Kaalakaandi (කාලාකන්ඩි) Official Trailer Sinhala Subtitles

Rating: 4.4/5. From 13 votes.
Please wait...

කාලාකන්ඩි කියන්නෙ සය්ෆ් අලි ඛාන් ගේ 2017 අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය උනු මූවි එකක්. ගොඩක් වෙනස් චරිතයක් තමයි මෙයා රගපාන්නෙ. මේ චිත්‍රපටියෙන් දක්නට  ලැබෙන්නෙ  මුම්බායි නගරයේ අඳුරු සහ විශ්මයජනක පැත්තක්.

එ වගේම මේ ෆිල්ම් එකත් දාන්න වෙන්නෙ 18+ පැත්තට තමයි

IMDB වලත් මේ ෆිල්ම් එකට හොද රේටිංග් එකක් තියෙනව මේ වෙනකොට.
අපි මේ ෆිල්ම් එකට සබ් එකත් ලගදිම අරන් එන්න සූදානම්.දිගටම සබ්සිංහලෙන් අපේ වෙබ්සයිට් එකත් ඉන්න කියල හැමෝටම ආරාදනා කරන්න කැමතියි.

තවත් බලන්න

Tomb Rider 2018 Trailer sinhala subtitles

ලාරා ක්‍රොෆ්ට් කියන්නෙ ටොම්බ් රෙයිඩර් චිත්‍රපටියේ කතාව ගෙනියන කාන්තාව. මේ ක්‍රොෆ්ට්ට වයස අවුරුදු 21 වගේ …

5 comments

  1. SUB EKA KAWADDA DENNE

  2. machan film eke sub ekath dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *