ලුසිෆර් කියන්නෙ අපේ කට්ටිය අතරෙ ගොඩක් ජනප්‍රිය වුන කතා මාලාවක්නෙ. මෙකට imdb rating එක 8.2 ක් තියෙනව. ඉලක්කමේ ගානටම හරියන්න සුපිරි කතාවක් තමයි මේක.
අද ලුසිෆර් යනව සිනර්මන්ගෙන් එයාගෙ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. හිතන්නෙවත් නැති විදියට තමයි අද කතාව ඉවර වෙන්නෙ. ක්ලොයි එක්ක ලුසිෆර්ගෙ තිබුන සම්බන්දෙත් ටිකක් අවුල් යනව වගේ අද. මේ වෙනකම් ගලාගෙන ආව කතාව අද වෙනස්ම පැත්තකට හැරෙනව කිව්වොත් හරියටම හරි…
මේ ලිපියෙ ඉදන් මම දිගටම මේ කතා මාලාවට සබ් දෙන්න හිතන් ඉන්නෙ. අඩුපාඩු තියෙනව නම් පෙන්නල දුන්නොත් තව හොදට වැඩේ කරගෙන යන්න පුලුවන් වෙයි. එහෙනම්. ජය වේවා.
සබ් සිංහලෙන් වෙනුවෙන් හසිදු කල උපසිරැසි නිර්මාණයකි

සිංහල උපසිරැසි පිටපත

සබ්සිංහලෙන් වෙනුවෙන් Hasindu කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.
Digtma Karanna yamu
ithuru epai walatath damuna thak galajaya wewa,,,,