Avengers- (ඇවෙන්ජර්ස්) Infinity War Trailer Sinhala Subtitles (2018)

Rating: 4.5/5. From 11 votes.
Please wait...

ඇවෙන්ජර්ස් කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය උන සුපර් හීරො චිත්‍රපටයක් . මේ චිත්‍රපට අරන් එන්නේ අපි කවුරුත් දන්නා මාවල් ස්ටුඩියෝ එකෙන්.

මේ අවුරුද්දේ අප්‍රේල් 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නේ.

මේ ඇවෙන්ජර්ස් කොටස් පේලියේ 19 වෙනි කතාව විදියට තමා මේ ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය ඒ අය නිකුත් කරන්නේ.

ගොඩක් බලසම්පන්න පාෂාණ වගයක් තානොස් විසින් එකතු කරන්න  උත්සහ කරන්න හදන එක තමයි මේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙන්න.ඒ වගේම එක වලක්වාලීම තමයි කතාවේ අනිත් අය කරන්නේ අපි සරලව කතා කරොත්.

 

IMDB රේට් එකත් බලන්නකො.   Image result for imdb logo png

ෆිල්ම් ට්‍රේලර් එක මෙතනින් බාගතකරගන්න.

තවත් බලන්න

Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

ඔගොල්ලො කැමැතිද පිපිරීම් , ඒ වගේම මායාකාර අමුතු තුවක්කු වගේ තියෙන චිත්‍රපටියක් බලන්න. එහෙනම් ඉතින් …

2 comments

  1. I have been examinating out a few of your articles and it’s clever stuff. I will make sure to bookmark your site.

  2. Love chips and junk food !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *