චිත්‍රපට වීඩියෝ

Deadpool(ඩෙඩ්පූල්) 2 trailler Sinhala Subtitles

ඩේඩ්පූල් (වේඩ් වින්ස්ටන් විල්සන්) යනු Marvel කොමික්ස් විසින් ප්රකාශයට පත් කරන ලද ඇමරිකානු විකට පොත් වල කල්පිත චරිතයකි. රචකයෙකු වූ ෆැබියන් නියාසියා සහ කලාකරු / ලේඛකයෙකු වන රොබ් ලියෙෆල්ඩ් විසින් නිර්මාණය කරන ලද මෙම චරිතය ප්‍රථම වරට The New Mutants # 98 හි (1991 පෙබරවාරි ආවරණය) ආවරණය විය. ආරම්භයේ දී …

තව කියවන්න

Venom 2018 Film Trailer Sinhala Subtitles

ඇත්තටම වෙනම් කියන්නෙ.. ජීවත් වීමට ධාරකයෙක් අවශ්‍ය ජීවියෙක්.. ඒකෙ ඇත්ත නම තමා sinbiotis..කාගෙ හරි ඇඟට සෙට් උනාම venom වෙනවා…ජීවින් ජීවත්වීමට අවශ්ය ජීවී ධාරිතාවක් අවශ්ය වුවද, Venom symbiote ධාරකයෙකුගෙන් ස්වාධීනව කටයුතු කිරීම සඳහා දක්ෂතා දක්වනවා… සිම්බෝටේට හැකියාවන් හැඩගස්වා ගැනීමට හැකියාව තියනවා.. ස්පයික් සෑදීමේ හැකියාව හෝ එහි විශාලත්වය පුළුල් කිරීමට, මෙන්ම කැමති …

තව කියවන්න

Tomb Rider 2018 Trailer sinhala subtitles

ලාරා ක්‍රොෆ්ට් කියන්නෙ ටොම්බ් රෙයිඩර් චිත්‍රපටියේ කතාව ගෙනියන කාන්තාව. මේ ක්‍රොෆ්ට්ට වයස අවුරුදු 21 වගේ තමයි කතාවෙ විදියට ගෙනියන්නෙ. ලාරා අති සුපිරි වික්‍රමයක් තමයි මේ කරන්න යන්නෙ. 2001 පටන් ගත්තු මේ සීරීස් එකේ හොදම සංධිස්ථානයක් තමයි මේ 2018 අවුරුද්දෙ මෙයාලා අරන් ඇවිත් තියෙන්නෙ. ලාරා ක්‍රොෆ්ට් එහෙම නැත්නම් ඇන්ජලීනා ජොලී ( …

තව කියවන්න

Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

ඔගොල්ලො කැමැතිද පිපිරීම් , ඒ වගේම මායාකාර අමුතු තුවක්කු වගේ තියෙන චිත්‍රපටියක් බලන්න. එහෙනම් ඉතින් මේ ෆිල්ම් එක ඔය ඔක්කොම සම්පුර්න කරයි.රොබෝලා එක්ක තියෙන සුපිරිම සටනක් තමා මේ ෆිල්ම් එකේ දිගටම අරන් යන්නෙ.කතාවේ ඉන්න බෝබෙගා පට්ටම ගේමක් දෙනවා මුහුදෙන් ආපු අමුතු සත්තු විනාශ කරලා රට බේරාගන්න.ඉස්ට්වුඩ් වගේ අයත් මේකට ගොඩක් …

තව කියවන්න

Maze Runner (වංකගිරියේ ධාවකයා) Film Trailer Sinhala Subtitles

2014 දී පටන් අරගත්ත තවත් Hit වුන Film Series එකක් තමයි The Maze Runner කියන්නේ.. මේකට පාදක වෙලා තියෙන්නේ නම් James Dashner අතින් 2009 ලියවුන The Maze Runner නමින්ම ඇති වික්‍රමාන්විත ග්‍රන්ථය යි.. . ග්‍රන්ථය අතිශය සාර්ථක වුන එකක්.. ඒක නිසාම වෙන්න ඇති මේ පොත සලරුවක ට ගේන්න මෙහි නිශ්පාදකයකන් …

තව කියවන්න

Avengers- (ඇවෙන්ජර්ස්) Infinity War Trailer Sinhala Subtitles (2018)

ඇවෙන්ජර්ස් කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය උන සුපර් හීරො චිත්‍රපටයක් . මේ චිත්‍රපට අරන් එන්නේ අපි කවුරුත් දන්නා මාවල් ස්ටුඩියෝ එකෙන්. මේ අවුරුද්දේ අප්‍රේල් 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නේ. මේ ඇවෙන්ජර්ස් කොටස් පේලියේ 19 වෙනි කතාව විදියට තමා මේ ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය ඒ අය නිකුත් කරන්නේ. ගොඩක් බලසම්පන්න …

තව කියවන්න

Kaalakaandi (කාලාකන්ඩි) Official Trailer Sinhala Subtitles

කාලාකන්ඩි කියන්නෙ සය්ෆ් අලි ඛාන් ගේ 2017 අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය උනු මූවි එකක්. ගොඩක් වෙනස් චරිතයක් තමයි මෙයා රගපාන්නෙ. මේ චිත්‍රපටියෙන් දක්නට  ලැබෙන්නෙ  මුම්බායි නගරයේ අඳුරු සහ විශ්මයජනක පැත්තක්. එ වගේම මේ ෆිල්ම් එකත් දාන්න වෙන්නෙ 18+ පැත්තට තමයි IMDB වලත් මේ ෆිල්ම් එකට හොද රේටිංග් එකක් තියෙනව මේ වෙනකොට. …

තව කියවන්න

Hate Story 4 (+18) Official Trailer (වෛරයේ කතන්දරය)Sinhala Subtitles

  හේට් ස්ටෝරි කියන්නෙ ගොඩක්ම සරාගි පැත්තට ගලාගෙන යන චිත්‍රපටයක්. හේට් ස්ටෝරි 1,2,3,4 ගැන දන්නෙ නැත්නම් මෙතනින් බලන්න. මේ ෆිල්ම් එක රිලීස් කරන්න බලාපොරොත්තු වෙල ඉන්නෙ මාර්තු මාසෙ 9 වෙනිදට . එ උනත් දැනට සිංදු කීපයකුත් ඇවිත් තියෙනව.   Song Name (128 Kbps) (320 Kbps) 01 – Aashiq Banaya Aapne Himesh …

තව කියවන්න

Milne Hai Mujhse Aayi Song (Aashiqui 2) Sinhala Subtitles

ආශිකි කියන්නෙ 2013 අවුරුද්දෙ පට්ටම ජනප්‍රිය උන ෆිල්ම් එකක්, ඉතින් ඔයාල කැමති ඇති ආශිකි එකේ ලස්සන සිංදුවක සිංහල තේරුම දැනගන්න. අදත් සචින්ත ආරියවන්ශ සහොදරය අපිට අරන් ඇවිත් තියෙන්නෙ එ වගේ වටින සින්දුවක්. මේ සිංදුවෙ ගායකයා Arijit Singh, එ වගෙම සංගීත අද්යක්ශනය කරල තියෙන්නෙ Jeet Gannguli , එහෙනම් සිංදුව රසවිදල බලන්න More …

තව කියවන්න

Tere Hoke Rahenge Song (Raja Natwarlal ) Sinhala Subtitles

  අද අපි රාජා නට්වර්ලල් ෆිල්ම් එකේ ගොඩක් ප්‍රසිද්ද සිංදුවකට සිංහල උපසිරසි අරගෙන ආවා. සබ් එක සචින්ත ආරියවංශ සහොදරයගෙන්. ෆිල්ම් එක නම් ආවෙ 2014 අවුරුද්දෙ. මේ සින්දුවෙ ගායකයත් අපි කවුරුත් දන්න අර්ජිත් සිංග් එහෙනම් සිංදුව රසවිදින්න, ඉදිරියටත් අපි මේ විදියට සිංහල උපසිරසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා    

තව කියවන්න