කොරියන්

A Korean Odyssey Episode 1 Sinhala Subtitles

මේ කොරියන් ඔඩිසි කියන්නේ 2017 දි ප්‍රදර්ශනය ආරම්භ වුන කතා මාලාවක්. 2018 මැයි මාසේ දක්වා මේකේ කතා දර්ශනය කරලා තියෙනව. රොමැන්ටික් කතා ගනයට අයත් මේ කතා මාලාවේ රගපාන්නේ මනක්කල්පිත චරිත ටිකක්. මම අද ගෙනාවා කොරියන් ඔඩිසි පලවෙනි කතාවේ සිංහල උපසිරැසිය . පහලින් ඩවුන්ලෝඩ් කරලා බලන්න.   චිත්‍රපට පිටපත සිංහල උපසිරැසි …

තව කියවන්න