1
00:00:24,240 --> 00:00:26,090
මැරියන්!
2
00:00:35,030 --> 00:00:39,020
ඒක නවත්තන්න! නවත්තන්න!
3
00:00:39,020 --> 00:00:42,360
ඒක කරන්න එපා, සු නෝ ගුං!
4
00:00:42,360 --> 00:00:44,490
එපා!
5
00:00:44,490 --> 00:00:46,460
එපා!
6
00:00:56,850 --> 00:01:00,910
♪ It was probably destiny ♪
7
00:01:01,750 --> 00:01:07,860
♪ When love is never ending ♪
8
00:01:08,470 --> 00:01:15,600
♪ Like the night when even the moonlight is hidden behind the clouds ♪
9
00:01:15,600 --> 00:01:21,850
♪ My heart is turning black ♪
10
00:01:21,850 --> 00:01:28,980
♪ I am boxing the longing in the pouring rain and letting it go ♪
11
00:01:28,980 --> 00:01:34,700
♪ I am afraid you might forget me ♪
12
00:01:34,700 --> 00:01:36,070
සු නේ ගුං.
13
00:01:36,070 --> 00:01:41,320
♪ If it were destiny I will accept it ♪
14
00:01:42,060 --> 00:01:43,540
♪ If so-called love becomes a sin ♪
15
00:01:43,540 --> 00:01:47,100
මොකද වුනේ? ඔයාට රිදෙනවද?
16
00:01:49,110 --> 00:01:52,230
♪ I will be able to see you again ♪
17
00:01:52,230 --> 00:01:56,940
♪ If you truly love ♪
18
00:01:56,940 --> 00:02:02,600
♪ If we were truly destined ♪
19
00:02:02,600 --> 00:02:05,660
ඔයාට රිදෙන්නේ මම නිසා නේද?
20
00:02:05,660 --> 00:02:09,370
♪ If we were truly destined ♪
21
00:02:11,900 --> 00:02:13,630
මොකද්ද?
22
00:02:13,630 --> 00:02:15,590
ඒ මොකද?
23
00:02:20,860 --> 00:02:23,870
එයා අනිවා මෙතනට වැටුනා!
24
00:02:23,870 --> 00:02:26,690
එයා ඇත්තටම මැරුනා,
ඒත් ඇය ආයෙමත් ගිහින්!
25
00:02:26,690 --> 00:02:29,800
මේ ලෝකෙට මෙකක් වෙලාද, අයියේ?
26
00:02:35,560 --> 00:02:39,400
මාව මරන්න පුලුවන් මේ ලෝකේ ඉන්න
එකම කෙනා ඔයයි.
27
00:02:40,530 --> 00:02:45,280
ඔයා මට මැරෙන්න කිව්ාව නම්,
මම මැරෙනවා.
28
00:03:01,920 --> 00:03:04,510
මහා ප්‍රාඥට අමාරුයි.
29
00:03:06,050 --> 00:03:08,550
මම හිතන්නේ මමයි එයාට රිද්දුවේ!
30
00:03:09,290 --> 00:03:11,540
අන්තිමේදී,
31
00:03:12,190 --> 00:03:15,090
ඔයා එයාට ඒ වගේ කළා.
32
00:03:33,540 --> 00:03:35,320
මට සමාවෙන්න.
33
00:03:35,320 --> 00:03:37,430
කිසිම දෙයක් කියන්න එපා.
34
00:03:38,420 --> 00:03:40,610
ඔයා හොදින්ද?
35
00:03:40,610 --> 00:03:44,810
මම යක්ෂණියන්ගෙන් සැනසීමක් ලබන්න
පුලුවන් කෙනෙක් නෙමෙයි.
36
00:03:44,810 --> 00:03:47,040
සද්ද නොකර ඉන්න.
37
00:03:55,080 --> 00:03:57,470
මේ වෙලාවේ වත්.
38
00:03:58,590 --> 00:04:00,120
සද්ද නැතුව මෙතන ඉන්න.
39
00:04:00,120 --> 00:04:01,700
ඔයාට රිදෙනවද?
40
00:04:01,700 --> 00:04:04,390
මට රිදෙන්නේ නෑ. මට පුදුමයි.
41
00:04:05,200 --> 00:04:11,620
මෙතනම නැවතිලා ඉන්න.
මට සනීප වුනාම, මමත් ඔයාට ප්‍රතිකාරයක් කරන්නම්.
42
00:04:16,880 --> 00:04:19,060
එපා! සු නෝ ගුං!
43
00:04:19,060 --> 00:04:22,520
එපා!
44
00:04:29,210 --> 00:04:33,240
මහා ප්‍රාඥ සැම් ජැන්ග්
අතින් මැරෙන්නද යන්නේ?
45
00:04:40,130 --> 00:04:43,400
ඇය ඇත්තටම මාව මරලා දායි.
46
00:04:55,300 --> 00:04:58,430
සු නෝ ගුං ට හදිසියේම මොකද වුනේ?
47
00:04:59,720 --> 00:05:05,100
ඔයා එයාට නවත්වන්න කියලා අණ කරපු නිසා,
ඒක එයාට විරුද්ධව ගියා.
48
00:05:05,870 --> 00:05:09,420
එයාගේ හදවතේ වේදනාව තවත් වැඩි වුනා.
49
00:05:10,200 --> 00:05:12,520
මම නිසා නම් එයාට වේදනාවක් දැනුනේ,
50
00:05:12,520 --> 00:05:16,800
එයාට මානසිකව තුවාල වුනා.
මම එයාට කවදාවත් ශාරීරික තුවාල කරලා නෑ.
51
00:05:16,800 --> 00:05:19,760
එයා ඇත්තටම ශක්තිමත් නේද?
52
00:05:19,760 --> 00:05:22,210
ඔයා කිව්වා එයාට කිසිම දේකින්
රිද්දන්න බෑ කියලා!
53
00:05:22,210 --> 00:05:28,260
මම ඒහෙම කිව්වා තමයි, ඒත් දැන් තත්වය
නිසා මහා ප්‍රාඥට තුවාල කරන්න පුලුවන්.
54
00:05:28,260 --> 00:05:31,520
- ඔයා එහෙම කළා.
- මම කළා?
55
00:05:31,520 --> 00:05:34,730
සරලවම කියනවානම්, ගම් ගං ගෝ එක.
56
00:05:34,730 --> 00:05:37,360
එයාගේ ඔයාට තියෙන ආදරයෙන්,
57
00:05:37,360 --> 00:05:42,300
ඒ ගල් වදුරාගේ හදවත මෘදු වුනා.
58
00:05:43,100 --> 00:05:46,550
එහෙනම්, එයා දුර්වල වුනේ ගම් ගං ගෝ
එක නිසාද?
59
00:05:46,550 --> 00:05:52,080
අවසානයේ එයාට දුර්වල තත්වයක් ආවා.
එයා මැරෙන්නත් පුලුවන්. ඇත්තටම,
60
00:05:52,080 --> 00:05:55,660
එයා මරන්න පුලුවන් එකම දේ
61
00:05:55,660 --> 00:05:58,230
ආදරයෙන් විතරයි.
62
00:05:59,060 --> 00:06:00,760
ඒ ඔයාටයි.
63
00:06:05,670 --> 00:06:08,370
මට එයාව මරන්න පුලුවන්ද?
64
00:06:24,760 --> 00:06:29,890
දැන් ගොඩක් සුවයි. සු නෝ ගුං.
ඔයාට ගොඩක් ස්තූතියි.
65
00:06:29,890 --> 00:06:33,650
බොන්න, ඔයාට ගොඩක් හොදයි.
66
00:06:33,650 --> 00:06:38,820
මේක ඇත්තටම වටිනා එකක්.
මම ඇත්තටම සුඛෝපභෝගීව ජීවත් වෙනවා.
67
00:06:53,800 --> 00:06:56,120
මේ තැනටද සුරොම්දොන්ග් කියන්නේ?
68
00:06:56,120 --> 00:06:58,340
ඔව්. මේක මගේ ගෙදර.
69
00:06:59,730 --> 00:07:03,260
අක්කා කොහේද?
70
00:07:04,190 --> 00:07:07,420
සමහර විටා ඇය කොහේ හරි පුදුම වෙලා ඇති.
71
00:07:07,420 --> 00:07:10,740
මොකද වුනේ? ඔයාට රිදෙනවද?
72
00:07:17,940 --> 00:07:21,510
අක්කා දුකෙන් ඇති.
73
00:07:21,510 --> 00:07:24,970
මම එයාට සම්බන්ධ නිසා මට ඒක
හොදින් දැනෙනවා.
74
00:07:24,970 --> 00:07:29,710
එයාට ගොඩක් දුක ඇති.
75
00:07:29,710 --> 00:07:36,620
පිල්ලි ලමයා, ඔයා දිගටම කතා කරනවා නම්,
මගේ තුවාලය ආපහු රිදෙන්න ගනියි. කට වහගන්න.
76
00:07:36,620 --> 00:07:42,280
මම තවත් පිල්ලි ලමයා නෙවෙයි.
මගේ නම මම හොයා ගත්තා.
77
00:07:44,550 --> 00:07:47,860
මගේ නම ජොන් සෙ රා.
78
00:07:49,070 --> 00:07:51,300
ඒ නම ලස්සනයි නේද?
79
00:07:51,300 --> 00:07:53,410
ඒක ලස්සන නෑ.
80
00:07:54,200 --> 00:07:56,110
මිස්ටර් ජොන් සෙ රා.
81
00:07:56,110 --> 00:08:00,370
මගේ නම හොයා ගත්තා කියලා
මට ජොප් පල් ගේ අයියටත් කියන්න ඔනේ.
82
00:08:02,080 --> 00:08:04,300
ඇත්තටම ජොප් පල් ගේ
ඔයාගේ සහෝදරයානේ.
83
00:08:04,300 --> 00:08:07,130
ඔව්, මට එයාව ඉක්මණටම දකින්න ඕනේ.
84
00:08:07,130 --> 00:08:11,400
ඔයත් අක්කව බලන්න යන්න.
85
00:08:14,880 --> 00:08:21,890
ජින් බු ජා හිරිහැරයක් වුනත්, මිස්ටර්
ජොන් සෙ රා කරදරකාරියි.
86
00:08:21,890 --> 00:08:24,740
අපි එකට යමු, සු නෝ ගුං අයියේ.
87
00:08:26,320 --> 00:08:30,500
හරි එහෙනම් යමු, මිස්ටර් ජොන් සේ රා.
88
00:08:43,880 --> 00:08:45,600
දැන් මොකද?
89
00:08:47,730 --> 00:08:53,270
පස්සේ, මාව කරුණාකරලා සුරොම්දොන්ග්වලම
පුලුස්සලා දාන්න.
90
00:08:56,600 --> 00:08:59,680
මම මෙතනට කැමතියි.
91
00:08:59,680 --> 00:09:02,260
ඔයා එහෙම කරනවා නේද?
92
00:09:04,040 --> 00:09:08,300
මම ඔයාව සැප පහසු විදිහටම යවන්නම්.
93
00:09:09,730 --> 00:09:11,720
ගොඩක් ස්තූතියි.
94
00:09:13,840 --> 00:09:18,510
ජින් බු ජා කොහේද ගියේ?
මට ඇයව සම්බන්ධ කර ගන්න බෑනේ.
95
00:09:18,510 --> 00:09:23,320
අයියේ, මට හිතෙන විදිහට දිග සංචාරයක් යනවා
වගේ එයා අපෙන් සමුඅරගෙන යන්න ඇති.
96
00:09:23,320 --> 00:09:27,910
මොකක් හරි හේතුවක් නිසා මට කළකිරීමක් දැනෙනවා.
ඒක මොකක් වෙන්න ඇත්ද?
97
00:09:27,910 --> 00:09:30,370
ඇය යන්නම් කියපු විදිහ හරිම අමුතුයි.
98
00:09:31,850 --> 00:09:33,730
මට ඒක පටිගත කරගන්න තිබුනා.
99
00:09:33,730 --> 00:09:37,220
බු ජා දැනටමත් මැරුණ කෙනෙක් නිසා,
එයා කැමති වුනත්, ආපහු එයාට මැරෙන්න බෑ.
100
00:09:37,220 --> 00:09:39,670
ඔයාට ඇයව පුලුස්සන්න බැරි වුනා.
101
00:09:39,670 --> 00:09:42,430
එයා කිව්වා මහා ප්රාඥත් එක්ක ගමනක් යනවා කියලා.
102
00:09:43,740 --> 00:09:47,930
බැරි වෙලාවත්, එයා ජින් බු ජාව පුලුස්සයිද?
103
00:09:52,380 --> 00:09:55,480
එයාට ඒ පිල්ළිය ගැන දුකයි වගේ.
104
00:09:56,770 --> 00:09:59,650
ඒ ඌරා මොකටද දුක් වෙන්නේ?
105
00:09:59,650 --> 00:10:03,240
දැන් ඔයාට ඊර්ෂියයි නේද, කුමරුනි?
106
00:10:04,540 --> 00:10:09,340
කෙසේද බූවල්ලෙක් ඌරෙක්
කැමති කරවගන්නේ?
107
00:10:20,600 --> 00:10:25,700
ජොප් පල් ගේ. මම ඔයාට
ගොඩක් සීතුතිවන්ත වෙනවා..
108
00:10:26,490 --> 00:10:29,400
ඔයා මට සැලකුවේ ඔයාගේ
සහෝදරයෙකුට වගේ.
109
00:10:41,040 --> 00:10:44,120
- බූ ජා!
- ජොප් පල් ගේ අයියේ.
110
00:10:46,030 --> 00:10:48,620
හරිම සතුටුයි. මම බය වුනා.
111
00:10:48,620 --> 00:10:51,340
මම හොදින්.
112
00:10:52,080 --> 00:10:55,030
මට ඔයාව සම්බන්ධ කරගන්න බැරි වුනා.
මම ඇත්තටම හිතුවේ මොකක් හරි වෙලා කියලා.
113
00:10:55,030 --> 00:10:57,020
මම හිතුවේ 5050 කාර් එක කැඩිලා කියලා.
114
00:10:57,020 --> 00:11:02,290
ජොප් පල් ගේ අයියේ,
මම මගේ නම හොයා ගත්තා.
115
00:11:02,290 --> 00:11:04,400
ඇත්තටම?
116
00:11:04,440 --> 00:11:08,200
ජොන් සෙරා එයාගේ අම්මගේ ෆෝන් එකට
කතා කරලා.
117
00:11:09,040 --> 00:11:12,510
ඒ දෙන්නම පස්සේ පැනලා ගියාලු.
118
00:11:12,510 --> 00:11:19,070
ඒක එහෙම නෙවෙයි. ඒ කෙල්ල ආපහු මැරුණා.
ටික වෙලාවකින් ඇය අතුරුදහන් වුනා.
119
00:11:19,070 --> 00:11:24,030
- ඔව්.
- ඔහු මේ වගේ අමුතු දේවල්මයි කියවන්නේ.
120
00:11:26,360 --> 00:11:29,060
ඔයා කියන්නේ එයා අම්මගේ ෆෝන් එකට
කතා කළා කියලද?
121
00:11:29,060 --> 00:11:32,190
එහෙනම් ඇයගේ ෆෝන් එකට කතා කරන්න.
122
00:11:32,190 --> 00:11:37,030
මේ වතාවෙත් ඇය මැරුණේ නැත්නම්,
ඇය ආපහු ජීවත් වෙනවා.
123
00:11:46,550 --> 00:11:49,640
- සමාවෙන්න මෙහේ.
- අයියා මේ වෙලාවේ මෙහේ නෑ.
124
00:11:49,640 --> 00:11:51,250
මම හිතන්නේ එයා
සුරොම්දොන්ග් වල ඇත්තේ.
125
00:11:51,250 --> 00:11:53,360
ඔයාට බැරිද මාව එතනට අරගෙන යන්න?
126
00:11:53,360 --> 00:11:58,610
ඔයාට එයාව මුණ ගැහෙන්න ඕන නම්,
සැම් ජැන්ග් පාවිච්චි කරන ඒක නේද සුදුසු?
127
00:11:58,610 --> 00:12:02,610
එයාට රිදෙයි කියලා හිතෙන
නිසා මට ඒක කරන්න බෑ.
128
00:12:02,610 --> 00:12:09,150
සොරොම්දෙන්වලට සාමාන්‍ය
කෙනෙකුට යන්න බෑ.
129
00:12:09,150 --> 00:12:11,200
මට සමාවෙන්න.
130
00:12:12,530 --> 00:12:15,910
සුරොම්දොන්ග්.
131
00:12:15,910 --> 00:12:21,330
මම එහාට යන පාර දන්නවා, ඒත්
මම යන ක්‍රමය දන්නේ නෑ.
132
00:12:25,780 --> 00:12:30,220
කරුණාකරලා මට යන්න දෙන්න.
මට කතා කරන්න ඕන.
133
00:12:46,600 --> 00:12:48,910
මොකද මම කරන්නේ?
134
00:13:17,360 --> 00:13:19,620
රිදෙනවා ද?
135
00:13:19,620 --> 00:13:22,680
මම ඔයා නිසා මීට කලින් හොදටම
වෙදනා වින්දා.
136
00:13:24,280 --> 00:13:26,160
අපි දැනුත්.
137
00:13:40,140 --> 00:13:45,870
ඔයා දන්නවද, ඔයා මට කිව්වේ එහෙම
වෙන්න කිසිම හේතුවක් නෑ කියලා.
138
00:13:45,870 --> 00:13:48,780
ඒත් ඔයාට ඒ දේවල් ලේසියෙන්ම
කරන්න පුලුවන්.
139
00:13:55,930 --> 00:13:58,060
වෙදනාවක් දෙන එක අරමුණ වෙලා.
140
00:14:14,660 --> 00:14:19,200
මේ උණුසුම් තේ නිසා බලා ඉන්නේ නැතුව බොන්න.
ඔයා උණුසුමට කැමති, එහෙම නේද?
141
00:14:24,260 --> 00:14:27,080
ඔයාට බඩගිනිද?
142
00:14:27,080 --> 00:14:30,640
- මම ඔයාට මොකුත් කන්න ගේන්නද?
- එපා.
143
00:14:30,640 --> 00:14:34,890
එහෙනම් මම ඔයාට
පළතුරු ටිකක් දෙන්නද?
144
00:14:34,890 --> 00:14:38,570
ඔයා නිතරම එහෙම කතා කරන්නේ ඇයි,
“හේයි“ වෙනුවට පැටියෝ කියනවද?
145
00:14:38,570 --> 00:14:40,550
ඔයා “හේයි“ කියලා කතා කරන්නේ කාටද?
146
00:14:43,030 --> 00:14:47,230
මම ඔයාගේ නම කියලා කතා කෙරුවොත් ඔයාට
රිදෙන නිසා මට එහෙම කරන්න ඕන නෑ.
147
00:14:47,230 --> 00:14:51,540
මම ඔයාට මීට කලින් ඔයාගේ නම කියලා
කතා කෙරුවම ඔයාට ගොඩක් රිදුනා.
148
00:14:56,220 --> 00:14:58,830
එහෙනම්, ඔයා ආපහු මගේ නම කියලා
කතා කරන්නේ නැද්ද?
149
00:15:00,870 --> 00:15:05,560
ඉතින්, ඔයාට ඕනේ අපේ කොන්ත්‍රාත්තුව
කඩලා දාන්න නේද?
150
00:15:05,560 --> 00:15:07,680
එහෙනම්, ඔයා මට ගම් ගං ගෝ වළල්ල ගලවන්න
උදව් කරනවා නේද?
151
00:15:11,460 --> 00:15:14,860
- ඔයාට ඇත්තටම ඕන නේද?
- ඇත්තටම?
152
00:15:40,070 --> 00:15:42,520
මට මේක කරන්න බෑ.
153
00:15:42,520 --> 00:15:46,080
මට තවමත් ඔයාව ඕන නිසා,
මම නිතරම ඔයාට කතා කරන්නම්.
154
00:15:46,080 --> 00:15:48,730
ඔයා කිව්වා ඔයා ඇත්තටම
මට ආදරෙයි කියලා.
155
00:15:49,810 --> 00:15:52,380
ඒත්, ඔයා වළල්ල ගලවන්න මට උදව් නොකරන්නේ
මට වැඩිය කැමති නැති නිසා වෙන්න ඇති.
156
00:15:52,380 --> 00:15:57,330
- මමයි,
- ජින් සොන් මී එක හොදින් කළා. ඔයා හරි දේ කළා.
157
00:15:57,330 --> 00:16:02,280
මම තවමත් ලන් වෙන්න උත්සහ කරනවා,
ඒත් ඔයා තවමත් හිටිය විදිහමයි.
158
00:16:02,280 --> 00:16:04,320
මම ඔයාට අනතුරු අඟවනවා.
159
00:16:06,940 --> 00:16:09,210
මමයි ඔයයි.
160
00:16:09,210 --> 00:16:15,200
♪ Even though it's painful, I'm not going to hurt ♪
161
00:16:15,200 --> 00:16:17,270
මොකක මම ඔයාට ආදරේ නිසා.
162
00:16:17,270 --> 00:16:23,420
♪ I'm gonna bite my tongue and try hard not to cry. ♪
163
00:16:23,420 --> 00:16:27,190
♪ Don't worry. ♪
164
00:16:39,980 --> 00:16:42,650
ඔයා හිතන්නේ නැද්ද මේක ඕනවට වඩා
වැඩි කියලා?
165
00:16:42,650 --> 00:16:44,890
- මොකද?
- ටිකක් බලන්න.
166
00:16:48,570 --> 00:16:51,060
ලුණු රහයි.
167
00:16:51,060 --> 00:16:55,720
මට සමාවෙන්න, මම හිතන්නේ මම සීනි වෙනුවට
දාලා තියෙන්නේ ලුණු.
168
00:16:55,720 --> 00:16:57,570
මම වෙන එකක් හදන්නම්.
169
00:16:57,570 --> 00:17:05,090
♪ Please just go the path that you were going. ♪
170
00:17:05,090 --> 00:17:12,730
♪ I'm okay with the way you look from the back ♪because I'm used to it.
171
00:17:12,730 --> 00:17:21,720
♪ Even if I know that our farewell has been decided. ♪
172
00:17:21,720 --> 00:17:25,770
ඔයා හිතන්නේ සු නෝ ගුං මරණයේ සීනුව
ගැන දැනගත්තත් ඇය තවමත් දන්නේ නෑ කියලද?
173
00:17:26,086 --> 00:17:28,310
සැම් ජැන්ග් එක ඒරියොන් ආදර සීනුව
විදිහට පිළිගත්තා නම්,
174
00:17:28,310 --> 00:17:32,120
ඇය සු නෝ ගුංට දිගටම ආදරය කරාවි.
ඒක ඔහුට ගොඩක් වාසි දායක වේවි.
175
00:17:32,120 --> 00:17:35,140
ඔහු කවදාවත් ඒක ඇයට
කියන්න යන්නේ නෑ.
176
00:17:35,140 --> 00:17:39,810
ඇය ඒ සීනුව ආදරයේ සීනුව කියලා සිතගෙන ඉන්න
නිසා ඔහු ඇයට ඒ ගැන නොකියන්නේ කණගාටුවට පත් කරන්න කැමති නැති නිසා
කියලද ඔයා හිතන්නේ?
177
00:17:39,810 --> 00:17:41,590
ඔයා දන්නවානේ,
සු නෝ ගුං කියන්නේ කපටියෙක් කියලා.
178
00:17:41,590 --> 00:17:43,710
ඒ ආදරය ඔහු කවදාවත් නැති කරගන්නේ නෑ.
179
00:17:43,710 --> 00:17:48,690
මා වන්ග්, ඔයා කියන විදිහට ඒ කපටියා
කවදාවත් මැරෙන්නේ නැති වේවි.
180
00:17:48,690 --> 00:17:50,810
ඇයි ඔයා මගේ මිතුරා මරන්නද හදන්නේ?
181
00:17:50,810 --> 00:17:52,500
මම වෛර කරනවා තමයි.
182
00:17:52,500 --> 00:17:54,570
මම ඇත්තටම ඔහුට වෛර කරනවා.
183
00:17:54,570 --> 00:17:56,700
ඔව්. මා වන්ග්.
184
00:17:56,700 --> 00:17:59,920
ඇයගේ රාජකාරිය, සු නෝ ගුං ට,
185
00:17:59,920 --> 00:18:04,370
සැම් ජැන්ග් තව තවත් වශී කරවීමයි.
186
00:18:04,370 --> 00:18:06,770
ඒ මොකද එයා කපටියෙක් නිසා.
187
00:18:19,770 --> 00:18:25,300
ඔහු මට කිව්වා මේක මුහුදට
විසි කරන්න කියාලා.
188
00:18:27,020 --> 00:18:31,110
අයියේ, මේක දැක්කම ටිකක් බය හිතෙනවා.
189
00:18:36,160 --> 00:18:39,530
මගේ නම ජොන් සෙරා.
190
00:18:39,530 --> 00:18:44,240
ජොන් සෙරා? නියමයි.
ඔයාට ලස්සන නමක්නේ තියෙන්නේ.
191
00:18:44,240 --> 00:18:47,300
මම ජින් බු ජා කියලා
දුන්නේ කැත නමක්නේ.
192
00:18:47,300 --> 00:18:48,680
මේ ලෝකය දැන් හරියටම
කුණූ ගොඩක් වගෙයි.
193
00:18:48,680 --> 00:18:52,260
ජින් බු ජා නමත් ගොඩක් හොදයි.
බු ජා නම ඇත්තටම හොදයි.
194
00:18:52,260 --> 00:18:53,980
ඒක ඇත්තටම නියමයි.
195
00:18:55,360 --> 00:18:58,860
ජොප් පල්ගේ අයියේ, ඔයට මාව දිගටම බූ ජා කියලා
මතක තියා ගන්න.
196
00:18:58,860 --> 00:19:02,130
ඔයා මගේ බාල සහෝදරයා ජින්
බු ජා තමයි හැමදාමත්.
197
00:19:02,130 --> 00:19:06,800
අනිවා, මම ඔයාගේ ජින් බු ජා සහෝදරයා
විදිහට හැමදාමත් ඉන්නම්.
198
00:19:06,800 --> 00:19:11,740
- මොකද වුනේ?
- මම හිතන්නේ මම උස තැනකින් වැටුන නිසායි ඒ.
199
00:19:11,740 --> 00:19:13,180
මම දැන් හොදින්.
200
00:19:13,180 --> 00:19:16,400
අද මම ඔයා ලඟම ඉන්නම්.
මම ඔයාව කොහාට හරි එක්කන් යන්නම්.
201
00:19:16,400 --> 00:19:18,280
මම එනකම් ඉන්න.
202
00:19:36,050 --> 00:19:38,080
අම්මා.
203
00:19:45,140 --> 00:19:47,560
හෙලෝ.
204
00:19:47,560 --> 00:19:52,380
ඔයා ජොන් සෙරා ද?
මම දන්නවා ඔයා ජීවතුන් අතර කියලා!
205
00:19:54,050 --> 00:19:56,250
ඔයා කවුද?
206
00:19:56,250 --> 00:19:59,120
මමයි දැන් ඔයාගේ අම්මා බලාගන්නේ.
207
00:20:00,760 --> 00:20:06,530
මම ඔයාව හමුවෙන්න කැමතියි,
ඔයාට එන්න පුලුවන්ද?
208
00:20:06,530 --> 00:20:10,710
බු ජා, මම ඔයාට දෙයක් ගෙනාවා.
209
00:20:10,710 --> 00:20:16,460
කොහෙද ගියේ? බූ ජා. බූ ජා.
210
00:20:30,070 --> 00:20:35,910
♪ හලෝ බුල්, ඔබේ අයිතිකරු නැවත ආවා.
211
00:20:38,110 --> 00:20:41,430
♪ සීලාලලා
212
00:20:41,430 --> 00:20:47,350
ඔයාලා හැංගිලා ඉන්නේ මාව පුදුම කරන්න නේද?
213
00:20:47,350 --> 00:20:50,490
ඉක්මණට කට්ටියම එළියට එන්න.
214
00:20:55,960 --> 00:20:58,320
එයාලා කවුරුත් නැද්ද?
215
00:20:58,320 --> 00:21:02,580
මම මැරිලා අවසානයේ රෝහලෙන් ආවා.
216
00:21:02,580 --> 00:21:04,960
ඒත් කවුරුත් නෑ.
217
00:21:23,600 --> 00:21:27,100
සෝ ජොන්ග් පැහැදිලිවම මම කැද වලට
කැමතියි කියලා දන්නවා.
218
00:21:27,100 --> 00:21:30,360
එයා කවදාවත් මට මෙහෙම කරන්නේ නෑ.
219
00:21:30,360 --> 00:21:33,130
මම ගොඩක් ලෙඩ වුනා.
220
00:21:40,930 --> 00:21:44,650
මේ මොකද?
221
00:21:44,650 --> 00:21:47,500
මේ ළමයා පිරිසිදු කම
ගැන මොකුත්ම දන්නේ නෑ.
222
00:21:47,500 --> 00:21:50,070
මේවා ලැබුනේ කොහෙන්ද?
223
00:21:53,900 --> 00:21:58,140
බූ ජා නැති නිසා ජොප් පල් ගේත් මෙහෙ
නැතුව ඇති.
224
00:21:59,880 --> 00:22:02,560
මම හිතන්නේ මකර කුමාරයත් නැතුව ඇති.
225
00:22:09,380 --> 00:22:11,570
බලමු.
226
00:22:20,820 --> 00:22:22,650
මා වන්ග්, ඔයා ආවද.
227
00:22:25,310 --> 00:22:31,450
ඇයි ඔයා එන්න පරක්කු වුනේ?
228
00:22:33,430 --> 00:22:35,610
ඔයා ඒ තැන පිරිසිදු කළාද?
229
00:22:35,610 --> 00:22:40,160
ඔව්, මම ටික කාලයක් හිටියේ නැති නිසා,
ගෙදර ජරාවාස වෙලා.
230
00:22:40,160 --> 00:22:42,440
මම රෝහලේ ඉදලා අවසානයේ ගෙදර ආවා.
231
00:22:42,440 --> 00:22:44,430
මම ගෙදර එන නිසා, ඔයාට ටිකක්
පිරිසිදු කරන්න හරි තිබුනා.
232
00:22:44,430 --> 00:22:47,030
ඕ ජොන්ග් කාර්යබහුල නිසා එයාට ගෙදර
ඉන්න වෙලාවක් තිබුනේ නෑ.
233
00:22:47,030 --> 00:22:49,530
මේක ඕ ජොන්ග් ගේ ගෙදරද?
234
00:22:49,530 --> 00:22:53,540
ආහාර හැම එකක්ම කුණු කූඩයට දාන්න ඕන කියලා
ඔයා දන්නේ නැද්ද?
235
00:22:53,540 --> 00:22:56,080
මම යටතේ ගෙදර තියාගන්නම්.
236
00:22:56,080 --> 00:22:58,500
ඒ නිසා ඔයාගේ කිසිම උදව්වක් ඕන නෑ.
237
00:22:58,500 --> 00:23:00,910
මා වන්ග්, රෝහලෙන් ආවට ස්තූතියි.
238
00:23:02,930 --> 00:23:05,330
මේ මොනවද?
239
00:23:05,330 --> 00:23:08,070
මේ ඔයා කැමතිද කැද.
240
00:23:08,070 --> 00:23:11,070
මම ඒ ගැන දන්නේ නෑ. ඒත් මම මිලදී ගත්තා.
මෙන්න ඔයාට සුභ පැතුම් වයින්.
241
00:23:11,070 --> 00:23:15,070
ඔයා මට කැද අරගෙන ආවද?
242
00:23:15,070 --> 00:23:16,830
ඔයා මම කැමතිම බිම් මල් කැද මිලදී ගත්තා.
243
00:23:16,830 --> 00:23:18,080
ඔව් මේවා රසවත් කැද කියලා
මට දැනගන්න ලැබුනා.
244
00:23:18,080 --> 00:23:20,900
මම කුණු ටික විසිකරන්නම්,
ඔයා මේවා කන්න.
245
00:23:20,900 --> 00:23:23,510
ඔයා ඒවත් එක්කම වයිනුත් බොන්න.
246
00:23:23,510 --> 00:23:27,100
ඔයා මෙතන අමුතුදෙයක් කළේ නැහැ නේද?
247
00:23:33,470 --> 00:23:35,880
පේන විදිහට, ඔයා හොද
හතු තෝරන් තියෙනවා.
248
00:23:55,210 --> 00:23:57,920
- ඔයා මෙතනට ඇවිත් ඉදගන්න. අපි එකට කමු.
- මමත්?
249
00:23:57,920 --> 00:24:01,500
මම කියන්නේ, ඔයා
මැරෙන්නේ හැමෝටම පස්සේ.
250
00:24:01,500 --> 00:24:05,310
මා වන්ග්, ඔයා මම ගැන හිතන්නේ එහෙමද?
251
00:24:05,310 --> 00:24:11,400
එන්න, මට මේ ගැන අමුත්තක් දැනෙනවා.
ඒ නිසා අපි එකට කමු.
252
00:24:11,400 --> 00:24:14,120
මම මොකුත් ඒවට කළේ නෑ. මොකුත් නෑ!
253
00:24:14,120 --> 00:24:16,400
ඔයා ගොඩක් බය වෙලා ඉන්නේ.
254
00:24:18,800 --> 00:24:21,300
හොද පෙනුමයි.
255
00:24:23,030 --> 00:24:27,080
ඔයා මරණයේ සීනුව ගැන
සැම් ජැන්ග්ට කිව්වද?
256
00:24:27,080 --> 00:24:31,540
ඇයි? ඔයාට ඒ ගැන මොකුත් හිතෙනවාද?
257
00:24:31,540 --> 00:24:35,400
අමතක කරන්න. කටවහන් කැද එක බොන්න.
258
00:24:35,400 --> 00:24:40,120
මට අද සැම් ජැන්ග් ගෙන් අහන්න ලැබුනා
ඔයා ගහක හිටපු නපුරු ආත්මයක් අල්ලා ගත්තා කියලා.
259
00:24:40,120 --> 00:24:43,730
ඒක හරි. ඇය ගියේ ලේඛම් මා එක්ක.
260
00:24:43,730 --> 00:24:46,260
ඌ ඇත්තටම යක්ෂයෙක් නේද?
261
00:24:46,260 --> 00:24:49,570
ඔයා වැරදි වෙනත් දෙයක් කළේ නෑ නේද?
262
00:24:49,600 --> 00:24:54,510
මම ඔහේව එදා බේරා ගත්ත එකට දැන්
මම මේ විදිහට දඩුවම් විදිනවා.
263
00:24:54,510 --> 00:24:56,970
ඔයා හිතන්නේ මම වැරදි වැඩ කරනවා කියලද?
මම එහෙම මිනිහෙක්ද?
264
00:24:56,970 --> 00:24:59,410
හරි. ඇත්තටම. ඔයාට ආපහු ජරා
වැඩ කරන්න ඕන නැතුව ඇති.
265
00:24:59,410 --> 00:25:00,820
අනිවා.
266
00:25:00,820 --> 00:25:02,700
මොකවත් නෑ.
267
00:25:26,170 --> 00:25:29,660
මම ඇත්තටම හිතුවේ නෑ ඔයා ආපහු එයි කියලා,
ඒත් ඔයා ආවා.
268
00:25:29,660 --> 00:25:32,240
මම හිතන්නේ ඔයා මැරෙන්නේ නැති
නිසා නර්භිත වෙලා කියලා.
269
00:25:32,240 --> 00:25:36,330
ඔයා මාව ඝාතනය කරපු කෙනා නේද?
270
00:25:36,330 --> 00:25:39,950
මට සමාවෙන්න. ඒක හදිසි අනතුරක්.
271
00:25:39,950 --> 00:25:42,770
මම මැරුණේ හදිසි අනතුරකින්ද?
272
00:25:43,760 --> 00:25:46,990
ඔයා තවමත් ජීවතුන් අතර ඉන්නේ කොහොමද?
273
00:25:46,990 --> 00:25:49,420
ඒක ඇත්තටම කුතුහලය දනවන දෙයක්.
274
00:25:51,530 --> 00:25:52,860
කොහෙද මගේ අම්මා?
275
00:25:52,860 --> 00:25:56,900
මම ප්‍රශ්නයක් අහනකොට ඔයත් මගෙන්
ප්‍රශ්නයක් අහනවා.
276
00:25:56,900 --> 00:25:58,140
මට ඒක වදයක්.
277
00:25:58,140 --> 00:26:00,520
මගේ අම්මා මුණගැහෙන්න මට උදව් කරන්න.
278
00:26:01,930 --> 00:26:04,700
මට උත්තරයක් දෙන්න ඔයාට
කිසිම තැමැත්තක් නෑ වගේ.
279
00:26:04,700 --> 00:26:07,880
ඒ වුනත්, ඔයා වගේ ලස්සන කෙනෙක්ට
මම උත්තරයක් දෙන්න ඕන.
280
00:26:12,060 --> 00:26:13,870
ඇය එතන ඉන්නවා.
281
00:26:17,060 --> 00:26:18,960
අතන?
282
00:27:22,630 --> 00:27:24,860
මේක අරින්න!
283
00:27:25,540 --> 00:27:27,100
කරුණාකරලා මේක අරින්න!
284
00:27:27,100 --> 00:27:29,240
ඇයත් එක්කම මුහුදට විසි කරලා දාන්න.
285
00:27:29,240 --> 00:27:32,320
- එතකොට එයාට ආපහු එන්න බෑ.
- මේක අරින්න!
286
00:27:34,880 --> 00:27:37,050
කරුණාකරලා මේක අරින්න!
287
00:27:38,280 --> 00:27:40,480
කරුණාකරලා මේක අරින්න!
288
00:27:43,190 --> 00:27:45,410
මේක අරින්න!
289
00:28:51,180 --> 00:28:53,410
මොන මගුලක්ද?
290
00:28:53,410 --> 00:28:55,120
මොකද්ද සිද්ධ වෙන්නේ?
291
00:28:59,200 --> 00:29:01,020
මේ මොන මගුලක්ද වෙන්නේ?
292
00:29:01,020 --> 00:29:02,780
මොකද්ද මේ සිද්ධ වෙන්න යන්නේ?
293
00:29:06,940 --> 00:29:08,590
යන්න ගිහින් බලන්න.
294
00:29:46,040 --> 00:29:48,780
ඔයා කවුද?
295
00:29:48,780 --> 00:29:53,970
ඔයාලා හැමදෙනාම මට පුජාවක්
ඔප්පු කරන්නයි යන්නේ.
296
00:30:32,150 --> 00:30:34,280
මේ මොකද්ද වෙන්නේ?
297
00:30:34,990 --> 00:30:36,850
[Lucifer Entertainment]
298
00:30:38,070 --> 00:30:43,200
ඔයාට ඊයේ දවසේ ගොඩක් අමාරු වෙන්න ඇති.
299
00:30:44,290 --> 00:30:48,400
ඉතින් ඔයා මොකද්ද හිතන්නේ
මුද්‍රා තැබූ ගහ ගැන.
300
00:30:48,400 --> 00:30:53,300
ඒ අවුරුදු 1000ක් ජීවත් වුන
අහ් සා නියෝ වෙන්න බැරිද?
301
00:30:53,300 --> 00:30:55,880
අහ් සා නියෝ? ඒ මොකද්ද?
302
00:30:55,880 --> 00:31:00,780
රජුට සේවය කළ යකැදුරා. මිය ගියාට පසුව
ඇය මුද්‍රා තැබුවා.
303
00:31:00,780 --> 00:31:05,730
එයා අවුරුදු 1000ට වඩා වයස්ගත නපුරු ආත්මයක් නම්,
මම හිතන්නේ ඒ ලකුණු ගොඩක් විටිනවා.
304
00:31:05,730 --> 00:31:10,820
- මා වන්ග්, ඔයාට තව කොච්චර ලකුණු ඕනද?
- අනිවා මම.
305
00:31:10,820 --> 00:31:13,580
ඔයා ඒක හරියටම කරන්න ඕන.
ඔයා හැමවෙලේම මාව අල්ලගන්න උත්සාහ කරනවා.
306
00:31:15,720 --> 00:31:19,290
අහ් සා නියෝ ඔයාලට පහසුවෙන්
ගන්න පුලුවන් දෙයක් නොවෙයි.
307
00:31:19,290 --> 00:31:23,850
නපුරු ආත්මයක් වගේ නෙවෙයි, ඇය මිනිසෙකු වගේ
හැංගිලා ඉන්නවා නම්, ඔයාට වෙනස හොයාගන්න බෑ නේ.
308
00:31:23,850 --> 00:31:28,790
ඇයගේ මනස පාලනය කර
මනුස්සයෙකු වන්න පුලුවන්.
309
00:31:32,020 --> 00:31:37,590
ඒ යකැදුරාට මකරෙකු හා රජෙකු ආපහු
අවදිකරන්න තරම් හැකියාවක් තියෙනවා.
310
00:31:37,590 --> 00:31:43,130
යමක් වැරදුනොත්, ඒක මුළු ලෝකයම උඩු යටිකුරු
කිරීමක් වෙන්න පුලුවන්.
311
00:31:43,130 --> 00:31:45,800
එහෙනම් මා වන්ග්ට ලොකු
ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ.
312
00:31:46,510 --> 00:31:49,550
ඒක මගේ වැරැද්දක්ද? සෑම් ජෑන්ග් තමයි ඒක කළේ.
313
00:31:49,550 --> 00:31:51,610
ඇයි ඔයා සැම් ජැන්ග් ට වරද පටවන්නේ?
314
00:31:51,610 --> 00:31:55,960
ඔයා මාව නිදහස් කරපු විදිහටම තමයි ඒ යක්ෂයා නිදහස් කළේ.
මා වන්ග්ට ලකුණු නැති වෙන්න ඕන.
315
00:31:55,960 --> 00:31:59,020
මගේ ලකුණු නැති කරන්නේ ඇයි! මම එයාලට කරන්න කියපු
දේ ගැන ඔයාට කිසි තේරුමක් නෑ!
316
00:31:59,020 --> 00:32:04,590
මේක රණ්ඩ කරන්න වෙලාවක් නෙවෙයි.
317
00:32:04,590 --> 00:32:08,290
මොනව උනත්, මේ වියාපාරය
පටන් ගත්තේ මා වන්ග්.
318
00:32:08,290 --> 00:32:11,370
ඉතින් අහ් සා නියෝ සොයාගන්න, මා වන්ග්.
