Milne Hai Mujhse Aayi Song (Aashiqui 2) Sinhala Subtitles

Rating: 5.0/5. From 2 votes.
Please wait...

ආශිකි කියන්නෙ 2013 අවුරුද්දෙ පට්ටම ජනප්‍රිය උන ෆිල්ම් එකක්, ඉතින් ඔයාල කැමති ඇති ආශිකි එකේ ලස්සන සිංදුවක සිංහල තේරුම දැනගන්න.
අදත් සචින්ත ආරියවන්ශ සහොදරය අපිට අරන් ඇවිත් තියෙන්නෙ එ වගේ වටින සින්දුවක්. මේ සිංදුවෙ ගායකයා Arijit Singh, එ වගෙම සංගීත අද්යක්ශනය කරල තියෙන්නෙ Jeet Gannguli ,
එහෙනම් සිංදුව රසවිදල බලන්න

More Details:

  • Artist : Arijit Singh
  • Movie : Aashiqui 2
  • Released : 2013
  • Lyricist(s) : Irshad Kamil
  • Music Director : Jeet Gannguli
  • Music Label : T-Series
  • Aashiqui 2 : Shradda Kapoor, Aditya Roy Kapur, Shaad Randhawa, Mahesh Thakur
  • Initial release: April 25, 2013 (Kuwait)
  • Director: Mohit Suri Budget: ₹15 crores
  • Music composed by: Mithoon, Ankit Tiwari, Jeet Ganguly, Raju Singh

තවත් බලන්න

Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

ඔගොල්ලො කැමැතිද පිපිරීම් , ඒ වගේම මායාකාර අමුතු තුවක්කු වගේ තියෙන චිත්‍රපටියක් බලන්න. එහෙනම් ඉතින් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *