1 00:00:01,733 --> 00:00:09,333 මෙම උපසිරැසිය SubSinhalen වෙබ් අඩවිය තුළින් නිකුත් කළ උපසිරැසියකි. චිත්‍රපටයේ පිටපත පිළිබද කිසිදු වගකීමක් අප සතු නැත. 2 00:00:10,458 --> 00:00:28,358 සිංහල පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම DeadLine විසිනි. කරුණාකර කතෘ අයිතිය සුරකින්න. (1st Subtitle) 3 00:04:39,404 --> 00:04:40,744 නැගිටින්න. 4 00:04:42,198 --> 00:04:43,658 ඉර පායලා තියෙන්නේ. 5 00:04:44,117 --> 00:04:45,237 ඉක්මණට. 6 00:04:50,164 --> 00:04:51,374 නැගිටින්න. 7 00:05:02,927 --> 00:05:04,547 මෙන්න බෙහෙත් පෙති ටික. 8 00:05:05,346 --> 00:05:06,176 එපා. 9 00:05:07,432 --> 00:05:08,522 දැන් බොන්න. 10 00:05:09,058 --> 00:05:12,058 මෙන්න. 11 00:05:14,230 --> 00:05:15,360 කටට දාගන්න. 12 00:05:21,362 --> 00:05:22,572 හොදයි. 13 00:06:28,596 --> 00:06:30,716 එයා මේ පැත්තට එන්නේ. 14 00:06:44,612 --> 00:06:46,452 මන් ටවුමට යන්න හදන්නේ. 15 00:06:46,614 --> 00:06:47,574 කිටී - 16 00:06:48,241 --> 00:06:51,791 මන් ටවුමට ගිහින් ඇවිත් එද්දී ඉතුරු ටික අරගන්නම්. 17 00:06:52,245 --> 00:06:53,575 මන්ම ඇවිල්ලා අරගන්නම්. 18 00:06:59,794 --> 00:07:01,964 ඒක හරි නැද්ද? කිටී. 19 00:07:02,672 --> 00:07:04,632 පස්සේ හම්බවෙමු. 20 00:14:24,280 --> 00:14:25,610 ඉක්මණට. 21 00:14:27,741 --> 00:14:28,991 ඉක්මණට නැගිටින්න. 22 00:14:32,955 --> 00:14:33,955 ඉක්මණට. 23 00:14:44,425 --> 00:14:46,085 අතට අරගන්න, දැන් කන්න. 24 00:14:46,302 --> 00:14:46,972 එපා. 25 00:14:47,094 --> 00:14:48,724 ඉක්මණට, ගිලලා දාන්න. 26 00:14:49,305 --> 00:14:50,805 නැත්නම් ඔයා ලෙඩ වේවි. 27 00:16:46,088 --> 00:16:48,548 අනාගතයේදි, එයා... 28 00:16:49,383 --> 00:16:51,093 එයා... 29 00:16:52,386 --> 00:16:54,256 මට හිතාගන්න බැරි එයා මොකක් හොයනවද කියලා? 30 00:16:54,596 --> 00:16:55,806 මාව හොයන්නේ. 31 00:16:59,018 --> 00:17:00,888 ඔය ඇත්තද 32 00:17:02,062 --> 00:17:03,602 මොකක්ද එයාගේ නම? 33 00:17:05,774 --> 00:17:08,864 එයාගේ නම සැම්සන් ජපානන්ගා. 34 00:17:14,867 --> 00:17:15,867 බලන්න! 35 00:17:18,620 --> 00:17:20,460 ඔහොම දකින කොට ලස්සනයි. 36 00:17:20,622 --> 00:17:22,082 නෑ. 37 00:17:22,458 --> 00:17:23,618 ඔයාලා දෙන්නා එකතු වෙන්න. 38 00:17:23,792 --> 00:17:25,592 කට වහගෙන ඉන්න. 39 00:17:26,378 --> 00:17:28,958 හොද අය මෙහෙන් එහා ඉන්නේ. 40 00:17:38,265 --> 00:17:42,135 ඔව්, ඔව්, ඔයාට ගැළපෙන පාට. 41 00:17:43,270 --> 00:17:44,600 නැත්නම් ඔයා ඔයා වෙනුවෙන් යන්න. 42 00:17:44,813 --> 00:17:46,863 ගිහින් දෙන්නත් එක්ක කතා කරගන්න. 43 00:17:47,024 --> 00:17:49,484 ගිහින් දෙන්නට දෙන්නා කතා කරගන්න. 44 00:18:09,630 --> 00:18:11,840 ඔයාගේ ඇස් දෙක දැක්කම මට හිනා යනවා. 45 00:24:19,541 --> 00:24:20,921 ඔයාගේ මහත්තයා! 46 00:27:30,065 --> 00:27:31,515 සැම්සන්, මෙහේ වරෙන්! 47 00:27:31,691 --> 00:27:34,031 ඔය කැන්ගරුවා අරන් වරෙන්. 