ඔගොල්ලො කැමැතිද පිපිරීම් , ඒ වගේම මායාකාර අමුතු තුවක්කු වගේ තියෙන චිත්‍රපටියක් බලන්න.
එහෙනම් ඉතින් මේ ෆිල්ම් එක ඔය ඔක්කොම සම්පුර්න කරයි.රොබෝලා එක්ක තියෙන සුපිරිම සටනක් තමා මේ ෆිල්ම් එකේ දිගටම අරන් යන්නෙ.කතාවේ ඉන්න බෝබෙගා පට්ටම ගේමක් දෙනවා මුහුදෙන් ආපු අමුතු සත්තු විනාශ කරලා රට බේරාගන්න.ඉස්ට්වුඩ් වගේ අයත් මේකට ගොඩක් උදවු කරනවා.ලෝකය ආරක්ෂා කරන්න ආපු සුපිරිම ටීම් එකක කතාවක් තමා මේ.
ඔයාලත් බලල හොද නරක කියන එක තමයි හොද?
මේ ෆිලුමට මුලු වියදම පවුම් මිලියන 106 ක්.කොහොමද? පැය දෙකකට තමයි මේ.
මේ චිත්පටියේ අද්‍යක්ෂක කියන විදියට මේ විදියටම තවත් පෙරලියක් ලගදීම අරන් එයි.
පහලින් තියෙන්නේ සිංහල සබ .අරගෙන බලන්නකො කොහොමද කියල?
සිංහල උපසිරැසි පිටපත
සබ්සිංහලෙන් වෙනුවෙන් Ashen කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.
[tcpaccordion id=”2460″]
Maru
movie eka dwnload krnna link ekk dennako
godak pin sub file dunnata….jaya wewa ayyata!😀😀
Fttama…🤣👍
Interesting Post! thanks!