1 00:00:24,240 --> 00:00:26,090 මැරියන්! 2 00:00:35,030 --> 00:00:39,020 ඒක නවත්තන්න! නවත්තන්න! 3 00:00:39,020 --> 00:00:42,360 ඒක කරන්න එපා, සු නෝ ගුං! 4 00:00:42,360 --> 00:00:44,490 එපා! 5 00:00:44,490 --> 00:00:46,460 එපා! 6 00:00:56,850 --> 00:01:00,910 It was probably destiny 7 00:01:01,750 --> 00:01:07,860 When love is never ending 8 00:01:08,470 --> 00:01:15,600 Like the night when even the moonlight is hidden behind the clouds 9 00:01:15,600 --> 00:01:21,850 My heart is turning black 10 00:01:21,850 --> 00:01:28,980 I am boxing the longing in the pouring rain and letting it go 11 00:01:28,980 --> 00:01:34,700 I am afraid you might forget me 12 00:01:34,700 --> 00:01:36,070 සු නේ ගුං. 13 00:01:36,070 --> 00:01:41,320 If it were destiny I will accept it 14 00:01:42,060 --> 00:01:43,540 If so-called love becomes a sin 15 00:01:43,540 --> 00:01:47,100 මොකද වුනේ? ඔයාට රිදෙනවද? 16 00:01:49,110 --> 00:01:52,230 I will be able to see you again 17 00:01:52,230 --> 00:01:56,940 If you truly love 18 00:01:56,940 --> 00:02:02,600 If we were truly destined 19 00:02:02,600 --> 00:02:05,660 ඔයාට රිදෙන්නේ මම නිසා නේද? 20 00:02:05,660 --> 00:02:09,370 If we were truly destined 21 00:02:11,900 --> 00:02:13,630 මොකද්ද? 22 00:02:13,630 --> 00:02:15,590 ඒ මොකද? 23 00:02:20,860 --> 00:02:23,870 එයා අනිවා මෙතනට වැටුනා! 24 00:02:23,870 --> 00:02:26,690 එයා ඇත්තටම මැරුනා, ඒත් ඇය ආයෙමත් ගිහින්! 25 00:02:26,690 --> 00:02:29,800 මේ ලෝකෙට මෙකක් වෙලාද, අයියේ? 26 00:02:35,560 --> 00:02:39,400 මාව මරන්න පුලුවන් මේ ලෝකේ ඉන්න එකම කෙනා ඔයයි. 27 00:02:40,530 --> 00:02:45,280 ඔයා මට මැරෙන්න කිව්ාව නම්, මම මැරෙනවා. 28 00:03:01,920 --> 00:03:04,510 මහා ප්‍රාඥට අමාරුයි. 29 00:03:06,050 --> 00:03:08,550 මම හිතන්නේ මමයි එයාට රිද්දුවේ! 30 00:03:09,290 --> 00:03:11,540 අන්තිමේදී, 31 00:03:12,190 --> 00:03:15,090 ඔයා එයාට ඒ වගේ කළා. 32 00:03:33,540 --> 00:03:35,320 මට සමාවෙන්න. 33 00:03:35,320 --> 00:03:37,430 කිසිම දෙයක් කියන්න එපා. 34 00:03:38,420 --> 00:03:40,610 ඔයා හොදින්ද? 35 00:03:40,610 --> 00:03:44,810 මම යක්ෂණියන්ගෙන් සැනසීමක් ලබන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. 36 00:03:44,810 --> 00:03:47,040 සද්ද නොකර ඉන්න. 37 00:03:55,080 --> 00:03:57,470 මේ වෙලාවේ වත්. 38 00:03:58,590 --> 00:04:00,120 සද්ද නැතුව මෙතන ඉන්න. 39 00:04:00,120 --> 00:04:01,700 ඔයාට රිදෙනවද? 40 00:04:01,700 --> 00:04:04,390 මට රිදෙන්නේ නෑ. මට පුදුමයි. 41 00:04:05,200 --> 00:04:11,620 මෙතනම නැවතිලා ඉන්න. මට සනීප වුනාම, මමත් ඔයාට ප්‍රතිකාරයක් කරන්නම්. 42 00:04:16,880 --> 00:04:19,060 එපා! සු නෝ ගුං! 43 00:04:19,060 --> 00:04:22,520 එපා! 44 00:04:29,210 --> 00:04:33,240 මහා ප්‍රාඥ සැම් ජැන්ග් අතින් මැරෙන්නද යන්නේ? 45 00:04:40,130 --> 00:04:43,400 ඇය ඇත්තටම මාව මරලා දායි. 46 00:04:55,300 --> 00:04:58,430 සු නෝ ගුං ට හදිසියේම මොකද වුනේ? 47 00:04:59,720 --> 00:05:05,100 ඔයා එයාට නවත්වන්න කියලා අණ කරපු නිසා, ඒක එයාට විරුද්ධව ගියා. 48 00:05:05,870 --> 00:05:09,420 එයාගේ හදවතේ වේදනාව තවත් වැඩි වුනා. 49 00:05:10,200 --> 00:05:12,520 මම නිසා නම් එයාට වේදනාවක් දැනුනේ, 50 00:05:12,520 --> 00:05:16,800 එයාට මානසිකව තුවාල වුනා. මම එයාට කවදාවත් ශාරීරික තුවාල කරලා නෑ. 51 00:05:16,800 --> 00:05:19,760 එයා ඇත්තටම ශක්තිමත් නේද? 52 00:05:19,760 --> 00:05:22,210 ඔයා කිව්වා එයාට කිසිම දේකින් රිද්දන්න බෑ කියලා! 53 00:05:22,210 --> 00:05:28,260 මම ඒහෙම කිව්වා තමයි, ඒත් දැන් තත්වය නිසා මහා ප්‍රාඥට තුවාල කරන්න පුලුවන්. 54 00:05:28,260 --> 00:05:31,520 - ඔයා එහෙම කළා. - මම කළා? 55 00:05:31,520 --> 00:05:34,730 සරලවම කියනවානම්, ගම් ගං ගෝ එක. 56 00:05:34,730 --> 00:05:37,360 එයාගේ ඔයාට තියෙන ආදරයෙන්, 57 00:05:37,360 --> 00:05:42,300 ඒ ගල් වදුරාගේ හදවත මෘදු වුනා. 58 00:05:43,100 --> 00:05:46,550 එහෙනම්, එයා දුර්වල වුනේ ගම් ගං ගෝ එක නිසාද? 59 00:05:46,550 --> 00:05:52,080 අවසානයේ එයාට දුර්වල තත්වයක් ආවා. එයා මැරෙන්නත් පුලුවන්. ඇත්තටම, 60 00:05:52,080 --> 00:05:55,660 එයා මරන්න පුලුවන් එකම දේ 61 00:05:55,660 --> 00:05:58,230 ආදරයෙන් විතරයි. 62 00:05:59,060 --> 00:06:00,760 ඒ ඔයාටයි. 63 00:06:05,670 --> 00:06:08,370 මට එයාව මරන්න පුලුවන්ද? 64 00:06:24,760 --> 00:06:29,890 දැන් ගොඩක් සුවයි. සු නෝ ගුං. ඔයාට ගොඩක් ස්තූතියි. 65 00:06:29,890 --> 00:06:33,650 බොන්න, ඔයාට ගොඩක් හොදයි. 66 00:06:33,650 --> 00:06:38,820 මේක ඇත්තටම වටිනා එකක්. මම ඇත්තටම සුඛෝපභෝගීව ජීවත් වෙනවා. 67 00:06:53,800 --> 00:06:56,120 මේ තැනටද සුරොම්දොන්ග් කියන්නේ? 68 00:06:56,120 --> 00:06:58,340 ඔව්. මේක මගේ ගෙදර. 69 00:06:59,730 --> 00:07:03,260 අක්කා කොහේද? 70 00:07:04,190 --> 00:07:07,420 සමහර විටා ඇය කොහේ හරි පුදුම වෙලා ඇති. 71 00:07:07,420 --> 00:07:10,740 මොකද වුනේ? ඔයාට රිදෙනවද? 72 00:07:17,940 --> 00:07:21,510 අක්කා දුකෙන් ඇති. 73 00:07:21,510 --> 00:07:24,970 මම එයාට සම්බන්ධ නිසා මට ඒක හොදින් දැනෙනවා. 74 00:07:24,970 --> 00:07:29,710 එයාට ගොඩක් දුක ඇති. 75 00:07:29,710 --> 00:07:36,620 පිල්ලි ලමයා, ඔයා දිගටම කතා කරනවා නම්, මගේ තුවාලය ආපහු රිදෙන්න ගනියි. කට වහගන්න. 76 00:07:36,620 --> 00:07:42,280 මම තවත් පිල්ලි ලමයා නෙවෙයි. මගේ නම මම හොයා ගත්තා. 77 00:07:44,550 --> 00:07:47,860 මගේ නම ජොන් සෙ රා. 78 00:07:49,070 --> 00:07:51,300 ඒ නම ලස්සනයි නේද? 79 00:07:51,300 --> 00:07:53,410 ඒක ලස්සන නෑ. 80 00:07:54,200 --> 00:07:56,110 මිස්ටර් ජොන් සෙ රා. 81 00:07:56,110 --> 00:08:00,370 මගේ නම හොයා ගත්තා කියලා මට ජොප් පල් ගේ අයියටත් කියන්න ඔනේ. 82 00:08:02,080 --> 00:08:04,300 ඇත්තටම ජොප් පල් ගේ ඔයාගේ සහෝදරයානේ. 83 00:08:04,300 --> 00:08:07,130 ඔව්, මට එයාව ඉක්මණටම දකින්න ඕනේ. 84 00:08:07,130 --> 00:08:11,400 ඔයත් අක්කව බලන්න යන්න. 85 00:08:14,880 --> 00:08:21,890 ජින් බු ජා හිරිහැරයක් වුනත්, මිස්ටර් ජොන් සෙ රා කරදරකාරියි. 86 00:08:21,890 --> 00:08:24,740 අපි එකට යමු, සු නෝ ගුං අයියේ. 87 00:08:26,320 --> 00:08:30,500 හරි එහෙනම් යමු, මිස්ටර් ජොන් සේ රා. 88 00:08:43,880 --> 00:08:45,600 දැන් මොකද? 89 00:08:47,730 --> 00:08:53,270 පස්සේ, මාව කරුණාකරලා සුරොම්දොන්ග්වලම පුලුස්සලා දාන්න. 90 00:08:56,600 --> 00:08:59,680 මම මෙතනට කැමතියි. 91 00:08:59,680 --> 00:09:02,260 ඔයා එහෙම කරනවා නේද? 92 00:09:04,040 --> 00:09:08,300 මම ඔයාව සැප පහසු විදිහටම යවන්නම්. 93 00:09:09,730 --> 00:09:11,720 ගොඩක් ස්තූතියි. 94 00:09:13,840 --> 00:09:18,510 ජින් බු ජා කොහේද ගියේ? මට ඇයව සම්බන්ධ කර ගන්න බෑනේ. 95 00:09:18,510 --> 00:09:23,320 අයියේ, මට හිතෙන විදිහට දිග සංචාරයක් යනවා වගේ එයා අපෙන් සමුඅරගෙන යන්න ඇති. 96 00:09:23,320 --> 00:09:27,910 මොකක් හරි හේතුවක් නිසා මට කළකිරීමක් දැනෙනවා. ඒක මොකක් වෙන්න ඇත්ද? 97 00:09:27,910 --> 00:09:30,370 ඇය යන්නම් කියපු විදිහ හරිම අමුතුයි. 98 00:09:31,850 --> 00:09:33,730 මට ඒක පටිගත කරගන්න තිබුනා. 99 00:09:33,730 --> 00:09:37,220 බු ජා දැනටමත් මැරුණ කෙනෙක් නිසා, එයා කැමති වුනත්, ආපහු එයාට මැරෙන්න බෑ. 100 00:09:37,220 --> 00:09:39,670 ඔයාට ඇයව පුලුස්සන්න බැරි වුනා. 101 00:09:39,670 --> 00:09:42,430 එයා කිව්වා මහා ප්‍රාඥත් එක්ක ගමනක් යනවා කියලා. 102 00:09:43,740 --> 00:09:47,930 බැරි වෙලාවත්, එයා ජින් බු ජාව පුලුස්සයිද? 103 00:09:52,380 --> 00:09:55,480 එයාට ඒ පිල්ළිය ගැන දුකයි වගේ. 104 00:09:56,770 --> 00:09:59,650 ඒ ඌරා මොකටද දුක් වෙන්නේ? 105 00:09:59,650 --> 00:10:03,240 දැන් ඔයාට ඊර්ෂියයි නේද, කුමරුනි? 106 00:10:04,540 --> 00:10:09,340 කෙසේද බූවල්ලෙක් ඌරෙක් කැමති කරවගන්නේ? 107 00:10:20,600 --> 00:10:25,700 ජොප් පල් ගේ. මම ඔයාට ගොඩක් සීතුතිවන්ත වෙනවා.. 108 00:10:26,490 --> 00:10:29,400 ඔයා මට සැලකුවේ ඔයාගේ සහෝදරයෙකුට වගේ. 109 00:10:41,040 --> 00:10:44,120 - බූ ජා! - ජොප් පල් ගේ අයියේ. 110 00:10:46,030 --> 00:10:48,620 හරිම සතුටුයි. මම බය වුනා. 111 00:10:48,620 --> 00:10:51,340 මම හොදින්. 112 00:10:52,080 --> 00:10:55,030 මට ඔයාව සම්බන්ධ කරගන්න බැරි වුනා. මම ඇත්තටම හිතුවේ මොකක් හරි වෙලා කියලා. 113 00:10:55,030 --> 00:10:57,020 මම හිතුවේ 5050 කාර් එක කැඩිලා කියලා. 114 00:10:57,020 --> 00:11:02,290 ජොප් පල් ගේ අයියේ, මම මගේ නම හොයා ගත්තා. 115 00:11:02,290 --> 00:11:04,400 ඇත්තටම? 116 00:11:04,440 --> 00:11:08,200 ජොන් සෙරා එයාගේ අම්මගේ ෆෝන් එකට කතා කරලා. 117 00:11:09,040 --> 00:11:12,510 ඒ දෙන්නම පස්සේ පැනලා ගියාලු. 118 00:11:12,510 --> 00:11:19,070 ඒක එහෙම නෙවෙයි. ඒ කෙල්ල ආපහු මැරුණා. ටික වෙලාවකින් ඇය අතුරුදහන් වුනා. 119 00:11:19,070 --> 00:11:24,030 - ඔව්. - ඔහු මේ වගේ අමුතු දේවල්මයි කියවන්නේ. 120 00:11:26,360 --> 00:11:29,060 ඔයා කියන්නේ එයා අම්මගේ ෆෝන් එකට කතා කළා කියලද? 121 00:11:29,060 --> 00:11:32,190 එහෙනම් ඇයගේ ෆෝන් එකට කතා කරන්න. 122 00:11:32,190 --> 00:11:37,030 මේ වතාවෙත් ඇය මැරුණේ නැත්නම්, ඇය ආපහු ජීවත් වෙනවා. 123 00:11:46,550 --> 00:11:49,640 - සමාවෙන්න මෙහේ. - අයියා මේ වෙලාවේ මෙහේ නෑ. 124 00:11:49,640 --> 00:11:51,250 මම හිතන්නේ එයා සුරොම්දොන්ග් වල ඇත්තේ. 125 00:11:51,250 --> 00:11:53,360 ඔයාට බැරිද මාව එතනට අරගෙන යන්න? 126 00:11:53,360 --> 00:11:58,610 ඔයාට එයාව මුණ ගැහෙන්න ඕන නම්, සැම් ජැන්ග් පාවිච්චි කරන ඒක නේද සුදුසු? 127 00:11:58,610 --> 00:12:02,610 එයාට රිදෙයි කියලා හිතෙන නිසා මට ඒක කරන්න බෑ. 128 00:12:02,610 --> 00:12:09,150 සොරොම්දෙන්වලට සාමාන්‍ය කෙනෙකුට යන්න බෑ. 129 00:12:09,150 --> 00:12:11,200 මට සමාවෙන්න. 130 00:12:12,530 --> 00:12:15,910 සුරොම්දොන්ග්. 131 00:12:15,910 --> 00:12:21,330 මම එහාට යන පාර දන්නවා, ඒත් මම යන ක්‍රමය දන්නේ නෑ. 132 00:12:25,780 --> 00:12:30,220 කරුණාකරලා මට යන්න දෙන්න. මට කතා කරන්න ඕන. 133 00:12:46,600 --> 00:12:48,910 මොකද මම කරන්නේ? 134 00:13:17,360 --> 00:13:19,620 රිදෙනවා ද? 135 00:13:19,620 --> 00:13:22,680 මම ඔයා නිසා මීට කලින් හොදටම වෙදනා වින්දා. 136 00:13:24,280 --> 00:13:26,160 අපි දැනුත්. 137 00:13:40,140 --> 00:13:45,870 ඔයා දන්නවද, ඔයා මට කිව්වේ එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ කියලා. 138 00:13:45,870 --> 00:13:48,780 ඒත් ඔයාට ඒ දේවල් ලේසියෙන්ම කරන්න පුලුවන්. 139 00:13:55,930 --> 00:13:58,060 වෙදනාවක් දෙන එක අරමුණ වෙලා. 140 00:14:14,660 --> 00:14:19,200 මේ උණුසුම් තේ නිසා බලා ඉන්නේ නැතුව බොන්න. ඔයා උණුසුමට කැමති, එහෙම නේද? 141 00:14:24,260 --> 00:14:27,080 ඔයාට බඩගිනිද? 142 00:14:27,080 --> 00:14:30,640 - මම ඔයාට මොකුත් කන්න ගේන්නද? - එපා. 143 00:14:30,640 --> 00:14:34,890 එහෙනම් මම ඔයාට පළතුරු ටිකක් දෙන්නද? 144 00:14:34,890 --> 00:14:38,570 ඔයා නිතරම එහෙම කතා කරන්නේ ඇයි, “හේයි“ වෙනුවට පැටියෝ කියනවද? 145 00:14:38,570 --> 00:14:40,550 ඔයා “හේයි“ කියලා කතා කරන්නේ කාටද? 146 00:14:43,030 --> 00:14:47,230 මම ඔයාගේ නම කියලා කතා කෙරුවොත් ඔයාට රිදෙන නිසා මට එහෙම කරන්න ඕන නෑ. 147 00:14:47,230 --> 00:14:51,540 මම ඔයාට මීට කලින් ඔයාගේ නම කියලා කතා කෙරුවම ඔයාට ගොඩක් රිදුනා. 148 00:14:56,220 --> 00:14:58,830 එහෙනම්, ඔයා ආපහු මගේ නම කියලා කතා කරන්නේ නැද්ද? 149 00:15:00,870 --> 00:15:05,560 ඉතින්, ඔයාට ඕනේ අපේ කොන්ත්‍රාත්තුව කඩලා දාන්න නේද? 150 00:15:05,560 --> 00:15:07,680 එහෙනම්, ඔයා මට ගම් ගං ගෝ වළල්ල ගලවන්න උදව් කරනවා නේද? 151 00:15:11,460 --> 00:15:14,860 - ඔයාට ඇත්තටම ඕන නේද? - ඇත්තටම? 152 00:15:40,070 --> 00:15:42,520 මට මේක කරන්න බෑ. 153 00:15:42,520 --> 00:15:46,080 මට තවමත් ඔයාව ඕන නිසා, මම නිතරම ඔයාට කතා කරන්නම්. 154 00:15:46,080 --> 00:15:48,730 ඔයා කිව්වා ඔයා ඇත්තටම මට ආදරෙයි කියලා. 155 00:15:49,810 --> 00:15:52,380 ඒත්, ඔයා වළල්ල ගලවන්න මට උදව් නොකරන්නේ මට වැඩිය කැමති නැති නිසා වෙන්න ඇති. 156 00:15:52,380 --> 00:15:57,330 - මමයි, - ජින් සොන් මී එක හොදින් කළා. ඔයා හරි දේ කළා. 157 00:15:57,330 --> 00:16:02,280 මම තවමත් ලන් වෙන්න උත්සහ කරනවා, ඒත් ඔයා තවමත් හිටිය විදිහමයි. 158 00:16:02,280 --> 00:16:04,320 මම ඔයාට අනතුරු අඟවනවා. 159 00:16:06,940 --> 00:16:09,210 මමයි ඔයයි. 160 00:16:09,210 --> 00:16:15,200 Even though it's painful, I'm not going to hurt 161 00:16:15,200 --> 00:16:17,270 මොකක මම ඔයාට ආදරේ නිසා. 162 00:16:17,270 --> 00:16:23,420 ♪ I'm gonna bite my tongue and try hard not to cry. ♪ 163 00:16:23,420 --> 00:16:27,190 ♪ Don't worry. ♪ 164 00:16:39,980 --> 00:16:42,650 ඔයා හිතන්නේ නැද්ද මේක ඕනවට වඩා වැඩි කියලා? 165 00:16:42,650 --> 00:16:44,890 - මොකද? - ටිකක් බලන්න. 166 00:16:48,570 --> 00:16:51,060 ලුණු රහයි. 167 00:16:51,060 --> 00:16:55,720 මට සමාවෙන්න, මම හිතන්නේ මම සීනි වෙනුවට දාලා තියෙන්නේ ලුණු. 168 00:16:55,720 --> 00:16:57,570 මම වෙන එකක් හදන්නම්. 169 00:16:57,570 --> 00:17:05,090 ♪ Please just go the path that you were going. ♪ 170 00:17:05,090 --> 00:17:12,730 ♪ I'm okay with the way you look from the back ♪because I'm used to it. 171 00:17:12,730 --> 00:17:21,720 ♪ Even if I know that our farewell has been decided. ♪ 172 00:17:21,720 --> 00:17:25,770 ඔයා හිතන්නේ සු නෝ ගුං මරණයේ සීනුව ගැන දැනගත්තත් ඇය තවමත් දන්නේ නෑ කියලද? 173 00:17:26,086 --> 00:17:28,310 සැම් ජැන්ග් එක ඒරියොන් ආදර සීනුව විදිහට පිළිගත්තා නම්, 174 00:17:28,310 --> 00:17:32,120 ඇය සු නෝ ගුංට දිගටම ආදරය කරාවි. ඒක ඔහුට ගොඩක් වාසි දායක වේවි. 