Home / චිත්‍රපට එකතුව / ඉංග්‍රිසි / Hobbs and Shaw Sinhala Review (හොබ්ස් සහ ෂෝව්ගේ වික්‍රමය)

Hobbs and Shaw Sinhala Review (හොබ්ස් සහ ෂෝව්ගේ වික්‍රමය)

Rating: 4.7/5. From 3 votes.
Please wait...

 

අද අපි සබ්සින්හලෙන් වෙතින් විශේෂ දෙයක් පටන් ගත්ත. අද ඉදන් අපි සිංහල උපසිරැසි ලබදෙනවට අමතරව අලුතින් ආපු චිත්‍රපටි පිළිබදව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.  මේ තමා අපේ ඒ පලවෙනි සටහන. අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ Fast & Furious කට්ටිය එකතු වෙලා නිර්මාණය කරපු Hobbs & Shaw  කියන චිත්‍රපටය ගැන.

Image result for hobbs and shaw director
The Team

මේ චිත්‍රපටය නිකුත් කරේ මේ අවුරුද්දේ (2019) ජුලි 31 වෙනිදා .අද වෙනකොට මේ චිත්‍රපටය තිරගත වෙමින් තියෙන්නෙ , ඒ නිසා කණගාටුවෙන් කියන්න වෙන්නෙ ඉතා ඉක්මනින් සිංහල උපසිරැසිය ගෙන එන්න හැකියාවක් නැ . නමුත් අපේ කණ්ඩායම පුළුවන් ඉක්මනින් උපසිරැසිය ගෙන්න බලාපොරොත්තු වෙනව.  චිත්‍රපටය රසවත් කරන්න ප්‍රධාන චරිත දෙක විදියට මේ කණ්ඩායම යොදා ගෙන තියෙන්නෙ  Dwayne Johnson සහ Jason Statham කියන විශේෂ නළුවෝ දෙන්න. ඒ නිසා අපේ රසික රසිකාවියන්ට කම්මැලි කමක් නැතුව මේ කතාව රසවිදින්න පුළුවන් වෙයි.

Image result for Hobbs & Shaw

අපි ඉහලින් එකතු කරලා තියෙන්නේ චිත්‍රපටියේ ට්‍රේලර් එක . ඔයාලට පුළුවන් ඒක අපි දීල තියෙන උපසිරැසිය එක්ක බලන්න. ඒ වගේම අඩුපාඩු කියන්නත් අමතක කරන්න එපා. සමහර විට මේක ඔයාල එනකන් බලන් ඉදපු චිත්‍රපටියක් වෙන්න පුළුවන්. එකට සහයෝගයක් වෙන්න පුළුවන් උන එකට අපට තියෙන්න ගොඩක් සතුටක්. චිත්‍රපටය 137 min ක ධාවන කාලයක් තියෙනවා.

Image result for hobbs and shaw director

Image result for hobbs and shaw

මේ කතාවේ ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත ආරක්ෂක සමාගමක වැඩ කරන අතරේ සිද්ද වෙන සිද්දි දාමයක් . ඔයාල දන්නා තව චරිත කීපයක් කතාව අතරතුර දී කතාවට එකතු වෙනවා . 😉

 

තවත් බලන්න

The Divide(2011) (බෙදීම) Sinhala Subtitle

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.7/5. From 3 votes. Please wait...   න්‍යෂ්ටික පිපිරුමක් අපි …

4 comments

  1. meke sub eka doaunlod karanne kohomada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *