Tomb Rider 2018 Trailer sinhala subtitles

Rating: 4.0/5. From 6 votes.
Please wait...

ලාරා ක්‍රොෆ්ට් කියන්නෙ ටොම්බ් රෙයිඩර් චිත්‍රපටියේ කතාව ගෙනියන කාන්තාව.
මේ ක්‍රොෆ්ට්ට වයස අවුරුදු 21 වගේ තමයි කතාවෙ විදියට ගෙනියන්නෙ.

ලාරා අති සුපිරි වික්‍රමයක් තමයි මේ කරන්න යන්නෙ.
2001 පටන් ගත්තු මේ සීරීස් එකේ හොදම සංධිස්ථානයක් තමයි මේ 2018 අවුරුද්දෙ මෙයාලා අරන් ඇවිත් තියෙන්නෙ.

ලාරා ක්‍රොෆ්ට් එහෙම නැත්නම් ඇන්ජලීනා ජොලී ( ඇත්ත නම ) පැය දෙකක් පුරාවට කතාව ගොඩනගනව.

චිත්‍රපටිය දර්ශනය පටන් අරන් තියෙන්නෙ මාර්තු 16 වෙනිදා.අද ඉදල බැලුවොත් නම් වැඩි දවසක් ගිහින් නෑ. එ නිසා ඔයාලට ලගදිම චිත්‍රපටියේ සබ් එකත් ගන්න පුලුවන්.අද බලන්නකො කොහොමද චිත්‍රපටිය යන්නෙ කියල.

 

 

සිංහල උපසිරැසි පිටපත

තවත් බලන්න

Maze Runner (වංකගිරියේ ධාවකයා) Film Trailer Sinhala Subtitles

2014 දී පටන් අරගත්ත තවත් Hit වුන Film Series එකක් තමයි The Maze Runner කියන්නේ.. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *