
එහෙනම් මේ කොරියන් ඔඩිස්සෙයි මේ කතා මාලාවේ 18 වෙනි කතාවත් බලල ඉමු.
ලින්ක් වල මොනවහරි වැරදි ඇත්නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ඔයාලගේ කමෙන්ට්ස් තියෙනවනම් ගොඩක් අගය කරනව .ඒක ලොකු ශක්තියක් .
සුබ දවසක් !

සිංහල උපසිරැසි පිටපත
A-Korean-Odyssey-Episode-18-Watch-A-Korean-Odyssey-Episode-18-English-sub-online-in-high-quality.srt (2636 downloads)
සබ්සිංහලෙන් වෙනුවෙන් RD කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.
SubSinhalen | Sinhala Subtitles | සිංහලෙන් උපසිරැසි අලුත්ම චිත්රපට සහ ගීත සමග සිංහල උපසිරැසි

Thanks mch: subtitle එකට ඊළඟ එකෙන් හම්බ වෙමු..
Thanx ilaga ekath denna broooo
19 වැනි subtitle එක ඉක්මනින් දෙන්න….