අද අපි සබ්සින්හලෙන් වෙතින් විශේෂ දෙයක් පටන් ගත්ත. අද ඉදන් අපි සිංහල උපසිරැසි ලබදෙනවට අමතරව අලුතින් ආපු චිත්‍රපටි පිළිබදව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමා අපේ ඒ පලවෙනි සටහන. අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ Fast & Furious කට්ටිය එකතු වෙලා නිර්මාණය කරපු Hobbs & Shaw කියන චිත්‍රපටය ගැන.

මේ චිත්‍රපටය නිකුත් කරේ මේ අවුරුද්දේ (2019) ජුලි 31 වෙනිදා .අද වෙනකොට මේ චිත්‍රපටය තිරගත වෙමින් තියෙන්නෙ , ඒ නිසා කණගාටුවෙන් කියන්න වෙන්නෙ ඉතා ඉක්මනින් සිංහල උපසිරැසිය ගෙන එන්න හැකියාවක් නැ . නමුත් අපේ කණ්ඩායම පුළුවන් ඉක්මනින් උපසිරැසිය ගෙන්න බලාපොරොත්තු වෙනව. චිත්‍රපටය රසවත් කරන්න ප්‍රධාන චරිත දෙක විදියට මේ කණ්ඩායම යොදා ගෙන තියෙන්නෙ Dwayne Johnson සහ Jason Statham කියන විශේෂ නළුවෝ දෙන්න. ඒ නිසා අපේ රසික රසිකාවියන්ට කම්මැලි කමක් නැතුව මේ කතාව රසවිදින්න පුළුවන් වෙයි.
අපි ඉහලින් එකතු කරලා තියෙන්නේ චිත්‍රපටියේ ට්‍රේලර් එක . ඔයාලට පුළුවන් ඒක අපි දීල තියෙන උපසිරැසිය එක්ක බලන්න. ඒ වගේම අඩුපාඩු කියන්නත් අමතක කරන්න එපා. සමහර විට මේක ඔයාල එනකන් බලන් ඉදපු චිත්‍රපටියක් වෙන්න පුළුවන්. එකට සහයෝගයක් වෙන්න පුළුවන් උන එකට අපට තියෙන්න ගොඩක් සතුටක්. චිත්‍රපටය 137 min ක ධාවන කාලයක් තියෙනවා.
මේ කතාවේ ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත ආරක්ෂක සමාගමක වැඩ කරන අතරේ සිද්ද වෙන සිද්දි දාමයක් . ඔයාල දන්නා තව චරිත කීපයක් කතාව අතරතුර දී කතාවට එකතු වෙනවා . 😉
සබ්සිංහලෙන් වෙනුවෙන් Waruna Prasad කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.
[tcpaccordion id=”2456″]
elama
Thank you thamod 🙂
me sub eka ganne kohomada broooo
meke sub eka doaunlod karanne kohomada