1
00:00:35,061 --> 00:00:36,146
මට...
2
00:00:37,022 --> 00:00:38,940
ආත්ම පාලනය කරන්න පුලුවන්.
3
00:00:44,237 --> 00:00:46,239
මට ඕනී කරන්නේ ඔයයි.
4
00:00:47,324 --> 00:00:49,492
දැන්, ඔයා...
5
00:00:51,328 --> 00:00:52,829
හැමදාමත් මගේ ලඟයි.
6
00:00:54,956 --> 00:00:56,499
ඔයා මාව ආරක්ෂා කරනවා නේද?
7
00:01:04,007 --> 00:01:05,675
සු නෝ ගුං මොනවද කරනවා කිව්වේ?
8
00:01:05,759 --> 00:01:07,135
ඇයි මට එයාට කතා කරන්න බැරි?
9
00:01:07,218 --> 00:01:10,013
ඔහුට අද රෑට ගොඩක් වැදගත් දෙයක්
කරන්න තියෙනවා.
10
00:01:10,638 --> 00:01:13,141
හොදයි, මම දන්නවා එයා ගියේ
ජින් බු ජත් එක්ක කියලා.
11
00:01:13,308 --> 00:01:16,019
බූ ජාට මොකක් හරි වෙලාද?
12
00:01:16,102 --> 00:01:19,773
සු නෝ ගුං එක්ක ඒ ඉන්න කෙල්ල
බු ජා නෙවෙයි.
13
00:01:20,482 --> 00:01:21,775
මොකක්?
14
00:01:21,858 --> 00:01:23,860
දිව්‍යමය ගහේ හිටපු,
15
00:01:24,444 --> 00:01:27,030
ආසානියෝ නම් පූජකවරිය.
16
00:01:27,489 --> 00:01:28,573
අපි අහම්බෙන් ඇයව අවදි කළා.
17
00:01:28,657 --> 00:01:31,868
අපි විනාශ කරන්න ගිය ගහේ
හිටපු නපුරු ආත්මය.
18
00:01:32,452 --> 00:01:33,370
ආසානියෝ....
19
00:01:34,371 --> 00:01:38,333
එහෙනම් ආසානානියෝ මොකද්ද
දැන් කරන්න හදන්නේ?
20
00:01:39,876 --> 00:01:42,003
මට හැකියාවක් තියෙනවා පූජකවරියක් වදිහට
කෙනෙක්ව වශි කරවාගන්න.
21
00:01:42,712 --> 00:01:45,840
මම කෙනෙක්ව වශී කරලා ඔහුව
රජ කෙරුවා.
22
00:01:46,758 --> 00:01:49,886
ඒත් ඔහු මාව විවාහ කරගන්නවා කියූ
පොරොන්දුව කඩ කළා.
23
00:01:51,012 --> 00:01:52,347
ඔහු මාව රැවැට්ටුවා.
24
00:01:54,015 --> 00:01:55,517
මාව සිරකෙරුවා.
25
00:01:57,310 --> 00:02:00,522
මට ඕනි කරනවා සහකරුවෙක්.
26
00:02:01,398 --> 00:02:03,191
කවදාවත් මාව පාවලා
දෙන්නේ නැති කෙනෙක්.
27
00:02:05,694 --> 00:02:07,070
මහා ප්‍රාඥ,
28
00:02:07,696 --> 00:02:09,781
හැම දාමත් මාව අරක්ෂා කරලා
ඔයා ගාවින්ම තියා ගන්න.
29
00:02:11,324 --> 00:02:12,659
සැම් ජැන්ග් ආරක්ෂා කරන්න.
30
00:02:25,755 --> 00:02:27,716
එහෙනම්, අපි මේක අයින් කරමුද?
31
00:02:46,860 --> 00:02:49,571
දැන් ඔයා මගෙයි.
32
00:02:50,947 --> 00:02:52,907
අනිවා, මම එයා ඔයාට දෙන්නම්.
ඔයාට පුලුවන් එයාව ගන්න.
33
00:02:58,288 --> 00:02:59,164
මොකද මේ?
34
00:02:59,247 --> 00:03:01,749
මම සු නෝ ගුං සහ එයා මගේ හත් වෙනි
සු නෝ ගුං.
35
00:03:21,311 --> 00:03:22,312
ඔයාට පුලුවන් එයාව ගන්න.
36
00:03:23,062 --> 00:03:25,607
ඒත්, මට නම් ඔයා ගාවට එන්න බැහැ.
37
00:03:26,566 --> 00:03:28,026
මම දැනටමත් කෙනෙක්ට අයිතියි.
38
00:03:30,195 --> 00:03:31,446
අංක හත, මට සමාවෙන්න.
39
00:03:32,113 --> 00:03:34,949
මට ඔයාව අකමැත්තෙන් හරි මේ
කපටි ස්ත්‍රීය ගාවට යවන්න වෙනවා.
40
00:03:35,116 --> 00:03:36,785
ඒත මම මොනවා කරන්නද? ඇයට ඔයාව ඕනලු.
41
00:03:37,118 --> 00:03:38,912
ඇය ගොඩක් හොදයි.
42
00:03:41,915 --> 00:03:44,709
ඔයා දුන්න තෑග්ගට ස්තූතියි.
43
00:03:44,834 --> 00:03:48,296
එයා ලස්සනයි, ඒත් මම තවමත් හිතන්නේ
ඔයා තමයි මට ගැලපෙන කෙනා කියලා.
44
00:03:48,880 --> 00:03:50,173
මහ්‍රා ප්‍රාඥයි සහකරුවෙක් විදිහට
මට ගැලපෙන්නේ.
45
00:03:51,591 --> 00:03:52,717
එහෙමද?
46
00:03:53,259 --> 00:03:54,761
ඔයා ඇත්තටම ලස්සන නැහැ.
47
00:03:54,969 --> 00:03:57,347
මට කියන්න. ඔයාට මොනවද තියෙන්නේ?
48
00:03:59,098 --> 00:04:01,476
මම ගොඩක් බලවත්.
49
00:04:02,477 --> 00:04:05,647
මම පූජකවරියක් විදිහට
සැම් ජැන්ග්ට වඩා විශාල බලයක් තියෙනවා.
50
00:04:15,573 --> 00:04:17,158
මිනිහෙක් මාව පාවලා දුන්නා,
51
00:04:18,117 --> 00:04:21,079
ඒ නිසා මම අවුරුදු 1000ක් හිරවෙලා හිටියා.
52
00:04:25,124 --> 00:04:27,961
මට මෙතන විවාහ මංගල්‍යක්
පවත්වන්න අවශයයි.
53
00:04:28,628 --> 00:04:30,088
මගේ සහකරුවා එක්ක,
54
00:04:30,672 --> 00:04:32,924
තෝරා ගත්තේ, මහා ප්‍රාඥ ඔයයි.
55
00:04:40,014 --> 00:04:41,099
ඔයා එස්තගෝන් කැදෙව්වා.
56
00:04:41,182 --> 00:04:43,601
ඒත් ඔයාව විවාහ කරගත්තේ නෑ.
57
00:04:44,644 --> 00:04:45,895
ඔයාට ලොකු දුකක් දැනෙවා ඇති.
58
00:04:47,105 --> 00:04:50,149
මට ඔයත් එක්ක විවාහ මංගල්‍යයක්
ගන්න ඕන නැහැ.
59
00:04:51,651 --> 00:04:53,403
ඒත් ඔයා කිව්වා ඔයා සැම්
ජැන්ග් වෙනුවට කියලා.
60
00:04:54,028 --> 00:04:55,405
ඒ ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
61
00:04:56,614 --> 00:04:57,991
ඒ වගේම, ඔයා...
62
00:04:58,074 --> 00:05:00,827
සැම් ජැන්ග් ගේ ශරීරය බූ ජා ගේ ශරීරයට
ගියා කියලා,
63
00:05:02,579 --> 00:05:03,872
මට වැඩක් නැහැ.
64
00:05:08,209 --> 00:05:10,336
සැම් ජැන්ග් මේ කෙල්ලව හොදින් බලාගත්තා.
65
00:05:11,838 --> 00:05:13,172
ඒ ගැන සු නෝ ගුං මොකද්ද කියන්නේ?
66
00:05:14,674 --> 00:05:15,717
ඔයා හිතනවද...
67
00:05:17,510 --> 00:05:18,720
ඇයව පුලුස්සන්න ඔයාට පුලුවන් කියලා?
68
00:05:18,803 --> 00:05:21,139
ඇය බය වුන එකම දේ නපුරු
ආත්මයක් වෙන එක.
69
00:05:21,639 --> 00:05:23,057
නපුරු ආත්මයක?
70
00:05:23,141 --> 00:05:26,019
- මම නපුරු ආත්මයක් නෙවෙයි.
- මම බූ ජාට පොරොන්දු වුනා.
71
00:05:26,978 --> 00:05:28,855
මෙතනදී ඇයව පුලුස්සනවා කියලා.
72
00:05:29,355 --> 00:05:30,773
දැන් වෙලාව හරි
73
00:05:31,816 --> 00:05:32,942
ඒ වුන පොරොන්දුව ඉෂ්ට කරන්න.
74
00:05:33,026 --> 00:05:35,111
මම යක්ෂයෙක් නෙවෙයි.
75
00:05:35,862 --> 00:05:37,905
මම ඔයාට කිව්වා මම
ගොඩක් බලවත් කියලා.
76
00:05:37,989 --> 00:05:40,450
මම දන්නවා. මම යක්ෂයෙක් වගේ
ඔයා ගැන බලාගන්නම්.
77
00:05:40,533 --> 00:05:41,784
ඒත් මට වෙන විකල්පයක් නැහැ.
78
00:05:42,577 --> 00:05:43,953
ආසානියෝ,
79
00:05:45,246 --> 00:05:47,582
මම ඔයාව ආයෙමත් නින්දට යවන්නම්.
80
00:05:51,127 --> 00:05:52,629
ඔයා,
81
00:05:52,962 --> 00:05:54,422
වෙනත් දෙයක් කරන්න දන්නේ නැද්ද?
82
00:05:54,505 --> 00:05:55,673
නැහැ.
83
00:05:56,090 --> 00:05:57,550
මම යකඩයක් වගේ ඔහේට පහර දෙන්නම්.
84
00:05:57,634 --> 00:05:59,802
ඒත් ඔයා සැම් ජැන්ග්ට අනතුරක් කරන්නේ.
85
00:06:01,888 --> 00:06:05,141
- මොකක්?
- ඇය දැනටමත් කෑවා කියලයි මම පුදුම වෙන්නේ.
86
00:06:06,684 --> 00:06:08,061
මම ඇයට ගෙනපු කෑම එක.
87
00:06:11,773 --> 00:06:13,358
ඒක විෂ සහිත බයිට් එකක්.
88
00:06:14,233 --> 00:06:15,193
ඇගේ ජීවිතය අනතුරේ
89
00:06:33,211 --> 00:06:34,754
ඇය ඒ කෑම එක කාල නම්,
90
00:06:34,837 --> 00:06:37,006
ඔයා කෙළින්ම ඇයව ආරක්ෂා කරන්න ඕන.
91
00:06:42,178 --> 00:06:43,179
ජින් සොන් මී.
92
00:06:43,596 --> 00:06:44,597
ඔයා ආවද.
93
00:06:44,681 --> 00:06:46,724
- ඔයා හොදින් නේද?
- මොකක් ගැනද අහන්නේ?
94
00:06:46,808 --> 00:06:48,643
බූ ජා ඔයාට ගෙනපු
කෑම එක ඔයා කෑවද?
95
00:06:49,811 --> 00:06:50,937
නෑ.
96
00:06:51,646 --> 00:06:52,981
ලොකු සහනයක්.
97
00:06:54,232 --> 00:06:55,608
සු නෝ ගුං.
98
00:06:57,110 --> 00:06:58,319
ඔයා මොනවහරි හොයාගත්තද?
99
00:06:59,529 --> 00:07:00,989
මා වන්ග්, ඔයා හොදින්ද?
100
00:07:01,072 --> 00:07:03,241
- මොකද්ද ඒකේ තේරුම?
- මම කියන්නේ මේ කෑම ගැනයි.
101
00:07:07,787 --> 00:07:08,913
ඒවා නියමයි.
102
00:07:09,080 --> 00:07:10,415
ඔයා මේවා කෑවද?
103
00:07:14,127 --> 00:07:17,296
මට බඩගිනි හැදුනා, ඉතින් මම මේවා කෑවා.
104
00:07:19,257 --> 00:07:20,758
ඔයා මේවා ගැන දන්නේ නැද්ද?
105
00:07:22,135 --> 00:07:23,845
ඇයි? මොකද?
106
00:07:25,972 --> 00:07:27,390
- ඒවාගේ ලුණූ රසය වැඩියි.
- මොකක්?
107
00:07:29,892 --> 00:07:31,060
ඔයා හොදින්ද.
108
00:07:34,313 --> 00:07:35,815
මොන විකාරයක්ද.
109
00:07:37,734 --> 00:07:39,902
ඒත් මම දැන් භාගයක්
විතර කාලා ඉවරයි.
110
00:07:40,236 --> 00:07:42,071
- මම ඒවා කෙළගහන්නද?
- නෑ. එහෙම කරන්න එපා.
111
00:07:43,239 --> 00:07:45,575
මොකක් හරි වෙලාද? මොකද්ද ප්‍රශ්නේ?
112
00:07:48,077 --> 00:07:49,996
ඒ බැල්ලි මාව රැවැට්ටුවා.
113
00:08:00,381 --> 00:08:01,841
මම කැමතියි.
114
00:08:01,924 --> 00:08:03,217
මේ වදුරට.
115
00:08:13,811 --> 00:08:15,229
නරක වඳුරා.
116
00:08:18,608 --> 00:08:20,443
ඉතින්, ආසානියෝට ඕන කරන්නේ
117
00:08:20,526 --> 00:08:23,362
විවාහ මංගල්‍යක් කරන්නද.
118
00:08:23,446 --> 00:08:24,614
ඔව්.
119
00:08:25,156 --> 00:08:27,241
ඇය රැවටීමකට ලක් වුන නිසා
ඒ ගහේ අවුරුදු 1000ක් හිරවෙලා ඉන්න වුනාලු.
120
00:08:27,325 --> 00:08:28,868
ඒ නිසා ඇයගේ ඊර්ෂ්‍යාව වැඩි ඇති.
121
00:08:29,410 --> 00:08:32,163
අපි ඇයට විවාහ වෙන්න ඉඩ දුන්නෝත්,
එයාගේ ඉර්ෂ්‍යාව,
122
00:08:32,246 --> 00:08:33,915
අඩු වෙලා මේ ප්‍රශ්නේ
විසදෙන්නේ නැති වේවිද?
123
00:08:34,665 --> 00:08:36,000
ඇයට ඕනී දේ අපි ඇයට දුන්නොත්
124
00:08:36,084 --> 00:08:38,169
ඇය බු ජා ගේ ඇගෙන් එලියට ඒවි.
125
00:08:38,711 --> 00:08:41,047
අපි ඒක කලොත්,
126
00:08:41,130 --> 00:08:42,965
මටත් සැනසීමක් ලැබෙයි.
127
00:08:43,049 --> 00:08:45,343
ඇයට විවාහ මංගල්‍යක් ගන්න බැහැ.
128
00:08:45,968 --> 00:08:48,137
ඇය මානාලියක්ද?
129
00:08:49,055 --> 00:08:50,973
ඇය බලවත් පූජකවරියක් නිසා,
130
00:08:51,182 --> 00:08:53,392
ඇයට බලවත් සහකරුවෙක් අවශ්‍යයිලු.
131
00:08:54,811 --> 00:08:55,728
ඒ නිසා මම හිතුවා
132
00:08:55,812 --> 00:08:57,230
මා වන්ග් ඔයා එයාට ජෝඩු කරන්න.
133
00:08:58,940 --> 00:08:59,982
ඔයා විකාරද?
134
00:09:00,066 --> 00:09:02,026
මම අවුරුදු 1000ක් සන්සුන්ව
නිහඩව බලා සිටියා.
135
00:09:02,777 --> 00:09:04,612
- ඒක වෙන්නේ නැති දෙයක්.
- ඇත්තටම?
136
00:09:06,155 --> 00:09:08,366
එහෙනම් බූ ජා පල් ගේට සමීප
නිසා ඔහුවත් ජෝඩු කරමු.
137
00:09:10,326 --> 00:09:12,161
ජොප් පල් ගේ කිව්වා
138
00:09:12,245 --> 00:09:14,789
ඔහු යක්ෂයෙක් වගේ නරකම කෙනෙක් කියලා.
139
00:09:14,956 --> 00:09:15,957
ඒකට දඩුවම් ලැබෙයිද?
140
00:09:16,916 --> 00:09:19,168
මම හිතන්නේ කෙනෙක් ඉන්නවා කියලා
141
00:09:19,710 --> 00:09:23,214
පල් ගේ ඒකට හොදටම ගැලපෙනවා.
142
00:09:30,930 --> 00:09:32,181
මම හිතන්නේ අපිට වෙන
විකල්පයක් නැහැ.
143
00:09:33,266 --> 00:09:34,934
ඕ ජොන්ග් ජෝඩු කරමු.
144
00:09:35,977 --> 00:09:37,145
සා ඕ ජොන්ග්?
145
00:09:38,146 --> 00:09:40,773
ඔයා ඒ වගේ දෙයක් කියන්නේ කොහොමද?
146
00:09:40,857 --> 00:09:42,942
මොකක්? ඇයි ඔහුට ඒක කරන්න බැරි?
147
00:09:43,025 --> 00:09:44,360
ඔහු ගොඩක් පොහොසත් වගේම හොදයි.
148
00:09:44,443 --> 00:09:47,655
ඔයා එයාගේ හිනාව දැක්කම ඔහු කොච්චර
සුන්දරද කියලා ඔයාට හිතෙන්නේ නැද්ද.
149
00:09:48,698 --> 00:09:51,367
ඇයි අපි අසානියෝටම තෝරා
ගන්න ඉඩ දෙන්නේ නැත්තේ?
150
00:09:51,492 --> 00:09:52,368
නෑ.
151
00:09:54,745 --> 00:09:56,289
ඇයට කැමති කෙනෙක් තෝරා ගන්න බෑ.
152
00:09:57,165 --> 00:09:59,458
ඇයි? ඇය කාටද කැමති?
153
00:10:02,962 --> 00:10:05,965
ලේකම්, මා, සැම් ජැන්ග්ට පිපාසයි වගේ.
154
00:10:06,048 --> 00:10:09,010
එයාව එක්කන් ගිහින් වතුර ටිකක් දෙන්න.
155
00:10:09,385 --> 00:10:12,430
මට මේ කෝප්පයට වතුරු
දෙන්න පුලුවන්ද?
156
00:10:13,890 --> 00:10:15,308
ලේකම් මා!
157
00:10:21,856 --> 00:10:23,900
වතුර තියෙන්නේ මේ පැත්තේ. එන්න.
158
00:10:24,483 --> 00:10:25,484
එන්න.
159
00:10:32,450 --> 00:10:35,077
ආසානියෝට ඕන කරන්නේ ඔයාද?
160
00:10:35,161 --> 00:10:36,537
ඇය විශේෂයෙන්ම කිව්වේ
161
00:10:37,830 --> 00:10:38,915
ඇයට ඔයාව ඕන කියලා නේද?
162
00:10:38,998 --> 00:10:40,208
ඔව්.
163
00:10:41,417 --> 00:10:44,045
ඇය කිව්වා පූජකවිරයක් විදිහට සැම් ජැන්ග්ටත්
වඩා ඇය බලවත් කියලා.
164
00:10:46,255 --> 00:10:48,257
ඇය කිව්වා ගම් ගං ගෝ එකෙන්
මාව නිදහස් කර ගන්නවා කියලා.
165
00:10:48,341 --> 00:10:49,842
ඇත්තටම?
166
00:10:50,927 --> 00:10:52,220
එහෙමනම්...
167
00:10:53,846 --> 00:10:56,265
ඔයාට බේරෙන්න අවස්ථාවක් තියෙනවා.
168
00:10:57,141 --> 00:10:58,434
අවස්ථාවක්?
169
00:10:58,517 --> 00:11:00,227
ඔයාට හරි සැම් ජැන්ගට හරි මැරෙන්න වෙනවා.
170
00:11:00,311 --> 00:11:03,064
අනෙකා අනෙකාව මාරා දන්න ඕන.
171
00:11:05,316 --> 00:11:07,401
මේ ගනදෙනුවට අනුව නම්,
172
00:11:07,526 --> 00:11:10,071
සැම් ජැන්ග් ඉවත් වෙන්න තියෙන ඉඩ
ගොඩක් වැඩියි.
173
00:11:10,529 --> 00:11:12,198
කවුද මැරෙන්නේ.
174
00:11:15,284 --> 00:11:16,285
ඔයා දන්නවද,
175
00:11:18,037 --> 00:11:21,374
අපි දෙන්නට දෙන්නා මැරෙනවා නම්,
176
00:11:22,917 --> 00:11:24,418
මම මැරෙන එක තමයි හොදම.
177
00:11:27,922 --> 00:11:30,424
- ඔයාට ඒක අසාධාරනයක්.
- අනිවා.
178
00:11:32,176 --> 00:11:33,177
ඒත්...
179
00:11:37,181 --> 00:11:39,517
මම දැන් දන්නවා එයාගෙන් ඇත් වෙන
එක ඊට වඩා නරකයි කියලා.
180
00:11:42,561 --> 00:11:43,896
කවුද මැරෙන්නේ.
181
00:11:46,565 --> 00:11:49,318
අපි දෙන්නටම අසාධාරණයි.
182
00:11:54,115 --> 00:11:55,950
මට මේකට කරන්න කිසිම දෙයක් නැහැ.
183
00:11:57,118 --> 00:11:58,494
ඒකයි ආත්මික යථාර්ථය.
184
00:11:59,078 --> 00:12:00,621
ආත්මික යථාර්ථයද?
185
00:12:09,380 --> 00:12:13,050
පේන විදිහට ඒක ගොඩක් දුෂ්කර වැඩක්.
186
00:12:14,427 --> 00:12:15,428
තප්පරයක් ඉන්න.
187
00:12:16,095 --> 00:12:19,849
මම සු බෝ රීට නායකත්වය දෙන්න ඕනද?
188
00:12:32,236 --> 00:12:33,612
මහා ප්‍රාඥ.
189
00:12:35,948 --> 00:12:37,491
මම දැන් ගොඩක් කාර්‍යබහුලයි.
190
00:12:55,342 --> 00:12:57,136
මේක මරණයේ සීනුව සාරියොන්ද?
191
00:12:57,219 --> 00:12:58,304
සු නෝ ගු...
192
00:12:59,055 --> 00:13:01,098
මම ඔයාගේ ගැරුතුමා
කියලා අමතක කරන්න එපා.
193
00:13:01,182 --> 00:13:03,309
කවුද හරියටම මැරෙන්නේ?
194
00:13:04,727 --> 00:13:06,562
- මට කියන්න.
- මම දන්නේ නැහැ.
195
00:13:07,229 --> 00:13:08,898
ස්වර්ගය ඒ ගැන තීරණයක් ගනීවි.
196
00:13:09,565 --> 00:13:13,360
මම ඔයාලා දෙන්න අතරේ තියෙන
ඉරණම ගැන දන්නවා විතරයි.
197
00:13:13,444 --> 00:13:16,072
ඉතින්, ඒක මුලදිම තීරණය වෙන්න ඇතිනේ.
198
00:13:17,156 --> 00:13:19,116
එහෙනම් ඔයා මාව ඇයව ආරක්ෂා කරන්නද
199
00:13:20,326 --> 00:13:21,577
ගම් ගං ගෝ එක මට දැම්මේ.
200
00:13:22,620 --> 00:13:24,205
ඔයා ඒක නොකරන්නයි තිබුනේ.
201
00:13:24,288 --> 00:13:26,290
අපි එකිනෙකාව මරා ගන්න එකද නියමය!
202
00:13:26,373 --> 00:13:28,000
සැම් ජැන්ග් ගේ මෙහෙයුම
203
00:13:28,334 --> 00:13:29,543
ඇත්තටම වැදගත්.
204
00:13:30,252 --> 00:13:33,422
ඒක ඉෂ්ට කරගන්න,
පූජාවක් කරන්න ඕන.
205
00:13:33,506 --> 00:13:35,132
පූජාවක්ද?
206
00:13:36,050 --> 00:13:37,426
ඒක වැරදියි.
207
00:13:47,603 --> 00:13:50,022
මට තියෙන හැම බලයක්ම යොදලා
මම ඇයව ආරක්ෂා කරන්නයි යන්නේ.
208
00:13:50,606 --> 00:13:51,690
මගේ ආරක්ෂාව යටතේ ඉන්න නිසා,
209
00:13:52,983 --> 00:13:54,652
ඇය කවදාවත් මැරෙන්නේ නෑ.
210
00:13:58,656 --> 00:14:00,074
පූජාවක්ද?
211
00:14:02,034 --> 00:14:03,202
එයාලට කියන්න.
212
00:14:03,285 --> 00:14:06,247
එයාලා මහා ප්‍රාඥ කළබලයට පත් කරනවා නම්,
මහා ප්‍රාඥ ස්වර්ගයටත්,
213
00:14:06,455 --> 00:14:07,540
එයාලටත් හොදක් නම් කරන්නේ නැහැ කියලා.
214
00:14:08,707 --> 00:14:10,543
ඒකත් පූජාවක් තමයි.
215
00:14:16,674 --> 00:14:18,134
ඔයා කනගාටු වෙනවා
216
00:14:19,427 --> 00:14:20,511
ඔයා මට කරපු දේට.
217
00:14:27,977 --> 00:14:28,978
අපි කළේ...
218
00:14:29,770 --> 00:14:31,480
ඇත්තටම වැරදි දෙයක්ද?
219
00:14:38,821 --> 00:14:41,073
ඇයි ඔයා මටම දොස් කියන්නේ?
220
00:14:41,490 --> 00:14:43,451
ඒක ඔයා ගත්තු තීරණයක්.
221
00:14:49,623 --> 00:14:52,418
සු නෝ ගු ට,
පූජකවරියගෙන් බේරෙන්න හේතුවක් නෑ.
222
00:14:52,501 --> 00:14:54,128
මේක තමයි එයාට බේරෙන්න තියෙන
එකම අවස්ථාව.
223
00:14:54,211 --> 00:14:55,629
ඒත් මට බය
224
00:14:55,713 --> 00:14:59,341
මේ අවස්ථාවක් නාස්ති කරාවිද කියලයි.
225
00:14:59,425 --> 00:15:02,803
අධ්‍යාත්මික යථාර්තය වෙනස් වෙන්නේ
නැති දෙයක්ද?
226
00:15:03,387 --> 00:15:05,139
මට පවා ඉරණමට එරෙහිව යන්න බැහැ.
227
00:15:05,306 --> 00:15:07,057
ඒ නිසා මම මේ ජීවිතය ගෙවනවා.
228
00:15:07,558 --> 00:15:09,810
මොන තරම් කරදරයක්ද.
229
00:15:10,561 --> 00:15:13,272
මම හිතන්නේ නෑ මහා ප්‍රාඥයි
ඔයයි දෙන්නම එකයි කියලා.
230
00:15:13,355 --> 00:15:16,734
ඔහු වරක දෙවියෙක්. ඔහුට මිනිසුන්ගේ
ජීවිත වලටත් සම්බන්ධ වෙන්න පුලුවන්.
231
00:15:18,652 --> 00:15:20,988
කොහොමත් ඒ යක්ෂයා මට
සමාන වෙන්නේ කොහොමද?
232
00:15:21,697 --> 00:15:26,410
ශ්‍රේෂ්ඨ දෙවියෙකුට කරන්න
පුලුවන් දේවල් මොනවද?
233
00:15:26,744 --> 00:15:30,623
ඒ නිසයි මම තවත් ලකුණු අරගන්න බලන්නේ.
234
00:15:33,125 --> 00:15:35,503
ඔයාගේ නවවැනි ආත්මය හමුවේ
මව් රැජිනට,
235
00:15:35,628 --> 00:15:37,546
ඔයාට වඩා ඉවසීම තියෙනවා.
236
00:15:40,716 --> 00:15:42,676
මම විවේක ගන්න ඕන
237
00:15:43,677 --> 00:15:46,096
මේ වෙදනාකාරී වෙලාවේ.
238
00:15:46,180 --> 00:15:50,226
ඒක කරන්න තිබුනා, මේ අසානියෝගේ
කරදරේ නැත්නම්.
239
00:15:50,309 --> 00:15:53,854
ආසානියෝට මහා ප්‍රාඥ
විවාහ කරගන්න ඕනලු.
240
00:15:54,563 --> 00:15:56,106
ඔයා හිතන්නේ අපිට ඒක
කරන්න පුලුවන් කියලද?
241
00:15:59,568 --> 00:16:00,778
ඒ නිසයි
242
00:16:01,612 --> 00:16:04,615
මම දැනටමත් සැම් ජැන්ග් මෟදු කලේ.
243
00:16:10,996 --> 00:16:14,333
ආයෙමත් වැස්ස පටන් ගත්තා.
මොකටද තව අකුණුත් ගහන්නේ?
244
00:16:19,588 --> 00:16:21,215
මම හිතන්නේ එයාලා කළබල වෙලා වගේ.
245
00:16:23,425 --> 00:16:24,552
ඔයා ආයෙම්ත් මෙහාට ආවේ ඇයි?
246
00:16:24,635 --> 00:16:25,928
මම මෙතනට ආවේ ඔයාව ආරක්ෂා කරන්න.
247
00:16:26,887 --> 00:16:29,682
මේ වගේ නරක තත්වයක් තියෙනකොට
මට ඔයාව තනිවම දාලා යන්න බෑ.
248
00:16:29,765 --> 00:16:32,351
ඇයට අදුරු ඇස් තියෙනවා වගේම
ඇය හිරිම දරුණුයි.
249
00:16:32,935 --> 00:16:34,937
මට ඇහුණා එයා ඔයත් එක්ක හිනැහෙනවා.
250
00:16:35,563 --> 00:16:36,814
ඔයා රවටාගෙන වෙන්නත් පුලුවන්.
251
00:16:41,235 --> 00:16:42,695
මා වන්ග් මොනවා හරි කියලා වගේ.
252
00:16:46,448 --> 00:16:49,618
මා වන්ග් මොනවද කිව්වේ.
එයා කියන දේවල් අහන්න එපා.
253
00:16:49,702 --> 00:16:52,871
මම ඔයා ගැනයි ඇය ගැනයි හිතන්නේ නෑ.
මොකද ඇය කැමති ඔයාටයි.
254
00:16:53,247 --> 00:16:54,123
මට ඇත්තටම වැඩක් නෑ.
255
00:16:54,665 --> 00:16:55,791
ඔයාට ඒ ගැන විශ්වාසද?
256
00:16:55,874 --> 00:16:57,626
මම සැලකිලිමත් නම් ඒ කියන්නේ මොකද්ද?
257
00:16:59,086 --> 00:17:01,505
හොදයි. ඔයා ගිහින් ඇයව විවාහ කරගන්න.
258
00:17:01,589 --> 00:17:03,132
ඒක ලොකු ගණදෙනුවක්.
259
00:17:03,716 --> 00:17:06,385
පියන ගැලපෙන්නේ නෑ.
260
00:17:06,468 --> 00:17:09,138
ඔයා ඇයව විවාහ
කරගත්තත් මට වැඩක් නෑ.
261
00:17:09,763 --> 00:17:11,181
මම කිව්වා ඔයාට ඒක ගැලපෙන්නේ නෑ කියලා.
262
00:17:12,641 --> 00:17:15,686
ඔයාට ඒකද වැදගත්?
ඒක වැහෙන්නේ නැති එකද ප්‍රශ්නේ?
263
00:17:15,769 --> 00:17:16,645
ඒක තමයි.
264
00:17:24,236 --> 00:17:27,740
මේ දෙන්නා කපල් එකක්.
ඒත්, ඔයාට මේ දෙකම ගලපන්න ඕන වුනත්,
265
00:17:29,617 --> 00:17:31,827
මේ දෙකම ඒකට
266
00:17:33,245 --> 00:17:34,496
ගැලපෙන්නේ නෑ.
267
00:17:43,631 --> 00:17:45,674
ඒ ඔයාගේ ඔලුව අවුල් වෙලා නිසයි.
268
00:17:46,550 --> 00:17:47,676
මගේ ඔලුව ඇත්තටම අවුල් වෙලා.
269
00:17:50,429 --> 00:17:51,430
මම ඔයාව සන්සුන් කරන්නම්.
270
00:17:56,644 --> 00:17:58,312
ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ?
271
00:17:58,812 --> 00:18:00,230
ඔයා හිතන්නේ මේක ප්‍රමාණවත් කියලද?
272
00:18:01,649 --> 00:18:02,650
උත්සහ කරමු.
273
00:18:11,575 --> 00:18:12,868
මට සමාවෙන්න, සු නෝ ගුං.
274
00:18:13,869 --> 00:18:15,579
මම නිසයි ඇය අවදි වුනේ.
275
00:18:18,415 --> 00:18:20,542
මම ඔයාට එහෙම කරන්
නැතුව ඉන්න තිබුනා.
276
00:18:22,795 --> 00:18:26,298
මේවා හැමදෙයක්ම මා වන්ග් ගේ වැරදි.
ඔයාට නරකක් දැනෙනවා නම්, වෙන කෙනෙකුට දොස් පවරන්න.
277
00:18:26,548 --> 00:18:27,883
එහෙම කරනකොට ඔයාගේ මානසට හොදයි.
278
00:18:27,966 --> 00:18:29,343
මට බයයි.
279
00:18:30,386 --> 00:18:33,639
මම ඔයාව අනෙක් දවස් වලත් රිදවාවිද?
280
00:18:34,264 --> 00:18:36,725
- මට එහෙම කරන්න ඕන නෑ.
- මාව තදින් අල්ලාගෙන ඉන්න.
281
00:18:38,435 --> 00:18:39,812
එතකොට කාටවත් අපිව වෙන් කරන්න බෑ.
282
00:18:58,330 --> 00:19:00,416
ඒ ගල් මිනී පෙට්ටිය අවුරුදු
දාහකට වඩා පැරණයි.
283
00:19:02,626 --> 00:19:06,714
ඇතලේ කැටයම් ගැන පරික්ෂා කරනකොට,
ඒකට මුද්‍රා තියලා බව දැනගන්න ලැබුනා.
284
00:19:07,047 --> 00:19:09,550
මම හිතන්නෙත් එහෙම තමයි.
285
00:19:09,842 --> 00:19:11,468
බලනකොට මේක ගොඩක් භයානකයි.
286
00:27:48,310 --> 00:27:51,480
ඇයි ඔයා ඒ කාන්තාව ලඟට ගියේ?
287
00:27:56,360 --> 00:27:59,820
ඔයා දැනගන්න ඕනේ, ඇයගේ බෑග් එකේ මේ
වගේ දේවල් තියෙන්නේ.
288
00:27:59,820 --> 00:28:03,240
ඒක භයානක ආයුධයක් නිසා මට ඒක
ඇයගෙන් ඉවත් කරන්න පුලුවන් වුනා.
289
00:28:12,640 --> 00:28:18,070
ඔයා මට වාර්තා නොකරපු
වෙන දෙයක් තියෙනවද?
290
00:28:18,860 --> 00:28:23,880
ඇය බොහෝ කාලයකට ඉස්සරවෙලා
ගැහැණු ලමයෙකුට පිහියෙන් ඇනලා.
291
00:28:30,550 --> 00:28:36,210
ඇය තමන්ගේ දියණියව ඝාතනය කරපු කෙල්ලට
පිහියෙන් ඇනලා සිරගෙදරට අරගෙන ගිහින්.
292
00:28:36,210 --> 00:28:40,320
ඇයට ඒ ගැහැණු දරුවා මරන්න බැරි වෙලා.
ඒත් ඇය ඒ වෙනුවෙන් තව තවත් උත්සහ දරලා.
293
00:28:52,320 --> 00:28:56,930
ඇයට ඇයව දකිනකොටත්
වෙදනාවක් දැනෙනවා ඇති.
294
00:29:02,930 --> 00:29:06,570
ඔයා ඇයෙමත් පරණ ජීවිතයම ගෙවනවාද.
295
00:29:07,420 --> 00:29:09,390
මැරියන්!
296
00:29:10,120 --> 00:29:13,480
දරුවා මිය යන වේදනාව අත්දකිනවාද.
297
00:29:13,480 --> 00:29:19,000
සතුරාට පිහි පහර එල්ල කරන්න ගිහින්,
අවසානයේ ඇය මිය යනවා.
298
00:29:19,000 --> 00:29:21,980
ඛේදජනක ජීවිතයක් නැවත නැවත ගෙවනවා...
299
00:29:27,690 --> 00:29:29,360
ඔයාට බෑ, මා වන්ග්.
300
00:29:29,360 --> 00:29:33,620
ඔයා මැදිහත් වුනොත් ඇයට
තවත් වේදනාවක් දැනේවි.
301
00:29:34,260 --> 00:29:37,760
මම ඔයාට උදව් කරන්නද?
302
00:29:37,760 --> 00:29:40,610
මම හිතනවා මට ඔයාට උදව් කරන්න පුලුවන්.
303
00:29:40,610 --> 00:29:41,990
කරුණාකරලා ඔයාගේ කට වහගන්න.
304
00:29:41,990 --> 00:29:46,210
කරුණාකරලා ඔයාගේ ගල් මිනී පෙට්ටිය හොයා ගෙන
ඇයෙමත් නින්දට යන්න.
305
00:29:46,210 --> 00:29:49,580
මා වන්ග් මට නින්දෙන් නැගිටින්න උදව් කළ නිසා
මට එයාට උදව් කරන්න අවශ්‍යයි.
306
00:29:49,580 --> 00:29:53,480
- කරුණාකරලා යන්න.
- ලේකම් මා, ඇයට කරන්න ඉඩ දෙන්න.
307
00:29:53,480 --> 00:29:55,420
මා වන්ග්...
308
00:30:01,780 --> 00:30:04,430
ලේකම් මා, කරුණාකරලා ටිකක්
පැත්තකට වෙලා ඉන්න.
309
00:30:13,650 --> 00:30:16,360
මට අඩුම තරමේ උත්සහයක්
වත් දරන්න ඉඩ දෙන්න.
310
00:30:16,360 --> 00:30:21,460
ඔයාට මම වෙනුවෙන් මොනවද කරන්න පුලුවන්?
311
00:30:21,460 --> 00:30:23,730
මම බුදුන්ගේ ඉගැන්වීම
අනුගමනය කරන ගැහැණු ළමයෙක්.
312
00:30:23,730 --> 00:30:29,500
ඒ නිසා මට ගොඩක් දේවල් කරන්න පුලුවන්.
313
00:30:34,524 --> 00:30:39,524
සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka
www.facebook.com/etvchannelsrilanka
314
00:31:00,410 --> 00:31:04,960
අයියේ, ඇයි ඔයා අද මෙතනට ආවේ?
315
00:31:05,720 --> 00:31:08,960
සභාපති ගොඩක් කාර්යබහුල කෙනෙක්, ඉතින්
ඇත්තටම මට කරන්න වැඩක් නැති නිසා මම මෙහෙ ආවා.
316
00:31:08,960 --> 00:31:12,390
මට සමාවෙන්න, මට එච්චර කාලයක් නෑ.
317
00:31:12,390 --> 00:31:16,140
මම පස්සේ ඇවිත් ඔයාගේ ගෙදර පිරිසිදු කරන්නම්.
318
00:31:16,140 --> 00:31:21,500
මම දැනුත් කළ්පනා කලේ ඔයාට සුදානම් කරපු
කිම්චි ගැනයි.
319
00:31:21,500 --> 00:31:25,410
මම කිම්චි නිසා නෙවෙයි ඔයාව බලන්න ආවේ,
ඒත් මම ආවේ මට හොයා ගන්න දෙයක් තියෙන නිසා.
320
00:31:25,410 --> 00:31:27,280
හොදයි, මට ඒක කියන්න.
321
00:31:27,280 --> 00:31:31,330
බෞද්ධ කාන්තාවක් කියන්නේ මොකද්ද කියලා හොයා ගන්න.
ඇය අවුරුදු 1200ක් විතර ඉදලා.
322
00:31:31,330 --> 00:31:33,960
ඇයට කියන්නේ ආසානියෝ කියලා.
323
00:31:33,960 --> 00:31:39,040
කන්ග් දේ සෝන්ග් කියන පුද්ගලයා
ගැනත් හොයලා බලන්න.
324
00:31:39,040 --> 00:31:42,870
ඔයා හන්කුක් සරසවියේ කන්ග් දේ සොන්ග්
ගැනද කතා කරන්නේ?
325
00:31:42,870 --> 00:31:44,610
ඇයි, මොකද වෙලා තියෙන්නේ?
326
00:31:44,610 --> 00:31:49,960
ඒ බෞද්ධ කාන්තාව රජෙකු පත් කිරීමට මකරෙකු
අවදි කළ කියලා මට අහන්න ලැබුනා. ඒ ගැනයි මම වදවෙන්නේ.
327
00:31:49,960 --> 00:31:52,950
හරි. මට තේරුනා.
328
00:31:53,740 --> 00:31:56,670
අයියේ,
329
00:31:56,670 --> 00:32:02,390
බූ ජා වගේ ඉන්නේ ඇය වෙන්න බැරිද?
330
00:32:02,390 --> 00:32:04,760
ඇය තමයි ආසානියෝ.
331
00:32:09,510 --> 00:32:14,270
මම මේ වටේ යනවාද කියලයි
මම කල්පනා කරන්නේ.
332
00:32:17,390 --> 00:32:18,940
ඔයා බූ ජා නෙවෙයි නේද?
333
00:32:18,940 --> 00:32:22,160
ඔව්. මම ආසානියෝ.
334
00:32:22,160 --> 00:32:25,420
බූ ජා මගේ බලා සොහොයුරියයි.
335
00:32:25,420 --> 00:32:31,090
බූ ජා ගේ නම ජොන් සෙරා වුනත් ඇය කිව්වා
දිගටම බූ ජා කියලා කතා කරන්න කියලා.
336
00:32:31,090 --> 00:32:32,990
මම දැන් යනවා.
337
00:32:47,720 --> 00:32:50,360
බූ ජා, ඔයා අහගෙන නේද ඉන්නේ?
338
00:32:50,360 --> 00:32:54,810
ඔයා කිව්වා නේද ඔයාගේ පවුල මුණගැහෙන්න ඕන කියලා?
මම ඔයාට එයාලව හොයලා දෙන්නම්.
339
00:32:57,760 --> 00:33:03,290
මම බූ ජා නෙවෙයි නිසා මට
පවුලක් ඕන කරන්නේ නෑ.
340
00:33:04,870 --> 00:33:09,990
මම හැමවෙලාවෙම මගේ බාලා සහෝදරිය පැත්තෙයි.
341
00:33:21,070 --> 00:33:26,300
මොකද මේ? ඇය තවමත් ඉන්නවාද?
342
00:33:35,630 --> 00:33:40,710
මේකට මුද්‍රණ යන්ත්‍රයක් ගන්න අපට සිද්ධ වෙනවා.
343
00:33:42,800 --> 00:33:44,950
ඔයාට මාව විවාහ කරගන්න ඕනද?
344
00:33:47,800 --> 00:33:49,420
නිළධාරී තුමියනී.
345
00:33:51,260 --> 00:33:55,130
ඇයි හැමදාම ඔයා කල්පනා කරන්නේ?
346
00:33:55,130 --> 00:33:57,430
ලී හන් ජූ ඔයා විවාහ වෙලා නේද?
347
00:33:57,430 --> 00:34:01,490
අනිවා, මමත් ළමයි ගැන දන්නවා.
මේ බලන්න.
348
00:34:01,490 --> 00:34:05,780
ඒ නිසා ඔයා ඔයාගේ බිරිදත් එක්ක
ආදරයෙන් බැදිලා නේද?
349
00:34:05,780 --> 00:34:07,430
ඔව් හරි.
350
00:34:08,530 --> 00:34:11,210
එහෙනම්,
351
00:34:11,210 --> 00:34:13,990
ඔයා නෙවෙයි මුලින්ම ආදරය කරලා තියෙන්නේ.
352
00:34:13,990 --> 00:34:19,980
ඔයාගේ ඇගිල්ලට මුද්ද දැම්ම වෙලාවේ ඔයාට
පිස්සු වගේ හැදුනා.
353
00:34:19,980 --> 00:34:22,930
එහෙනම් විවාහ වෙන්න සුදුසුයි නේද?
354
00:34:22,930 --> 00:34:27,870
අපි එකිනෙකාට ආදරය නිසා අපි මුද්ද
එකිනෙකාගේ ඇඟිලි වලට දා ගත්තා.
355
00:34:27,870 --> 00:34:30,180
ඒක නෙවෙයි මම කියන්නේ...
356
00:34:30,180 --> 00:34:34,400
මම කියන්නේ මුලින්ම දෙන්නට දෙන්නා ආදරය
නැතුව වෙන දේ...
357
00:34:34,400 --> 00:34:39,140
දෙන්නම ආදරය පිස්සු වැටිලා පස්සේ,
මම අදහස් කලේ ඒකයි.
358
00:34:40,040 --> 00:34:45,340
නිළධාරී තුමියනී, ඔයා ලේකම් සු නෝ එක්ක
මුද්දක් මිලදී ගත්තද?
359
00:34:45,340 --> 00:34:51,130
ඔයා හිතන්නේ එයාගේ ඇඟිල්ලට දාන්න
ලොකු දියමන්ති මුද්දක් ගන්න නේද?
360
00:34:51,130 --> 00:34:53,330
ඒක නෙවෙයි ආදරය.
361
00:34:53,330 --> 00:34:57,640
ඒ වගේ ආදරයක් මුද්ද ගැලවුවගෙන් පස්සේ
ඉවර වෙනවා.
362
00:34:57,640 --> 00:34:59,270
දියමන්ති.
363
00:35:05,620 --> 00:35:08,550
ඒක වළල්ලක්, මුද්දක් නෙවෙයි.
364
00:35:23,830 --> 00:35:26,360
නිළධාරී තුමියනී, මට මුද්දරයක් දෙන්න.
365
00:35:27,310 --> 00:35:29,850
නිළධාරී තුමියනී, මුද්දරයක් දෙන්න.
366
00:35:29,850 --> 00:35:31,860
අහ්, හරි.
367
00:35:38,160 --> 00:35:41,420
එතකොට ඒ තර්කණික ආදරය
අතුරුදහන් වෙලා යනවා.
368
00:35:41,420 --> 00:35:45,680
ඔයා දැනටමත් විවාහ වෙලා නැති නිසා
ඒ වගේ දේවල් ගැන හිතන්න එපා.
369
00:35:45,680 --> 00:35:47,600
ඒක එහෙම වෙන්නේ කොහොමද?
370
00:35:47,600 --> 00:35:50,100
♪ Whatever you do ♪
371
00:35:50,100 --> 00:35:56,380
♪ I can't stop my laughter ♪
372
00:35:57,460 --> 00:36:02,140
♪ To me, you become love ♪
373
00:36:02,140 --> 00:36:06,220
♪ To me, you become my world ♪
374
00:36:06,220 --> 00:36:11,300
♪ For some reason, I don't think I dislike this right now ♪
375
00:36:11,300 --> 00:36:13,330
මම කිව්වේ මුද්දරයක් දෙන්න කියලයි.
376
00:36:13,330 --> 00:36:17,630
♪ I will always be by your side ♪
377
00:36:17,630 --> 00:36:19,460
මෙන්න.
378
00:36:25,760 --> 00:36:30,300
ලී හන්ජු, මට දියමන්ති 100ක්
විතර ගන්න පුලුවන් නම්,
379
00:36:30,300 --> 00:36:35,740
මම මැරෙන දවස වෙනකල්ම ඒ ආදරය අතුරුදහන්
වෙන්නේ නෑ නේද?
380
00:36:36,750 --> 00:36:39,060
එහෙනම් මට ඒක කරන්න පුලුවන් නේද?
381
00:36:39,060 --> 00:36:44,380
ඔයාගේ ජීවිතයේ ඉතිරි කාලය විශාල හා විශාල හා විශාල ගලක්
වෙනුවෙන් ඉන්න පුලුවන් නම්,
382
00:36:44,380 --> 00:36:46,960
ඔයාට ඒක කරන්න පුලුවන්.
383
00:36:46,960 --> 00:36:50,520
මට ඔයාව ඒ තැනට ගෙන්න පුලුවන්
නම් නියමයි.
384
00:36:52,800 --> 00:36:54,760
ගොඩක් ස්තූතියි.
385
00:36:56,650 --> 00:36:59,710
♪ When I saw you ♪
386
00:36:59,710 --> 00:37:02,270
♪ I think only about you ♪
387
00:37:02,270 --> 00:37:07,860
♪ When I love you ♪
388
00:37:07,860 --> 00:37:11,080
♪ Did you miss me ♪
389
00:37:11,080 --> 00:37:16,780
♪ Even if my feelings change ♪
390
00:37:16,780 --> 00:37:19,750
♪ I will ♪
391
00:37:19,750 --> 00:37:25,160
♪ I wish you next, just as we are ♪
392
00:37:25,160 --> 00:37:29,360
♪ Can we go back ♪
393
00:37:29,360 --> 00:37:32,150
♪ When I saw you ♪
394
00:37:39,660 --> 00:37:43,410
♪ Always behind of you ♪
395
00:37:43,410 --> 00:37:46,720
නිලධාරී තුමියනී....
396
00:37:47,970 --> 00:37:51,130
නිලධාරී තුමියනී, ඔයා මට
දුන්න මුද්දරය වැරදි එකක්.
397
00:37:53,320 --> 00:37:56,910
ඇත්තටම, ගැහැණු ඇයි මෙහෙම වෙන්නේ.
398
00:37:56,910 --> 00:38:01,180
මට අසනීපයි වගේ.
399
00:38:05,850 --> 00:38:10,830
බූ ජා ඔයා ආවද. ඔයා මිට ඉස්සරවෙලා ගොඩක් තුවලා උනා.
ඔයාගේ ශරීරය හොදින් නේද?
400
00:38:10,830 --> 00:38:12,990
මම තව ටිකක් ඔයාව සීතල කරන්නද?
401
00:38:14,340 --> 00:38:19,000
ඔයා... ඔයා ඇත්තටම වෙනස් වෙලා.
402
00:38:21,240 --> 00:38:22,950
මම පේන විදිහට, ඔයා බූ ජා නෙවෙයි.
403
00:38:22,950 --> 00:38:25,750
ගොඩ කාලයක් දැක්කේ නෑ,
ජෙනරල් ප්‍රොස්ට්.
404
00:38:25,750 --> 00:38:27,950
ඔයා කවුද?
405
00:38:27,950 --> 00:38:30,190
ඔයා මාව දන්නේ නැද්ද?
406
00:38:30,890 --> 00:38:33,190
මොන දුකක්ද.
407
00:38:33,190 --> 00:38:37,900
එහෙනම්, අපි අවුරුදු 1000ක් තිස්සේ එකිනෙකාව
දැකලා නැහැ නේද?
408
00:38:37,900 --> 00:38:42,880
මම ඔයාගේ සහෝදරියන් දෙන්නා වගේම
එකම ශරීරයක ඉන්නවා.
409
00:38:44,710 --> 00:38:46,420
ආසානියෝ නේද?
410
00:38:46,420 --> 00:38:51,550
මම ඔයාගේ බාල සොහොයුරිය හමු වුනා.
මට ඇයගෙන් තෑග්ගක් විදිහට ලිෆ්ස්ටික් හම්බවුනා.
411
00:38:52,410 --> 00:38:55,650
ඔයා මගේ නංගිව හමුවුනා?
412
00:38:55,650 --> 00:38:59,460
ඇය ඔයා ගැන මොකුත් දන්නේ නෑ.
413
00:38:59,460 --> 00:39:04,710
මම ඒ කෙනා වුනත් ඇයගේ ආත්මය බේරා ගන්න
ඇගේ සොහොයුරාගේ ශරීරය ගන්නවා.
414
00:39:05,580 --> 00:39:09,130
ඔයාගේ සොහොයුරිය සමඟ ශරීර
මාරුකරගන්න ඒක අමාරු නැද්ද?
415
00:39:09,130 --> 00:39:14,040
මට තවමත් ඇගේ ආත්මය අරගෙන
ඇයව නැති කරන්න පුලුවන්.
416
00:39:15,520 --> 00:39:19,790
ඇයි ඔයා මාව බලන්න ආවේ?
417
00:39:19,790 --> 00:39:24,790
ඔයා දැන් මට උදව්වක් කරන්න ඕනේ.
418
00:39:26,300 --> 00:39:30,700
ඊට කලින් මම බාවිතා
කරපු දේ සොයා ගන්න ඕන.
419
00:39:33,100 --> 00:39:34,990
ඔයා මට උදව් කරනවා නේද?
420
00:39:38,640 --> 00:39:42,060
ආසානියෝ මා වන්ග්ව නොමග යවලද? කොහොමද?
421
00:39:42,060 --> 00:39:45,930
යකඩ පංකා කුමරියගේ නව වන
පුනුරුප්පත්තිය මුණ ගැහිලා.
422
00:39:49,300 --> 00:39:51,010
ඒ නිසා ඔහු අවුලෙන් ඇත්තේ.
423
00:39:51,010 --> 00:39:53,760
ආසානියෝ මොකක් හරි භයානක දෙයක්
කරන්නයි සූදානම් වෙන්නේ.
424
00:39:53,760 --> 00:39:57,560
මහා ප්‍රාඥ කරුණාකරලා, මා වන්ග්ව නවත්වන්න.
425
00:40:00,030 --> 00:40:05,580
එහෙනම් ඔයා මට කියන්නේ ආසානියෝගෙන්
උදව් ගන්න එපා කියලද?
426
00:40:05,580 --> 00:40:09,520
ඒක කරන්න පුලුවන් වුනත්,
ඒක කර්මයට වඩා භයානකයි.
427
00:40:09,520 --> 00:40:12,390
ගොඩක් දුරට ඒක ප්‍රමාණවත්.
428
00:40:13,090 --> 00:40:17,570
මා වන්ග්, කිසිම දේකට ඉක්මන් වෙන්න එපා.
429
00:40:17,570 --> 00:40:21,180
දේවත්වය පත් වෙන කල්
බලාගෙන ඉන්න.
430
00:40:23,540 --> 00:40:26,480
මම දැනටමත් අවුරුදු 1000ක් බලා හිටියා.
431
00:40:26,480 --> 00:40:33,570
දැන් මට ක්‍රමයක් තියෙනවා නම්,
මම වෙන මොනවා කරන්නද?
432
00:40:33,570 --> 00:40:37,680
ඒ කාන්තාව යකඩ පංකා
කුමරිය ලොකු පාපයක් කරලා!
433
00:40:43,240 --> 00:40:46,430
මම ඒ පාපයට වන්දි ගෙවන්නම්.
434
00:40:46,430 --> 00:40:49,300
ඒක ප්‍රමාණවත් නේද?
435
00:41:00,270 --> 00:41:04,360
මට ඔහුව නවත්වන්න බැහැ. ඔහු කිව්වා
ඔහුට නීති රීති අනුගමනය කරන්නයි යන්නේ කියලා.
436
00:41:12,870 --> 00:41:15,380
ඔයා මට මොකද්ද කරන්න කියන්නේ!
437
00:41:15,380 --> 00:41:20,560
ඉතිං එහෙනම් ඇයි නරක කාලගුණයක්
තියෙන අයව මට භාර දුන්නේ?
438
00:41:48,860 --> 00:41:53,630
මා වන්ග් ගේ පළමු පෙම්වතිය,
චා යුන් කියන දේවතාවියයි.
439
00:41:56,760 --> 00:41:59,670
ඇය මොන වගේ අපරාධයක්ද කළේ?
440
00:41:59,670 --> 00:42:04,900
ඇය තමන්ගේ දරුවා බේරා ගන්න මනුස්ස
දරුවෙකුගේ ආත්මයක සොරකම් කළා.
441
00:42:07,130 --> 00:42:10,960
මම යකඩ පංකා කුමරියට දඩුවම් කරනවා.
442
00:42:10,960 --> 00:42:12,660
එහෙමයි!
443
00:42:15,050 --> 00:42:19,950
යකඩ පංකා කුමරිය ඔබ අද සිට
ස්වර්ගයෙන් පිටුවහල් කරනවා.
444
00:42:32,060 --> 00:42:35,690
චා යුන්!
445
00:42:50,360 --> 00:42:55,600
ඊට පස්සේ ඇය අවුරුදු 1000ක් තිස්සේ
වේදනා සහිත ආත්ම වල ඉපදුනා.
446
00:42:55,600 --> 00:42:57,460
ඇය තවමත් ජීවත් වෙනවාද?
447
00:42:57,460 --> 00:43:03,050
108 ක් අතරින් ඇය දැනටමත් 9 ක් ගත
කරලා ඇති නිසා ඇයට තවත් 99 තියෙනවා.
448
00:43:04,450 --> 00:43:07,320
ඇය අවුරුදු 1000 ක් තිස්සේ
ආත්ම 9ක් ජීවත් වෙලාද,
449
00:43:07,320 --> 00:43:12,710
එහෙනම් ඇයට ඉතිරි ආත්ම 99 ගත කරන්න
අවුරුදු 10000 කට වඩා ඉන්න වේවි.
450
00:43:12,710 --> 00:43:18,340
මා වන්ග් ඒ ගැන හිතලා ඔහු
අවුරුද 10000ක් වේදනා විදින්නයි යන්නේ.
451
00:43:18,340 --> 00:43:21,200
යකඩ පංකා කුමරියගේ දරුවා මැරිලද?
452
00:43:21,200 --> 00:43:23,830
මා වන්ග් මැරෙන්නත් පුලුවන්.
453
00:43:23,830 --> 00:43:27,890
සැම් ජැන්ග්, ඔහුව නවත්වන්න බලන්න.
454
00:43:31,010 --> 00:43:33,460
අවුරුදු 10000ක වේදනාව,
455
00:43:37,180 --> 00:43:39,830
ඒක ඇත්තටම නරකයි.
456
00:43:39,830 --> 00:43:46,030
මම දවස් 49ක් උදුනක තැම්බුනා,
ඒත් මට 1200කට වඩා තුවාලයි.
457
00:43:46,030 --> 00:43:48,690
මාව බය කරන්න එපා.
458
00:43:52,100 --> 00:43:53,990
ඔයා ඒක කරන්න එපා.
459
00:43:55,560 --> 00:43:57,460
මම ඒක කරන්න යන්නේ.
460
00:43:58,630 --> 00:43:59,850
ඔයාට ආසානියෝ විශ්වාසයිද?
461
00:43:59,850 --> 00:44:03,820
ඇය මාව රැවැට්ටුවොත්, ඔයා ඇයව මරන්න.
462
00:44:03,820 --> 00:44:05,850
ඔයා මාව විශ්වාස කරනවාද?
463
00:44:08,440 --> 00:44:11,480
ඔයා අපිට ණය ගැතියි, නේද?
464
00:44:14,400 --> 00:44:20,640
අපි කැඩිලා ගියාට පස්සේ, ඇය මාත් එක්ක එකට
එකතු වෙන්න ඕන කියලා කියන්න ඕනේ.
465
00:44:20,640 --> 00:44:25,500
ඒ නිසා මා වෙනුවෙන් ඇගේ
දේවත්වය පරිත්‍යාග කරනවා.
466
00:44:29,320 --> 00:44:32,900
ඒ දේවියා මැරයෙක් නම්,
467
00:44:35,510 --> 00:44:41,190
එතකොට අපිට කරන්න පුළුවන් වෙයි.
468
00:44:41,190 --> 00:44:42,620
එහෙම නේද?
469
00:44:42,620 --> 00:44:46,030
මම එය ඔබ වෙත ගෙන යාමට මගේ කාලය
යොදවන එක හොදයි කියලා මට හිතුනා.
470
00:44:46,030 --> 00:44:49,950
මේ සිද්ධියේදී ඇය යම් වරදක් කරලා ස්වර්ගයෙන්
පිටුවහල් කලා කියලා ඔයා දැනගෙන හිටියද?
471
00:44:49,950 --> 00:44:55,690
මම ඔයාට උදව් කරන්න හිටියේ, ඒත් මම කිරිගරුඩ
කන්දේ හිර වුන නිසා, මට ඒක කරගන්න බැරි වුනා.
472
00:44:55,690 --> 00:45:01,250
මොනව උනත්, දැන් ඒ ණය ආපහු ගෙවනවා.
473
00:45:01,250 --> 00:45:03,610
එහෙම කරන්න එපා.
474
00:45:05,990 --> 00:45:08,060
මම වෙනුවෙන් බලාගෙන ඉන්න.
475
00:45:11,970 --> 00:45:13,790
ඔයාට ඇත්තටම මෙක කරන්න ඕනද?
476
00:45:17,470 --> 00:45:19,760
ඒක ඔයාට වුනා නම්, ඔයා කරන්නේ නැද්ද?
477
00:45:20,630 --> 00:45:22,970
ක්‍රමයක් තියෙනකොට,
478
00:45:25,200 --> 00:45:27,280
ඔයා කිසිවක් නොකර බලා ඉන්නවාද?
479
00:45:34,840 --> 00:45:36,910
මට ඒක කරන්න බැහැ.
480
00:45:49,950 --> 00:45:52,490
කවුද ඔතන!
481
00:45:52,490 --> 00:45:54,810
නවතිනවා!
482
00:45:56,560 --> 00:45:58,450
කවුද ඔයාලා දෙන්නා.
483
00:46:09,680 --> 00:46:13,050
අපිට මෙතනින් දෙයක් ගන්න තියෙනවා.
කරුණාකරලා දොර අරින්න.
484
00:46:13,050 --> 00:46:16,210
ඇයි ඔහේ...! ඔහේ මට විහිලු කරනවාද?
485
00:46:25,110 --> 00:46:28,910
ඔව්, මට තේරුනා.
486
00:46:32,960 --> 00:46:35,300
දොර විවෘත කර ඇත.
487
00:46:53,820 --> 00:46:56,500
ඔයා කිව්වා වගේම ඒක හරියටම තියෙනවා.
488
00:46:58,090 --> 00:46:59,770
ඒක එළියට අරගෙන යමු.
489
00:47:40,930 --> 00:47:46,810
ඔයා මගේ සොහොයුරියගේ ආත්මය මගේ තුලට
ගේන්න මේ දුම් කබල පාවිච්චි කරාද?
490
00:47:46,810 --> 00:47:49,710
ඒ මට ආත්මයන් පාලනය කරන්න පුලුවන් නිසා.
491
00:47:52,110 --> 00:47:56,260
මේ දුම් කබල ගැන ඔයා අදහස් කරන්නේ මොකද්ද?
492
00:47:56,260 --> 00:47:59,460
මම මේ වතාවේ ආත්මය
මාරු කරන්නයි යන්නේ.
493
00:47:59,460 --> 00:48:03,750
ඔයා කාත් එක්කද සම්බන්ධ වෙන්න හදන්නේ?
494
00:48:05,540 --> 00:48:08,140
මගේ සැම් ජැන්ග් එක්ක.
495
00:48:08,140 --> 00:48:10,130
ආසානියෝ.
496
00:48:12,510 --> 00:48:18,150
ඒක කරන්න සැම් ජැන්ග්ගේ ලේ ඒ දුම් කබලට
දමා මිශ්‍ර කරන්න ඕන.
497
00:48:18,150 --> 00:48:22,320
මා වන්ග්ව යොදා මට සැම්
ජැන්ග් ගේ ලේ ගන්න පුලුවන්.
498
00:48:34,250 --> 00:48:38,200
සා ඕ ජොන්ග් ගේ අතින්ම හැදූ කෑම මම කන්නේ
මේ ගොඩ කාලෙකින්.
499
00:48:38,200 --> 00:48:41,520
මේ මම ආසම බිම්මල් කැදයි.
500
00:48:41,520 --> 00:48:44,720
අයියේ මට ඔයාට ඒවා හදලා දෙන්න තිබුනා.
501
00:48:45,780 --> 00:48:48,690
මා වන්ග් කැමතිම නාපා කිම්චි නැත්තේ ඇයි?
502
00:48:48,690 --> 00:48:50,790
ඒවා සම්පූර්ණයෙන්ම පැසිලා නෑ.
503
00:48:50,790 --> 00:48:52,860
ඒ වෙන කල් එයාට බලා ඉන්න බැරි ඇති.
504
00:48:52,860 --> 00:48:54,630
ඉක්මණට ඔහුට කන්න එවා ගේන්න.
505
00:48:54,630 --> 00:48:56,280
හොදයි.
506
00:49:02,410 --> 00:49:04,350
මොනවද ඔයා කරන්නේ?
507
00:49:04,350 --> 00:49:07,550
මම නාපා කිම්චි පැහෙනකල් බලන් ඉන්නම්.
508
00:49:07,550 --> 00:49:10,180
මට මැරෙන්න ඕන නෑ. ඔයාට මොකද?
509
00:49:11,020 --> 00:49:13,620
ඔයා කවදාවත් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා.
ගිහිල්ලා කන්න.
510
00:49:16,620 --> 00:49:20,190
අස සවසේ ඔයා සැලසුම් වලට අනුව කරන්න.
මොනවද ඔයා මෙහෙ කරන්නේ?
511
00:49:20,190 --> 00:49:25,320
සු නෝ ගුං මට කිව්වා ඔයාගෙන් සමුදෙන්න කියලා.
ඔයා කොහෙද යන්නේ මා වන්ග්?
512
00:49:35,000 --> 00:49:41,230
මම යනවා, ඒත් මම ආපහු එනවා.
අනිවාර්යයෙන්ම මම ආපහු එනවා.
513
00:49:41,230 --> 00:49:45,770
එහෙමද? ඔහු මට එහෙම නම් කිව්වේ නෑ.
514
00:49:45,770 --> 00:49:48,990
පල් ගේ, පොඩ්ඩක් ඉන්න.
515
00:49:48,990 --> 00:49:56,190
මේ වෙලාවේ හැම බලශක්ති පබළුවක්ම
එකතු කරගන්න එක හොදයි.
516
00:49:56,190 --> 00:49:59,730
එවා අරක්ෂිත තැනක තියෙන නිසා
ඔයාට ඒව අරගෙන යන්න පුලුවන්.
517
00:49:59,730 --> 00:50:06,510
ලේකම් මා ගෙන් රහස් වචනය අහගන්න,
එකිනෙකා එක්ක සුහදශීලී වෙන්න.
518
00:50:06,510 --> 00:50:08,190
මට ඇත්තටම ඒවා පාවිච්චි කරන්න පුලුවන්.
519
00:50:08,190 --> 00:50:11,700
ඒක හරි. ඔයාට යන්න පුළුවන්.
520
00:50:16,320 --> 00:50:18,030
නැවත හමුවෙමු.
521
00:50:21,090 --> 00:50:22,670
ඊලඟ.
522
00:50:29,120 --> 00:50:32,760
මොකද? මකර මාලිගයට ඔයා කතා කළාද?
523
00:50:32,760 --> 00:50:35,770
යන්න මා වන්ග්ගෙන් සමුගන්න.
524
00:50:38,410 --> 00:50:42,920
අමතක කරන්න! මට ඔයාගෙන් සමු ගන්න ඕන නැහැ.
මකර මාලිගාවටම යන්න.!
525
00:51:01,270 --> 00:51:04,510
මා වන්ග්, ඔයාට සුබ ගමන්
කියන්න වෙන කෙනෙක් ඉන්නවාද?
526
00:51:04,510 --> 00:51:09,060
ඇය මට දිගටම ගොනෙකුට වගේ සලකන්නේ?
මම යන්නේ මැරෙන්න නෙවෙයි!
527
00:51:09,060 --> 00:51:14,170
අනිවා ඔයා මැරෙන්නේ නෑ. ඒත්
අපිට සුබ ගමන් කියන්න ඕන.
528
00:51:14,170 --> 00:51:19,350
මා වන්ග්, ඔයා යන්න කලින් ඔයාට දකින්න
කැමති කෙනෙක් ඉන්නවා නේද?
529
00:51:19,350 --> 00:51:21,850
මම ඔයා ගාවට එක්කන් එන්නම්,
පොඩ්ඩක් ඉන්න.
530
00:51:24,800 --> 00:51:26,840
එයාට ඇත්තටම මේක විනෝදයක්.
531
00:51:26,840 --> 00:51:29,320
එයා හිතන් ඉන්නේ මම
මැරෙන්න යනවා කියලා!
532
00:51:29,320 --> 00:51:33,130
මෝඩයා!
533
00:51:36,640 --> 00:51:38,390
ඇයි එයාලා දෙන්නා ඒ වගේ හැසිරෙන්නේ?
534
00:51:38,390 --> 00:51:40,360
දන්නේ නෑ.
535
00:51:41,160 --> 00:51:43,590
ඔයාට අද ඡායාරූප හමුවකට යන්න තියෙනවා නේද?
අපි එකට යමු.
536
00:51:43,590 --> 00:51:48,290
මම යන්නේ නෑ. මම ජින් බු ජා
ගේ අම්මා හොයන්නයි යන්නේ.
537
00:51:48,290 --> 00:51:51,060
ඇය තවම ජින් බු ජා නෙවෙයි.
538
00:51:52,200 --> 00:51:59,710
බු ජා තවම ඉන්නවා! ඇය තවමත් මගේ බාල සහෝදරයා!
මට කරදර කරන්න එපා. ඔයා මට බූ ජා වගේ නෙවෙයි.
539
00:52:01,400 --> 00:52:04,310
එදා රෑ බූ ජා වගේ පෙනී හිටියම මට සමාවෙන්න.
540
00:52:04,310 --> 00:52:05,810
මම ඔයාව පරීක්ෂා කළා.
541
00:52:05,810 --> 00:52:09,150
- මොකක්ද?
- ඔයාගේ හැකියාව.
542
00:52:09,150 --> 00:52:13,670
සැම් ජැනැග් වගේ පුද්ගලයෙකුගේ ආත්මය
වෙනස් කරන්න බෑ කියලා කියන්නේ කොහොමද?
543
00:52:13,670 --> 00:52:16,670
ඔයා ගොඩක් දක්ෂ පූජකවරියක්
කියලා මට අහන්න ලැබුනා.
544
00:52:16,670 --> 00:52:21,470
ඔයා ගොඩක් බලවත් නිසා, බූ ජා කුණ වෙන්නේ
නැති නිසා, මම තවත් ඒ ගැන වද වෙන්න ඕන නෑ.
545
00:52:21,470 --> 00:52:24,030
ගොඩක් ස්තූතියි. ඔයා මාරයි.
546
00:52:24,030 --> 00:52:27,610
ඔයාට ඒක පුදුමයක් නම්, ඔයාට
මාරු වෙන්න අවශ්‍යයිද?
547
00:52:28,400 --> 00:52:31,660
ඔයාලේ ලේ නෙළුම් මල් සුවදයි.
548
00:52:31,660 --> 00:52:35,290
කොහොම උනත්, මගේ ලේ රෝස මල් සුවදයි,
ඒක හැමවෙලාවෙම ගොඩක් ශක්තිමත්.
549
00:52:35,290 --> 00:52:40,850
නෙළුම් මල් සුවද හා රෝස මල් සුවද.
ඔයාට ඒවා මාරු කරගන්න ඕනද?
550
00:52:40,850 --> 00:52:45,340
මේ වගේ වෙලාවල් වල මිනිසු වැරදි දේ
කරන්න පෙළබෙනවා කියලා මම ඉගෙන ගෙන තියෙනවා.
551
00:52:46,750 --> 00:52:51,090
මට ඕන නෑ. ඇයි මම කරන්නේ?
ඔයා මට කොච්චරක් දෙනවාද?
552
00:52:51,090 --> 00:52:55,290
ඔයා මට වොන් 500 ක් දුන්නත්,
මට වෙනස් වෙන්න ඕන නෑ.
553
00:52:55,290 --> 00:52:56,820
ඔයා ඒක ඉගෙන ගත්තේ කොහෙන්ද?
554
00:52:56,820 --> 00:53:01,950
සු නෝ ගුං. අපි එහෙමයි ඉන්නේ.
කරුල්ලෝ වගේ.
555
00:53:01,950 --> 00:53:06,320
ඒ නිසා ඒ වගේ කුරූළු
කැදැල්ලක් කඩන්න හිතන්න එපා.
556
00:53:06,320 --> 00:53:12,910
හැකියාවන් විදිහට, ඔයා ඔය ඉන්න ජින්
බු ජා අවදි කළේ මැගේ ලේ වලින්.
557
00:53:12,910 --> 00:53:15,770
මගේ ලේ වල ස්වාභාවික
බලයක් තියෙනවා.
558
00:53:15,770 --> 00:53:20,240
ඒ නිසා මට ඒක වෙනස්
කරන්න කිසිම අදහසක් නෑ.
559
00:53:25,060 --> 00:53:28,620
මීට ටික කාලෙකට ඉස්සර වෙලා අතුරුදහන් වුන
දුම් කබල මේකයි.
560
00:53:28,620 --> 00:53:34,520
ඔයා මට පෙන්වපු ගල් මිනී පෙට්ටිය මේ
දුම් කබලත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ.
561
00:53:39,290 --> 00:53:42,480
ඒක ඇත්තටම සමානයි.
562
00:53:46,650 --> 00:53:50,910
සීසීටීවී දර්ශන වලට අනුව මේ ගැහැණූ ලමයා
තමයි දුම් කබල අතුරුදහන් කරලා තියෙන්නේ.
563
00:53:52,280 --> 00:53:59,250
සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka
www.facebook.com/etvchannelsrilanka
564
00:54:07,950 --> 00:54:12,290
ජොන් සෙරා. ඒ කෙල්ල තමයි.
565
00:54:12,290 --> 00:54:17,970
හිතුවා වගේම ඒ කෙල්ල මැරිලා නෑ.
566
00:54:26,440 --> 00:54:30,890
බූ ජා! බූ ජා! මම ඔයාගේ අම්මා හොයාගත්තා!
ඇය දැන් රෝහලේ ඉන්නවා.
567
00:54:30,890 --> 00:54:35,190
වාසනාවකට වගේ ඇයට ප්‍රතිකාර
කරන්න කෙනෙක් ඉන්නවා. අපි යමු!
568
00:54:36,890 --> 00:54:38,750
මගේ නහය රිදෙනවා.
569
00:54:51,850 --> 00:54:54,530
ඔයා ඇත්තටම බූ ජා තමයි!
570
00:54:55,590 --> 00:55:00,020
මම හිතුවේ ඔයා ඇත්තටම ගියා කියලා.
571
00:55:01,820 --> 00:55:04,100
මොනතරම් සතුටක්ද?
572
00:55:04,100 --> 00:55:06,230
- මම...
- එහෙම නෙවෙයි කියලා මට කියන්න එපා!
573
00:55:06,230 --> 00:55:09,340
මම දන්නවා ඔයා ආසානියෝ කියලා.
ඒත් ජින් බු ජා තවමත් ඇතුලේ ඉන්නවා.
574
00:55:09,340 --> 00:55:12,640
ඉතින් ඔයා බූ ජා වගේ කතා කරන්න එපා.
575
00:55:17,700 --> 00:55:23,030
මම මුලින්ම ඔයාගේ අම්මා තනිවම මුණ ගැහෙන්නම්.
පස්සේ අපි එකට ගහින් හමුවෙමු.
576
00:55:33,870 --> 00:55:38,670
ඒ වගේ වේදනාවක්. මට ඇත්තටම ඉක්මණින්ම
මේ ශරීරයෙන් ඉවත් වෙන්න ඕන.
577
00:55:47,690 --> 00:55:49,340
අද දවස තමයි.
578
00:55:49,340 --> 00:55:53,900
ඇගේ අලුත් ජීවිතයේ අවසාන දවස.
579
00:55:53,900 --> 00:55:56,790
මම හැමදේටම සූදානම්.
580
00:55:57,500 --> 00:56:01,710
මා වන්ග්, ඔයාට මම වෙනුවෙන් දෙයක්
කරන්න විතරයි තියෙන්නේ.
581
00:56:02,990 --> 00:56:06,510
- ඒක මොකද්ද?
- සැම් ජැන්ග් ගේ ලේ.
582
00:56:09,460 --> 00:56:13,260
මේ ශරීරය මගේ නෙවෙයි නිසා,
ලේ වල බලයත් අඩුයි.
583
00:56:13,260 --> 00:56:17,990
සැම් ජැන්ග් ගේ ලේ මට මිශ්‍ර වෙනවා නම්
ඒක ගොඩක් හොදයි.
584
00:56:17,990 --> 00:56:22,660
මම සැම් ජැන්ග් ගේ ලේ මේ දුම් කබලට දමනවා.
585
00:56:37,760 --> 00:56:41,750
මා වන්ග්, හදිස්සියේම ඔයා මෙහේ?
586
00:56:44,390 --> 00:56:49,260
මම මෙහාට ආවේ ඔයාගෙන් දෙයක් ඉල්ලන්නයි.
587
00:56:49,260 --> 00:56:55,510
සැම් ජැන්ග්, මගෙත් එක්ක ආව කෙනෙක්
ඔයාව දකින්න බලන් ඉන්නවා.
588
00:57:16,680 --> 00:57:19,060
ඒ කෙනා තමයි.
589
00:57:21,370 --> 00:57:23,490
හායි.
590
00:57:30,600 --> 00:57:32,840
ඔයා මොකුත් දැක්කද?
591
00:57:34,760 --> 00:57:37,630
මම වටිපිට බලන්නම්.
592
00:58:10,140 --> 00:58:15,670
ඇය මිය ගිය කෙනෙක්.
ඇය අදත් මැරෙන්නද යන්නේ?
593
00:58:15,670 --> 00:58:22,630
ඔව්. ඇයගේ හැම ආත්මයකදීම ඇය
අවාසනාවන්ත විදිහට මිය යනවා.
594
00:58:22,630 --> 00:58:29,300
අදි ඇයගේ නව වන ආත්මයේ
ජීවත් වෙන අවසන් දිනයයි.
595
00:58:33,480 --> 00:58:39,320
එතකොට මාව අවශ්‍ය කරන්නේ
ඇයව මරණයෙන් බේරා ගන්නද?
596
00:58:39,320 --> 00:58:42,390
මිය යන කෙනෙක් බේරා ගන්න එක
වැරදි වැඩක් නේද.
597
00:58:42,390 --> 00:58:48,580
මම දන්නවා. ඇය අද මැරෙන්නයි යන්නේ.
ඒක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.
598
00:58:48,580 --> 00:58:55,470
නමුත් මේ වේදනාකාරී ආත්ම ගමන නවත්වන්න
ක්‍රමයක් හොයාගෙන තියෙනවා.
599
00:58:55,470 --> 00:58:57,560
මට අහන්න ලැබුනා ඒක ඔයාට
භයානක දෙයක් කියලා.
600
00:58:57,560 --> 00:59:01,910
මට ඒක කරන්න පුලුවන්. කරුණාකරලා
මට උදව් කරන්න සැම් ජැන්ග්.
601
00:59:01,910 --> 00:59:03,990
ඔයාට මොනවද මගෙන් ඕන කරන්නේ?
602
00:59:03,990 --> 00:59:09,530
මට ඕන ඔයාගේ ලේ.
603
00:59:18,370 --> 00:59:24,900
ජෙනරල් ප්‍රෝස්ට්, මට සැම් ජැන්ග්ගේ ලේ
ඉක්මනටම මිශ්‍ර කරගන්න පුලුවන් වෙයි.
604
00:59:24,900 --> 00:59:29,040
මම සැම් ජැන්ග් ගේ ශරීරය ඇතුලට ගියාම,
මම හිටියට වඩා ගොඩක් බලසම්පන්න කෙනෙක් වෙනවා.
605
00:59:29,040 --> 00:59:32,040
සු නෝ ගුං මැදිහත්
වුනොත් ඔයා මොකද කරන්නේ?
606
00:59:32,040 --> 00:59:36,900
මම සැම් ජැන්ග් වෙනුවට ඔහුත් එක්ක විවාහ වෙනවා.
607
00:59:38,310 --> 00:59:40,660
පූජක වරියට තරු පාලනය කරන්න පුලුවන්ද?
608
00:59:40,660 --> 00:59:45,840
ඔව්. මිනිසුන්ට බලපාන තාරකා වෙනස්
කරන්න පුලුවන්ලු.
609
00:59:45,840 --> 00:59:50,280
ආසානියෝගේ සැලසුම යකඩ පංකා කුමරිය
සම්බන්ධ තරු වෙනස් කිරීමයි.
