Home / චිත්‍රපට වර්ග / 18+ / Hate Story 4 (වෛරයේ සතරවන කතන්දරය) Sinhala Subtitles

Hate Story 4 (වෛරයේ සතරවන කතන්දරය) Sinhala Subtitles

Rating: 3.8/5. From 4 votes.
Please wait...

 

හේට් ස්ටෝරි මුල් කතා බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කතා පෙලේ ගැබ් වෙලා තියෙන කුතුහලය ගැන හොදින්ම දන්නව . ඔයා අලුත් කෙනෙක්නම් හේටේ ස්ටෝරි කතා මාලාව බලන්න ඉස්සෙල්ලම කියන්න ඕන . මේක 18 ට වඩා වැඩි අය නැරබිය යුතු චිත්‍රපටියක් . ඒ වගේම හිතාගන්නවත් බැරි විදියේ සැලසුම් තමයි මේ ගොල්ලො ගේන්නෙ . හතරවෙනි කතාව විදියට මේ ගොල්ලො අරන් තියෙන්නෙ ප්‍රදාන චරිතෙට උරුවේෂි ව. මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය නිලියෙක් . අනිත් අයත් ගොඩක් ආගන්තුක අය . හැබැයි නියමෙටම කතාව ගොඩ නගල තියෙනව . ඉස්සෙල්ලාම  SubSinhalen සෙට් එකට තමා සබ් එක පල කරන්න හැකියාව ලැබුනෙ .

මේ කතාවේදී මුලික චරිත තුන වටා තමයි කතාව යන්නෙ . ටාෂා , ආර්යන් හා රාජ්විර් කියන තුන්දෙනා .

ආර්යන් හා රාජ්විර් කියන්නේ හොදට බලය තියෙන සහෝදරයො දෙන්නෙක් . මේ දෙන්න අතින් ගොඩක් අසාදාරණකම් සිද්ද වෙනව . අද වර්තමානයෙත් එහෙම තමයි. ඒ නිසා තමයි මේක කාලෝචිත වෙන්නෙ .

ඇත්තම කියනවානම මේකේ සරාගී දර්ශන ගොඩක් වැඩියි . ඒ නිසා ඒ ගැනත් අවදානය දෙන්න .

ටාෂා තමන්ට උන අසාදාරනයකට පලියක් ගන්න එක තමයි මේ කතාවෙන් කියන්නෙ . ඉතාම සුක්ෂම විදියට තමයි මේ සැලසුම ඈ හදන්නෙ . ආදරය ,රාගය ,වේදනාව , තරහව මේ ඔක්කොම එකට දකින්න පුළුවන්. බලය හමුවේ අසරණ වෙන මිනිස්සු ගැන මේ කතාවේ හොදට විස්තර කෙරෙනව . තවත් විස්තර කරන්න ගියොත් කතාවේ සම්පුර්ණ රසය විදින්න වෙන්නේ නෑ . එනිසා මේ ටික හොදටම ඇති කියල හිතනව. උපසිරසි කරන්න තාම  ඒ තරම් පළපුරුදුකම් නම් නෑ

තාම මේ වැඩ වලට අලුත් නිසා වැරදි අඩුපාඩු ඇති . ඒවා පෙන්නලා දෙන්නවනම් ගොඩක් අගය කරනව .

හොද නරක ඕනෑම දෙයක් පහලින් ලියාගෙන යන්න. ඒ ඕනෑම දෙයක් නිහතමානිව 🙂 බාරගන්නම්.

චිත්‍රපට පිටපත

  • Torrent Download
  • Direct Download

  • Trailer

සිංහල උපසිරැසි පිටපත

 

 

Waruna

සබ්සිංහලෙන් වෙනුවෙන් Waruna Prasad කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.

උපසිරැසිකරු පිලිබද

උපසිරැසිකරු පිලිබද

Bronze Member

Total Subtitles– 3
Since- 2017.12.26

තවත් බලන්න

Patel Ki Punjabi Shaadi 2017(පැටෙල්ගේ පන්ජාබි විවාහය) Sinhala Subtitles

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 5.0/5. From 1 vote. Please wait... ආධුනික සමාජයක ජීවත් වන …

10 comments

  1. Bro wede niyamayi tnx aa…plz Masti 2004 film ekata subtitles ek karannako..loku udawwak..kohewath ne..plzz ikmnt eke subtitles ek denna

  2. thanx bro. goowork. good luck

  3. Kasun KAlpadeeth

    bro sub ekata jaya .. PADMAN 2018 https://torrentcounter.to/movies/padman-2018-torrent/ , meeka quality , sub eka deu neh 😍😍😍 .jayama wema ikmanin dei kiala hithnawa

  4. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

{[DEL]}