The Divide(2011) (බෙදීම) Sinhala Subtitle

Rating: 4.7/5. From 3 votes.
Please wait...

 

න්‍යෂ්ටික පිපිරුමක් අපි ඉන්න තැනක් ලග උනොත් අපි මොනවා කරාවිද? හිරෝෂිමා, නාගසාකි වලට පරමාණු බෝම්බ දැම්මට පස්සේ තවමත් ලෝකේ න්‍යෂ්ටික පිපිරුමක් වෙලා නෑනේ. මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ න්‍යෂ්ටික පිපිරුමකට අහු වෙලා බේරෙන්න හදන කණ්ඩායමක් ගැන.
The Divide කියන්නේ 2011 අවුරුද්දේ තිරගත වුන විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන චිත්‍රපටියක්. මේකට IMDB දර්ශකයේ 5.8 ක් හම්බෙලා තියෙනව. න්‍යෂ්ටික මිසයිලයක් නගරයකට වදිනවා. එතැනදී පිපිරුමට ටිකක් දුරින් තියෙන ගොඩනැගිල්ලක ඉන්න ටික දෙනෙක් පොලව යට තියෙන උමගක් වගේ තැනක හිර වෙනවා. උමගක් කිව්වට මේකේ ඇතුල් වෙන්නයි, පිට වෙන්නයි තියෙන්නේ එක දොරයි.
ඒ නිසා මේ කට්ටිය තීරණය කරනවා ඔය උමග ඇතුලට වෙලා ඉන්න න්‍යෂ්ටික විකිරණ අයින් වෙනකම්. ටික කාලයක් නම් නෙවෙයි. අවුරුදු 10ක් විතර. ඉතින් අවුරුදු 10ක් කට්ට කරුවල තැනක හිර වෙලා ඉන්න ගියහම කොහොම වේවිද? ඒක දැන ගන්න නම් මේක බලන්නම වෙනවා.
එහෙනම් ජය වේවා!

චිත්‍රපට පිටපත

  • Torrent Download
  • Direct Download

  • Trailer

සිංහල උපසිරැසි පිටපත

 

 

තවත් බලන්න

Maayavan : ආගන්තුකයා – සිංහල හඩකැවූ චිත්‍රපටය HD

sltv22.blogspot.com ඉදිරිපත් කිරීමකි . චිත්‍රපට පිටපත sltv22.blogspot.com ඉදිරිපත් කිරීමකි . Warunaසබ්සිංහලෙන් වෙනුවෙන් Waruna Prasad කල …

2 comments

  1. good job

Leave a Reply

Your email address will not be published. Required fields are marked *