1 00:00:00,000 --> 00:00:05,500 සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka www.facebook.com/etvchannelsrilanka 2 00:00:07,423 --> 00:00:08,357 සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka www.facebook.com/etvchannelsrilanka 3 00:00:08,357 --> 00:00:09,856 "01 වන කොටසින්...." 4 00:00:09,857 --> 00:00:11,324 ඔහු නැවත පැමිණෙන්නේ නැහැ... 5 00:00:12,354 --> 00:00:13,654 ඔහු මිය ගිහින්. 6 00:00:15,390 --> 00:00:16,824 ඔබ එය පිළිගත යුතුයි. 7 00:00:17,092 --> 00:00:18,759 මා හට අවශ්‍යය නැහැ... 8 00:00:19,590 --> 00:00:21,122 වෙනකෙකුගේ බිරිදක් වීමට! 9 00:00:21,123 --> 00:00:22,490 ඔබ එතරම්ම වොල් යොන්ග් ට අකමැතිද?? 10 00:00:25,490 --> 00:00:26,924 එයත් එසේ නම්... 11 00:00:27,457 --> 00:00:28,590 ...මගේ වෙන්න. 12 00:00:29,824 --> 00:00:31,458 ඔබ වෙනුවෙන් කුටියක් සකසන්නම්. 13 00:00:35,924 --> 00:00:36,791 මව්? 14 00:00:38,057 --> 00:00:39,025 ආරක්ෂකයිනී... 15 00:00:42,290 --> 00:00:44,224 රජු මිය යන්න කලින්... 16 00:00:45,190 --> 00:00:46,657 මම ඔහුගේ අවසන් කැමැත්ත ලබා ගත යුතුයි. 17 00:00:58,924 --> 00:01:01,489 අද දින රජුට කුමක් හෝ නරකක් සිදු වුවහොත්, 18 00:01:01,490 --> 00:01:04,157 ඔබට ඊට අනාගතයේදී වන්දි ගෙවිය හැකිද? 19 00:01:04,170 --> 00:01:05,270 පසෙකට වෙනු! 20 00:01:06,657 --> 00:01:09,090 රජතුමනී! 21 00:01:09,091 --> 00:01:11,092 ඔහුගේ අවසන් කැමැත්ත ගැනීමට එහි ගියේ කවුරුන්ද? 22 00:01:11,457 --> 00:01:13,757 මම ඇසන්නේ, කවුරුන්ද අවසන් කැමැත්ත ගැන අසා සිටීයේ කියායි? 23 00:01:16,690 --> 00:01:18,491 මට ඔහුගේ අවසන් කැමැත්ත අසන්නට ලැබුනා. 24 00:01:20,024 --> 00:01:22,958 මව් රැජින අද සිට 25 00:01:24,423 --> 00:01:26,823 ඔටුන්න හිම කුමරුට කාලය පැමිණෙන තෙක් රාජ්‍ය පාලනය කරනවා ඇති. 26 00:01:28,057 --> 00:01:29,391 සියලුම කුමාරවරු.... 27 00:01:30,857 --> 00:01:32,990 ඔටුන්න හිමි කුමරුට පක්ෂපාතීව ක්‍රියා කළ යුතුයි. 28 00:01:33,123 --> 00:01:36,223 නැවතත් අපි අතරට පැමිණෙන්න රජතුමනී! 29 00:01:36,457 --> 00:01:40,557 නැවතත් අපි අතරට පැමිණෙන්න රජතුමනී! 30 00:01:41,523 --> 00:01:43,957 ඔබ නැවත පැමිණියේ රජුගේ අවමංගල්‍යය දවසේදීමයි. 31 00:01:44,757 --> 00:01:46,624 අපගේ රජු අහිමි වූ නිසා... 32 00:01:46,624 --> 00:01:48,958 ඔබේ පැමිණීම ගැන මා හට සතුටු විය නොහැකි. 33 00:01:49,390 --> 00:01:51,157 නමුත් ඇය... 34 00:01:51,190 --> 00:01:52,791 වෙනකෙකුගේ බිරිදක් වීමටයි යන්නේ. 35 00:01:53,423 --> 00:01:54,923 ඔබ පැමිණියත් ඔබට ඇයව දැකීමට නොහැකි වුනා. 36 00:01:55,490 --> 00:01:56,824 මා පවසන්නේ ජා හියොන්ග් කෙල්ල ගැනයි. 37 00:01:58,057 --> 00:01:59,858 ඔබ කොහෙන්ද පැමිණියේ? 38 00:01:59,890 --> 00:02:01,155 ඔහු සිටිනවාද? 39 00:02:01,156 --> 00:02:02,623 ජා හියොන්ග් කොහිද? 40 00:02:02,624 --> 00:02:04,389 ඇයි ඔබ මේ වගේ හැසිරෙන්නේ! 41 00:02:04,390 --> 00:02:05,890 කුමරු නැවතත් පැමිණිලා. 42 00:02:07,624 --> 00:02:08,958 ඔහු ජීවතුන් අතර. 43 00:02:10,357 --> 00:02:11,924 ඔහු ඔබව හමුවීමට පැමිණිලා. 44 00:02:15,957 --> 00:02:16,891 ජා හියොන්ග්! 45 00:02:17,423 --> 00:02:18,923 - ජා හියොන්ග්! - කුමරුනි! 46 00:02:20,156 --> 00:02:21,890 ජා හියොන්ග්! 47 00:02:53,300 --> 00:02:54,233 යොන්! 48 00:02:55,879 --> 00:02:57,114 ඔබ හොදින් නේද? 49 00:02:57,514 --> 00:03:03,427 ඔබ තවමත් කුඩා දැරියක්ද, මාගේ වයසමද කියා මා හට කුතුහලයක් තිබෙනවා. 50 00:03:13,792 --> 00:03:18,199 ඔබ ජීවතුන් අතර සිටියදී මට ඔබේ මුහුණ සිතුවමකට නැගීමට වත් නොහැකි වුනා. 51 00:03:29,201 --> 00:03:32,884 මට හිතෙන්නේ දවසක ඔබ මට ඇත්තටම පහර දේවි කියලයි. 52 00:03:33,415 --> 00:03:38,715 ඔබ එතරම් ගැඹුරින් සිතා සිටියේ කුමක් ගැනද? මා පැමිණේවි කියා ඔබ දැන සිටියේ නැතිද? 53 00:03:41,432 --> 00:03:44,437 ඔබ පොකුණට මල් විසිකරන්නේ ගැහැණු ලමයෙකු වගේ නොවේද? 54 00:03:44,788 --> 00:03:47,078 ඇයි? දැකීමට යමක් තිබෙනවාද? 55 00:03:47,677 --> 00:03:50,384 ඔබගේ ඊතල පරිස්සම් කරගන්න. ඊතල විදින්න එතරම් වෙහෙස වෙන්න එපා. 56 00:03:53,006 --> 00:03:54,249 අපි අද දඩයමේ යමු. 57 00:03:54,250 --> 00:03:57,466 මම දඩයම් කරන්නේ නැහැ. මම මගේ පාඩම් ඉක්මවා ගියොත් මට කරදරයක් වේවි... 58 00:03:57,744 --> 00:04:04,481 ඔබට නිදහසට කරුණක් ලෙස මාමන්ඩියත් භාවිතා කළ හැකියි. මැණියනුයි පියාණනුයි කිසිවක් නොපවසාවි. 59 00:04:12,890 --> 00:04:14,316 "02 වන කථාංගය" 60 00:05:11,100 --> 00:05:12,190 ආර්‍යාවෙනි... 61 00:05:15,876 --> 00:05:16,875 ආර්‍යාවෙනි... 62 00:05:30,403 --> 00:05:31,090 ආර්‍යාවෙනි... 63 00:05:35,677 --> 00:05:39,021 ආර්‍යාවෙනි..., කරුණාකරලා නැගිටින්න! අපි මෙහේ! 64 00:05:39,022 --> 00:05:40,178 ආර්‍යාවෙනි... 65 00:05:41,336 --> 00:05:42,632 කුමක්ද කාරණය? 66 00:05:44,979 --> 00:05:46,127 රිදෙනවා! 67 00:05:51,604 --> 00:05:54,248 ඔබේ උරහිස් ලිහිල් කර සීරුවෙන් ගමන් කරන්න! 68 00:05:54,302 --> 00:05:58,417 සෙමින් අඩිය තබන්න, බිත්තරයක් හෝ පොඩි නොවෙනා ලෙස. 69 00:05:59,031 --> 00:06:04,257 ඔබේ පාද ඇදගෙන නොයන්න ඒහෙත් ඉක්මණින් ඇවිදින්නට එපා. 70 00:06:04,258 --> 00:06:05,683 අනර්ඝයි! ඔබ සමත්! 71 00:06:07,350 --> 00:06:08,569 ඔබේ පාදය පහත් කරන්න! 72 00:06:24,027 --> 00:06:29,385 ඔබ සූදානම්ද ජා හියොන්ග්… 73 00:06:29,682 --> 00:06:32,151 ඒ නිසයි මම ඔබෙන් පිටවෙන්නද කියා ඇසුවේ. 74 00:06:34,083 --> 00:06:38,824 රැජිනක් වීම හෝ කුමරුගේ බිරිද වීම ගැන ඔබ ඉගැන්විය යුතුයි 75 00:06:40,217 --> 00:06:42,493 ඔබ නාගියොම් අනුගමණය කළ යුතුයි. 76 00:06:42,494 --> 00:06:45,307 ඇය විවාහ ගිවිසගත්තා වුනත් තවමත් ඇය හොදින් වැඩකටයුතු කරනවා. 77 00:06:45,372 --> 00:06:49,607 ඔබ තවමත් එසේ නොවුන නිසා, ඔබ වැඩිපුර වැඩ කළ යුතුයි. 78 00:06:49,608 --> 00:06:52,698 කෙසේ වුවත් මගේ කිසිදු අදහසක් නැහැ සරණ මංගල්‍යයකට. 79 00:06:56,281 --> 00:07:01,967 ඔබ ලැජ්ජයි වගේ. ඔබ නිසි ලෙස බිරිදක් වීම පුහුණු විය යුතුයි. 80 00:07:02,054 --> 00:07:04,597 ඔබට විවාහ වීමට අවශ්‍යය නැතිනම් මේ පංතියට පැමිණෙන්නට එපා. 81 00:07:04,598 --> 00:07:06,711 මට මරණයත් උනත් සැපයි. 82 00:07:06,712 --> 00:07:12,131 ඒවා නිදහසට කාරණා. අවංක වන්න. ඔයා අනාරක්ෂිතයි. 83 00:07:12,956 --> 00:07:17,427 අපි කුමක්ද කළ යුත්තේ? අපි දෙන්නම එකම බෝට්ටුවෙයි සිටින්නේ. 84 00:07:19,231 --> 00:07:22,164 ගුරුතුමියනී, ඊලඟ පාඩම... 85 00:07:22,165 --> 00:07:24,056 නැවතත් ඔබ සිටි තැන්වලට යන්න! 86 00:07:28,131 --> 00:07:31,591 අපි ඊලඟට අසුන් ගෙන කතා කරමු. 87 00:07:33,631 --> 00:07:36,748 ජා හියොන් ආර්‍යාවෙනි, ඔබ කොහිද යන්නේ? 88 00:07:36,749 --> 00:07:38,313 නැවත පැමිණෙන්න! 89 00:07:38,314 --> 00:07:41,645 මට කාන්තාවක් වීමටයි යන්නේ! පාඩම කරෙගන යන්න, මම නැවත ඒන්නම්! 90 00:07:53,070 --> 00:07:55,071 ගේ දන්ග්! ගේ දන්ග්! 91 00:07:56,285 --> 00:07:57,607 ඉක්මණීන්! 92 00:07:58,255 --> 00:08:00,656 ඔයාට බැහැ! ඔබ නැවතත් පංතිය මඟහරින්න නේද සූදානම? 93 00:08:00,657 --> 00:08:02,499 කවුරුන් හෝ නිවසට පැමිණිලි කළොත් ඔබට දඩුවම් කරාවි! 94 00:08:02,500 --> 00:08:05,154 මට වැඩක් නැහැ. මම දැනටමත් පැමිණියා. 95 00:08:09,373 --> 00:08:11,062 ආර්‍යාවෙනී... 96 00:08:27,120 --> 00:08:29,902 - ඔවුන් අද එය ගෙනැවිත් තිබිය යුතුයි නේද? - නිසැකවම. 97 00:08:32,641 --> 00:08:34,077 සාදරයෙන් පිළිගන්නවා! 98 00:08:36,695 --> 00:08:38,208 එය පැමිණියාද? 99 00:08:38,528 --> 00:08:41,961 මම ඔයාට කීප වතාවක්ම පැවසුවා.... 100 00:08:42,294 --> 00:08:47,347 මාලිගාවේ සෑම නිල් වර්ණයක්ම අවසන් වෙලා කියා. එය වෙළද පළ තුල සොයා ගැනීම අපහසුයි! 101 00:08:48,200 --> 00:08:50,021 ඔබට වර්ණ නොපෙනවාද? 102 00:08:52,639 --> 00:08:55,007 මෙය නිල් නොවේ නම්, රතුද? 103 00:08:55,008 --> 00:08:57,814 මේ වර්ණ බෝතලයට දැනටමත් හිමි කරුවෙක් සිටිනවා. එය මා හට ලබා දෙන්න... 104 00:08:58,072 --> 00:09:01,980 මම මාස ගණනාවක් බලා සිටියා. මෙය මට ප්‍රමාණවත්! 105 00:09:01,981 --> 00:09:04,316 එය ඔබට අයිති දෙයක් නොවේ! 106 00:09:04,317 --> 00:09:06,440 මට ඔබට ලබා දිය නොහැකි! 107 00:09:06,441 --> 00:09:08,922 ඇය ඔබ මෙසේ කරන්නේ? 108 00:09:25,783 --> 00:09:27,385 මා කුමක්ද දැන් කරන්නේ! 109 00:09:32,523 --> 00:09:36,257 එය නියැං 100 කට වඩා වටිනවා. 110 00:09:36,293 --> 00:09:37,542 නියැං 100ක්? 111 00:09:38,880 --> 00:09:41,211 එය එතරම්ම මිල අධිකද? 112 00:09:41,212 --> 00:09:44,782 එය එතරම්ම මිල අධික වන්නේ, එය මාලිගාවේ පමණත් භාවිතා වන නිසා! 113 00:09:44,783 --> 00:09:46,499 ඔබට මේ සදහා මට වන්දි ගෙවිය යුතුයි! 114 00:09:46,648 --> 00:09:49,599 මා දැන් ඔබට නියැං 100ක් ගෙවිය යුතුද? 115 00:09:49,600 --> 00:09:53,122 ඔබ මගේ මේ දේ විනාශ කළේ මේ වගේ දෙයක් බලාපොරොත්තු නොවීද? 116 00:09:53,123 --> 00:09:56,955 ආර්‍යාවෙනි, අපි කුමක්ද දැන් කරන්නේ? ගුරුතුමිය අපි මෙතනට පැමිණියා කියා දන්නේ නැහැ... 117 00:09:56,956 --> 00:10:02,377 ඔබට ගෙවීමට නොහැකි නම්, ඔබගේ මෙහෙකාරිය මෙහි තබා යන්න! 118 00:10:08,070 --> 00:10:09,130 නොහැකියි! 119 00:10:19,114 --> 00:10:20,499 ඔබ කුමක් කරනවා කියාද සිතන්නේ? 120 00:10:20,500 --> 00:10:23,164 ඔබ උමතුවෙන්ද? ඔබ වැනි සාමන්‍යය කෙනෙකු මෙලස ක්‍රියා කරන්නේ! 121 00:10:23,175 --> 00:10:26,062 පුංචි මහත්මයා! ඔබ මෙතැන සිටීම යහපත්! 122 00:10:26,063 --> 00:10:29,492 ඔහුයි එම වර්ණ කුප්පියේ අයිතිකරු! 123 00:10:31,969 --> 00:10:32,961 එය ආනයනය කළාද? 124 00:10:32,962 --> 00:10:37,589 ඔබගේ දෑස් ඉතා වටිනවා! අපිට මේ වගේ දෙයක් මුලු ජෝසනයෙන්ම සොයා ගත නොහැකියි! 125 00:10:37,693 --> 00:10:41,717 එය මුහුද හරහායි ආනයනය කළේ, එය එතරම්ම මිල අධිකයි! 126 00:10:49,814 --> 00:10:51,103 මේ වර්ණය කුමක්ද? 127 00:10:52,299 --> 00:10:54,152 මා විමසුවේ, මගේ දිවේ තිබෙනවා වර්ණය කුමක්ද කියලයි? 128 00:10:56,069 --> 00:10:57,249 ඒක ආපසු ගන්න. 129 00:11:02,009 --> 00:11:04,194 මේ වර්ණය පින්තාරු සදහා යොදා ගන්න වර්ණකද? 130 00:11:04,195 --> 00:11:10,034 එහෙමයි! එය වාණිජමය වශයෙන් විකුණන්නේ නැහැ. මම හිතාමතාමය ඔබටත් එයින් එකක් වෙන් කර තැබුවේ. 131 00:11:10,035 --> 00:11:13,905 එහෙත් මැය ඒ සියල්ල විනාශ කළා... 132 00:11:17,789 --> 00:11:18,635 එක නියෑං. 133 00:11:21,006 --> 00:11:23,275 එක නියෑං එකක් වන්දියක් ලෙස ගෙවන්න. 134 00:11:24,500 --> 00:11:27,273 එහි මුළු අඟය නියැං 100යි! 135 00:11:27,274 --> 00:11:30,829 ගැඹුරු එවා පමණයි නියැං 100ක් වටින්නේ. 136 00:11:30,830 --> 00:11:35,926 එය සාමන්‍යය වර්ණක වලින් සෑදු එකක් නම්, නියැං එකකුත් වඩා වැඩියි. 137 00:11:35,927 --> 00:11:37,910 ඔබ මුසා පවසන්නේ කුමකටද? 138 00:11:37,911 --> 00:11:43,011 ඔබ කෙසේද ව්‍යාජ බඩු නූගත් ගණදෙනු කරුවන්ට වැඩි මිලකට විකුණන්නේ? 139 00:11:43,251 --> 00:11:44,184 නූගත්? 140 00:11:45,639 --> 00:11:47,793 ඔබ මෙලෙස දිගටම කරගෙන යනවා නම්, මා ආරක්ෂක අංශයට දැනුම් දෙනවා, 141 00:11:47,794 --> 00:11:49,456 ඉතින් ඔබට එසේ වනවාට සූදානම්ද? 142 00:11:51,368 --> 00:11:54,801 පුංචි මහත්මයා, කරුණාකරලා මා හට සමාව දෙන්න! මම වැරදි අරමුණකින් එය සිදු කළා නොවේ! 143 00:11:54,802 --> 00:11:58,481 නමුත් වටිනාකමින් යුත් වර්ණක සොයා ගැනීම මේ දින වල ඉතාමත්ම අපහසුයි... 144 00:11:58,482 --> 00:12:02,751 මම මින් පසුව සැබෑ වටිනාකමින් යුත් වර්ණක වෙළදාම් කරන්නම්... 145 00:12:02,752 --> 00:12:04,673 - අපි මේ ස්ථානයෙන් මිලට ගැනීම නවත්වමු. - එහෙමයි, පුංචි මහත්මයා! 146 00:12:04,674 --> 00:12:06,768 චිත්‍ර ශිල්පී කාර්‍යංශයට දැනුම් දෙන්න සැපයුම් කරුවන් වෙනස් කරන ලෙස. 147 00:12:06,769 --> 00:12:07,800 මට වැටහුනා. 148 00:12:08,228 --> 00:12:09,336 එපා, එපා... 149 00:12:12,157 --> 00:12:13,844 අනර්ඝයි, නිසැකවම... 150 00:12:16,979 --> 00:12:18,046 මෙන්න ඔබට. 151 00:12:22,733 --> 00:12:24,794 මගෙ දෙවියනේ! 152 00:12:27,818 --> 00:12:28,870 සමාවෙන්න. 153 00:12:32,411 --> 00:12:37,470 ඔබට ස්තූතියි. ඔබ නොසිටියා නම්, මම දැනටමත් නියැං 100ක් ගෙවලා. 154 00:12:38,512 --> 00:12:41,473 තින්ත ගැන නොදන්නා චිත්‍ර ශිල්පියෙක් කෙසේ එය දැනගන්නද... 155 00:12:42,256 --> 00:12:49,211 මම මේ වෙලෙන්දාගේ පහත් ක්‍රියා තේරුම් ගත්තා. ඔබ මට ස්තූති කරන්න අවශ්‍යය නැහැ. 156 00:12:49,896 --> 00:12:54,216 ඔබ කෙසේද මා වර්ණ ගැන නොදන්නවා කියා දැනගත්තේ? 157 00:12:58,529 --> 00:12:59,949 ඔබේ අත බුරුසුවක් වැනියි... 158 00:13:01,515 --> 00:13:03,638 ඔබේ ඔය ඇදුම තින්ත වලින් පෙගිලා. 159 00:13:03,639 --> 00:13:04,821 මම කෙසේද ඔබ නොදන්නවා කියා දන්නේ? 160 00:13:07,319 --> 00:13:10,503 කෙසේ වෙතත්, ඔබ සමාව ගත යුතුයි. 161 00:13:12,055 --> 00:13:16,395 ඔබ කෙසේද ආර්‍යාවකගේ ඇදුමක් ස්පර්ශ කරන්නේ? එයට සමාව දිය නොහැකියි! 162 00:13:17,121 --> 00:13:19,421 මම ඔබට ස්තුතිවන්ත විය යුතු නැහැ. 163 00:13:24,724 --> 00:13:29,689 මම ඔබෙන් සමාව අයැදීමට, 164 00:13:29,690 --> 00:13:32,656 අද අපි කිසිවක් සිදු කළේ නැහැ. 165 00:13:34,865 --> 00:13:37,518 හරිම රළුයි! 166 00:13:39,340 --> 00:13:40,915 ඇයි ඔබ මට වැදගත් ලෙස කතා නොකරන්නේ? 167 00:13:40,916 --> 00:13:42,064 ඔබගේ වයස කීයද? 168 00:13:42,065 --> 00:13:45,520 ඔබ අඥාන ලෙස කතා කරන්නේ මා අවිවාහකයි කියා සිතාද? 169 00:13:45,737 --> 00:13:50,056 ආර්‍යාවෙනි, එසේ පැවසිය යුතු නැහැ. මෙතුමා... 170 00:13:50,328 --> 00:13:53,064 මට පෙනෙනා විදිහට ඔබ වැදගත් පවුලක වගේ... 171 00:13:53,365 --> 00:13:56,039 ඒත් මම හිතන්නේ නැහැ ඔබ අවිවාහකයි කියලා. 172 00:13:56,179 --> 00:13:58,652 ඔබ දක්ෂ ගරුවරයෙක් නොවෙයි! 173 00:13:58,653 --> 00:14:01,570 හොදයි. ඔබට හැකියි මා සමඟ වැදගත් ලෙස කතා කරන්න. ඔබ දැනටමත් එය කරමිනුයි සිටින්නේ. 174 00:14:02,196 --> 00:14:03,146 මම එයට ඉඩ දෙන්නම්. 175 00:14:03,147 --> 00:14:08,116 මම දන්නේ නැහැ මට මේ පාඩම උගන්වන ඔබ කවුද කියලා! 176 00:14:09,271 --> 00:14:10,900 ඔබ මා කවුරුන්ද කියා කෟතුහලයෙන්ද සිටින්නේ? 177 00:14:11,252 --> 00:14:11,981 පුංචි මහත්මයා! 178 00:14:11,982 --> 00:14:12,820 මම... 179 00:14:16,955 --> 00:14:20,192 ලී පවුලේන්... දිස්ත්‍රීක් පාලක. 180 00:14:20,991 --> 00:14:24,248 ඔබට යමක් පැවසීමට තිබේ නම්, ඔබට ඕනැම වෙලාවක මාව හමුවීමට පැමිණිය හැකියි. 181 00:14:34,320 --> 00:14:35,884 මාව අමතක කරන්න එපා. 182 00:14:36,996 --> 00:14:39,787 මගේ මුහුණ, මගේ නම. 183 00:14:45,311 --> 00:14:49,803 ඔහුගේ පෙනුම ලස්සන වුනත් ඔහුගේ කේන්තිය ඉතා වැඩියි. 184 00:14:49,939 --> 00:14:55,262 ඒ නිසයි මම මේ වගේ ජොසන් මිනිසු විවාහ කරගැනීමට අකමැති! 185 00:14:55,602 --> 00:14:58,508 - ඔයා මීට වඩා හොද වෙන්න ආර්‍යාවෙනි... - ඔබ කුමක්ද පවසන්නේ? 186 00:15:00,249 --> 00:15:03,766 ඒත්... මේ තින්ත මාව සුදවද කරනවාද? 187 00:15:06,120 --> 00:15:08,413 මට නිසැකවම පැවසිය නොහැකි... 188 00:15:08,414 --> 00:15:10,754 ඇත්තෙන්ම මේ තත්වය... 189 00:15:12,987 --> 00:15:15,431 හැම අවිවාහක අයෙක්ම ඒ වගේද? 190 00:15:15,600 --> 00:15:16,891 මට නම් විශ්වාසයක් නැහැ... 191 00:15:17,164 --> 00:15:21,039 මට මධ්‍යම පාන්තිකයන් බොහොමයක් හමු වෙලා නැහැ. 192 00:15:21,087 --> 00:15:24,878 මට හොද චේතනාවක් තිබුනා නමුත් හොදින් සැලකුවා. මොනතරම් අපහාසයක්ද? 193 00:15:25,072 --> 00:15:30,885 දැන් මේ තත්වය තුල, මම හිතන්නේ ඇයට හේතු තිබුනා... 194 00:15:36,529 --> 00:15:37,595 මගෙ දෙවියනේ. 195 00:15:42,733 --> 00:15:45,482 නාගියොම්, ඔයා ගොඩක් නොඉවසිලිමත්. 196 00:15:46,626 --> 00:15:51,296 ඔබ තව ටික කලක් බලා සිටියා නම්, ඔබ කුමරිය වෙනුවට රැජිනක් වන්නටත් තිබුනා. 197 00:15:54,545 --> 00:15:57,920 රජුගේ බිරිද වනවාට වඩා ප්‍රධාන කුමරුගේ බිරිද වීම හොද නැතිද? 198 00:15:59,144 --> 00:16:00,751 ඔවුන් බොහෝ විට නිවේදනයක් නිකුත් කරාවි. 199 00:16:00,752 --> 00:16:03,723 ඔබ ඒ ගැන උනන්දු නම්, ඇය ඔබ ඊට උත්සහ නොකරන්නේ? 200 00:16:04,252 --> 00:16:05,807 මා හට උප භාර්‍යාවක් වීමට අවශ්‍යය නැහැ. 201 00:16:05,926 --> 00:16:07,518 එයත් එසේනම් ඔබට රැජිණිය විය හැකිද? 202 00:16:07,519 --> 00:16:13,687 රජු අසනීප වූ සමයේ ඔටුන්න හිමි කුමරු ගැන යම් රාවයක් පැතිරුනා නොවේද? 203 00:16:14,086 --> 00:16:17,557 එසේනම් ඔබ පවසන්නේ එසේ සිතා ඔබ රජුව විවාහ කර නොගත් බවද? 204 00:16:19,911 --> 00:16:23,371 ඔබේ තත්වය මට වඩා වෙනස්. 205 00:16:23,432 --> 00:16:25,981 මට හට අවශ්‍යය වන්නේ හොද පෙනුමක් ඇති අයෙක් විවාහ කරගැනීමයි... 206 00:16:25,982 --> 00:16:29,352 නමුත් ඔබට අවශ්‍ය වන්නේ එසේ නොවේ නේද? 207 00:16:30,721 --> 00:16:32,662 මා හට රජු ගැන උනන්දුවක් නෑ. 208 00:16:32,663 --> 00:16:34,707 ඔබ උනන්දු වන්නේ ප්‍රධාන කුමරු ගැනද? 209 00:16:34,708 --> 00:16:35,953 මිනිසුන්ට... 210 00:16:35,954 --> 00:16:38,836 වර්තමානයට වඩා වැදගත් වන්නේ අනාගතයයි. 211 00:16:38,837 --> 00:16:41,944 එසේනම්, ඔබට අනාගතයේදී අවශ්‍යය ප්‍රධාන කුමරුද? 212 00:16:44,595 --> 00:16:46,864 ඔහු රජු මෙන් සෞඛ්‍ය සම්පන්න නොවන බවට ඔබට විශ්වාසද? 213 00:16:46,666 --> 00:16:50,206 එය කටකතාවක්. ඔවුන් පවසන්නේ ඔහු අසනීපයෙන් සිටින බවයි. 214 00:16:50,206 --> 00:16:54,376 නමුත් කවුද දන්නවාද? කටකතා බොහෝ විට අතිශයෝක්තියට නැංවෙනවා. 215 00:16:54,376 --> 00:16:57,126 ඔබ දැනටමත් ඔහුව දුටුවාද? 216 00:18:04,706 --> 00:18:06,826 ඔහ්! එය එතන! 217 00:18:14,996 --> 00:18:17,406 ඔබ බොහෝ සේ දක්ශ වෙලා. 218 00:18:17,406 --> 00:18:20,586 මම අනුමාන කරන විදිහට ඔබ ඉතා දක්ශයි. 219 00:18:34,236 --> 00:18:36,736 ඔබට දෙවෙන කුමරු ලබා ගන්න අවශ්‍යයි, ඔටුන්න හිමි කුමරු නොවේද? 220 00:18:36,736 --> 00:18:38,556 කුමක්ද එයින් අදහස් කරන්නේ? 221 00:18:38,556 --> 00:18:41,486 ඔහු තවමත් තරුණයි. 222 00:18:41,486 --> 00:18:45,036 රාජ්ය අවමංගල්‍ය කටයුතු දැනටමත් අවසන් වී තිබෙන නිසා වහාප රැජින කැදවන්න! වම් පෙලේ රාජ්‍ය අමාත්‍යය කිම් චූ 223 00:18:45,036 --> 00:18:47,146 එම නිසා අපට උරුමක්කාරයින් බිහි කල හැකියි! 224 00:18:47,146 --> 00:18:49,926 රජ වසර තුනක් සිංහාසනයේ සිටියා. 225 00:18:49,926 --> 00:18:53,576 වසර 20ක් තිස්සේ ඔටුන්න හිමි කුමරු ඔහුගේ තනතුරේ සිටියා. 226 00:18:53,576 --> 00:18:56,636 ඔබ තුමාගේ විවාහ මංගල්‍යය සිදුවී වසර 10ක් ගත වෙලා, එහෙත් ඔබ තුමන්ට තවමත් කුමරෙක් නැහැ. 227 00:18:56,636 --> 00:19:01,546 දකුණු පෙලේ රාජ්‍ය අමාත්‍යය පාරක් බූ ගියොන්ග් දැන් බිසවකගේ ආසනයේ පුරප්පාඩුවක් පවතී, අපිට අඩුම තරමින් දෙවෙන කුමරුවත් අවශ්‍යයි! 228 00:19:01,546 --> 00:19:04,876 රටේ පදනම ආරක්ෂා කිරීම අපේ රාජකාරියයි! 229 00:19:04,876 --> 00:19:09,846 ප්‍රධාන රාජකීය ලේකම් සිම් ජොන්ග් ඔබේ වදන් දේශද්‍රෝහී බව ඔබ නොදන්නවාද? 230 00:19:09,846 --> 00:19:12,086 කෙසේද ඔබ එය නොදන්නේ? 231 00:19:12,086 --> 00:19:15,956 ඔබ පවසන වචන වල කිසිම පක්ෂපාතීත්වයක් නැහැ. 232 00:19:15,956 --> 00:19:19,206 උතුරේ, විදේශ ආක්‍රමණ බහුලව පැවතෙනවා. මුදල් අමාත්‍යය ජොන් යොන්. 233 00:19:19,206 --> 00:19:22,566 දකුනේ, මුහුදු කොල්ලකාරයින් පිරිලා. 234 00:19:23,016 --> 00:19:28,166 කලබලකාරී දේශපාලන රාජ්‍යක් තුළ, ඊලඟ උරුමක්කාරයා ගැන තීරණ ගැනීම ඉතා වැරදියි! 235 00:19:28,166 --> 00:19:30,376 ඔබ කෙතෙරම් ලැජ්ජා නැති වදන්ද පවසන්නේ? සාමාන්‍යය කටයුතු අමාත්‍යය දෝ යියොන්ග් සූ 236 00:19:30,376 --> 00:19:33,806 සෑම සිදුවීමකට ක්‍රියාවලියක් තිබෙනවා. 237 00:19:33,806 --> 00:19:36,296 ඊලඟ උරුමක්කාරයා තීරණය කිරීම වැදගත්, 238 00:19:36,296 --> 00:19:39,926 නමුත් මේ වන විට රැජිනගේ හිස් ආසනය පිරවීමද වැදගත්. 239 00:19:39,926 --> 00:19:42,166 කලබල කරගන්න එපා. 240 00:19:42,816 --> 00:19:45,936 වාමාංශික හා දක්ෂිනාංශික රාජ්‍යය අමාත්‍යවරුන්ගේ අදහස් එකිනෙකාට වෙනස්. 241 00:19:45,936 --> 00:19:48,666 ජාතියට රැජිනක් ලබා ගැනීම කල යුතු දෙයක්. 242 00:19:48,666 --> 00:19:52,806 කෙසේවෙතත්, රාජ්‍යය අවමංගල්‍යය කටයුතු හමාර වී එතරම් කාලයක් ගත වී නැහැ. 243 00:19:52,806 --> 00:19:56,446 මම මගේ මැණියන් සමඟ එය කථික කර පසුව තීරණයකට පැමිණෙන්නම්. 244 00:19:56,446 --> 00:19:58,166 ඒ බව දැනගන්න. 245 00:19:58,166 --> 00:19:59,796 රජතුමනී, 246 00:19:59,796 --> 00:20:04,316 ඔබේ දෙමාපියන් සමඟ ඔබ කටයුතු කරන ආකාරය ඉතාමත්ම ප්‍රශංසනීයයි. 247 00:20:04,316 --> 00:20:07,066 නමුත් රාජකීය විවාහය පෞද්ගලික කාරණයක් නොවේ, 248 00:20:07,066 --> 00:20:10,686 එය මුළු ජාතියම දකින දෙයක්. 249 00:20:10,686 --> 00:20:14,476 අපිට කාලයක් නැහැ. ඔබට බිසවක් තොරා ගත හැකි නම්, 250 00:20:14,476 --> 00:20:17,776 ඔබ රැජින හොඳින් දන්නවා. 251 00:20:17,776 --> 00:20:20,306 මම මේ ගැන මගේ මෑණියන් සමඟ සාකච්ඡා කරන්නම්. 252 00:20:38,326 --> 00:20:42,596 වම් පෙලේ අමාත්‍යය තුමා තමන්ගේ දියණිය රැජින කරවන්නයි සූදානම. 253 00:20:42,596 --> 00:20:45,396 එය සැලසුමක් වන්නට ඇති. 254 00:20:45,396 --> 00:20:49,476 මාලිගයෙන් යාමට සිදුවන්නේ උපබිසවකට කියාද ඔබ සිතන්නේ? 255 00:20:49,476 --> 00:20:52,196 ඕනෑම අවස්ථාවක මව් රැජිනිය, 256 00:20:52,196 --> 00:20:55,656 ඇයද වෙවුලන්නේ ඇයගේ ලේලියත් අසනීපයෙන් සිටින නිසයි. 257 00:20:55,656 --> 00:20:59,436 අපි බිසව තෝරාගැනීමට නියෝග කරනවද, හෝ රාජකීය වහල් ස්ථීයකට ඔහුට සේවය කරන්න ඉඩ දෙනවාද? 258 00:20:59,436 --> 00:21:03,646 ඔටුන්න හිමි කුමාරයා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අප තීරණයක් ගත යුතුයි. 259 00:21:09,716 --> 00:21:13,816 ආර්‍යා හියෝට දැන් සුවයිද? 260 00:21:13,816 --> 00:21:18,606 එසේයි. ඇයට සම්පූර්ණයෙන්ම සුවයි. 261 00:21:18,606 --> 00:21:20,446 ඒක සතුටට කාරණයක්. 262 00:21:20,446 --> 00:21:25,286 ආර්‍යා හියෝ නැවත පැමිණ රාජකීය මහාධිකරණය රැක ගත යුතුයි. 263 00:21:25,286 --> 00:21:27,946 එය තමයි මමත් පවසන්නේ. 264 00:21:27,946 --> 00:21:33,236 ඇය සුවය ලබන තුරු, අප අවදියෙන් සිටිය යුතුයි. 265 00:21:33,236 --> 00:21:38,596 මව් රාජින ඕනවට වඩා කල බල විය යුතු නෑ. 266 00:21:41,326 --> 00:21:44,326 [සුරක්ෂිත දරු උපත් සඳහා ස්ථානගත කිරීමේ රූපසටහන] 267 00:22:08,286 --> 00:22:09,756 මව් රාජින, ෂිම් 268 00:22:09,756 --> 00:22:12,356 එය නිවස තුළට ගියේ කෙසේද? 269 00:22:13,266 --> 00:22:17,476 රාජකීය පෙලපත අපි දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. 270 00:22:17,476 --> 00:22:20,276 අපේ ජාතියේ අනාගතය ඔබ අතෙයි තිබෙන්නේ. 271 00:22:20,276 --> 00:22:23,776 ඇය ගර්භණීභාවය පිළිබඳ සංඥා පෙන්වීමට පෙර රහසේම ඇයව කැදවාගෙන යන්න. 272 00:22:50,636 --> 00:22:53,206 රාජ්‍යය අවමංගල්‍යය යන්තම් අවසන්. 273 00:22:53,206 --> 00:22:56,336 මේ අතරතුර ඔබ මොනවද කළේ? 274 00:22:56,336 --> 00:22:58,096 ප්‍රධාන කුමරු, යුන් සෝන්ග්, හ්වී 275 00:22:58,096 --> 00:23:00,166 මට සොයා ගත යුතු දෙයක් තිබුනා. 276 00:23:00,166 --> 00:23:02,776 ඔබ චිත්‍ර ශිල්පියෙක් නොවේ මේ රටේ කුමාරයෙක්! 277 00:23:02,776 --> 00:23:04,746 එය ඔබේ යටත් වැසියන් පාලනය කල හැකි දෙයක් වන්නට පුලුවන්. 278 00:23:04,746 --> 00:23:08,176 ඔබට දේශනයද මඟ හැරියා. ඔබ කුමක්ද කරන්නේ? ජොංගාක් - රාජකීය අධ්‍යාපනය උගන්වන ආයතනයක් 279 00:23:14,886 --> 00:23:16,936 රසවත් වගේ! 280 00:23:19,716 --> 00:23:21,906 අහ්. 281 00:23:27,896 --> 00:23:29,226 ගොඩක් කන්න. 282 00:23:29,226 --> 00:23:33,386 ඔබ වැලපෙමින් සිටි නිසා ඔබට මස් කදුලක් වත් දකින්න බැරිවන්නට ඇති බව විශ්වාසයි. යන්ග් ආන් කුමරු 283 00:23:36,276 --> 00:23:41,446 අද දින මාළිගාවේ, ඔටුන්න හිමි කුමරු ස්ථාපිත කිරීම ගැන සාකච්ඡා කරන බව නිසැකයි. 284 00:23:41,446 --> 00:23:45,666 අවමංගල්‍යය කටයුතු අවසන් වූ නිසා සෙමින් ඔවුන්ව පීඩනය වෙනවා. 285 00:23:47,946 --> 00:23:52,346 යුන් පවුල තුල, පියාට පවා බලයක් නැහැ. කෙසේද එය අපට උපකාරයක් වන්නේ? 286 00:23:52,346 --> 00:23:55,206 මගේ පවුලේ අය දුර්වලයි වගේම පහත්. 287 00:23:55,206 --> 00:23:58,196 පසු කලෙක එය රජු විසින් සැලසුම් කරනු ලැබූ විවාහයක් වුනා. ඔබට ඒ ගැන කුමක් කළ හැකිද? 288 00:23:58,196 --> 00:24:03,206 එය පිලිගෙන ඔබේ පවුල ශක්තිමක් කර ගත ක්‍රමයක් සකස් කර ගත හැකියි. 289 00:24:03,206 --> 00:24:06,316 ජා යුන් පුතා මගේ ගෙදරට අමුත්තෙක් නොවේ. 290 00:24:06,316 --> 00:24:09,426 ඔබ ඔහුගේ වැඩිමල් මස්සිනා විය යුතුයි. 291 00:24:09,426 --> 00:24:16,606 කිසිම රාජකීය දරුවෙක් නොමැතිව, ඔටුන්න සදහා ඊලඟ උරුමකරුවා ඔබයි. ඔබ කනස්සලු වීමට අවශ්‍යය නැහැ. 292 00:24:16,606 --> 00:24:19,616 දැනට, ඔබගේ දුන්න සහ ඊතල සමඟින් කෙටි විවේකයක් ලබා ගන්න. 293 00:24:19,616 --> 00:24:23,716 ඔබේ අශ්වයා තව දුර ධාවනය කරන්න. අශ්වාරෝහකයන්ගේ තරගයක් ඉක්මණින්ම ආරම්භ වේවි. 294 00:24:23,716 --> 00:24:29,556 රජු මිය නිසාවෙන් රජිනියත් මිය යාවි. නිරන්තරයෙන්ම අවමංගල්‍යන් සදහා රටම ශෝක වේවි. 295 00:24:29,556 --> 00:24:34,736 ජනතාවගේ මනෝභාවය නැවත නගා සිටුවීමට අශ්වාරෝහක තරගයක් පැවැත්වීමට රජුට පෙත්සමක් යවලයි තිබෙන්නේ. 296 00:24:36,896 --> 00:24:38,406 මෙන්න. 297 00:24:45,466 --> 00:24:49,326 ගිහින් අප සතුව ඇති දක්ශතා පෙන්වන්න. 298 00:24:50,996 --> 00:24:54,236 ඔබ කුමක්ද කරන්නේ? 299 00:24:54,236 --> 00:24:58,226 බුදුරජාණන් වහන්සේගේ ශුද්ධ භුමියක ඔබලා දඩයමේ යෙදෙන්නේ කෙසේද? 300 00:24:58,226 --> 00:25:01,056 ඔබට නිරය ගැන බියක් නොමැතිද? 301 00:25:02,886 --> 00:25:07,316 එකෙකු රජුගේ මාමා වන අතර, අනෙකා රජුගේ සහෝදරයා. 302 00:25:07,316 --> 00:25:09,926 ඉතින් කුමකටද අප බිය වන්නේ? 303 00:25:09,926 --> 00:25:13,086 එය, එය, එය! ඔබ හා රජු සම්බන්ධ දෙයක් වූවත්, 304 00:25:13,086 --> 00:25:16,206 බුදුන් වහන්සේ ඉදිරියේ එවැනි නපුරු ක්‍රියාවක් කළ හැක්කේ කෙසේද? 305 00:25:16,206 --> 00:25:18,786 මේ දැන්ම යනවලා! 306 00:25:20,036 --> 00:25:24,266 පූජක තුමනී. ඔබත් මස් ටිකක් තබන්නම්. 307 00:25:24,266 --> 00:25:27,926 ඔබලා යක්ෂ ගෝත්‍රියන්ට සමාන උදවිය, 308 00:25:27,926 --> 00:25:32,336 මම ඔබව මරා දමනවා! 309 00:25:32,336 --> 00:25:35,166 සන්සුන් වන්න. 310 00:25:35,166 --> 00:25:39,466 මේ මිනිසුන්ට පයින් ගසා එලවිය යුතුයි! 311 00:25:39,466 --> 00:25:41,436 මම නෙවෙයි! 312 00:25:41,436 --> 00:25:44,706 ඔබ... මට යන්න දෙනවා! 313 00:25:51,626 --> 00:25:53,766 පහර දෙනු! 314 00:25:58,896 --> 00:26:02,626 කුමාරය වැරැද්දක් කළ කියා ඔබ තවමත් නොදන්නවාද? 315 00:26:04,926 --> 00:26:06,086 උතුමාණනී! උතුමාණනී! 316 00:26:06,086 --> 00:26:10,056 කුමක්ද ඔබ කරන්නේ! පැත්තකට වෙනවා! 317 00:26:10,056 --> 00:26:11,426 ගි තුක් කිසිදු වරක් කලේ නැහැ. 318 00:26:11,426 --> 00:26:14,406 රාජකීය යටත් සේවකයන් වැරදි සිදු කල විට ඊට දෙන දඩුවම් ගැන ඔබ නොදන්නවාද? 319 00:26:14,406 --> 00:26:16,836 ඒ වැරැද්දට මා හට දඩුවම් කරන්න. 320 00:26:16,836 --> 00:26:20,946 ඔබ මගේ වැරදි වලට ගී තුක් ට දඩුවම් කරන්නේ ඇයි? 321 00:26:30,136 --> 00:26:32,686 ඇය ඔබ දේශනයට සහභාගී නොවුනේ? 322 00:26:32,686 --> 00:26:37,736 මිය ගිය රජ තුමාගේ කැමැත්ත වූයෙත් ඔබලා හොදින් ඉගැනීම කියා දන්නවාද? 323 00:26:37,736 --> 00:26:42,966 මම වෙහෙස වී ඉගෙන ගන්නවා නම්, මට සිතෙන්නේ මා අධම ලෙස හැසිරෙනවා කියලයි. 324 00:26:42,966 --> 00:26:47,526 මා කියවන්නේ නැතිනම්, ඔවුන් මාගේ පවුලට නින්දිත ලෙස සිනා සේවි. 325 00:26:48,526 --> 00:26:52,716 නිශ්චිතවම කුමරුන්ට පහර දිය යුතුමද? 326 00:26:53,836 --> 00:27:00,686 දිනයක ඔටුන්න හිමි කුමරු රජ වෙනවා, මම ඒ ලස්සන රතු පැහැති රජුගේ වස්ත්‍රය ගැන සිතා පරාජය වනවා. 327 00:27:00,686 --> 00:27:03,296 කුඩා දරුවෙක් එසේ කිරීම දැන සිටිය යුතුද? 328 00:27:03,296 --> 00:27:05,996 ඔහුට තිබෙනා වෙනත් ආශාවන් මොනවාද? 329 00:27:05,996 --> 00:27:11,096 වැඩිහිටියන්... මේ ලෝකය විකෘති කරනවා. 330 00:27:12,756 --> 00:27:15,156 මොකද රජුගේ අසනීප තත්වය නිසා. 331 00:27:15,156 --> 00:27:21,356 අපට බැලපෑම් කරන කුමාරයා ඔබ නොදන්නවාද? 332 00:27:38,386 --> 00:27:44,316 අපි මේ ස්ථානය පිටත අවුල් කර තිබෙනවා පරිත්‍යාගයක් නොකර අපට යන්න බැහැ. 333 00:27:44,316 --> 00:27:47,736 එය ඔබේ කෝපය අඩු කිරීමට උපකාර වේ නම්, ප්‍රධාන පූජක තුමාට, 334 00:27:48,446 --> 00:27:51,556 ඔබට හා මට ස්ථානයක් ගොඩනගා ගත හැකියි. 335 00:28:01,826 --> 00:28:05,286 පැතිර යන කටකථන නවත්වන්න අපට බැහැ. 336 00:28:06,246 --> 00:28:09,136 මාමට අවශ්‍ය වන්නේ එයයි. 337 00:28:10,256 --> 00:28:11,686 ඔබ කොටියෙකු සූදානම් කලාද? 338 00:28:11,686 --> 00:28:15,316 හමුදාව දින 15ක් සැඟවී සිටිනවා, අපිට එකක් ලැබුනා. 339 00:28:18,706 --> 00:28:23,376 විවාහය අවසන් වීමෙන් පසු, ඔබ මාලිගාවේ සිටීමට අකමැති නම් පිටත ස්ථානයක සිටිය හැකියි. 340 00:28:23,376 --> 00:28:29,676 දැන් රාජකීය පවුල ව්‍යාකූලයි, ඔබ ඔබේ වැඩිහිටි සහෝදරයා සමඟ හොදින් හැසිරිය යුතුයි. 341 00:28:32,056 --> 00:28:34,016 වැටහුනාද? 342 00:28:35,876 --> 00:28:40,716 රජිනගේ ස්ථානයට කාන්තාවක් තෝරා ගන්නවාද? 343 00:28:41,756 --> 00:28:47,876 ඇත්ත වශයෙන්ම රජුගේ උපභාර්යාවන් අතරින්, දැනට ඊට උරුමක්කාරයෙකු සිටිනවා. 344 00:28:47,876 --> 00:28:51,376 ඒ කවුරුන්ද? ඇයි ඔබ මට පැවසුවේ නැත්තේ? 345 00:28:51,376 --> 00:28:55,876 ගැබ්ගත් උප භාර්යාවක් වන ආර්‍යා හියෝ. නමුත් එය සිදු වූයේ ශෝක කාලයේදි. 346 00:28:55,876 --> 00:28:58,636 රජු අපහසුතාවයට පත් වන නිසා එය අන් අයගෙන් වසන් කර තැබුවා. 347 00:28:58,636 --> 00:29:01,926 මිය යාමෙන් පසු දරුවෙකු බිහි වීම, 348 00:29:01,926 --> 00:29:04,486 අතීතයේ සිදු වුන දේ සිදුවේවි කියා ඔහු බිය වුනා. 349 00:29:04,486 --> 00:29:08,446 ඒ නිසා ඒ දරුවා වෙනම නිවසකට ගෙන ගියා. 350 00:29:08,446 --> 00:29:10,436 සුබ පැතුම්, මැණියනී. 351 00:29:10,436 --> 00:29:15,296 මේ සියල්ලක්ම රහසිගතව තබා ගත යුතුයි. 352 00:29:15,296 --> 00:29:20,326 තවමත්... මා හට පහසුවෙන් මාගේ හදවත තබා ගත නොහැකියි. 353 00:29:20,326 --> 00:29:23,556 ඉතින්, අපි ඔබගේ විවාහය ප්‍රමාධ කරමු. 354 00:29:23,556 --> 00:29:27,566 මම ඔබේ වැඩිහිටි සහෝදරයා වන ජින් යන්ග් පලමුව විවාහ කරන්නයි සැලසුම් කලේ. 355 00:29:28,796 --> 00:29:35,996 එසේනම්... කරුණාකරලා මට මගේ බිරිද තෝරා ගන්න ඉඩ දෙන්න. 356 00:29:39,506 --> 00:29:44,026 රාජකීය විවාහයන් සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ ගත නොහැකියි. 357 00:29:44,026 --> 00:29:50,666 ප්‍රධාන කුමරුගේ ඉරණමට මැදිහත් නොවිය යුතුයි. ඒ නිසා දේශපාලන කටයුතු තවත් යහපත් විය යුතුයි. 358 00:29:50,666 --> 00:29:56,796 ඉතින්, කරුණාකරලා මට මා ආදරය කරන කෙනා ලබා ගන්න ඉඩ දෙන්න. 359 00:30:22,586 --> 00:30:26,456 - ඔබ පැමිණියාද? - ඔබලා මගේ කාමරයේ කුමක්ද කරන්නේ? 360 00:30:26,456 --> 00:30:30,666 - ඔයාගේ දුව ඇවිල්ලා. - අපිට හොඳ කාලයක් තිබුනා. 361 00:30:30,666 --> 00:30:32,286 ඔයාලා මොකද්ද මේ කරන්නේ? 362 00:30:32,286 --> 00:30:34,436 අපි මොනවද කරන්නේ, අපි කතා කරනවා. 363 00:30:34,436 --> 00:30:36,486 ප්‍රධාන කාමරයක් තිබියදී ඔබලා මෙහි කුමක්ද කරන්නේ? 364 00:30:36,486 --> 00:30:40,036 ඇයි ඔබ කුමක්ද පවසන්නේ?! මම ඔහු නැති වෙලාවෙයි මෙය සිදු කරන්නේ! 365 00:30:40,036 --> 00:30:42,206 එය කරන්න එපා. වාඩි වෙන්න. වාඩි වෙන්න. 366 00:30:42,206 --> 00:30:43,996 අපි කරන්නෙ නැහැ! 367 00:30:43,996 --> 00:30:46,256 මගේ දුව නේ. කරදර වෙන්න එපා. 368 00:30:46,256 --> 00:30:48,466 පියාණන් මාලිගයෙන් එළියට එන වෙලාවයි මේ. 369 00:30:48,466 --> 00:30:51,926 ඊලඟ වතාවේදී අපි නැවත හමුවෙමු. 370 00:30:51,926 --> 00:30:55,196 මේ වටයෙන්ම අපි අවසන් කරමු! මම ජයගන්නා විට ඔබලා මෙසේ යනවාද? 371 00:30:55,196 --> 00:30:57,616 කරුණාකරලා ඇදුමක් ඇඳගන්න. 372 00:31:02,640 --> 00:31:07,640 සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka www.facebook.com/etvchannelsrilanka 373 00:31:13,316 --> 00:31:16,536 අද ඔබේ මවගේ සමාජ ශාලාවේ රැස්වීම නේද? 374 00:31:16,536 --> 00:31:18,436 මට විශ්වාස නැහැ. 375 00:31:23,606 --> 00:31:27,366 ඇයි ඔයා ඉක්මනට ගෙදරට ආවේ? ඔබ මනාලිය පංතිය අවසන් කළාද? 376 00:31:27,366 --> 00:31:29,856 ඇයි ඔබේ ඇදුම මේ වාගේ? 377 00:31:29,856 --> 00:31:33,176 මම හිතන්නේ නෑ ඔයා මගේ ඇදුම් ගැන බැණ වදින්න ඕන කියලා. 378 00:31:34,486 --> 00:31:36,256 දෙවියනේ! 379 00:31:40,716 --> 00:31:44,506 පිටතට යන්න, උතුමානනී! ඔබට මාව පෙනෙන්නේ නැහැ නේද? 380 00:31:53,196 --> 00:31:55,046 [ටීඑන්ඒ: සූදු ක්රීඩාවෙන් කාඩ්පත, තූජියොන්] 381 00:31:59,296 --> 00:32:01,366 මා හට බලන්න දෙන්න! 382 00:32:05,736 --> 00:32:07,196 යනවා! 383 00:32:09,616 --> 00:32:13,326 නැවතත්! 384 00:32:13,326 --> 00:32:17,386 නෑ, මම ගියේ නැහැ. 385 00:32:17,386 --> 00:32:21,066 නමුත් කාන්තාවන් එසේ පැවසුව නිසා අපි එක් වටයක් ක්‍රීඩා කළා. 386 00:32:21,066 --> 00:32:23,216 අගෙයි, 387 00:32:23,216 --> 00:32:26,986 මම ඔබට කී වතාවක් සූදු සෙල්ලම් කරන්න එපා කියා පැවසුවාද? දැන් ඔබගේ දුවගේ කාමරයේත් පටන් ගත්තද? 388 00:32:26,986 --> 00:32:29,966 එය පානයට වඩා හොද දෙයක්! 389 00:32:31,526 --> 00:32:34,486 හොදයි, මම නැවත කිසිදිනෙක අපගේ නිවසට එසේ කරන්නේ නැහැ! 390 00:32:34,486 --> 00:32:36,906 යක්වා (පැණි රස කෑම) සමඟින් පන්දුවට පහර දිම. 391 00:32:36,906 --> 00:32:40,706 මම නිකම් ආහාර සමග සෙල්ලම් කරනවා. එය මම ලැජ්ජා වෙන්න ඕන දෙයක්ද? 392 00:32:40,706 --> 00:32:41,866 මෑණියනි! 393 00:32:41,866 --> 00:32:44,866 ඇත්තටම. මම අදහස් කළේ... 394 00:32:44,866 --> 00:32:48,676 අපේ දුව මේ ලෙස නම්, ඔබ ඇයව මනාලිය පංතියට යැවිය යුතුයි කියා සිතනවාද? 395 00:32:48,676 --> 00:32:52,386 ඔබ ඔබේ දුවව විවාහ කර දෙනවාද, නැතිද? 396 00:32:52,386 --> 00:32:55,666 හොදයි. එය ඇයගේ ඉරණම නම්, ඇය එසේ යාවි. 397 00:32:55,666 --> 00:32:57,556 ඇත්තටම! 398 00:33:13,216 --> 00:33:15,136 කොටියෙකු පවා? 399 00:33:15,136 --> 00:33:18,376 වෘත්තීය දඩයම්කරුවන් ඊර්ෂ්යා වෙනවා ඇති. 400 00:33:18,376 --> 00:33:20,226 මම වාසනාවන්තයි. 401 00:33:20,226 --> 00:33:22,956 ඔබ අද මොවුන්ද අල්ලා ගත්තාද? 402 00:33:22,956 --> 00:33:25,296 වැලපීමේ කාලය තුළ ඔබ දුර්වල වෙලා. 403 00:33:25,296 --> 00:33:28,276 දවස මුළුල්ලේම මම කඳු හරහා ගමන් කළා, ඔවුන් ඔබව නැවතත් නිසි මානසිකත්වයට ගනීවි. 404 00:33:28,276 --> 00:33:29,906 ගොඩක් අය සිටිනවා. 405 00:33:29,906 --> 00:33:33,236 එය බෙදාගන්න මව් රැජිනිය වෙත යවන්න. 406 00:33:33,236 --> 00:33:35,906 ඇය රජතුමනී ඔබ පෞද්ගලිකවම ඇයට එය ලබා නොදෙන්නේ? 407 00:33:35,906 --> 00:33:38,046 ඇය සතුටු වේවි. 408 00:33:47,336 --> 00:33:48,986 කුමක්ද? 409 00:33:48,986 --> 00:33:53,356 ඉතින් ඔබ හැම දෙයක්ම ඔහුට දුන්නා මා වෙනුවෙන් කුමක් වත් නැතිද? 410 00:33:54,096 --> 00:33:58,116 එසේනම් මම මේ වගේ ප්‍රමාධ වී එන්නම්, නැත්නම් එන්නේ නෑ. 411 00:33:58,116 --> 00:34:01,156 ඔබේ අවාසනාවන්ත හැඟීම වලින් ඔබ සැම විටම කරදරයට පත් වෙනවා. 412 00:34:04,596 --> 00:34:08,766 මා ඔසු සලෙන් එය ලබා ගත්තා. මා ඔබට පැවසුවේ අන් අයෙකු යටතේ ඔබට ඉන්න වෙන බව. 413 00:34:08,766 --> 00:34:12,406 මට එක් වරයි පහර දුන්නේ. මට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යය නැහැ. 414 00:34:12,946 --> 00:34:17,166 නමුත්, මම ඒක පිළිගන්නම්. 415 00:34:19,956 --> 00:34:21,536 ඔයා බය නැද්ද? 416 00:34:21,536 --> 00:34:23,836 කුමක් ගැනද? 417 00:34:23,836 --> 00:34:26,246 ඔබ දැක නැති කාන්තාවක් සමග විවාහ වීම? 418 00:34:27,046 --> 00:34:30,276 එහි ඇති වැරැද්ද කුමක් වුවත්, මම විවාහ වෙනවා. 419 00:34:30,276 --> 00:34:33,936 අපේ පියා ඉතාමත්ම දුර්වලයි, 420 00:34:33,936 --> 00:34:39,316 ඒ නිසා ප්‍රධාන කුමරුට පදනමක් තිබිය හැකියි. 421 00:34:39,316 --> 00:34:41,656 මම ඒක පිළිගන්නම්. 422 00:34:43,536 --> 00:34:46,606 මගේ සහෝදරයා විවාහ වන්නේ කාත් සමගද? 423 00:34:47,876 --> 00:34:50,676 මෑණියන් මා හට පැවසුවා. 424 00:34:50,676 --> 00:34:52,946 මා හට මනාලියක් තොරා ගැනීමට අවශ්‍යයි... 425 00:34:52,946 --> 00:34:55,436 මම ඔබ කැමති කෙනෙකු සොයන්නම්. 426 00:34:55,436 --> 00:34:58,346 මට පවසන්න. ගෘහස්ත කෙනෙක්ද? 427 00:34:59,206 --> 00:35:01,326 නැතිනම් මාලිගව තුලද? 428 00:35:02,026 --> 00:35:03,626 නැහැ, තවමත් තීරණය කරලා නැහැ. 429 00:35:03,626 --> 00:35:07,426 මම කැමතිම කෙනෙක් සොයා ගැනීමට නොහැකි වේවි. 430 00:35:07,426 --> 00:35:11,086 මම පිටතට ගියත්, කාන්තාවෝ... 431 00:35:12,246 --> 00:35:14,726 ඉතින් ඔයාට විශේෂ කෙනෙකු මුණ ගැසුනද? 432 00:35:14,726 --> 00:35:16,666 එසේ නොවෙයි. 433 00:35:17,226 --> 00:35:19,646 ඔබ මට මුසා පවසනවා. 434 00:35:19,646 --> 00:35:21,676 මට හැම දේ ම පවසන්න. 435 00:35:21,676 --> 00:35:24,196 මට ඔබට පවසන්න දෙයක් නැහැ. 436 00:35:34,426 --> 00:35:38,796 ඇය ඇයගේ උපත ලබාදීමෙන් පසු මාළිගාවට නැවත පැමිණීම සුදුසු නැද්ද? 437 00:35:38,796 --> 00:35:40,346 මෙය උරුමක්කාරයෙක්. 438 00:35:40,346 --> 00:35:44,446 මාලිගාවේදී දරුවා හදා වඩා ගැනීමට ම්ව් රැජින නිගෝයක් කරලා. 439 00:35:44,446 --> 00:35:46,896 ඔබට ඇයගේ ආරක්ෂාව ගැන වගකීම ගත හැකිද? 440 00:35:46,896 --> 00:35:48,926 රහසිගතව නැවතත් මාලිගාවට... 441 00:35:48,926 --> 00:35:51,596 මමත් රහසේම දරු ප්‍රසූති කාමරයක් සූදානම් කලා. 442 00:35:51,596 --> 00:35:53,776 ඇයගේ සුරක්ෂිත උපත දක්වා, 443 00:35:53,776 --> 00:35:55,846 රජතුමා හා මව් රැජින හැර, 444 00:35:55,846 --> 00:36:00,196 වෙන කිසිවෙකුත් ඒ ගැන නොදැන ගත යුතු බවට වග බලා ගන්න. 445 00:36:00,196 --> 00:36:03,136 කරුණාකරලා කරදර වෙන්න එපා. 446 00:36:04,976 --> 00:36:06,956 යමු. 447 00:36:19,016 --> 00:36:23,196 ඔටුන්න හිමි ඔබේ සහෝදරයා? කෙසේද ඔවුන්! 448 00:36:23,196 --> 00:36:25,586 මම උරුමක්කාරයෙක් නොමැතිව සිටිනවා. 449 00:36:25,586 --> 00:36:27,886 ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් වලනි ඔවුන් කනස්සල්ලට පත් වෙලා. 450 00:36:27,886 --> 00:36:30,096 හියෝබින් පුතෙකු බිහි කල යුතුයි 451 00:36:30,096 --> 00:36:32,986 රාජකීය පවුල අවමානය කල හැකි අයත් දැන් සිටිනවා. 452 00:36:32,986 --> 00:36:35,346 ඇය ආරක්ෂිතව උපත ලබා දී ඇත්නම්, 453 00:36:35,346 --> 00:36:37,496 ඔබ ඇයව රැජින කරවීමට සූදානම්ද? 454 00:36:37,496 --> 00:36:40,716 ඒ පුතෙකු නම්, ඇත්ත වශයෙන්ම අප එසේ කළ යුතුයි. 455 00:36:42,536 --> 00:36:44,956 අපි දෙවන කුමරු ස්ථාපිත කිරීම නවත්වන්නේ නම්, 456 00:36:44,956 --> 00:36:47,486 ඔබ ඔබේ මාමා සමග ඇසුරු කරන ජින් යන්ග් තබා ගන්න. 457 00:36:47,486 --> 00:36:51,756 ඔහු වෙනම නිවසක ජීවත් වූ හෙයින්, මාමා එම දරුවා රැකබලා ගත්තා. 458 00:36:51,756 --> 00:36:53,756 එය පහසුවෙන් විසඳාගත නොහැකි දෙයක් නොවේ. 459 00:36:53,756 --> 00:36:55,516 ඔබ දන්නවා විය යුතුයි. 460 00:36:55,516 --> 00:36:59,406 මට විශේෂයෙන්ම ජින් යන්ග්ට ආදරය කරන ඔබේ මාමා ගැන සැකයි. 461 00:36:59,406 --> 00:37:01,696 මේ කාරණය පිටුපස සිටින්නේ ඔහු විය හැකියි, 462 00:37:01,696 --> 00:37:03,756 ඔටුන්න හිමි කුමරුගේ පත්වීම. 463 00:37:03,756 --> 00:37:08,116 ඔබේ පියාගේ පාලන සමයේදී ඔහු ඔහුගේ බෑණට පිටුපෑවේ නෑ. නිසැකවම ඔහුට තේජස භුක්ති විඳීමට අවශ්‍යය වෙලා ඇති. 464 00:37:08,116 --> 00:37:10,766 මාමාට නරක චේතනා තිබුනත්, 465 00:37:10,766 --> 00:37:13,616 මගේ සහෝදරයා නොසැලකිලිමත් නම් එය හොඳයි. 466 00:37:13,616 --> 00:37:16,066 ඔහු කෑදර දරුවෙක්. 467 00:37:16,066 --> 00:37:18,456 ඔහු යුන් සොන්ග් ගෙන් වෙනස්. 468 00:37:22,586 --> 00:37:24,776 එය හිස් වෙලා? 469 00:37:29,706 --> 00:37:33,836 සේවකයෝ එය රැගෙන යාමෙන් වෙහෙසට පත්වෙලා, ඒ නිසා මම මෙතැනින් ගමන් කරන්නට සිතුවා. 470 00:37:34,816 --> 00:37:36,486 ඉදිරියට යන්න. 471 00:38:40,276 --> 00:38:42,686 එය කිරීමට ඉඩ තබන්න එපා. 472 00:39:04,786 --> 00:39:08,666 ඇයටකුමක්ද අදින්න උත්සහ කලේ? 473 00:39:11,336 --> 00:39:14,276 මේ සදහා මා දින ගණනක් බලා සිටියා. 474 00:39:14,276 --> 00:39:18,906 ඒත් ඔබ කෙසේද මම තින්ත අලේපන ගැන නොදන්නවා කියා දැනගත්තේ? 475 00:39:19,916 --> 00:39:22,056 වැඩකට නැති. 476 00:39:29,436 --> 00:39:33,016 If I walk like this along the road, 477 00:39:33,016 --> 00:39:36,806 and walk endlessly, 478 00:39:36,806 --> 00:39:43,476 I thought I'd be able to meet you. 479 00:39:44,326 --> 00:39:47,986 Shadow 1, 2, 3 480 00:39:47,986 --> 00:39:52,096 As they disappear, 481 00:39:52,096 --> 00:39:58,426 I walk on and on, and I meet the moon. 482 00:39:59,366 --> 00:40:04,926 How much more I should see it tiling 483 00:40:04,926 --> 00:40:08,596 and it filling up, 484 00:40:08,596 --> 00:40:13,406 to know it? 485 00:40:14,766 --> 00:40:18,546 I don't think I can do it any longer. 486 00:40:18,546 --> 00:40:22,036 No matter how much I blame, 487 00:40:22,036 --> 00:40:29,366 No matter where I look, to me, it's full of sorrow. 488 00:40:29,366 --> 00:40:33,136 A place I want to go, and 489 00:40:33,136 --> 00:40:36,866 a place where I must go. 490 00:40:36,866 --> 00:40:44,286 Maybe, I don't ever want to find out, never. 491 00:40:44,286 --> 00:40:48,066 Like this, along the road, 492 00:40:48,066 --> 00:40:52,136 to a place where nobody knows of 493 00:40:52,136 --> 00:40:59,286 When I reach there, then, would I be able to call you. 494 00:41:01,236 --> 00:41:03,496 It's you 495 00:41:03,496 --> 00:41:09,466 ඔයාගේ ඇගේ තින්ත හැලුන එක හැමෝම දැන ගන්න ඕනෙද? 496 00:41:09,466 --> 00:41:11,416 පුංචි මහත්මයා, 497 00:41:11,416 --> 00:41:15,646 එයාලා වැටුන තින්ත වලින්ම නිහඩව නිමා වුනා. 498 00:41:15,646 --> 00:41:17,836 සියල්ලම පේනවා. 499 00:41:22,576 --> 00:41:24,326 මම නම් හිතන්නේ නෑ. 500 00:41:24,326 --> 00:41:28,016 එවිට, ඔයාටම තින්න ඇලවීමකින් තොරව ඔයාට අදින්න පුලුවන්ද කියලා බලන්න. 501 00:41:28,016 --> 00:41:31,016 අවදාධනය යොමු කලාට පස්සේ, 502 00:41:31,016 --> 00:41:34,106 ඔයා ඔයාගෙම පැවැත්ම ගැන අමතක කරන්න. 503 00:41:34,106 --> 00:41:36,846 ඒක බොරුවක් වගේ. 504 00:41:37,766 --> 00:41:41,636 කුත් දන්, ඔයා ගැන හැම දෙයක්ම හොඳයි ඒත් ඔයා ඇත්තටම කලාව ගැන දන්නේ නෑ. 505 00:41:41,636 --> 00:41:45,046 මම එය දන්නවා නම් කුමක්ද? මට ඉන් ආහාර හෝ සහල් ලැබෙනවාද? 506 00:41:45,046 --> 00:41:47,646 ඒ කාලයේ ඒක නැතිව ඉන්න එක හොදයි. 507 00:41:47,646 --> 00:41:50,436 පැලෑටියක් සහ තවත් බිම්මලක්. 508 00:41:57,216 --> 00:42:00,096 ඔයා හැම වෙලාවේම මේකම අදින්නේ. කී වතාවද මේ. 509 00:42:00,096 --> 00:42:02,786 මම හැම වෙලාවේම කරන්නේ අසාර්ථක වැඩ‍ කියලට ඔයා කියන්නේ? 510 00:42:02,786 --> 00:42:04,846 මට එය පණපිටින් තියෙද්දීම ඇදගැනීමට අවශ්‍යයි. 511 00:42:04,846 --> 00:42:07,706 ඒක ජීවතුන් අතර, මැරිලා නෑ. 512 00:42:07,706 --> 00:42:09,246 එය නොවෙයි. 513 00:42:09,246 --> 00:42:11,236 චලනය වන දෙයක්. නැවුම් දෙයක්. 514 00:42:11,236 --> 00:42:14,706 කුකුළු පැටව්, සමනලයෝ, බල පැටව්, ඔයා ඔවුන්ව ගොඩක් ඇන්දා. 515 00:42:18,116 --> 00:42:20,636 කොටියන්, ගවයන් සහ අශ්වයන් වැනි සතුන්. 516 00:42:20,636 --> 00:42:24,086 ඔයාට ලොකු ලොකු සිහිනයක් තියෙන්නේ. 517 00:42:24,796 --> 00:42:27,146 ඔයා දන්නවාද සොං රාජවංශයේ මල් උයනේ විභාගය කියන්නේ මොකද්ද කියලා? 518 00:42:27,146 --> 00:42:30,086 මට එය දැනගන්න අවශ්‍යය නැහැ. 519 00:42:30,776 --> 00:42:33,516 මල් වල සුවද අශ්වලාඩම් වල තැවරුනා. 520 00:42:33,516 --> 00:42:35,986 මොකට කියනවාද... 521 00:42:36,926 --> 00:42:41,466 හැමෝම මල් හා අශ්වයින් අද සිටි නිසා අසමත් වුනා. 522 00:42:41,466 --> 00:42:45,156 ඒ ඇයි? අශ්වයින්ගේ චිත්‍ර ඔවුන්ට අවශ්‍යය නැද්ද? 523 00:42:45,156 --> 00:42:47,246 සම්මාන දිනා ගත් අය 524 00:42:47,246 --> 00:42:51,666 පියාසර කරන සමලුන් රෑනක් තමයි ඇද තිබෙන්නේ. 525 00:42:51,666 --> 00:42:54,036 කළු සුළං. 526 00:42:55,316 --> 00:42:57,526 අශ්වයින් අඳින ආකාරය ඔවුන් දැන නොසිටින්නට ඇති නේද? 527 00:42:58,706 --> 00:43:00,846 එසේ නොවේ. 528 00:43:00,846 --> 00:43:03,906 කෙසේ වෙතත්, ඒ වගේ ඉහල නිර්මානශීලීත්වයක් ක්‍රියාත්මක වුනොත් නම්, 529 00:43:03,906 --> 00:43:06,886 මට යථාර්තවාදී දේවල් ඇදීම ගැන දැන ගැනීමට අවශ්‍යයි. 530 00:43:06,886 --> 00:43:10,466 අපි යහු. අපි යම් ස්ථාවරයකට යමු. 531 00:43:10,466 --> 00:43:13,806 එය අශ්වයෙක්ද? බූරුවෙක්ද... 532 00:43:14,986 --> 00:43:18,296 අශ්වයන් හා සමාන නොවෙනවා කියාද ඔබ පවසන්නේ? 533 00:43:19,106 --> 00:43:21,136 අවස්ථාවක් තිබෙනවා. 534 00:43:21,136 --> 00:43:23,746 ඔබගේ සහෝදරයාගේ අශ්වයා ගොල්ෆින් තරගයට ඇතුලත් කරන්නයි යන්නේ. 535 00:43:23,746 --> 00:43:26,786 ඔයා ඔහුත් සමඟ ගියොත් ඔබට අවශ්‍යය තරම් අශ්වයන් තැක ගත හැකියි. 536 00:43:26,786 --> 00:43:30,946 ගොල්ෆින් තාරගයේ හොද අශ්වයන් සිටිනවාද? 537 00:43:34,936 --> 00:43:36,846 මම පැවසුවේ ඔබට එය කරන්න එපා කියා! 538 00:43:36,846 --> 00:43:38,546 මම ඔහු සමඟ කරන්න කැමති. 539 00:43:38,546 --> 00:43:41,116 ඔබ මෙහි නොමැති නම්, මා කුමක් කරන්නද? 540 00:43:41,116 --> 00:43:44,036 මම ඔබටයි ස්වර්ගයටයි ස්තූති වන්ත විය යුතුයි. 541 00:43:44,036 --> 00:43:48,056 එහෙමයි, එහෙමයි, මට පවා ඒ තරම් වාසනාවක් නැහැ. 542 00:43:48,056 --> 00:43:50,646 මම එය නැවත කරන්නද? නැවතත්? 543 00:43:50,646 --> 00:43:53,336 යන්න! 544 00:44:02,056 --> 00:44:04,016 මා සිතුවේ ඔහු සාහිත්‍යකරුවෙක් පමණයි කියලා, 545 00:44:04,016 --> 00:44:06,266 ඔහු අශ්වයිනුත් හොදින් හසුරවනවා. 546 00:44:08,206 --> 00:44:12,836 නමුත් අප අතරින්, ඔබ තමයි සටන් කලාවේදී දක්ශතම කෙනා. 547 00:44:18,306 --> 00:44:20,866 එහෙත්, අපට විකල්ප සැලැස්මක් අවශ්‍යයි. 548 00:44:31,276 --> 00:44:33,786 මෙන්න රැගෙන යන්න. 549 00:44:33,786 --> 00:44:36,186 විනෝද වෙන්න. 550 00:44:36,926 --> 00:44:41,236 මෙන්න යොට්! යොට් ටිකක් ගන්න! 551 00:44:41,236 --> 00:44:46,016 මෙන්න යොට්! යොට් ටිකක් ගන්න! 552 00:45:17,626 --> 00:45:20,166 - කුමක්ද කරන්නේ? - කුමක්ද ඔබ අදහස් කලේ? මමත් බලන්න තමයි යන්නේ. 553 00:45:20,166 --> 00:45:22,156 ජා හියොන්, ඔයා ගෙදර සිටින්න. 554 00:45:22,156 --> 00:45:25,626 ඒක හරි. එය අවිවාහක කාන්තාවකට යාමට සුදුසු තැනක් නොවේ. 555 00:45:25,626 --> 00:45:27,296 කුමක්ද ඔබ පවසන්නේ? 556 00:45:27,296 --> 00:45:31,606 එයාලා පිලිනොගත් අලුත් ජාතියක්. මැණියන්ගේ තරුණ කාලයේදී ස්ථින් පවා එය ඉටු කළා. 557 00:45:31,606 --> 00:45:33,086 මට යන්තම් බැලිය හැකියි... 558 00:45:33,086 --> 00:45:35,676 ඔයා මනාලියක් වීම ඉගෙන ගන්න පංතිය මඟ හරිනවා. 559 00:45:35,676 --> 00:45:39,496 ඔබට අවුලක් වුනා කියා අසන්නට ලැබුණා. ඒ නිසා ඔබට එය තහනම් කරනවා. 560 00:45:39,496 --> 00:45:41,836 ගොල්ෆ් බලන්න? කොහොමත්ම නෑ. 561 00:45:41,836 --> 00:45:44,576 මෑණියනී, එය වැරදි වැටහීමක්. ඒ මා නොවේ... 562 00:45:44,576 --> 00:45:46,496 ඔබ මෙතරම් කතා කරන්නේ කෙසේද? 563 00:45:46,496 --> 00:45:48,876 අයියේ! 564 00:45:48,876 --> 00:45:49,966 යමු. 565 00:45:49,966 --> 00:45:52,216 පියාණෙනි, මාවත් රැගෙන යන්න. 566 00:45:52,216 --> 00:45:56,646 මම මගේ මිතුරන්ට පොරොන්දු වුණා. මම යා යුතුයි. 567 00:45:59,356 --> 00:46:00,236 මෑණියනී... 568 00:46:00,236 --> 00:46:02,986 අද මම ඔබගේ මෑණියන් නොවේ. 569 00:46:02,986 --> 00:46:05,426 ළමාතැනී... 570 00:46:15,436 --> 00:46:18,376 සුබ ගමන්. 571 00:46:20,906 --> 00:46:26,516 ආර්‍යාවෙනී. ඔබ ඔබේ කාමරයේ මල් වැඩියෙන් අඳින්න ඕන. 572 00:46:26,516 --> 00:46:28,606 එය ඉවත් කරන්න. 573 00:46:28,606 --> 00:46:30,506 ඔබේ ඇඳුම් ගලවන්න. 574 00:46:31,406 --> 00:46:35,096 ආර්‍යාවෙනී, ඔබ එතරම් දුර යා යුතුද? 575 00:46:37,476 --> 00:46:39,016 යමු. 576 00:46:57,506 --> 00:46:59,256 ඔබ පොරොන්දු වුනා. 577 00:46:59,256 --> 00:47:03,806 මම මෙතනින් යමෙකු තෝරාගන්නවා නම්, ඔබ ඔහුව හඳුන්වා දිය යුතුයි. 578 00:47:03,806 --> 00:47:05,546 ඔබ ඒ කවුද කියා දන්නවාද? 579 00:47:05,546 --> 00:47:10,226 රතු කණ්ඩායමෙහි කපිතාන්වරයෙක් වන්නේ ඔබේ සැමියා වන අතර නිල් කණ්ඩායමේ ප්‍රධානියා වන්නේ යුන් සන් කුමරු 580 00:47:10,226 --> 00:47:13,826 සෙසු ක්‍රීඩකයින් අනර්ඝ පවුල් වල අයයි. 581 00:47:13,826 --> 00:47:17,966 ඔබ ඔබේ ඇස් පුළුල් කර එය තහවුරු කරන්න. 582 00:47:17,966 --> 00:47:20,716 හොදයි. එසේනම් ඔබ කැමති ඕනෑම කෙනෙකුව තෝරාගන්න. 583 00:47:20,716 --> 00:47:25,956 එහෙමයි. රජ පවුලේ කෙනෙකුට අනුබල දෙන මිතුරෙකු සිටීමේ යම් වාසි තිබෙනවා. 584 00:48:14,266 --> 00:48:17,096 සමාවෙන්න, මට ඉඩ දෙන්න. 585 00:48:36,396 --> 00:48:38,016 දෙවියනේ, මට බයයි. 586 00:51:26,796 --> 00:51:29,076 රතු 1: නිල් 0 587 00:52:09,386 --> 00:52:13,116 අයියෝ. 588 00:52:31,926 --> 00:52:33,496 රතු 1: නිල් 1 589 00:53:49,536 --> 00:53:52,006 එහු කුමක්ද කරන්නේ? 590 00:54:43,966 --> 00:54:46,646 මම හිතුවේ මොකක් හරි වැරැද්දක් වෙලා කියලා. 591 00:54:46,646 --> 00:54:50,416 ඇයි? හු දැනටමත් ඔබේ පුද්ගලයා වගේද? එයාට රිද්දන්න බැරිද? 592 00:54:50,416 --> 00:54:54,206 මම දන්නවා ඔහු කවි හා කලා කුසලතාවයන්ට දක්ශයි කියලා. 593 00:54:54,206 --> 00:54:57,536 ඒත් මා සිතුවේ නැහැ එයා ඒ වගේ පෙනුමයි කියලා. 594 00:54:57,536 --> 00:55:00,436 "පරිපූර්ණ" යන වචනය එම මිනිසාට හොදයි කියා ඔබ සිතන්නේ නැද්ද? 595 00:55:00,436 --> 00:55:02,036 ඔබ ඔහුගේ පෞද්ගලිකත්වය ගැන කිසිවක් දන්නේ නෑ. 596 00:55:02,036 --> 00:55:06,316 කවුරුහරි කඩවසම් කෙනෙකු නම්, ඔහුට දුර්වල පෞරෂයක් තිබිය නොහැකියි. 597 00:55:06,316 --> 00:55:09,996 මා දිහා බලන්න. මම ඉපදුණේ මගේ දෙමව්පියන්ගේ ආදරය යටතේයි. 598 00:55:09,996 --> 00:55:12,646 ඒ නිසා මට හොඳ පෞද්ගලිකත්වයක් තිබෙනවා. 599 00:55:12,646 --> 00:55:13,866 ඔබ කරන්න? 600 00:55:13,866 --> 00:55:15,696 ගැඹුරට යන්න එපා. 601 00:55:15,696 --> 00:55:18,616 තරගය බලන්න. ඔවුන් එය නැවතත් පටන් ගන්නයි යන්නේ. 602 00:55:36,906 --> 00:55:39,416 නිල් වස්ත්‍රය ඇදි කණ්ඩායමේ ක්‍රීඩකයා! 603 00:56:00,956 --> 00:56:03,316 සොන් දුක් සික් කොහිද? 604 00:56:05,496 --> 00:56:08,186 දෙවියනේ. දෙවියනේ. 605 00:56:28,356 --> 00:56:30,856 ඔහ්! 606 00:56:38,476 --> 00:56:41,576 සොන් ජා හියොන්ග්, මා දන්නවා ඔබ මෙහි සිටිනවා කියා. 607 00:56:41,576 --> 00:56:43,326 එලියට පැමිණෙන්න. 608 00:56:44,896 --> 00:56:46,646 ඔබ එපියට එන්නේ නැතිද? 609 00:57:19,376 --> 00:57:21,436 ඇයි මේ? 610 00:57:23,176 --> 00:57:25,186 මුලින්ම එයට ප්‍රතිකාර කරන්න. 611 00:57:25,186 --> 00:57:29,136 මම දැනගෙන සිටියේ නැහැ ඔහුට කැපෙන නියපොතු තිබුණා කියලා. ඒ නිසා එය අපහසු වුනා. 612 00:57:29,136 --> 00:57:33,116 මෙම සිද්ධිය අහම්බෙන් සිදු වෙලා තිබෙන්නේ. 613 00:57:33,116 --> 00:57:36,286 කවුරුන් හෝ යම් අරමුණක් ඇතිව එය කලා විය හැකියි. 614 00:57:37,366 --> 00:57:40,246 එය තරගය අතරතුරදී වූ දෙයක්. 615 00:57:41,086 --> 00:57:42,996 මා ඔබගෙන් ඉල්ලනවා. 616 00:57:42,996 --> 00:57:44,426 වැටහුනා. 617 00:57:59,056 --> 00:58:03,996 කිසිවක් සිදු නොවු ආකාරයෙන් ඔබට කටයුතු කල නොහැකියි. ඔබට තුවාල විය හැකියි! 618 00:58:03,996 --> 00:58:06,236 ගිහින් තරඟය බලමු. - කුමක්ද? 619 00:58:06,236 --> 00:58:08,876 තරගය ගැන ඔබත් දැනගත යුතුයි. 620 00:58:08,876 --> 00:58:10,556 අවම වශයෙන්. 621 00:58:10,556 --> 00:58:13,176 මේ වෙලාවේ තරගය කෙසේ පැවැත්වෙනවාද යන්න ගැන සැලකිලිමත් වන්නේ කවුද? 622 00:58:13,176 --> 00:58:15,436 ඔබ අශ්වයාගෙන් වැටී ඉවත් වූවා නම්, 623 00:58:15,436 --> 00:58:17,616 ඔබ මිය ගිහිනුයි තිබෙන්නේ. 624 00:58:17,616 --> 00:58:19,956 ඔබ මාගේ නියෝග වලට අකීකරු වනවාද? 625 00:58:38,276 --> 00:58:41,306 මා කුමක්ද කරන්නේ? මා කුමක්ද කරන්නේ? මා කුමක්ද කරන්නේ? 626 00:59:42,356 --> 00:59:45,136 ඇය මෙතැනට තර්ජනයක් වන්නයි හදන්නේ? 627 01:00:45,946 --> 01:00:50,546 මගේ යුන් සන් කුමරු දිගටම ක්‍රීඩා කලා නම්, මේ වන විටත් රතු කණ්ඩායම පරාජය වන්නට තිබුනා. 628 01:00:51,176 --> 01:00:54,246 ඔහු ජයග්‍රහනය නොකිරීම ගැන ඔබට ලැජ්ජ ඇති. 629 01:00:54,246 --> 01:00:56,506 ඔයා ඔහුගේ පැත්තටම අදින්නේ ඔහු ඔබගේ පෙම්වතා නිසාද? 630 01:00:56,506 --> 01:00:58,636 ඔබ කිසිවක් නොකර විවාහ ගිවිසගනවත් නොමැති විට, 631 01:00:58,636 --> 01:01:00,816 ඇයි මා හට නොහැකි? 632 01:01:01,686 --> 01:01:05,376 මම දුටුවේ නෑ ජා හියොන්ග්. ඇගේ සොහෝදරයාත් ක්‍රීඩා කරනවා. 633 01:01:05,376 --> 01:01:08,636 ඇය නිවැරදිව හැසිරිය යුතුයි. ඇය මනාලිය පංතියෙන් පැන ගියා. 634 01:01:08,636 --> 01:01:11,136 දැන් පංතියේ තත්වය වඩා හොඳයි. 635 01:01:11,136 --> 01:01:14,626 රාජකීය පවුල කියා ඇය අදහස් කරන්නේ කුමක්ද? ඇයට සාමන්‍යය පවුලක කෙනෙකු සමඟ විවාහ වීම අපහසු වේවි. 636 01:01:14,626 --> 01:01:17,006 ප්‍රධාන විද්වතාගේ පවුලේ කීර්තිය, 637 01:01:17,006 --> 01:01:18,476 නිසා ඇය කාත් සමඟ හෝ විවාහ වෙයි. 638 01:01:18,476 --> 01:01:20,546 මේ දින වල නම් එය එසේ නොවේ. 639 01:01:20,546 --> 01:01:23,726 ඔබගේ පවුලේ කිසිවක් නෑ ඒත් ඔබ රාජකීය කෙනෙකු විවාහ කරගන්නයි යන්නේ. 640 01:01:23,726 --> 01:01:27,296 ඔවුන් ඔබ දෙස පමණක් බැලුවා. ජා හියොන්ට අවස්ථාවක් නැහැ. 641 01:01:27,296 --> 01:01:29,006 ඔබ ඔබේ මිතුරාට ශාප කරමින් ඉදිරියට යන්න. 642 01:01:29,006 --> 01:01:31,666 මම කනස්සල්ලෙන් මෙය පවසන්නේ. 643 01:03:40,436 --> 01:03:41,596 සිම් ජුන් චියොන්? 644 01:03:41,596 --> 01:03:44,756 ලී වල සිට ග්වන්ග්වන්ග්බන්ග් වලට? 645 01:03:48,576 --> 01:03:55,066 සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka www.facebook.com/etvchannelsrilanka