175 00:17:32,120 --> 00:17:35,140 ඔහු කවදාවත් ඒක ඇයට කියන්න යන්නේ නෑ. 176 00:17:35,140 --> 00:17:39,810 ඇය ඒ සීනුව ආදරයේ සීනුව කියලා සිතගෙන ඉන්න නිසා ඔහු ඇයට ඒ ගැන නොකියන්නේ කණගාටුවට පත් කරන්න කැමති නැති නිසා කියලද ඔයා හිතන්නේ? 177 00:17:39,810 --> 00:17:41,590 ඔයා දන්නවානේ, සු නෝ ගුං කියන්නේ කපටියෙක් කියලා. 178 00:17:41,590 --> 00:17:43,710 ඒ ආදරය ඔහු කවදාවත් නැති කරගන්නේ නෑ. 179 00:17:43,710 --> 00:17:48,690 මා වන්ග්, ඔයා කියන විදිහට ඒ කපටියා කවදාවත් මැරෙන්නේ නැති වේවි. 180 00:17:48,690 --> 00:17:50,810 ඇයි ඔයා මගේ මිතුරා මරන්නද හදන්නේ? 181 00:17:50,810 --> 00:17:52,500 මම වෛර කරනවා තමයි. 182 00:17:52,500 --> 00:17:54,570 මම ඇත්තටම ඔහුට වෛර කරනවා. 183 00:17:54,570 --> 00:17:56,700 ඔව්. මා වන්ග්. 184 00:17:56,700 --> 00:17:59,920 ඇයගේ රාජකාරිය, සු නෝ ගුං ට, 185 00:17:59,920 --> 00:18:04,370 සැම් ජැන්ග් තව තවත් වශී කරවීමයි. 186 00:18:04,370 --> 00:18:06,770 ඒ මොකද එයා කපටියෙක් නිසා. 187 00:18:19,770 --> 00:18:25,300 ඔහු මට කිව්වා මේක මුහුදට විසි කරන්න කියාලා. 188 00:18:27,020 --> 00:18:31,110 අයියේ, මේක දැක්කම ටිකක් බය හිතෙනවා. 189 00:18:36,160 --> 00:18:39,530 මගේ නම ජොන් සෙරා. 190 00:18:39,530 --> 00:18:44,240 ජොන් සෙරා? නියමයි. ඔයාට ලස්සන නමක්නේ තියෙන්නේ. 191 00:18:44,240 --> 00:18:47,300 මම ජින් බු ජා කියලා දුන්නේ කැත නමක්නේ. 192 00:18:47,300 --> 00:18:48,680 මේ ලෝකය දැන් හරියටම කුණූ ගොඩක් වගෙයි. 193 00:18:48,680 --> 00:18:52,260 ජින් බු ජා නමත් ගොඩක් හොදයි. බු ජා නම ඇත්තටම හොදයි. 194 00:18:52,260 --> 00:18:53,980 ඒක ඇත්තටම නියමයි. 195 00:18:55,360 --> 00:18:58,860 ජොප් පල්ගේ අයියේ, ඔයට මාව දිගටම බූ ජා කියලා මතක තියා ගන්න. 196 00:18:58,860 --> 00:19:02,130 ඔයා මගේ බාල සහෝදරයා ජින් බු ජා තමයි හැමදාමත්. 197 00:19:02,130 --> 00:19:06,800 අනිවා, මම ඔයාගේ ජින් බු ජා සහෝදරයා විදිහට හැමදාමත් ඉන්නම්. 198 00:19:06,800 --> 00:19:11,740 - මොකද වුනේ? - මම හිතන්නේ මම උස තැනකින් වැටුන නිසායි ඒ. 199 00:19:11,740 --> 00:19:13,180 මම දැන් හොදින්. 200 00:19:13,180 --> 00:19:16,400 අද මම ඔයා ලඟම ඉන්නම්. මම ඔයාව කොහාට හරි එක්කන් යන්නම්. 201 00:19:16,400 --> 00:19:18,280 මම එනකම් ඉන්න. 202 00:19:36,050 --> 00:19:38,080 අම්මා. 203 00:19:45,140 --> 00:19:47,560 හෙලෝ. 204 00:19:47,560 --> 00:19:52,380 ඔයා ජොන් සෙරා ද? මම දන්නවා ඔයා ජීවතුන් අතර කියලා! 205 00:19:54,050 --> 00:19:56,250 ඔයා කවුද? 206 00:19:56,250 --> 00:19:59,120 මමයි දැන් ඔයාගේ අම්මා බලාගන්නේ. 207 00:20:00,760 --> 00:20:06,530 මම ඔයාව හමුවෙන්න කැමතියි, ඔයාට එන්න පුලුවන්ද? 208 00:20:06,530 --> 00:20:10,710 බු ජා, මම ඔයාට දෙයක් ගෙනාවා. 209 00:20:10,710 --> 00:20:16,460 කොහෙද ගියේ? බූ ජා. බූ ජා. 210 00:20:30,070 --> 00:20:35,910 ♪ හලෝ බුල්, ඔබේ අයිතිකරු නැවත ආවා. 211 00:20:38,110 --> 00:20:41,430 ♪ සීලාලලා 212 00:20:41,430 --> 00:20:47,350 ඔයාලා හැංගිලා ඉන්නේ මාව පුදුම කරන්න නේද? 213 00:20:47,350 --> 00:20:50,490 ඉක්මණට කට්ටියම එළියට එන්න. 214 00:20:55,960 --> 00:20:58,320 එයාලා කවුරුත් නැද්ද? 215 00:20:58,320 --> 00:21:02,580 මම මැරිලා අවසානයේ රෝහලෙන් ආවා. 216 00:21:02,580 --> 00:21:04,960 ඒත් කවුරුත් නෑ. 217 00:21:23,600 --> 00:21:27,100 සෝ ජොන්ග් පැහැදිලිවම මම කැද වලට කැමතියි කියලා දන්නවා. 218 00:21:27,100 --> 00:21:30,360 එයා කවදාවත් මට මෙහෙම කරන්නේ නෑ. 219 00:21:30,360 --> 00:21:33,130 මම ගොඩක් ලෙඩ වුනා. 220 00:21:40,930 --> 00:21:44,650 මේ මොකද? 221 00:21:44,650 --> 00:21:47,500 මේ ළමයා පිරිසිදු කම ගැන මොකුත්ම දන්නේ නෑ. 222 00:21:47,500 --> 00:21:50,070 මේවා ලැබුනේ කොහෙන්ද? 223 00:21:53,900 --> 00:21:58,140 බූ ජා නැති නිසා ජොප් පල් ගේත් මෙහෙ නැතුව ඇති. 224 00:21:59,880 --> 00:22:02,560 මම හිතන්නේ මකර කුමාරයත් නැතුව ඇති. 225 00:22:09,380 --> 00:22:11,570 බලමු. 226 00:22:20,820 --> 00:22:22,650 මා වන්ග්, ඔයා ආවද. 227 00:22:25,310 --> 00:22:31,450 ඇයි ඔයා එන්න පරක්කු වුනේ? 228 00:22:33,430 --> 00:22:35,610 ඔයා ඒ තැන පිරිසිදු කළාද? 229 00:22:35,610 --> 00:22:40,160 ඔව්, මම ටික කාලයක් හිටියේ නැති නිසා, ගෙදර ජරාවාස වෙලා. 230 00:22:40,160 --> 00:22:42,440 මම රෝහලේ ඉදලා අවසානයේ ගෙදර ආවා. 231 00:22:42,440 --> 00:22:44,430 මම ගෙදර එන නිසා, ඔයාට ටිකක් පිරිසිදු කරන්න හරි තිබුනා. 232 00:22:44,430 --> 00:22:47,030 ඕ ජොන්ග් කාර්‍යබහුල නිසා එයාට ගෙදර ඉන්න වෙලාවක් තිබුනේ නෑ. 233 00:22:47,030 --> 00:22:49,530 මේක ඕ ජොන්ග් ගේ ගෙදරද? 234 00:22:49,530 --> 00:22:53,540 ආහාර හැම එකක්ම කුණු කූඩයට දාන්න ඕන කියලා ඔයා දන්නේ නැද්ද? 235 00:22:53,540 --> 00:22:56,080 මම යටතේ ගෙදර තියාගන්නම්. 236 00:22:56,080 --> 00:22:58,500 ඒ නිසා ඔයාගේ කිසිම උදව්වක් ඕන නෑ. 237 00:22:58,500 --> 00:23:00,910 මා වන්ග්, රෝහලෙන් ආවට ස්තූතියි. 238 00:23:02,930 --> 00:23:05,330 මේ මොනවද? 239 00:23:05,330 --> 00:23:08,070 මේ ඔයා කැමතිද කැද. 240 00:23:08,070 --> 00:23:11,070 මම ඒ ගැන දන්නේ නෑ. ඒත් මම මිලදී ගත්තා. මෙන්න ඔයාට සුභ පැතුම් වයින්. 241 00:23:11,070 --> 00:23:15,070 ඔයා මට කැද අරගෙන ආවද? 242 00:23:15,070 --> 00:23:16,830 ඔයා මම කැමතිම බිම් මල් කැද මිලදී ගත්තා. 243 00:23:16,830 --> 00:23:18,080 ඔව් මේවා රසවත් කැද කියලා මට දැනගන්න ලැබුනා. 244 00:23:18,080 --> 00:23:20,900 මම කුණු ටික විසිකරන්නම්, ඔයා මේවා කන්න. 245 00:23:20,900 --> 00:23:23,510 ඔයා ඒවත් එක්කම වයිනුත් බොන්න. 246 00:23:23,510 --> 00:23:27,100 ඔයා මෙතන අමුතුදෙයක් කළේ නැහැ නේද? 247 00:23:33,470 --> 00:23:35,880 පේන විදිහට, ඔයා හොද හතු තෝරන් තියෙනවා. 248 00:23:55,210 --> 00:23:57,920 - ඔයා මෙතනට ඇවිත් ඉදගන්න. අපි එකට කමු. - මමත්? 249 00:23:57,920 --> 00:24:01,500 මම කියන්නේ, ඔයා මැරෙන්නේ හැමෝටම පස්සේ. 250 00:24:01,500 --> 00:24:05,310 මා වන්ග්, ඔයා මම ගැන හිතන්නේ එහෙමද? 251 00:24:05,310 --> 00:24:11,400 එන්න, මට මේ ගැන අමුත්තක් දැනෙනවා. ඒ නිසා අපි එකට කමු. 252 00:24:11,400 --> 00:24:14,120 මම මොකුත් ඒවට කළේ නෑ. මොකුත් නෑ! 253 00:24:14,120 --> 00:24:16,400 ඔයා ගොඩක් බය වෙලා ඉන්නේ. 254 00:24:18,800 --> 00:24:21,300 හොද පෙනුමයි. 255 00:24:23,030 --> 00:24:27,080 ඔයා මරණයේ සීනුව ගැන සැම් ජැන්ග්ට කිව්වද? 256 00:24:27,080 --> 00:24:31,540 ඇයි? ඔයාට ඒ ගැන මොකුත් හිතෙනවාද? 257 00:24:31,540 --> 00:24:35,400 අමතක කරන්න. කටවහන් කැද එක බොන්න. 258 00:24:35,400 --> 00:24:40,120 මට අද සැම් ජැන්ග් ගෙන් අහන්න ලැබුනා ඔයා ගහක හිටපු නපුරු ආත්මයක් අල්ලා ගත්තා කියලා. 259 00:24:40,120 --> 00:24:43,730 ඒක හරි. ඇය ගියේ ලේඛම් මා එක්ක. 260 00:24:43,730 --> 00:24:46,260 ඌ ඇත්තටම යක්ෂයෙක් නේද? 261 00:24:46,260 --> 00:24:49,570 ඔයා වැරදි වෙනත් දෙයක් කළේ නෑ නේද? 262 00:24:49,600 --> 00:24:54,510 මම ඔහේව එදා බේරා ගත්ත එකට දැන් මම මේ විදිහට දඩුවම් විදිනවා. 263 00:24:54,510 --> 00:24:56,970 ඔයා හිතන්නේ මම වැරදි වැඩ කරනවා කියලද? මම එහෙම මිනිහෙක්ද? 264 00:24:56,970 --> 00:24:59,410 හරි. ඇත්තටම. ඔයාට ආපහු ජරා වැඩ කරන්න ඕන නැතුව ඇති. 265 00:24:59,410 --> 00:25:00,820 අනිවා. 266 00:25:00,820 --> 00:25:02,700 මොකවත් නෑ. 267 00:25:26,170 --> 00:25:29,660 මම ඇත්තටම හිතුවේ නෑ ඔයා ආපහු එයි කියලා, ඒත් ඔයා ආවා. 268 00:25:29,660 --> 00:25:32,240 මම හිතන්නේ ඔයා මැරෙන්නේ නැති නිසා නර්භිත වෙලා කියලා. 269 00:25:32,240 --> 00:25:36,330 ඔයා මාව ඝාතනය කරපු කෙනා නේද? 270 00:25:36,330 --> 00:25:39,950 මට සමාවෙන්න. ඒක හදිසි අනතුරක්. 271 00:25:39,950 --> 00:25:42,770 මම මැරුණේ හදිසි අනතුරකින්ද? 272 00:25:43,760 --> 00:25:46,990 ඔයා තවමත් ජීවතුන් අතර ඉන්නේ කොහොමද? 273 00:25:46,990 --> 00:25:49,420 ඒක ඇත්තටම කුතුහලය දනවන දෙයක්. 274 00:25:51,530 --> 00:25:52,860 කොහෙද මගේ අම්මා? 275 00:25:52,860 --> 00:25:56,900 මම ප්‍රශ්නයක් අහනකොට ඔයත් මගෙන් ප්‍රශ්නයක් අහනවා. 276 00:25:56,900 --> 00:25:58,140 මට ඒක වදයක්. 277 00:25:58,140 --> 00:26:00,520 මගේ අම්මා මුණගැහෙන්න මට උදව් කරන්න. 278 00:26:01,930 --> 00:26:04,700 මට උත්තරයක් දෙන්න ඔයාට කිසිම තැමැත්තක් නෑ වගේ. 279 00:26:04,700 --> 00:26:07,880 ඒ වුනත්, ඔයා වගේ ලස්සන කෙනෙක්ට මම උත්තරයක් දෙන්න ඕන. 280 00:26:12,060 --> 00:26:13,870 ඇය එතන ඉන්නවා. 281 00:26:17,060 --> 00:26:18,960 අතන? 282 00:27:22,630 --> 00:27:24,860 මේක අරින්න! 283 00:27:25,540 --> 00:27:27,100 කරුණාකරලා මේක අරින්න! 284 00:27:27,100 --> 00:27:29,240 ඇයත් එක්කම මුහුදට විසි කරලා දාන්න. 285 00:27:29,240 --> 00:27:32,320 - එතකොට එයාට ආපහු එන්න බෑ. - මේක අරින්න! 286 00:27:34,880 --> 00:27:37,050 කරුණාකරලා මේක අරින්න! 287 00:27:38,280 --> 00:27:40,480 කරුණාකරලා මේක අරින්න! 288 00:27:43,190 --> 00:27:45,410 මේක අරින්න! 289 00:28:51,180 --> 00:28:53,410 මොන මගුලක්ද? 290 00:28:53,410 --> 00:28:55,120 මොකද්ද සිද්ධ වෙන්නේ? 291 00:28:59,200 --> 00:29:01,020 මේ මොන මගුලක්ද වෙන්නේ? 292 00:29:01,020 --> 00:29:02,780 මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ? 293 00:29:06,940 --> 00:29:08,590 යන්න ගිහින් බලන්න. 294 00:29:46,040 --> 00:29:48,780 ඔයා කවුද? 295 00:29:48,780 --> 00:29:53,970 ඔයාලා හැමදෙනාම මට පුජාවක් ඔප්පු කරන්නයි යන්නේ. 296 00:30:32,150 --> 00:30:34,280 මේ මොකද්ද වෙන්නේ? 297 00:30:34,990 --> 00:30:36,850 [Lucifer Entertainment] 298 00:30:38,070 --> 00:30:43,200 ඔයාට ඊයේ දවසේ ගොඩක් අමාරු වෙන්න ඇති. 299 00:30:44,290 --> 00:30:48,400 ඉතින් ඔයා මොකද්ද හිතන්නේ මුද්‍රා තැබූ ගහ ගැන. 300 00:30:48,400 --> 00:30:53,300 ඒ අවුරුදු 1000ක් ජීවත් වුන අහ් සා නියෝ වෙන්න බැරිද? 301 00:30:53,300 --> 00:30:55,880 අහ් සා නියෝ? ඒ මොකද්ද? 302 00:30:55,880 --> 00:31:00,780 රජුට සේවය කළ යකැදුරා. මිය ගියාට පසුව ඇය මුද්‍රා තැබුවා. 303 00:31:00,780 --> 00:31:05,730 එයා අවුරුදු 1000ට වඩා වයස්ගත නපුරු ආත්මයක් නම්, මම හිතන්නේ ඒ ලකුණු ගොඩක් විටිනවා. 304 00:31:05,730 --> 00:31:10,820 - මා වන්ග්, ඔයාට තව කොච්චර ලකුණු ඕනද? - අනිවා මම. 305 00:31:10,820 --> 00:31:13,580 ඔයා ඒක හරියටම කරන්න ඕන. ඔයා හැමවෙලේම මාව අල්ලගන්න උත්සාහ කරනවා. 306 00:31:15,720 --> 00:31:19,290 අහ් සා නියෝ ඔයාලට පහසුවෙන් ගන්න පුලුවන් දෙයක් නොවෙයි. 307 00:31:19,290 --> 00:31:23,850 නපුරු ආත්මයක් වගේ නෙවෙයි, ඇය මිනිසෙකු වගේ හැංගිලා ඉන්නවා නම්, ඔයාට වෙනස හොයාගන්න බෑ නේ. 308 00:31:23,850 --> 00:31:28,790 ඇයගේ මනස පාලනය කර මනුස්සයෙකු වන්න පුලුවන්. 309 00:31:32,020 --> 00:31:37,590 ඒ යකැදුරාට මකරෙකු හා රජෙකු ආපහු අවදිකරන්න තරම් හැකියාවක් තියෙනවා. 310 00:31:37,590 --> 00:31:43,130 යමක් වැරදුනොත්, ඒක මුළු ලෝකයම උඩු යටිකුරු කිරීමක් වෙන්න පුලුවන්. 311 00:31:43,130 --> 00:31:45,800 එහෙනම් මා වන්ග්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. 312 00:31:46,510 --> 00:31:49,550 ඒක මගේ වැරැද්දක්ද? සෑම් ජෑන්ග් තමයි ඒක කළේ. 313 00:31:49,550 --> 00:31:51,610 ඇයි ඔයා සැම් ජැන්ග් ට වරද පටවන්නේ? 314 00:31:51,610 --> 00:31:55,960 ඔයා මාව නිදහස් කරපු විදිහටම තමයි ඒ යක්ෂයා නිදහස් කළේ. මා වන්ග්ට ලකුණු නැති වෙන්න ඕන. 315 00:31:55,960 --> 00:31:59,020 මගේ ලකුණු නැති කරන්නේ ඇයි! මම එයාලට කරන්න කියපු දේ ගැන ඔයාට කිසි තේරුමක් නෑ! 316 00:31:59,020 --> 00:32:04,590 මේක රණ්ඩ කරන්න වෙලාවක් නෙවෙයි. 317 00:32:04,590 --> 00:32:08,290 මොනව උනත්, මේ වියාපාරය පටන් ගත්තේ මා වන්ග්. 318 00:32:08,290 --> 00:32:11,370 ඉතින් අහ් සා නියෝ සොයාගන්න, මා වන්ග්. 319 00:32:16,980 --> 00:32:21,110 මගේ ලෙඩේ මර්දනය කරපු ඖෂධයේ අතුරු ආබාධ නිසා, 320 00:32:21,110 --> 00:32:24,630 මට තවමත් සනීපයක් නැහැ. 321 00:32:24,630 --> 00:32:28,170 මම ආපහු ජීවත් වෙන්න පටන් අරන් ලොකු කාලයක් ගියේ නැහැනේ. 322 00:32:29,580 --> 00:32:34,670 මම හිතන්නේ ඒක අමාරු වැඩක්. කරුණාකරලා මට විවේක කාලයක් දෙන්න. 323 00:32:34,670 --> 00:32:39,060 එහෙනම්, මහා ප්‍රාඥ ඔයා ඒ යක්ෂයාව අල්ලාගන්න. 324 00:32:40,590 --> 00:32:41,990 ඇයි මේක ආපහු රිදෙන්න ගන්නේ? 325 00:32:41,990 --> 00:32:43,440 මම මැරෙනවා!! 326 00:32:43,440 --> 00:32:45,440 මගේ හදවත රිදෙනවා කියලා ඔයාට තේරෙන්නේ නැද්ද. 327 00:32:45,440 --> 00:32:47,940 එදා ඉදන් මම තවමත් වේදනාවෙන් ඉන්නේ. 328 00:32:47,940 --> 00:32:50,270 මගේ හදවත. 329 00:32:50,270 --> 00:32:52,280 මට මේකට ප්‍රතිකාර ගන්න වෙයි වගේ. 330 00:32:52,280 --> 00:32:54,770 බලන්න. බලන්න. 331 00:32:54,770 --> 00:32:57,070 මේවා හුස්ම සුවද තලා. 332 00:32:57,070 --> 00:32:59,820 ඔයාට කැස්ස නැහැනේ. ඔයා හොදින්. 333 00:32:59,820 --> 00:33:02,190 ඔයාලා දෙන්නා! 334 00:33:02,190 --> 00:33:06,440 ඒක කරන්න මැලි වෙන එක ප්‍රමාණවත්. 335 00:33:08,320 --> 00:33:13,580 අහ් සා නියෝ ගැන මට ස්වර්ගයත් එක්ක සාකච්ඡා කරන්න වෙනවා. 336 00:33:20,130 --> 00:33:23,930 ඇයි ඔයා ආයෙමත් ඒක අවදි කලේ! මම පැහැදිලිවම ඔයාගෙන් ඇහුවේ! 337 00:33:23,930 --> 00:33:27,870 ඔයා මොකුත් ඒ ගැන කියන්නේ නෑ! හරකෙක් මේ තරම් නොසැලකිලිමත් වෙන්නේ කොහොමද. 338 00:33:27,870 --> 00:33:30,350 ඇත්තටම. 339 00:33:30,350 --> 00:33:32,120 නවත්වන්න! 340 00:33:32,120 --> 00:33:33,610 ඔයා මෝඩ ගවයෙක්! 341 00:33:33,610 --> 00:33:35,540 එපා! ඒක කරන්න එපා! 342 00:33:35,540 --> 00:33:38,090 - නවත්වනවා! - මෝඩ හරකෙක්. 343 00:33:38,090 --> 00:33:41,860 මගේ මෝඩ කම නිසා ඔහේව කිරිගරුඩ කන්දෙන් බේරා ගත්තා කියලා හිතුනේ නැද්ද? 344 00:33:41,860 --> 00:33:45,980 ඔහේ කෙලෙහෙගුණ දැන්නේ නැති මැරයෙක්. 345 00:33:48,280 --> 00:33:52,590 කොහොම ඔයා මෙච්චර අපිරිසිදු කෙනෙක් කියලා දැනගත්තා නම් සැම් ජැන්ග් ඔයාට කතා වත් කරන්නේ නැති වේවි. 346 00:33:52,590 --> 00:33:55,120 ඔයා තමයි පළවෙනියටම අපිරිසිදු කෙනා. 347 00:33:59,500 --> 00:34:02,340 කොහොම වුනත් අපිරිසිදු කම නවත්වා ගන්න ඒක හොද දෙයක්. මම ඒක අයින් කරන්නයි යන්නේ. 348 00:34:02,340 --> 00:34:04,950 එයා අවදි වුනේ සැම් ජැන්ග් ගේ ලේ නිසා. 349 00:34:04,950 --> 00:34:07,230 අහ් සා නියෝ සැම් ජැන්ග්ගේ පස්සෙයි යන්නේ. 350 00:34:07,230 --> 00:34:09,540 අවසානයේ ඒ ජරාව 351 00:34:09,540 --> 00:34:13,840 ඔයාටමයි පිරිසිදු කරන්න වෙන්නේ! කෙහෙල් වදුරා. 352 00:34:19,710 --> 00:34:22,280 කෙල ගහන එක නතර කරන්න! ඔයාගේ සිහිය විකල් වෙලාද! 353 00:34:29,660 --> 00:34:31,750 මේ ගහ... 354 00:34:33,280 --> 00:34:35,260 එයා මුද්‍රාවෙන් එළියට ඇවිල්ලද. 355 00:34:35,260 --> 00:34:39,950 නිළධාරී තුමියනී, ඔයා කල්පනා කරන්නේ මේ ඉඩම සල්ලි වලට ගන්නද? හොඳ තේරීමක්! 356 00:34:39,950 --> 00:34:41,650 මේ ඉඩමේ මිල වැඩිවෙලාද? 357 00:34:41,650 --> 00:34:46,360 අනිවා. මේ ඉඩම සම්පූර්ණයෙන්ම අයිති වෙන්නේ කොරියානු පදනමටයි. 358 00:34:46,360 --> 00:34:50,320 මේ මහාචාර්‍ය කන් දේ සොන්ග්. ඔහුගේ පවුල කොරියාවේ පදනමයි. 359 00:34:50,320 --> 00:34:54,100 ඔහු ඉතාමත් කීර්තිමත්, දත්ෂ, කඩවසම් පවුලක්. 360 00:34:54,100 --> 00:34:57,760 මගේ බිරිද කැමතිම මෙයාට තමයි. 361 00:34:57,760 --> 00:35:02,870 එයා ජනාධිපති වුනොත්, ඉචෙන් නගරය සුපිරිම තැනක් වේවි. 362 00:35:04,850 --> 00:35:07,010 ඉතින් ඔහු එහෙනම් පුදුම කෙනෙක්නේ. 363 00:35:17,450 --> 00:35:23,190 ඇයි ඒ කෙල්ල මේ පැත්ත බලන් ඉන්නේ? ඇයට කාරයක් කුළියට ගන්න ඕන වෙලාද? 364 00:35:23,190 --> 00:35:25,440 මට ගොඩක් බඩගිනියි... 365 00:35:26,380 --> 00:35:31,420 ඒ කෙල්ල ඉන්නවා. මම කොහොම කියන්නද? 366 00:35:41,444 --> 00:35:46,444 සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka 367 00:35:58,170 --> 00:36:00,330 කවුද මේවා එව්වේ? 368 00:36:10,720 --> 00:36:13,400 ජොනතන් ද මේවා එවලා තියෙන්නේ? 369 00:36:13,400 --> 00:36:15,150 මට හිතන්නේ ඒක ආදර හැගීමක් වගේ. 370 00:36:15,150 --> 00:36:18,720 මගේ යාලුවා, මගේ ජොනතන්. 371 00:36:18,720 --> 00:36:22,760 නිළධාරී තුමියනී, ඔයාට මල් වාස් එකක් ලැබිලා. ඒක මේසේ උඩින් තියන්න. 372 00:37:22,410 --> 00:37:24,540 ඒක සොරකම් කෙරුවේ කවදාද? 373 00:37:52,820 --> 00:37:54,720 රසයි. 374 00:39:01,690 --> 00:39:05,480 හියුන් ඔයා ඒක ගත්තද? 375 00:39:20,260 --> 00:39:22,010 මම මේ මලට කැමතියි. 376 00:39:23,330 --> 00:39:25,520 ඔහු කොහොමද ඒක දැනගත්තේ? 377 00:39:28,140 --> 00:39:32,640 සූ බෝ රී යන ගමනේ, ඔයා අවසානයේ තාවෝ බික්ෂුවක් බවට පත් වේවි. 378 00:39:32,640 --> 00:39:35,990 මම භික්ෂු තනතුර හොදින් තොරා ගත්තා නම්, මට ඒ වැඩ කරන්න පුළුවන්. 379 00:39:35,990 --> 00:39:38,230 මට විශ්වාසයි මම තවත් ලකුණු එකතු කරගන්නවා. 380 00:39:38,230 --> 00:39:43,730 එහෙනම් අද ඔයා කරන වැඩ ... ඔයා මනුස්සයෙකුට දේව දඩුවම් දෙන්නයි යන්නේ. 381 00:39:43,730 --> 00:39:45,110 පොලිස් වාර්තාව 382 00:39:45,110 --> 00:39:48,890 ඔහු වැරදි වැඩ කරලා. 383 00:39:48,890 --> 00:39:53,840 ඒ බව දැනුම් දුන්නත්, ස්වර්ගය කිසිම ඒක ගන්න ගන්නේ වත් නැහැලු. දේව දඩුවම් කියලා දෙයක් නැහැ. 384 00:39:53,840 --> 00:39:56,340 ඒත්, මේ දිනවල, දඩුවම් දෙනවා ඉතාමත්ම අඩුයි. 385 00:39:56,400 --> 00:40:03,500 මම දෙවිකෙනෙක් වුනහම, මම එයාලා පාලනය කරන්නයි යන්නේ. 386 00:40:05,450 --> 00:40:08,650 විපාකය තියෙන පුද්ගලයා මෙහාට ඇවිත්. 387 00:40:12,310 --> 00:40:15,400 කාලකණ්ණියා. 388 00:40:21,870 --> 00:40:23,750 සමාවෙන්න. 389 00:40:25,910 --> 00:40:29,450 තප්පරයකට ඔයාගේ ෆෝන් එක මට දෙනවාද? 390 00:40:29,450 --> 00:40:31,830 මොන මගුලකටද? 391 00:40:34,830 --> 00:40:36,410 මොන මගුලක්ද තමුසේ මේ කරන්නේ? 392 00:40:36,410 --> 00:40:40,040 තමුසේ ජෝ සේ පල්, තමුසේ මිනිස්සු 23,600 කට වංචා කළා. 393 00:40:40,040 --> 00:40:42,480 වොන් ට්‍රිලියන 1.35 ක් ගත්තා නේද? 394 00:40:42,500 --> 00:40:47,180 ඔහේ නිසා 99 දෙනෙක් සියි දිවි නසා ගත්තා වගේම, දරුවන් 2,600 ක් අනාත වුනා. 395 00:40:47,180 --> 00:40:50,560 ගෙවල් 7,856 ක් විනාශ කළා. 396 00:40:50,560 --> 00:40:56,190 තමුසෙට මිනිමරු අවජාතකයෙක් විදිහට දඩුවම් නොලැබී ඒ ගැන සතුටෙන් ඉන්නවා. 397 00:40:56,190 --> 00:41:04,790 ඉතින් අද තමයි එහේට ස්වර්ගයෙන් ඊට දඩුවම් ලැබෙන දවස‍. 398 00:41:08,530 --> 00:41:11,100 අද තමුසේ මෙතනින් බිමට වැටෙනවා, තමුසේ මැරෙන්නේ නෑ. 399 00:41:11,100 --> 00:41:13,520 ඔහේගේ ඇටකටු කැඩිලා ගියත් මැරෙන්නේ නෑ. 400 00:41:13,520 --> 00:41:16,050 දවස් 9ක් ඉදලා ජිවිතේ ආරක්ෂා කරගන්න පුලුවන්. 401 00:41:20,570 --> 00:41:25,050 ඔහේගේ ජීවිතයේ ඉතිරි කාලය ඒ වගේ ජීවත් වෙන්න. 402 00:41:25,050 --> 00:41:29,150 දැන් ඔහේ වැටෙන්න ඕන. 403 00:41:32,630 --> 00:41:36,450 මම වැරදියි. 404 00:41:36,450 --> 00:41:38,180 කරුණාකර මට මාව බේරගන්න. 405 00:41:38,180 --> 00:41:41,330 ඔහේ වගේ කෙනෙක්ව බේරා ගත්තොත්, 406 00:41:41,330 --> 00:41:44,860 ස්වර්ගයට කිසිම ඕන කමක් නැහැ. 407 00:41:44,860 --> 00:41:47,730 දැන්ම! පලයන්! 408 00:41:47,730 --> 00:41:49,980 මාව බේරාගන්න. 409 00:41:54,500 --> 00:41:57,140 අවජාතකයා. 410 00:42:02,790 --> 00:42:06,720 මා වන්ග්, ඔයා දඩුවම් කිරීමට පෙළබීම සතුටට කාරණයක්. 411 00:42:06,720 --> 00:42:10,980 මිනිස්සු වෙනුවෙන් ඒක හොද වැඩක්. 412 00:42:10,980 --> 00:42:13,340 මම දේවත්වයට පත්වෙනවා. 413 00:42:13,340 --> 00:42:17,980 මට මිනිසුන්ට උපකාර කරන්න නිල වශයෙන් සම්බන්ධ වෙන්න පුලුවන්. 414 00:42:49,840 --> 00:42:51,620 ඒ ගැහැණු කෙනා 415 00:42:53,970 --> 00:42:57,130 කොහේ හරි ලෝකයක ඇය ඉපදිලාද? 416 00:43:04,300 --> 00:43:09,800 ඒ කාන්තාව.... මොන ලෝකයේද ඉපදිලා ඉන්නේ? 417 00:43:13,870 --> 00:43:15,460 නා චල් 418 00:43:15,460 --> 00:43:17,670 ඔයාට බැහැ, මා වන්ග්. 419 00:43:17,670 --> 00:43:20,750 ඔයාට ඒකට සම්බන්ධ වෙන්න බැහැ කියලා ඔයා දන්නවා. 420 00:43:20,750 --> 00:43:23,230 යක්ෂයෙක් මැදිහත් වුනත්, ඒ ඛේදජනක මරණය නවත්වන්න බෑ. 421 00:43:23,230 --> 00:43:26,180 එතකොට ඊලඟ ජීවිතය තවත් දරුණු අතට හැරෙන්න පුලුවන්. 422 00:44:01,040 --> 00:44:03,230 ඔයා ආවද, සභාපති තුමියනී. 423 00:44:03,300 --> 00:44:05,760 මම ආපහු ආවා. ඔයා මහන්සිවෙලා වැඩ කළා යුන් ජී. 424 00:44:05,800 --> 00:44:08,100 හොදයි. මහන්සි වෙලා වැඩ කරන්න. 425 00:44:55,410 --> 00:44:57,220 ඔයා කවුද? 426 00:45:00,080 --> 00:45:04,010 - මේ බු ජා නේ. - මා වන්ග්. 427 00:45:07,020 --> 00:45:09,730 ඇයි ඔයා මෙහාට ආවේ? 428 00:45:09,730 --> 00:45:11,570 මට ශක්ති පබළු ටිකක් ඕන කරනවා. 429 00:45:11,570 --> 00:45:15,340 ඔයා උස තැනකින් වැටුනා කියලා මට ආරංචි වුනා. 