Home / චිත්‍රපට වීඩියෝ / Maze Runner (වංකගිරියේ ධාවකයා) Film Trailer Sinhala Subtitles

Maze Runner (වංකගිරියේ ධාවකයා) Film Trailer Sinhala Subtitles

Rating: 4.7/5. From 3 votes.
Please wait...

2014 දී පටන් අරගත්ත තවත් Hit වුන Film Series එකක් තමයි The Maze Runner කියන්නේ..

මේකට පාදක වෙලා තියෙන්නේ නම් James Dashner අතින් 2009 ලියවුන The Maze Runner නමින්ම ඇති වික්‍රමාන්විත ග්‍රන්ථය යි.. . ග්‍රන්ථය අතිශය සාර්ථක වුන එකක්.. ඒක නිසාම වෙන්න ඇති මේ පොත සලරුවක ට ගේන්න මෙහි නිශ්පාදකයකන් තීරණය කරන්න ඇත්තේ…වියදම ඩොලර් මිලියන 35 ආදායම මිලියන 340 කට වැඩියි.. මේකේ පළමු චිත්‍රපටයේ IMDB අගය 7.3 යි, Wes Ball ගේ පළමු පෙලේ චිත්‍රපටයක් තමයි මේක. රංගනයෙන් දායක වෙන පිරිස ගැන කියනවා නම් මේකේ ප්‍රධාන චරිතය අපි හැමෝම හදුනන Dylan O’Brien…ඔව් ඔව් මෙයා තමයි අපේ Teen Wolf කතා මාලාවේ Stiles අයියා තව Aml Ameen, Ki Hong Lee, Blake Cooper , Kaya Scodelario ඉන්නවා.. දැනට මේකේ චිත්‍රපටි ත්‍රිත්වයක් නිකුත් වෙලා තියෙනවා..ඒ අතරින් පළවෙනි චිත්‍රපටයේ Story Line එක පොඩ්ඩක් කියන්නම්කෝ..

 

WCKD එහෙම නැත්නම් World Catastrophe Killzone Department කියන්නේ මේ කාල වකවානුවේ ලෝකයට ඇති වෙච්ච වයිරස ආදී දෑ වලට පිළියමක් සොයන්න ඇතිවෙච්ච සංවිධානයක් ..මොවුන් එක් තරුණ පරම්පරාවක් යොදාගෙන දිගින් දිගටම පර්යෙෂණ සිදු කරනවා මොවුන් මේක කොච්චර හොදට සිදුකරනවද කියනව නම් මේ තරුණයෝ පිරිසවත් දන්නේ නෑ මොවුන් මේ පර්යේෂණයක ට භාජනය වෙලා ඉන්නේ කියලා තෝමස් තමයි අපේ ප්‍රධාන චරිතය…කතාව පටන්ගන්නේ මෙහෙමයි මොහු අවදි වෙනවා සෝපානයකින් කිසිම මතකයක් නැතුව එක්තරා භූමියකට මේකේ ඉන්නවා තවත් එයාගේ වයසෙම වගේ තරුණයෝ පිරිසක් ඔවුන් ටික තමයි
මෙයාව අර සෝපානයෙන් පිළිගන්නේ..

 

මෙයා මේ ඇවිත් තියෙන්නේ Maze එකකට කියලා ටික දවසකින් මෙයාට දැනගන්න ලැබෙනවා ..ඒ වගේම මේ Maze එක හැමදාම රත්‍රියේදී වෙනස් වෙන තැනක්…තව භයානක දේවල් ගොඩකින් පිරැණු තැනක් තමයි මේක.. ඉතින් මේකෙන් බේරිලා යන්න දරන වෑයම තමයි මේකේ පළමු චිත්‍රපටයේ නම් පෙන්නන්නේ..ඒ වගේම තෝමස් ට මතක් වෙනවා තමන් අනිත් අය වගේ නෙමෙයි කියලා.. ඔයාට මේ දේවල් බලාගන්න ඕන නම් අනිවාර්යයෙන් ම මේ Series එක බලන්න වෙනවා..

 

කිසිම Booring එකක් නැතුව බලන්න පුළුවන් .. Action /Adventure/ Sci-Fi එකක්..මේක බලපු අය නම් ගොඩක් ඇති බලපු නැති අයත් ඇති නේ අන්න ඒ අයට තමයි මේක ලිව්වේ බලපු නැති කෙනෙක් ඉන්නවානම් අරගෙන බලන්න .. පාඩුවක් වෙන්නේ නෑ..

මේ සබ් එක දීල තියෙන්නේ Maze Runner 2018 film එකේ Trailler එකට දීල තියෙන ලින්ක් එකෙන් youtube එකට ගිහින් ඩවුන්ලෝඩ් කරල බලන්න.

Ashen Dilshan..

සිංහල උපසිරැසි පිටපත

 

Assident

සබ්සිංහලෙන් වෙනුවෙන් Ashen කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.

උපසිරැසිකරු පිලිබද

උපසිරැසිකරු පිලිබද

Gold Member

Total Subtitles– 5
Since- 2018.03.23

තවත් බලන්න

Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 3.8/5. From 5 votes. Please wait... ඔගොල්ලො කැමැතිද පිපිරීම් , …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *