මේ කොරියන් ඔඩිසි කියන්නේ 2017 දි ප්‍රදර්ශනය ආරම්භ වුන කතා මාලාවක්. 2018 මැයි මාසේ දක්වා මේකේ කතා දර්ශනය කරලා තියෙනව. රොමැන්ටික් කතා ගනයට අයත් මේ කතා මාලාවේ රගපාන්නේ මනක්කල්පිත චරිත ටිකක්. මම අද ගෙනාවා කොරියන් ඔඩිසි පලවෙනි කතාවේ සිංහල උපසිරැසිය . පහලින් ඩවුන්ලෝඩ් කරලා බලන්න. චිත්‍රපට පිටපත සිංහල උපසිරැසි …
තව කියවන්නAvengers- (ඇවෙන්ජර්ස්) Infinity War Trailer Sinhala Subtitles (2018)
ඇවෙන්ජර්ස් කියන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය උන සුපර් හීරො චිත්‍රපටයක් . මේ චිත්‍රපට අරන් එන්නේ අපි කවුරුත් දන්නා මාවල් ස්ටුඩියෝ එකෙන්. මේ අවුරුද්දේ අප්‍රේල් 27 වෙනිදා තමයි මේ චිත්‍රපටය එළිදැක්වීමට බලාපොරොත්තු වෙන්නේ. මේ ඇවෙන්ජර්ස් කොටස් පේලියේ 19 වෙනි කතාව විදියට තමා මේ ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටය ඒ අය නිකුත් කරන්නේ. ගොඩක් බලසම්පන්න …
තව කියවන්නKaalakaandi (කාලාකන්ඩි) Official Trailer Sinhala Subtitles
කාලාකන්ඩි කියන්නෙ සය්ෆ් අලි ඛාන් ගේ 2017 අවුරුද්දෙ ගොඩක් ජනප්‍රිය උනු මූවි එකක්. ගොඩක් වෙනස් චරිතයක් තමයි මෙයා රගපාන්නෙ. මේ චිත්‍රපටියෙන් දක්නට ලැබෙන්නෙ මුම්බායි නගරයේ අඳුරු සහ විශ්මයජනක පැත්තක්. එ වගේම මේ ෆිල්ම් එකත් දාන්න වෙන්නෙ 18+ පැත්තට තමයි IMDB වලත් මේ ෆිල්ම් එකට හොද රේටිංග් එකක් තියෙනව මේ වෙනකොට. …
තව කියවන්නPadmavati Review (Sinhala)
සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඉන්දියානු වීර කථන නාට්‍ය චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ දීපිකා පාදුකෝන් රනි පද්මවාදි ලෙස රනි පද්මවාටිට , ෂහීඩ් කපූර් සහ මහාවාල් රතාන් සිංග් සහ රන්වීර් සිං යන අය සමඟ සුල්තාන් ඇලූඩින් කිල්ජි ලෙසද , ඇඩිටි රඕ හයිඩාරි සහ ජිම් සරෆ් සමග අනුශාසනීය චරිත රඟ …
තව කියවන්නA Taxi Driver (ටැක්සි රියදුරු) Review Sinhala
2017 දකුණු කොරියානු හූන්ගේ අධ්‍යක්ෂණය කළ නාට්‍ය චිත්‍රපටය වන අතර, ක්රෙස්ෂ්මාන් . මෙම චිත්‍රපටය දකුණු කොරියාවෙන් 2017 අගෝස්තු 2 වන දින නිකුත් කරන ලදී. 90 වැනි ඇකඩමි සම්මාන උළෙලෙහිදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා දකුණු කොරියානු ප්‍රවේශය ලෙස තෝරා ගන්නා ලද නමුත් එය නම් නොකෙරිනි.
තව කියවන්න
SubSinhalen | Sinhala Subtitles | සිංහලෙන් උපසිරැසි අලුත්ම චිත්‍රපට සහ ගීත සමග සිංහල උපසිරැසි