Subsinhalen Android App v 1.0

                           

 

දැන් ඔයාට පුලුවන් සබ්සිංහලෙන් වෙත වඩාත් පහසුවෙන් එන්න වෙබ් බ්‍රවුසරයක් පාවිච්චි කරන්නෙ නැතුව.

ඒ අපේ සබ්සිංහලෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක පාවිච්චි කරලා.

 

  • අපි මේ ඇප් එක නිර්මාණය කරේ ගොඩක් පහසුවෙන් හැමෝටම හසුරවන්න පුලුවන් විදිහට.
  • තවම අපි මේ පහසුකම දීල තියෙන්න ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අය වෙනුවෙන් පමණයි.ළගදීම ඇපල් පාවිච්චි කරන අයටත් මේ පහසුකම ගෙනත් දෙන්න සූදානම්.
  • මේ ඇප් එකේ ගොඩක් පහසුකම් අන්තර්ගත කරන්න අපි ඉදිරියේදි කටයතු කරන්න කැමතියි.
  • වැදගත් – මෙය 100% සාර්ථකද ? නැද්ද ? කියන එක ගැන ඔබගේ අදහසත් ඉදිරිපත් කරන්න.