Home / චිත්‍රපට වීඩියෝ / Raid Film Trailer with Sinhala Subtitles

Raid Film Trailer with Sinhala Subtitles

Rating: 4.5/5. From 8 votes.
Please wait...

වීඩියෝව ලබාගන්න

 

රාජ් කුමාර් ගුප්තාගේ 2018 අවුරුද්දෙ එන්න තියෙන රේය්ඩ් ෆිල්ම් එකේ ට්‍රේලර් එක අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙන්නෙ.  2018  March 16 ප්‍රදර්ශනය කිරීම ආරම්බ කරන්න හිතාගෙන ඉන්න ෆිල්ම් එකක් තමා මේ. ටිකක් ක්‍රිමිනල් පැත්තට යන ෆිල්ම් එකක් කියල තමා බැලුවම තේරෙන්නෙ.ප්‍රදාන චරිතය තමා සුප්‍රසිද්ද අජේ දේව්ගන්

Sanu Ek Pal Chain කියන සිංදුව තමා තාම එලියට ඇවිල්ල තියෙන්නෙ.

කතාවේ මේ අය එකතු වෙලා ඉන්නව.
  • Ajay Devgn as Amay Patnaik
  • Ileana D’Cruz as Nita Patnaik
  • Saurabh Shukla as Rameshwar “Rajaji” Singh
  • Gayathri Iyer
  • Amit Bimrot as Satish Mishra
  • Amit Sial
  • Mukesh Singh Durgapur naubasta
Waruna

සබ්සිංහලෙන් වෙනුවෙන් Waruna Prasad කල උපසිරැසි ගැන්වීමකි.
කරුනාකර පරිවර්තන අයිතිය සුරකින්න.

උපසිරැසිකරු පිලිබද

උපසිරැසිකරු පිලිබද

Bronze Member

Total Subtitles– 3
Since- 2017.12.26

තවත් බලන්න

Pacific Rim: Trailer (පැසිෆික් මුහුදේ වික්‍රමය) sinhala subtitles

Rate this item:1.002.003.004.005.00Submit Rating Rating: 3.8/5. From 5 votes. Please wait... ඔගොල්ලො කැමැතිද පිපිරීම් , …

2 comments

  1. Raid 2018 එලියට ඇවිල්ලා තියෙන්නේ සහෝ.Sub එක තමයි ඉතිං දැන් ඕනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *