Your Subtitles

සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ඔයාටත් පුළුවන්ද? එහෙනම් මේ ආරාධනාව ඔයාලට.

 

♦ඔබ කැමතිද අපිත් එක්ක එකතු වෙලා ඔයාගෙ සබ් එක ලංකාවේ අනිත් අයටත් ලබාදෙන්න.එහෙනම් ඔයාට  කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක්.ඉස්සෙල්ලම අපිත් එක්ක රෙජිස්ටර් වෙන්න.

♦ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ගිණුම නිවැරදි විස්තර යොදල පුරවන්න.

Email – admin@subsinhalen.com

♦ඊට පස්සේ අපිට මේල් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට සබ් අප්ලෝඩ් කරන ෆෝම් එක පාවිච්චි කරන්න පුළුවන්.

අපේ කණ්ඩායම එකතුවෙලා මාසයේ අන්තිමට මාසේ හොදම උපසිරැසිකරුවට පොඩි තෑග්ගක් දෙන්න තීරණය කරල තියෙනව. මේ උපසිරැසිකරුව තෝරන්න අපි සාධක ටිකක් බලනවා.

  • දැනට කරල තියෙන උපසිරැසි ගණන
  • ලැබිල තියෙන රේටින්ස්
  • ඩවුන්ලෝඩ් තියෙන ගණන  (මාසයේ) වගේ දේවල් ටිකක්.

 

 වෙනත් වෙබ්අඩවි වල තියෙන උපසිරැසි වෙනස් කරල අපිට එවීමෙන් වලකින්න.

සබ්සිංහලෙන් අපි හැමතිස්සෙම ඔයාලට අවශ්‍ය මගපෙන්වීම සපයන්න සුදානම්.

ස්තුතියි.