Home / චිත්‍රපට වීඩියෝ / Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

Rating: 3.8/5. From 5 votes.
Please wait...

ඔගොල්ලො කැමැතිද පිපිරීම් , ඒ වගේම මායාකාර අමුතු තුවක්කු වගේ තියෙන චිත්‍රපටියක් බලන්න.

පැසිෆික් රෝම් නැගිටීම් නිකුත් කරන දිනය, චරිතය, ට්රේලරය සහ ඔබ දැනගත යුතු සියල්ල

එහෙනම් ඉතින් මේ ෆිල්ම් එක ඔය ඔක්කොම සම්පුර්න කරයි.රොබෝලා එක්ක තියෙන සුපිරිම සටනක් තමා මේ ෆිල්ම් එකේ දිගටම අරන් යන්නෙ.කතාවේ ඉන්න බෝබෙගා පට්ටම ගේමක් දෙනවා මුහුදෙන් ආපු අමුතු සත්තු විනාශ කරලා රට බේරාගන්න.ඉස්ට්වුඩ් වගේ අයත් මේකට ගොඩක් උදවු කරනවා.ලෝකය ආරක්ෂා කරන්න ආපු සුපිරිම ටීම් එකක කතාවක් තමා මේ.

 

Pacific Rim Uprising release date, cast, trailer and everything you need to know

ඔයාලත් බලල හොද නරක කියන එක තමයි හොද?

මේ ෆිලුමට මුලු වියදම පවුම් මිලියන 106 ක්.කොහොමද? පැය දෙකකට තමයි  මේ.

මේ චිත්පටියේ අද්‍යක්ෂක කියන විදියට මේ විදියටම තවත් පෙරලියක් ලගදීම අරන් එයි.

 

පහලින් තියෙන්නේ සිංහල සබ .අරගෙන බලන්නකො කොහොමද  කියල?

 

සිංහල උපසිරැසි පිටපත

Assident

සබ්සිංහලෙන් වෙනුවෙන් Ashen කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.

උපසිරැසිකරු පිලිබද

උපසිරැසිකරු පිලිබද

Gold Member

Total Subtitles– 5
Since- 2018.03.23

තවත් බලන්න

Maze Runner (වංකගිරියේ ධාවකයා) Film Trailer Sinhala Subtitles

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 4.7/5. From 3 votes. Please wait... 2014 දී පටන් අරගත්ත …

5 comments

  1. movie eka dwnload krnna link ekk dennako

  2. sampath viduranga

    godak pin sub file dunnata….jaya wewa ayyata!😀😀

  3. Fttama…🤣👍

  4. Interesting Post! thanks!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *