ඉංග්‍රිසි

Lucifer Season-3 E-10 (ලුසිෆර්) Sinhala Subtitle

    ලුසිෆර් කියන්නෙ අපේ කට්ටිය අතරෙ ගොඩක් ජනප්‍රිය වුන කතා මාලාවක්නෙ. මෙකට imdb rating එක 8.2 ක් තියෙනව. ඉලක්කමේ ගානටම හරියන්න සුපිරි කතාවක් තමයි මේක. අද  ලුසිෆර් යනව සිනර්මන්ගෙන් එයාගෙ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. හිතන්නෙවත් නැති විදියට තමයි අද කතාව ඉවර වෙන්නෙ. ක්ලොයි එක්ක ලුසිෆර්ගෙ තිබුන සම්බන්දෙත් ටිකක් අවුල් …

තව කියවන්න