හේට් ස්ටෝරි මුල් කතා බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කතා පෙලේ ගැබ් වෙලා තියෙන කුතුහලය ගැන හොදින්ම දන්නව . ඔයා අලුත් කෙනෙක්නම් හේටේ ස්ටෝරි කතා මාලාව බලන්න ඉස්සෙල්ලම කියන්න ඕන . මේක 18 ට වඩා වැඩි අය නැරබිය යුතු චිත්‍රපටියක් . ඒ වගේම හිතාගන්නවත් බැරි විදියේ සැලසුම් තමයි මේ ගොල්ලො ගේන්නෙ . හතරවෙනි කතාව විදියට මේ ගොල්ලො අරන් තියෙන්නෙ ප්‍රදාන චරිතෙට උරුවේෂි ව. මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය නිලියෙක් . අනිත් අයත් ගොඩක් ආගන්තුක අය . හැබැයි නියමෙටම කතාව ගොඩ නගල තියෙනව . ඉස්සෙල්ලාම SubSinhalen සෙට් එකට තමා සබ් එක පල කරන්න හැකියාව ලැබුනෙ .
මේ කතාවේදී මුලික චරිත තුන වටා තමයි කතාව යන්නෙ . ටාෂා , ආර්යන් හා රාජ්විර් කියන තුන්දෙනා .
ආර්යන් හා රාජ්විර් කියන්නේ හොදට බලය තියෙන සහෝදරයො දෙන්නෙක් . මේ දෙන්න අතින් ගොඩක් අසාදාරණකම් සිද්ද වෙනව . අද වර්තමානයෙත් එහෙම තමයි. ඒ නිසා තමයි මේක කාලෝචිත වෙන්නෙ .
ඇත්තම කියනවානම මේකේ සරාගී දර්ශන ගොඩක් වැඩියි . ඒ නිසා ඒ ගැනත් අවදානය දෙන්න .
ටාෂා තමන්ට උන අසාදාරනයකට පලියක් ගන්න එක තමයි මේ කතාවෙන් කියන්නෙ . ඉතාම සුක්ෂම විදියට තමයි මේ සැලසුම ඈ හදන්නෙ . ආදරය ,රාගය ,වේදනාව , තරහව මේ ඔක්කොම එකට දකින්න පුළුවන්. බලය හමුවේ අසරණ වෙන මිනිස්සු ගැන මේ කතාවේ හොදට විස්තර කෙරෙනව . තවත් විස්තර කරන්න ගියොත් කතාවේ සම්පුර්ණ රසය විදින්න වෙන්නේ නෑ . එනිසා මේ ටික හොදටම ඇති කියල හිතනව. උපසිරසි කරන්න තාම ඒ තරම් පළපුරුදුකම් නම් නෑ
තාම මේ වැඩ වලට අලුත් නිසා වැරදි අඩුපාඩු ඇති . ඒවා පෙන්නලා දෙන්නවනම් ගොඩක් අගය කරනව .
හොද නරක ඕනෑම දෙයක් පහලින් ලියාගෙන යන්න. ඒ ඕනෑම දෙයක් නිහතමානිව 🙂 බාරගන්නම්.
චිත්‍රපට පිටපත
සිංහල උපසිරැසි පිටපත

සබ්සිංහලෙන් වෙනුවෙන් Waruna Prasad කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.
Bro wede niyamayi tnx aa…plz Masti 2004 film ekata subtitles ek karannako..loku udawwak..kohewath ne..plzz ikmnt eke subtitles ek denna
Thanks bn , Try karannam , Torrent eke Seeds Na Wage …
thanks
Ela
thanx bro. goowork. good luck
Thank you very much
bro sub ekata jaya .. PADMAN 2018 https://torrentcounter.to/movies/padman-2018-torrent/ , meeka quality , sub eka deu neh 😍😍😍 .jayama wema ikmanin dei kiala hithnawa
Thanks mcn . Ida thiyena vidiyata Uthsaha karannam . Jaya 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Thanks Mawan 🙂🙂
Oyalage witharai sub eka thibune. Thanks…
Thanks broo….
Thanx Broo………….. Sub ekataPuluwan nam ICE FANTASY Kiyana Drama ekata Sub dennako