Lucifer Season-3 E-10 (ලුසිෆර්) Sinhala Subtitle

Rating: 4.1/5. From 13 votes.
Please wait...

 

 

ලුසිෆර් කියන්නෙ අපේ කට්ටිය අතරෙ ගොඩක් ජනප්‍රිය වුන කතා මාලාවක්නෙ. මෙකට imdb rating එක 8.2 ක් තියෙනව. ඉලක්කමේ ගානටම හරියන්න සුපිරි කතාවක් තමයි මේක.

අද  ලුසිෆර් යනව සිනර්මන්ගෙන් එයාගෙ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. හිතන්නෙවත් නැති විදියට තමයි අද කතාව ඉවර වෙන්නෙ. ක්ලොයි එක්ක ලුසිෆර්ගෙ තිබුන සම්බන්දෙත් ටිකක් අවුල් යනව වගේ අද. මේ වෙනකම් ගලාගෙන ආව කතාව අද වෙනස්ම පැත්තකට හැරෙනව කිව්වොත් හරියටම හරි…

මේ ලිපියෙ ඉදන් මම දිගටම මේ කතා මාලාවට සබ් දෙන්න හිතන් ඉන්නෙ. අඩුපාඩු තියෙනව නම් පෙන්නල දුන්නොත් තව හොදට වැඩේ කරගෙන යන්න පුලුවන් වෙයි. එහෙනම්. ජය වේවා.

සබ් සිංහලෙන් වෙනුවෙන් හසිදු කල උපසිරැසි නිර්මාණයකි

චිත්‍රපට පිටපත
  • Torrent Download
  • Direct Download

  • Trailer

සිංහල උපසිරැසි පිටපත

3 comments

  1. Digtma Karanna yamu

  2. ithuru epai walatath damuna thak galajaya wewa,,,,

  3. Mo magulakd bn, mokk demmth ad, lucifer ekt me sub wk withrd, wen nedda, ekkom site ek whpn nethnm, thw sub add jrpn , comment ekk daanna be ad

Leave a Reply

Your email address will not be published. Required fields are marked *