610
00:59:50,304 --> 00:59:55,004
ඇය ඒ ස්ථානයේදීම මා වන්ග්ගේ සියලුම
බලයන් ගින්දරට දමනවා.
611
00:59:55,080 --> 00:59:58,070
එහෙනම් මා වන්ග්ගෙයි, ඇයගෙයි ගණදෙනුව
බොරුවක් නෙවෙයි.
612
00:59:58,070 --> 01:00:02,140
- ඒ වගේම ඇයට ආත්ම පාලනය කරන්න පුලුවන්.
- ඔව්.
613
01:00:02,140 --> 01:00:03,860
ඇය ඒ ගැන පුරාජේරු දෙඩෙව්වා තමයි.
614
01:00:03,860 --> 01:00:09,190
ඇයට තැනෙන් තැනට මාරු වෙන්න පුලුවන්.
615
01:00:11,540 --> 01:00:13,760
ආත්මයන් මාරු කරන්නද?
616
01:00:13,760 --> 01:00:19,960
ඔව්. ලේ මිශ්‍ර කරලා ඇයට
එහෙම කරන්න පුලුවන්.
617
01:00:27,190 --> 01:00:31,570
තව යකඩ පංකා කුමරියට වෙදනාකාරී ආත්ම 99ක්
ගෙවන්න තියෙනවා.
618
01:00:31,570 --> 01:00:37,550
ඉතින්, එහෙනම් අනිත් ආත්ම 99 වෙනුවෙන්
මගේ ශක්තිය අයින් කරන්න වෙනවද?
619
01:00:37,550 --> 01:00:42,210
ඔව්, මම තරු වලින් ශක්තිය ගන්නවා.
620
01:00:43,160 --> 01:00:47,310
තාරකා වල ශක්තිය ඊතලයක් වගේ ඔයාට වැදෙයි.
621
01:00:47,310 --> 01:00:52,700
මා වන්ග්, ඔයාට ඒ නපුරු බලයන්
වලින් පහර කන්න සිද්ධ වෙනවා.
622
01:00:57,220 --> 01:01:01,280
මුලින්ම, අපි දුම් කබල සූදානම් කරන්න ඕන.
623
01:01:01,280 --> 01:01:04,080
සැම් ජැන්ග්ගේ ලේ මට දෙන්න.
624
01:01:37,090 --> 01:01:40,950
මේ දැන්ම, මගේ ලේත් එක්ක එවා මිශ්‍ර කරන්නම්.
625
01:01:57,720 --> 01:02:00,200
නියම පහරක්.
626
01:02:01,160 --> 01:02:03,520
ඇය ඔයා මෙහෙම කරන්නේ?
627
01:02:06,790 --> 01:02:09,940
මොනවද ඔයා මේ කරන්නේ
මම ඔයාට මේ ගැන කිව්වා නේද?
628
01:02:09,940 --> 01:02:12,490
මම හිතන්නේ ඇය කරන්නේ රඟපෑමක් කියලයි.
629
01:02:12,490 --> 01:02:16,530
ඔයාගේ ලේත් එක්ක මිශ්‍ර වෙන්න ඕන ඇයි?
ඔයාගේ ලේ වල දැන් බලයක් නෑ වගේ.
630
01:02:17,780 --> 01:02:20,660
ඔයා මට මේ වගේ බාධා කරනවා නම්,
මම තවත් මොකුත් කරන්නේ නෑ.
631
01:02:20,660 --> 01:02:23,590
අපිට ඔයාව ඕන නැහැ. යනවා.
632
01:02:29,220 --> 01:02:33,810
මෙතනින් යනවා. සැම් ජැන්ග් ලේ
දැනටමත් තියෙනවානේ.
633
01:02:48,780 --> 01:02:51,480
මොනවද ඔයා මේ කරන්නේ? මම ඔයාට කිව්වා
ඒක කඩාකප්පල් කරන්න එපා කියලා.
634
01:02:51,480 --> 01:02:53,480
මම කඩාකප්පල් කරන්නේ නෑ. කරන් යන්න.
635
01:02:53,480 --> 01:02:55,140
ඔයාට විකාරද පූජකවරිය ගියා!
636
01:02:55,140 --> 01:02:57,630
සැම් ජැන්ග්ට ඒක කරන්න පුලුවන්!
637
01:02:59,490 --> 01:03:02,950
- මොකක්?
- මම?
638
01:03:02,950 --> 01:03:06,130
- මට ඒක කරන්න බෑ.
- ඔයාට පුලුවන්.
639
01:03:06,130 --> 01:03:09,210
වැඩිහිටි සූ බෝ රී ඔයාට ඒක
කරන්න පුලුවන් කියලා කිව්වා.
640
01:03:09,210 --> 01:03:14,730
සැම් ජැන්ග් ආසානියෝට වඩා බලවත් පූජකවරියක්.
ඔයාට ඒක කරන්න පුලුවන්.
641
01:03:16,800 --> 01:03:20,510
හොදයි, වැඩිහිටි සූ බෝ
රීට මෙතනට කතා කරන්න.
642
01:03:20,510 --> 01:03:24,110
ඔහු කෙනෙක් ගන්න ගියා, ඔහු ඉක්මණටම ඒවි!
643
01:03:50,510 --> 01:03:52,370
ඉන්න!
644
01:04:04,690 --> 01:04:07,110
දැන් ඒක ඉවරයි.
645
01:04:07,110 --> 01:04:10,600
මම වැඩිහිටි සූ බෝ රී.
646
01:04:10,600 --> 01:04:15,490
මගේ බලයත් එක්ක පැය ගානකට ඒක
කල් දාන්න මට පුලුවන් වෙන්න ඕන.
647
01:04:20,680 --> 01:04:23,660
සෝ යුන් හී, ඔයා කරන දේ නතර කරන්න.
648
01:04:23,660 --> 01:04:27,130
තප්පරයකට මාත් එක්ක කෙනෙක්
හමුවෙන්න යන්න එන්න.
649
01:04:27,130 --> 01:04:29,750
ඔයාගේ වැඩක් බලාගන්න.
650
01:04:29,750 --> 01:04:35,050
කවුරුහරි ඔයා වෙනුවෙන් අවුරුදු
10000ක් වේදනා විදින්නයි යන්නේ.
651
01:04:35,050 --> 01:04:41,980
එයාට තියෙන්නේ විනාඩි දහයක් විතරයි... ඔයාට
ඒ විනාඩි දහය එයා වෙනුවෙන් වෙන් කරන්න පුලුවන්ද?
652
01:04:54,210 --> 01:04:59,480
♪ When was it ♪
653
01:04:59,480 --> 01:05:04,980
♪ I don't even remember when it began ♪
654
01:05:04,980 --> 01:05:08,560
♪ Even if you approached me ♪
655
01:05:08,560 --> 01:05:13,400
♪ What prevented me from sleeping ♪
656
01:05:13,400 --> 01:05:20,440
♪ Your heart which sank and withdrew ♪
657
01:05:20,440 --> 01:05:21,970
මම...
658
01:05:23,700 --> 01:05:26,440
මට ඔයාව හමුවෙන්න ඕන කියලා කිව්වා.
659
01:05:30,070 --> 01:05:33,050
ඔයා කවුද?
660
01:05:33,050 --> 01:05:36,410
ඔයා මාව හොදින් දන්නේ නැති වුනත්,
661
01:05:37,440 --> 01:05:39,900
මම..
662
01:05:43,060 --> 01:05:46,120
ඔයාව හොදින් දන්නවා.
663
01:05:49,130 --> 01:05:52,360
ඉතින් ඔයාගේ ඛේදජනක ඉරණම,
664
01:05:54,970 --> 01:05:57,640
මම බාරගන්නවා.
665
01:06:00,480 --> 01:06:02,320
යාච්ඤා කරන්න.
666
01:06:02,320 --> 01:06:06,730
♪ One day, like a miracle ♪
667
01:06:06,730 --> 01:06:13,090
♪ Even if you brush by me, I can recognize you ♪
668
01:06:13,090 --> 01:06:18,220
♪ You know that you are the only one for me ♪
669
01:06:20,050 --> 01:06:25,620
♪ I, who was always late am sorry ♪
670
01:06:27,000 --> 01:06:32,720
♪ Forgive me for not being able to protect you ♪
671
01:06:32,720 --> 01:06:37,970
♪ You who called for me during difficult days ♪
672
01:06:37,970 --> 01:06:45,260
♪ No matter where you are, as long as you call me ♪
673
01:06:45,260 --> 01:06:52,330
♪ I'll show up, like a miracle ♪
674
01:06:53,890 --> 01:06:58,710
මැරයාගෙ බලකිරීමටයි මම මේක කරන්නේ.
675
01:06:58,710 --> 01:07:00,830
මම මේ කරන්නේ හරි දේද?
676
01:07:03,490 --> 01:07:05,780
ඇයව ගෙනත් දෙන්න!
එයාලාට වරක් හමු වෙන්න ඉඩ දෙන්න!
677
01:07:05,780 --> 01:07:09,900
සු නෝ ගුං! මම දඬුවම් කරනවා!
678
01:07:09,900 --> 01:07:14,110
ඔයා දෙවියෙක් නම්, යම් කෙනෙකුගේ ආත්මයක්
වෙනස් කරන්න ඇයි ඔයාට බැරි?
679
01:07:16,360 --> 01:07:18,750
ඔයා ඇයව රැගෙන එන්න හරිද?
680
01:07:18,750 --> 01:07:21,340
ඔයා ඇයව ගේන්නේ නැද්ද?
මම ඔයත් එක්ක එහි යන්න ඕනද?
681
01:07:21,340 --> 01:07:24,490
හැමදේම හරවනවාද?!
682
01:07:24,490 --> 01:07:27,890
මේ මරයා නම්!
683
01:07:29,560 --> 01:07:31,540
ඔයා ඇයව ගේනවා නේද?
684
01:07:44,290 --> 01:07:50,840
මැරෙන්න එපා. මා වන්ග්, ඔයා
මැරුනොත්, මට කම්මැලියි.
685
01:08:31,150 --> 01:08:34,390
ඔයාගේ අත දුම් කබලට උඩින් තියන්න.
686
01:08:46,120 --> 01:08:49,950
ඔයයි සැම් ජැන්ග්.
687
01:08:49,950 --> 01:08:53,630
ඔයා ගොඩක් විශේෂ මනුස්සයෙක්.
688
01:08:54,470 --> 01:08:57,040
ඔයාට ඒක කරන්න පුලුවන්.
689
01:10:55,120 --> 01:11:02,250
සිංහල උපසිරැසි ගැන්වීම - සබ්
සිංහලෙන් .කොම්
690
01:11:03,730 --> 01:11:05,900
♪ It was probably destiny ♪
691
01:11:05,900 --> 01:11:11,850
ඔයාගේ අවුරුදු 10000 වේදනාව මටත් අයිතියි.
692
01:11:14,280 --> 01:11:16,820
මම ඔයාට ආදරෙයි.
693
01:11:19,700 --> 01:11:21,930
ඇයි මට අඩන්න බැරි?
694
01:11:21,930 --> 01:11:28,510
♪ When love is never ending ♪
695
01:11:28,510 --> 01:11:35,620
♪ Like the night when even the moonlight is hidden behind the clouds ♪
696
01:11:35,620 --> 01:11:41,850
♪ My heart is turning black ♪
697
01:11:41,850 --> 01:11:48,870
♪ I am boxing up the longing in the pouring rain and letting it go ♪
698
01:11:48,870 --> 01:11:55,410
♪ I am afraid you might forget me ♪
699
01:11:55,410 --> 01:12:01,780
♪ If it were destiny, I will accept it ♪
700
01:12:01,780 --> 01:12:07,290
♪ If so-called love becomes a sin ♪