48 00:27:34,194 --> 00:27:36,864 මට බඩගිනියි! මන් උබේ සහෝදරයා! 49 00:28:46,766 --> 00:28:48,846 ඔයාගේ හවුල්කාරයට මොනවද? 50 00:31:15,331 --> 00:31:25,721 නැගිටින්න. 51 00:31:32,015 --> 00:31:42,065 නනා. 52 00:31:45,153 --> 00:31:46,573 ඉක්මණට, නැගිටින්න. 53 00:36:54,378 --> 00:36:56,298 - ඔයා එයාව මරලා දැම්මා! - ඒ හින්දා අපි ඔයාට ගහන්නේ! 54 00:36:56,589 --> 00:36:58,799 ඔව්! තමුසේ එයාව හොදින් බලාගත්තේ නෑ! 55 00:36:59,550 --> 00:37:01,590 ඔහේ වටේ ගියා විතරයි! 56 00:37:01,761 --> 00:37:03,891 තමුසේ කවදාවත් ආච්චිව හොදින් බලාගත්තේ නෑ! 57 00:37:04,096 --> 00:37:06,006 දැනුත් වටේ පලයන්. 58 00:37:13,981 --> 00:37:15,981 ඔයා එයාව ඉස්පිරිතාලේ ගෙනිච්චෙවත් නෑ. 59 00:40:56,203 --> 00:40:58,873 කවුරුහරි පොලිස් කාරයෙක්ට කතා කරන්න. 60 00:41:07,840 --> 00:41:12,470 තමුසෙට ඇත්තටම පිස්සු හැදිලවත්ද? 61 00:41:13,095 --> 00:41:16,135 තමුසෙට කවුරුවත් නැති හින්දද මෙහෙම කරන්නේ, 62 00:41:17,224 --> 00:41:19,104 තැනින් තැන ගිහින් බඩු මුට්ටු කුඩු කරන්න. 63 00:41:21,562 --> 00:41:24,442 පළයන්, ඔහේටත් පල. 64 01:02:13,496 --> 01:02:14,496 ලස්සන නෑ. 65 01:24:00,243 --> 01:24:01,703 මුකුත් ඇත්ත එකක් නෑ. 66 01:24:06,416 --> 01:24:08,376 මුකුත් ඇත්ත එකක් නෑ. 67 01:24:11,629 --> 01:24:12,959 මුකුත් නෑ. 68 01:26:04,200 --> 01:26:06,240 එයාලා ආයෙත් ඇවිත්. 69 01:26:06,536 --> 01:26:08,496 ආයෙත් හැංගිලා පලයන් බලන්න. 70 01:26:09,581 --> 01:26:12,291 මගේ වාහනේ ඉස්සපු පල් කෑදර හොරු ටික ඇවිල්ලා. 71 01:26:13,001 --> 01:26:16,211 - මුන් ටික ආයෙත් ඇවිල්ලා. - මුගේ ඔලුව වැදිලා වගේ. 72 01:26:17,797 --> 01:26:19,627 හොරු! 73 01:26:23,386 --> 01:26:26,136 අපි කාගෙවත් දෙයක් ඉස්සුවේ නෑ. 74 01:26:26,347 --> 01:26:29,217 ඉඩ දෙන්න. 75 01:26:29,392 --> 01:26:32,232 අත ඇරපන්, මට අරූට ගහන්න ඕන. 76 01:26:34,564 --> 01:26:36,654 වෙන අතක් බලන් පලයන් යන්න. 77 01:26:36,983 --> 01:26:38,323 මාව අතහැරපිය. 78 01:26:38,526 --> 01:26:40,066 ඔහේ ආයෙත් මගේ බඩේ අමාරුව හදනෝ. 79 01:26:40,987 --> 01:26:43,857 - ඕක අත හැරලා දාන්න. - අරූව හොදින් තියන්න එපා. 80 01:26:44,032 --> 01:26:50,202 - එයා මූව වෙන පළාතකට ගෙනිච්චා. - නෑ, එහෙම නෑ, ඔයාගේ වාහනෙන් දුරට ගිහින් විතරයි. 81 01:26:52,790 --> 01:26:54,000 මන් බයෙන් හිටියේ. 82 01:26:54,459 --> 01:26:57,789 ඕනේ නෑ, ඔය වාහනෙන් තව දුරට ගිහින් පේන්නෙම නැති තැනකට පළයන්. 83 01:26:57,962 --> 01:26:59,382 මන් බයෙන් හිටියේ. 84 01:26:59,964 --> 01:27:04,434 අපි ඔක්කොම බයෙන් ඉද්දි ඔයා විතරක් මුකුත් නොකරන්න දෙනෝ. 85 01:27:04,636 --> 01:27:08,756 - එයා මෙයාව පොඩ්ඩක් දුරකට ගෙනිච්චා විතරයි. - ඕනේ නෑ, තව දුර පල. 86 01:28:02,527 --> 01:28:03,687 ඔය කවුද? 87 01:28:06,739 --> 01:28:07,949 මොකද? 88 01:28:20,211 --> 01:28:22,131 මන් ගබඩාවේ පණිවිඩයක් තියලා යන්නම්.