අද අපි සබ්සින්හලෙන් වෙතින් විශේෂ දෙයක් පටන් ගත්ත. අද ඉදන් අපි සිංහල උපසිරැසි ලබදෙනවට අමතරව අලුතින් ආපු චිත්‍රපටි පිළිබදව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමා අපේ ඒ පලවෙනි සටහන. අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ Fast & Furious කට්ටිය එකතු වෙලා නිර්මාණය කරපු Hobbs & Shaw කියන චිත්‍රපටය ගැන. …
තව කියවන්න