430 00:45:15,340 --> 00:45:17,230 මේ පබළු ගෙනියන්න. 431 00:45:17,230 --> 00:45:19,590 බොහොම ස්තූතියි, මා වන්ග්. 432 00:45:24,460 --> 00:45:27,910 ඔයා මේ ලස්සන කෙනාව හොයා ගත්තද? 433 00:45:30,480 --> 00:45:36,980 මම එයා ගැන හැමදෙයක්ම ඔයාට කිව්වා. 434 00:45:36,980 --> 00:45:39,710 ඇත්තටම, අද 435 00:45:41,720 --> 00:45:45,080 මම ඇයව දකින්න ඇති. 436 00:45:45,080 --> 00:45:50,310 මේ ජීවිතයේදීත් ඇයට අඩන්න සිද්ධ වෙලා. 437 00:45:52,400 --> 00:45:58,000 ඔයා කිව්වා ඇයගේ ජීවිතයට ඔයාට අතගහන්න බෑ කියලා. 438 00:46:01,120 --> 00:46:02,730 ඒක හරි. 439 00:46:05,130 --> 00:46:11,090 මම ඔයාට උදව් කරන්නද? 440 00:46:11,090 --> 00:46:16,520 මම මනුස්සයෙකු නෙවෙයි, ගොබ්ලින් හා අවතාරයකුත් නෙවෙයි. 441 00:46:16,520 --> 00:46:22,120 මම ඒ වගේ වෙනවා නම්, ස්වර්ගය ඒ ගැන දැන නොගනීවිද? 442 00:46:22,120 --> 00:46:28,910 ඔයාට කොහොමද ඒ වගේ අදහසක් ආවේ? 443 00:46:28,910 --> 00:46:33,660 මම ඔයාට කිව්වා ඔයා වෙනුවෙන් යමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා කියලා. 444 00:46:35,750 --> 00:46:41,160 කොහොම උනත්, ස්වර්ගය රැවැට්ටීම ලේසි නැහැ. 445 00:46:42,870 --> 00:46:45,070 මට දැන් පරක්කු වෙලා. 446 00:46:45,070 --> 00:46:48,250 එහෙනම්, දැන් කරුණාකරලා නිදහසේ ඉන්න. 447 00:47:06,740 --> 00:47:10,180 මා වන්ග් මට ශක්ති පබළු දුන්නා. 448 00:47:12,790 --> 00:47:14,460 බූ ජා? 449 00:47:17,070 --> 00:47:20,430 ඔයාගෙන් අමුතු සුවදක් එනවා. 450 00:47:25,720 --> 00:47:30,950 කුණු ගද හමන නිසා සුවද වෙනස් කළා. 451 00:47:30,950 --> 00:47:34,940 ඒක රෝස මල් සුවදක්. ඒක නරක නැහැ. 452 00:47:48,060 --> 00:47:52,210 බූ ජා! ඔයා කොහෙද ගියේ? 453 00:47:52,210 --> 00:47:56,760 ඔයා යනවනම් කියලා යන්න තිබුනා, ඔයා කොහාටද අතුරුදහන් වුනේ? 454 00:47:57,670 --> 00:48:01,820 ඌරෝ, අපි දැන් කපල් පොටෝ එකක් ගමු මේ දැන්ම. 455 00:48:01,820 --> 00:48:05,880 ඔයා මේ වගේ හැසිරුනොත් අපි දෙන්නාගේ වෙන් වෙන ලිපියක් දකින්න බැරි වේවි! 456 00:48:05,880 --> 00:48:07,780 ඇයි ඔයා! 457 00:48:09,060 --> 00:48:14,710 මගේ වැඩ ඉවර වුන ගමන්ම මම ගෙදර එනවා. ඒ නිසා ගෙදර යන්න. තේරුනාද? 458 00:48:27,490 --> 00:48:30,830 මේ බූ ජා ගැහැණු ලමයා ගොඩක් ආදරේ කළා. 459 00:48:31,930 --> 00:48:35,060 ඒත්, මේ යක්ෂණිය වෙනුවට, 460 00:48:35,060 --> 00:48:38,150 සැම් ජැන්ග් ගේ ශරීරය සොරකම් කිරීම වඩාත් හොදයි. 461 00:48:47,000 --> 00:48:49,260 ඒ සු නෝ ගුං. 462 00:48:49,260 --> 00:48:51,660 හේයි, පිල්ලි ලමයා! 463 00:48:52,310 --> 00:48:54,550 - සු නෝ ගුං අයියේ. - ඔයා මා වන්ග් හමුවෙලා ආපහු යනවාද? 464 00:48:54,550 --> 00:48:57,670 ඔව්. එයා මට ශක්ති පබළු දුන්නා. 465 00:48:58,630 --> 00:49:00,040 එයා එහෙම කළා? 466 00:49:03,000 --> 00:49:04,160 මොකද වුනේ? 467 00:49:04,160 --> 00:49:08,370 මම හිතන්නේ කළින් හිටිය ගැහැණු ලමයා මම හොදට ධෛර්‍යමත් කරලා වගේ. 468 00:49:08,370 --> 00:49:13,930 ඔයාට සමර විට ශක්ති පබළු ඕන නැතුව ඇති. ඒවා මට දෙන්න. 469 00:49:13,930 --> 00:49:19,560 ඒක සුඛෝපභෝගී කාමරයක්. අඩුම තරමේ ඔයා මට යමක් ගෙවන්න හරි ඕනේ නේද?, මම යනවා. 470 00:49:36,080 --> 00:49:38,600 මම යන ගමන් ඒක ගත්තා. 471 00:49:39,910 --> 00:49:44,760 ඔයා මල් වලට කැමතිය නේද? ඔයාට මලක් වගේ අතුරුදහන් වෙන්න ඕන කිව්වනේ. 472 00:49:47,390 --> 00:49:48,820 ඔව්. මම කිව්වා. 473 00:49:48,820 --> 00:49:53,370 මට විශ්වාසයි මම ඔයාගේ ලස්සනට ගිනි තියන්නයි යන්නේ. 474 00:49:53,370 --> 00:49:54,970 ජින් බු ජා. 475 00:49:58,970 --> 00:50:01,560 ඔයා දැන් ජින් බු ජා නෙවෙයි නේද? 476 00:50:04,450 --> 00:50:07,930 ජොන් සේරා. ජොන් සෙරා තමයි. 477 00:50:07,930 --> 00:50:11,060 - ඔව්. - මම ඊලඟ වතාවේ ඔයාට ගිනිතියන්නම්. 478 00:50:19,010 --> 00:50:22,570 මහා ප්‍රාඥ, ස්වර්ගයට සමාන, සු නෝ ගුං. 479 00:50:22,570 --> 00:50:27,820 මම සැම් ජැන්ග් වුනොත්, ඔහු මගේ. 480 00:50:31,980 --> 00:50:35,350 මා වන්ග්! මා වන්ග්! 481 00:50:35,350 --> 00:50:38,020 මොකද එයාට වෙලා තියෙන්නේ? 482 00:50:38,020 --> 00:50:41,340 ඔයාද මේක කළේ? ඔයා කළා නේද. එයා කිව්වා ඔයාව හමුවුනා කියලා. 483 00:50:42,110 --> 00:50:45,360 - මොකද්ද? - ඔයා දන්නේ නැද්ද? ඔයයි දීලා තියෙන්නේ. 484 00:50:45,360 --> 00:50:46,980 කාටද? 485 00:50:46,980 --> 00:50:50,720 බු ජා ගේ ශරීරයේ හැංගිලා ඉන්න යකැදුරාට. 486 00:50:52,030 --> 00:50:54,460 ඒ බූ ජා නෙවෙයිද? 487 00:50:54,460 --> 00:50:58,870 ඔයාගේ ශක්තිය අඩු වෙනකොට, කෙනෙක් අදුනාගන්නවත් බැහැ. මා වන්ග් ඒ ජින් බු ජා නෙවෙයි. 488 00:50:58,870 --> 00:51:01,310 එතකොට ජින් බුජා වෙනුවට, 489 00:51:01,310 --> 00:51:03,980 - හිටියේ ඒ යකැදුරාද? - ඔව්. අහ් සා නියෝ. 490 00:51:03,980 --> 00:51:05,750 අහ් සා නියෝ? 491 00:51:06,950 --> 00:51:09,710 ඇයි එයා මෙතනට ආවේ? 492 00:51:09,710 --> 00:51:12,850 බූ ජා ඇපේට තියලා ඒක ගන්න ඕන කරන්නේ ඇයි? 493 00:51:15,100 --> 00:51:17,410 මේක... 494 00:51:17,410 --> 00:51:21,670 මම වෙහෙස වෙලා ඉන්න නිසා, ඒක මට විසදන්න බෑ. 495 00:51:21,670 --> 00:51:25,950 ඉතින්, අහ් සා නියෝට ඔයා මොකද කළේ? ඔයා එයාව අල්ලා ගත්තා නේද? 496 00:51:25,950 --> 00:51:28,050 - මම එයාට යන්න ඉඩ දුන්නා. - මොකක්? 497 00:51:28,050 --> 00:51:29,930 ඔයා ඇයව දැනටමත් හදුනාගෙන නේද ඉන්නේ? 498 00:51:29,930 --> 00:51:35,890 ඇයි මම ඒක තනිවම කරන්නේ? එයා කළු ගලක් වගේ නම් පේන්නේ නෑ. අපි ඒක එකට කරමු! 499 00:51:35,890 --> 00:51:40,940 දැන්ම නම් මට ඒක කරන්න තරම් ශක්තියක් නැහැ. ඔයාම අල්ලා ගන්නකෝ. 500 00:51:40,940 --> 00:51:44,830 ඔයා මෙහෙම කරන්නේ කොහොමද? මගේ හදවත ආපහු රිදෙනවා. මම බෙහෙත් ගන්න එළියට යනවා. 501 00:51:44,830 --> 00:51:47,850 හොදයි! හොදයි! 502 00:51:48,710 --> 00:51:53,430 අපි රණ්ඩු කරනවා වෙනුවට, අපි වැඩ බෙදා ගෙන කරමු. 503 00:51:53,430 --> 00:51:57,730 මම ඇයව අල්ලා ගන්නම්, ඔයා ඇයට මුද්‍රා තියන්න. 504 00:51:57,730 --> 00:52:03,030 ඇය ගහෙන් පිටතට එන නිසා, එතන පරික්ෂාවෙන් ඉන්න. 505 00:52:03,030 --> 00:52:04,660 හරි. 506 00:52:08,690 --> 00:52:11,340 ඒත්, මා වන්ග් 507 00:52:11,340 --> 00:52:14,940 ඔයාට ඒක පාරක් ඇයව බලන්න හිතෙන්නේ නැදිද? 508 00:52:19,200 --> 00:52:22,790 ඔයා ඇයත් එක්ක නිශ්ෂබ්දතාවයකින් නෙවෙයි නේද හිටියේ? 509 00:52:24,540 --> 00:52:27,440 ඇය ශක්ති පබළු ඇරගෙන ගියා. 510 00:52:27,440 --> 00:52:29,770 ඒ ගැන නෙවෙයි මම ඇහුවේ. 511 00:52:29,770 --> 00:52:34,160 මම යන්නේ නෑ! ඔයා හිතනවාද මම ඔයා වගේ මැරයෙක් කියලා? 512 00:52:34,160 --> 00:52:37,720 ඔයා හිතන්නේ හැම දෙනාම ඔයා වගේ කියල. 513 00:52:48,830 --> 00:52:51,750 අහ් සා නියොගේ යෝජනාවලට 514 00:52:52,810 --> 00:52:55,460 ඇත්තටම ආසා හිතෙනවා. 515 00:52:56,590 --> 00:52:59,740 මම ඔයාට උදව් කරන්නද? 516 00:53:00,390 --> 00:53:02,770 මා වන්ග් ඔයා වෙනුවෙන්? 517 00:53:04,580 --> 00:53:08,410 ඒක ජින් බු ජා කිව්ව නිසා මම ඒක ගණන් ගත්තේ නෑ. 518 00:53:08,410 --> 00:53:13,640 අතිවිශාල බලයක් තියෙන යකැදුරා මට උදව් කරනවා නම් ඒක ටිකක් වෙනස් කතාවක්. 519 00:53:20,780 --> 00:53:25,350 සු නෝ ගුං ඇයව ආකර්ශනය කරගන්න කලින් ඔයා ඇයව ඔයාගේ පැත්තද පොළබව ගන්න ඕන. 520 00:53:25,350 --> 00:53:31,380 ඔව්. අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. 521 00:53:31,380 --> 00:53:33,990 ඒ නිසා වෙනත් කොන්ත්රාත්තුවක් සූදානම් කරන්න. 522 00:53:39,940 --> 00:53:41,760 ඔයා ආපහු ඇමෙරිකාවට යනවාද? 523 00:53:41,760 --> 00:53:45,340 ඔව්. මම හෙට යනවා. 524 00:53:45,340 --> 00:53:48,700 මගේ චිත්‍රපටය ප්‍රසිද්ධ වුනාම මම ඔයාට සිනේමා උළෙලට ආරාධනා කරන්නම්. 525 00:53:48,700 --> 00:53:50,630 බොහොම ස්තූතියි. 526 00:53:50,630 --> 00:53:55,810 රෝස මල් එව්වට ස්තූතියි. 527 00:53:59,060 --> 00:54:00,700 රෝස මල්? 528 00:54:01,610 --> 00:54:06,400 රෝස මල් එව්වේ ඔයා නෙවෙයිද? 529 00:54:06,400 --> 00:54:09,640 මම ඔයාට වෙනම තෑග්ගක් සූදානම් කළා. 530 00:54:26,470 --> 00:54:31,270 මේ මාලයේ නම “ප්‍රීතිමත් අවසානය." මගේ චිත්‍රපටයේ අවසානය වගේ. 531 00:54:31,270 --> 00:54:33,970 නිර්භීත කුඩා ගැහැණු ළමයෙක් ප්‍රීතිමත් අවසානයක්. 532 00:54:34,790 --> 00:54:39,280 සොන් මී. ඒ නිසා මම ඔබ හා ඔබේ සුරංගනා කතාව සතුටින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා, 533 00:54:53,930 --> 00:54:58,620 ප්‍රීතිමත් අවසානය? ඒක ස්වර්ගයට සමානයි වගේ. 534 00:55:03,780 --> 00:55:07,900 ඒක කොහෙද ගියේ? 535 00:55:09,960 --> 00:55:12,790 ඒ සීනුව එක පාරක් ඇහිලා අතුරුදහන් වෙනවද? 536 00:55:14,170 --> 00:55:17,730 ඒක සු නෝ ගුං ට පෙන්වන්න මට බැරි වුනා. 537 00:55:18,810 --> 00:55:23,500 සැම් ජැන්ග්ට ඇහුණේ මරණයේ සීනුවේ හඩයි. 538 00:55:23,500 --> 00:55:26,660 ඇය හිතන්නේ ඒක ආදරයේ සීනුවේ හඩ කියලා. 539 00:55:29,370 --> 00:55:32,290 ඇයට කියන්න එපා. ඇයටම ඒක වටහගන්න ඉඩ දෙන්න. 540 00:55:32,290 --> 00:55:36,700 හොදයි. ඒක නිසා එයා සතුටෙන් ඉන්නේ. 541 00:55:36,700 --> 00:55:40,950 මරණය, ඝාතනය හරිම දුකයි. 542 00:55:40,950 --> 00:55:46,340 ගොඩක් කල් දුක්වෙන්න වෙයි කියලා කල්තියාම දැන ගෙන හිටියා. 543 00:55:48,470 --> 00:55:51,450 බූ ජා අද මෙහේ ආවද? 544 00:55:51,450 --> 00:55:55,570 ඔව්. ටික වෙලාවකට ඉස්සරවෙලා. එයා ලිෆ්ස්ටික් ටිකක් අරගෙන ගියා. 545 00:55:55,570 --> 00:55:59,850 ඇය රෝස පාට ලිෆිස්ටික් වලට කැමතියි කිව්ව නිසා මම ඒයට එකක් දුන්නා. 546 00:56:01,000 --> 00:56:03,230 ඒ වගේ කපටි නරියෙක්. 547 00:56:03,230 --> 00:56:05,960 නරියෙක්? මමද? 548 00:56:05,960 --> 00:56:09,350 නෑ. 549 00:56:09,350 --> 00:56:12,390 ඔයා යකැදුරා ගැන මොකුත් දන්නවාද? 550 00:56:12,390 --> 00:56:18,770 මම තාවෝ සුරංගනා කතාවකින් ආව නිසා මම හිතන්නේ මම යමක් දන්නවා ඇති, ඒත මම දන්නේ නෑ. 551 00:56:18,770 --> 00:56:20,240 යකැදුරා ආවහම, 552 00:56:20,240 --> 00:56:25,350 - ඔයාට සමීපම කෙනෙක් වෙන්න බැරිද? - කවුද? 553 00:56:25,350 --> 00:56:29,720 සැම් ජැන්ග්. සැම් ජැන්ග් කියන්නේත් යම් විදිහක යැකැදුරෙක් තමයි. 554 00:56:29,720 --> 00:56:33,800 ඇය මනුස්සයෙක්, නමුත් ආත්මික ලොකයට සම්බන්ධ දේවල් කරන්න ඇයට පුලුවන්. 555 00:56:33,800 --> 00:56:35,750 එහෙමද. 556 00:56:38,360 --> 00:56:42,200 එහෙනම් ඒ යැකැදුරා සැම් ජැන්ග්ට තමයි මාන බලන්නේ. 557 00:56:44,620 --> 00:56:47,980 මම දකින විදිහට, මස් කන එක ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි. 558 00:56:47,980 --> 00:56:52,810 බු ජා, ඔයා මස් වලට කැමති නැහැ නේද? 559 00:56:53,570 --> 00:56:58,170 දරුණු විදිහට තුවාල වුන නිසා මට මේවා කන්න ඕන කියලා හිතුනා. 560 00:56:59,340 --> 00:57:04,040 අයියා ඔයාව සුරොම්දොන්වලදී සනීප කළාද? 561 00:57:04,040 --> 00:57:05,720 ඔව්. 562 00:57:12,230 --> 00:57:17,140 බූ ජා, ඔයා මුලින්ම කෑවේ දකුණු අතින් නේද? 563 00:57:25,030 --> 00:57:26,700 සා ඕ ජොන්ග්. 564 00:57:27,900 --> 00:57:30,770 මම කෑවේ වම් අතින් නෙවෙයිද? 565 00:57:40,940 --> 00:57:46,620 අහ්, ඔව් ඒක හරි. ඔයා කෑවේ වම් අතින් තමයි. 566 00:57:47,640 --> 00:57:49,510 මම තව මස් ඔයාට හදලා දෙන්නම්. 567 00:57:49,510 --> 00:57:51,750 බොහොම ස්තූතියි. 568 00:57:51,750 --> 00:57:55,670 සා ඕ ජොන්ග්, ඔයාට අක්කා කැමති කෑමක් හදන්න පුලුවන්ද? 569 00:57:55,670 --> 00:57:58,530 මට ඇයව බලන්න ඕන. 570 00:58:04,740 --> 00:58:06,630 ඔයාට මොනවද මේ මිනී පෙට්ටියට කරන්න ඕනේ? 571 00:58:06,630 --> 00:58:12,230 ඒක විසි කරන්න. සැලසුම් කරපු විදිහටම ඒක මුහුදට විසි කරන්න. 572 00:58:25,430 --> 00:58:27,320 රෝස. 573 00:58:30,540 --> 00:58:32,820 තවමත් ඒක සුවදයි. 574 00:58:36,690 --> 00:58:38,800 ඒක මැරිලා නැද්ද? 575 00:58:40,100 --> 00:58:42,490 මම කිව්වේ ගහ යටින් ගත්ත මිනී පෙට්ටිය ගැනයි. 576 00:58:42,490 --> 00:58:46,960 ඒක හරි.ගහේ මුල් වල මිනි පෙට්ටියක් වගේ එකක් එතිලා තිබුනා තමයි. 577 00:58:46,960 --> 00:58:50,240 එහෙනම් ඒ කළු ගල් මිනී පෙට්ටිය දැන් කොහේද? 578 00:58:50,240 --> 00:58:54,360 ඒ ගැන ආරංචි වෙන නිසා ගබඩාවේ හංගලා තිව්වා. 579 00:59:01,390 --> 00:59:04,300 තවමත් රෝස මල් සුවද එනවා. 580 00:59:04,300 --> 00:59:07,400 ඒ කියපු විදිහට මේ කතාව අත්තක් තමයි. 581 00:59:07,400 --> 00:59:10,150 එයාලා දැනටමත් ඒක විසි කරලා. 582 00:59:10,150 --> 00:59:13,630 නැත්නම් ඒක වෙන තැනකට අරගෙන යන්න ඇති. 583 00:59:13,630 --> 00:59:17,510 අහ් සා නියෝ ඇවිත් තියෙන්නේ ඒ මිනී පෙට්ටියෙන්ද? 584 00:59:17,510 --> 00:59:21,340 ඔයා කිව්වේ කොරියානු පදනමේ කන්ග් දේ සොන්ග් කියලා නේද? 585 00:59:21,340 --> 00:59:26,600 කෙනෙකු රජෙකු කරන්න ඒ යැකැදුරාට පුලුවන් කියලා ඔහු දැනගන්න ඇති. 586 00:59:27,250 --> 00:59:30,770 ඉතින් එයා ඒ මිනී පෙට්ටිය අරගෙන ගියා. 587 00:59:51,860 --> 00:59:58,330 මම හිතන්නේ ඒ කාන්තාව අපහු එයි කියලයි. 588 00:59:58,330 --> 01:00:01,120 මම ඔයාව බලන්න ආවා, අක්කේ. 589 01:00:01,120 --> 01:00:03,280 බූ ජා, ඔයා ගොඩක් හොදින්. 590 01:00:03,280 --> 01:00:08,210 සා ඕ ජොන් ඔයා වෙනුවෙන් මේවා හැදුවේ. 591 01:00:08,210 --> 01:00:10,050 ගොඩක් ස්තූතියි. 592 01:00:10,050 --> 01:00:12,550 මේ රෝස මල්. 593 01:00:12,550 --> 01:00:13,980 ඒවා හරිම ලස්සනයි. 594 01:00:13,980 --> 01:00:15,370 යමු අපි එකට කමු. 595 01:00:15,370 --> 01:00:17,600 එන්න. 596 01:00:38,770 --> 01:00:42,410 ඔයා ලඟ නෙළුම් මල් සුවදයි. 597 01:00:42,410 --> 01:00:45,010 ඔව්. මගේ ලේ වල තමයි ඒ. 598 01:00:45,010 --> 01:00:48,090 ඔයා ලඟ තියෙන්නේ මගේ ලේ තමයි. 599 01:00:48,090 --> 01:00:53,190 ඔව්. මාව අවදි කරේ සැම් ජැන්ග් තමයි. 600 01:00:56,040 --> 01:00:59,240 සු නෝ ගුං මෙතන නැද්ද? 601 01:00:59,240 --> 01:01:03,980 ඔව්. මේ දවස් වල එයාට ටිකක් කරදර වැඩියි. 602 01:01:03,980 --> 01:01:07,070 අවංකවම, ඔයා වැටුන වෙලාවේ එයාට ටිකක් රිදුනා. 603 01:01:07,070 --> 01:01:11,110 මම දන්නවා. එයාට වේදනාවක් දැනුනේ අක්කා නිසා නේද? 604 01:01:13,490 --> 01:01:15,830 මොකද ඔයා එයාට කතා කළා. 605 01:01:17,930 --> 01:01:20,460 එහෙන්ම ඔයා එයාට කතා කරන්න එපා. 606 01:01:20,460 --> 01:01:22,910 එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. 607 01:01:24,640 --> 01:01:25,820 මම දන්නවා. 608 01:01:25,820 --> 01:01:30,000 මම සු නෝ ගුං ට කතා කරන්නේ නෑ. 609 01:01:30,000 --> 01:01:33,020 ඔයා කිසිම දෙයක් කරන්න බැහැ නේද? 610 01:01:41,680 --> 01:01:45,080 ඔයාව ආරක්ෂා කරන්නේ මහා ප්‍රාඥයි. 611 01:01:45,080 --> 01:01:48,470 ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ඔයාට හිතන්නේ නැදිද? 612 01:01:48,470 --> 01:01:50,500 මොන හැකියාවද? 613 01:01:59,600 --> 01:02:03,400 - සු නෝ ගුං. - ඔයාලා එකට කෑමක් කන්න දේන හැදුවේ? 614 01:02:03,400 --> 01:02:08,250 මේ කාලයේම මම ඔයාට කොච්චර සැප දුන්නද? ඔයා මටත් නොකියා ඕ ජොන්ගේ කෑම මෙහාට ගෙනාවා. 615 01:02:08,250 --> 01:02:10,540 මුලින්ම ඔයාට මට කතා කරන්න තිබුනා. 616 01:02:10,540 --> 01:02:14,990 එහෙනම්, ඔයාලා දෙන්නා කන්න. 617 01:02:17,150 --> 01:02:19,600 කොහේද යන්නේ? මෙහාට එන්න. 618 01:02:19,600 --> 01:02:21,370 මෙහාට එන්න. 619 01:02:22,270 --> 01:02:24,170 මෙතනින් ඉදගන්න.‍ 620 01:02:37,460 --> 01:02:39,620 ඇයි ඔයා ඒ මල් විසි කළේ? 621 01:02:39,620 --> 01:02:41,740 ඔයා මගේ කාර්‍යාලට එන හැම මලක්ම විසි කරනවා. 622 01:02:41,740 --> 01:02:43,760 - ඔව්. - ඇයි? 623 01:02:43,760 --> 01:02:46,210 ඔයා දැනටමත් මේ වගේ ලස්සනයි. මොකටද තවත් මල්? 624 01:02:46,210 --> 01:02:49,200 මට තවත් මල් ඕන නෑ. 625 01:02:49,200 --> 01:02:51,150 ඒ වගේ මල් හරිම බයානකයි. 626 01:02:51,150 --> 01:02:52,590 මොකක්? 627 01:02:59,480 --> 01:03:01,840 මම ඔයාට කිව්වා නේද කිසිම වෙදනාවක් දෙන්නේ නෑ කියලා. 628 01:03:05,140 --> 01:03:06,920 මට ඒක අමතක වුනා. 629 01:03:06,920 --> 01:03:08,790 තුවාල කරගන්න එපා. 630 01:03:08,790 --> 01:03:12,350 මම තවමත් හිතනවා මේ කැළල තිබුනත් ඔයා ලස්සනයි කියලා. ඒක මාව අවුලු කරනවා. 631 01:03:37,050 --> 01:03:40,030 මම තවත් බලා ඉන්න ඕන නැහැ වගේ. 632 01:03:40,030 --> 01:03:41,760 මොකක්? 633 01:03:41,760 --> 01:03:45,640 මොකක් හරි. නරක ගොනෙක්. 634 01:03:46,930 --> 01:03:49,470 අපිට කන් දේ සොන්ග් ගේ මිනීපෙට්ටිය හොයා ගන්න ඕන නම්, 635 01:03:49,470 --> 01:03:53,380 මට ඔයාගේ පැවැත්ම හෙළි කරන්න වෙනාව. 636 01:03:53,380 --> 01:03:55,980 ඇය ඒ වගේ අවධානමක් ගන්නේ? 637 01:03:55,980 --> 01:03:59,560 මම මිනීපෙට්ටිය හොයා ගන්න සැලසුම් කරනවා. 638 01:03:59,560 --> 01:04:01,530 සු නෝ ගුං ඔයා වෙනුවෙන් බලාගෙන ඉදීවි. 639 01:04:01,530 --> 01:04:06,120 ඔහු අහ් සා නියෝ අල්ලා ගත්තට පස්සේ ඇයත් එක්ක සටන් කරනත් යයි. 640 01:04:06,120 --> 01:04:08,660 මම හිතන්නේ සැම් ජැන්ග් ගේ නිවසේ ඒ සටන යන එක ගොඩක් භයානකයි. 641 01:04:08,660 --> 01:04:10,810 ඒ නිසා ඔහු සුරොම්දොන්ග් වලට යවන්න වෙනවා. 642 01:04:10,810 --> 01:04:13,500 ඔවුන් දෙදෙනා සටන් කරලා එළියට ආවහම, 643 01:04:14,250 --> 01:04:19,240 අපිට අහ් සා නියෝ ඕන කරන්නේ මොකටද කියලා කියා දෙන්නම්. 644 01:04:20,350 --> 01:04:22,820 මා වන්ග්, ඔයා ඇත්තටම දක්ෂයි. 645 01:04:22,820 --> 01:04:31,320 ඒත්, ඇත්තටම ඒ යැකැදුරාට මොකද්ද ඇත්තටම ඕන කරලා තියෙන්නේ? 646 01:04:43,980 --> 01:04:46,540 - මගෙත් එක්ක එන්න. - කොහාටද? 647 01:04:46,540 --> 01:04:48,510 - සුරොම්දොන්ග් වලට. - ඔයාගේ ගෙදරටද? 648 01:04:48,510 --> 01:04:50,010 ඔව්. 649 01:04:51,010 --> 01:04:53,070 මම කිව්වා මම ඔයාට ගිනිතියනවා කියලා. 650 01:04:53,070 --> 01:04:55,840 ඒත් ඒක තවදුරටත් ඕන වෙන්නේ නෑ. 651 01:04:55,840 --> 01:05:01,090 නෑ. මට හිතන්නේ මට ඔයාව පුස්සන්න ඕන කියලා. 652 01:05:04,700 --> 01:05:06,700 ඉක්මණට යමු. 653 01:05:10,180 --> 01:05:13,640 කන්න. මම සුරොම්දොන්ග් වලට ගිහින් වයින් බෝතලයක් අරන් එන්නම්. 654 01:05:13,640 --> 01:05:16,170 වයින්? මගේ ගෙදර වයින් තියෙනවා. 655 01:05:16,170 --> 01:05:21,900 නෑ, මම ඇත්තටම ඔයාට හොද වයින් බෝතලයක් ගෙනත් දෙන්නයි කැමති. 656 01:05:21,900 --> 01:05:23,210 ඔයා ජින් බු ජත් එක්කන් යනවද? 657 01:05:23,210 --> 01:05:28,390 ඔව්. බූජා එදා සුරොම්දොන්ග් වලා ආවා. 658 01:05:28,390 --> 01:05:29,930 නේද? 659 01:05:29,930 --> 01:05:31,370 ඔව්. 660 01:05:32,010 --> 01:05:34,680 - ගිහින් එන්නම්. - හොදයි. 662 01:05:49,780 --> 01:05:53,730 මේ කෑම සීතලත් වෙලා. ඇයි එයාලා තාමත් නැත්තේ? 663 01:05:55,520 --> 01:05:57,320 මම එයාට කතා කරන්නද? 664 01:06:05,780 --> 01:06:09,740 මා වන්ග්, ඇයි ඔයා මෙහේ? 665 01:06:14,550 --> 01:06:18,020 - මම ආවේ ඔයාව නවත්තන්නයි. - මොකක්? 666 01:06:18,020 --> 01:06:21,820 සැම් ජැන්ග්, අද රෑට සු නෝ ගුං ට කතා කරන්න එපා. 667 01:06:21,820 --> 01:06:28,500 අද රෑට සු නෝ ගුං ට කරන්න වැදගත් වැඩක් තියෙනවා. 668 01:06:40,800 --> 01:06:42,370 අපි මෙහාට ආවේ සටන් කරන්නද? 669 01:06:42,370 --> 01:06:43,860 ඔයාට පිස්සද? 670 01:06:43,860 --> 01:06:47,130 මෙතන වටිනා කියන වයින් බෝතල් තියෙනවා. ඉතින් ඇයි අපි සටන් කරන්නේ? 671 01:06:56,030 --> 01:07:00,230 - ඔයා ආසානියෝ නේද? - ඔව්, මහා ප්‍රාඥ සු නෝ ගුං. 672 01:07:00,230 --> 01:07:03,970 ඔයා අවුරුදු 1000කට පස්සේ අවදිවෙලා ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නවා වගෙයි. 673 01:07:03,970 --> 01:07:06,120 මට ඔයාව නවත්වන්න ඕන නෑ. 674 01:07:07,960 --> 01:07:10,660 ඔයා කැමති දේ කරන එක මා වන්ග්ට බාධාවක්. 675 01:07:10,660 --> 01:07:13,330 ඔහු ඔයාගේ මිනී පෙට්ටිය හොයන්න ගියා. 676 01:07:13,330 --> 01:07:17,130 මම මෙහෙම කිව්වා කියලා ඔයා මා වන්ග්ට කියන්න යන්න එපා. 677 01:07:17,130 --> 01:07:23,500 ඔයාට ඇත්තටම මා නවත්වන්න ඕන නැද්ද? 678 01:07:24,280 --> 01:07:26,170 ඔයාට මොනවද ඕන? 679 01:07:26,170 --> 01:07:27,700 මට පුලුවන් දේ කරන්න ඕන. 680 01:07:27,700 --> 01:07:29,880 ඔයාට මොනවද කරන්න පුලුවන්? 681 01:07:35,600 --> 01:07:39,720 මට ඕන සැම් ජැන්ග් වෙන්නයි. 682 01:07:41,620 --> 01:07:45,030 මට ඔයාවත් ඕන කරනවා. 683 01:07:58,390 --> 01:08:03,270 සු නෝ ගුං, දැන් පටන් මාව ආරක්ෂා කරන්න. 684 01:08:07,600 --> 01:08:10,900 මම මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි වගේ. 685 01:08:12,300 --> 01:08:19,780 ඒක මට කරන්න බැරි දෙයක් වගේ. 686 01:08:54,740 --> 01:09:00,480 මට ආත්ම පාලනය කරන්න පුලුවන්. 687 01:09:05,100 --> 01:09:08,040 මට ඕන කරන්නේ ඔයයි. 688 01:09:11,100 --> 01:09:16,720 දැන් ඉදන් ඔයා වෙනස් නොවි මගේ පැත්තෙන් ඉන්න. 689 01:09:17,480 --> 01:09:20,020 ඔයා මාව ආරක්ෂා කරන්න.