319
00:32:16,980 --> 00:32:21,110
මගේ ලෙඩේ මර්දනය කරපු
ඖෂධයේ අතුරු ආබාධ නිසා,
320
00:32:21,110 --> 00:32:24,630
මට තවමත් සනීපයක් නැහැ.
321
00:32:24,630 --> 00:32:28,170
මම ආපහු ජීවත් වෙන්න පටන් අරන්
ලොකු කාලයක් ගියේ නැහැනේ.
322
00:32:29,580 --> 00:32:34,670
මම හිතන්නේ ඒක අමාරු වැඩක්.
කරුණාකරලා මට විවේක කාලයක් දෙන්න.
323
00:32:34,670 --> 00:32:39,060
එහෙනම්, මහා ප්‍රාඥ ඔයා
ඒ යක්ෂයාව අල්ලාගන්න.
324
00:32:40,590 --> 00:32:41,990
ඇයි මේක ආපහු රිදෙන්න ගන්නේ?
325
00:32:41,990 --> 00:32:43,440
මම මැරෙනවා!!
326
00:32:43,440 --> 00:32:45,440
මගේ හදවත රිදෙනවා කියලා ඔයාට තේරෙන්නේ නැද්ද.
327
00:32:45,440 --> 00:32:47,940
එදා ඉදන් මම තවමත් වේදනාවෙන් ඉන්නේ.
328
00:32:47,940 --> 00:32:50,270
මගේ හදවත.
329
00:32:50,270 --> 00:32:52,280
මට මේකට ප්‍රතිකාර ගන්න වෙයි වගේ.
330
00:32:52,280 --> 00:32:54,770
බලන්න. බලන්න.
331
00:32:54,770 --> 00:32:57,070
මේවා හුස්ම සුවද තලා.
332
00:32:57,070 --> 00:32:59,820
ඔයාට කැස්ස නැහැනේ. ඔයා හොදින්.
333
00:32:59,820 --> 00:33:02,190
ඔයාලා දෙන්නා!
334
00:33:02,190 --> 00:33:06,440
ඒක කරන්න මැලි වෙන එක ප්‍රමාණවත්.
335
00:33:08,320 --> 00:33:13,580
අහ් සා නියෝ ගැන මට ස්වර්ගයත් එක්ක
සාකච්ඡා කරන්න වෙනවා.
336
00:33:20,130 --> 00:33:23,930
ඇයි ඔයා ආයෙමත් ඒක අවදි කලේ!
මම පැහැදිලිවම ඔයාගෙන් ඇහුවේ!
337
00:33:23,930 --> 00:33:27,870
ඔයා මොකුත් ඒ ගැන කියන්නේ නෑ!
හරකෙක් මේ තරම් නොසැලකිලිමත් වෙන්නේ කොහොමද.
338
00:33:27,870 --> 00:33:30,350
ඇත්තටම.
339
00:33:30,350 --> 00:33:32,120
නවත්වන්න!
340
00:33:32,120 --> 00:33:33,610
ඔයා මෝඩ ගවයෙක්!
341
00:33:33,610 --> 00:33:35,540
එපා! ඒක කරන්න එපා!
342
00:33:35,540 --> 00:33:38,090
- නවත්වනවා!
- මෝඩ හරකෙක්.
343
00:33:38,090 --> 00:33:41,860
මගේ මෝඩ කම නිසා ඔහේව කිරිගරුඩ කන්දෙන්
බේරා ගත්තා කියලා හිතුනේ නැද්ද?
344
00:33:41,860 --> 00:33:45,980
ඔහේ කෙලෙහෙගුණ දැන්නේ නැති මැරයෙක්.
345
00:33:48,280 --> 00:33:52,590
කොහොම ඔයා මෙච්චර අපිරිසිදු කෙනෙක් කියලා
දැනගත්තා නම් සැම් ජැන්ග් ඔයාට කතා වත් කරන්නේ නැති වේවි.
346
00:33:52,590 --> 00:33:55,120
ඔයා තමයි පළවෙනියටම අපිරිසිදු කෙනා.
347
00:33:59,500 --> 00:34:02,340
කොහොම වුනත් අපිරිසිදු කම නවත්වා ගන්න ඒක
හොද දෙයක්. මම ඒක අයින් කරන්නයි යන්නේ.
348
00:34:02,340 --> 00:34:04,950
එයා අවදි වුනේ සැම් ජැන්ග් ගේ ලේ නිසා.
349
00:34:04,950 --> 00:34:07,230
අහ් සා නියෝ සැම්
ජැන්ග්ගේ පස්සෙයි යන්නේ.
350
00:34:07,230 --> 00:34:09,540
අවසානයේ ඒ ජරාව
351
00:34:09,540 --> 00:34:13,840
ඔයාටමයි පිරිසිදු කරන්න වෙන්නේ! කෙහෙල් වදුරා.
352
00:34:19,710 --> 00:34:22,280
කෙල ගහන එක නතර කරන්න!
ඔයාගේ සිහිය විකල් වෙලාද!
353
00:34:29,660 --> 00:34:31,750
මේ ගහ...
354
00:34:33,280 --> 00:34:35,260
එයා මුද්‍රාවෙන් එළියට ඇවිල්ලද.
355
00:34:35,260 --> 00:34:39,950
නිළධාරී තුමියනී, ඔයා කල්පනා කරන්නේ මේ
ඉඩම සල්ලි වලට ගන්නද? හොඳ තේරීමක්!
356
00:34:39,950 --> 00:34:41,650
මේ ඉඩමේ මිල වැඩිවෙලාද?
357
00:34:41,650 --> 00:34:46,360
අනිවා. මේ ඉඩම සම්පූර්ණයෙන්ම අයිති
වෙන්නේ කොරියානු පදනමටයි.
358
00:34:46,360 --> 00:34:50,320
මේ මහාචාර්ය කන් දේ සොන්ග්.
ඔහුගේ පවුල කොරියාවේ පදනමයි.
359
00:34:50,320 --> 00:34:54,100
ඔහු ඉතාමත් කීර්තිමත්,
දත්ෂ, කඩවසම් පවුලක්.
360
00:34:54,100 --> 00:34:57,760
මගේ බිරිද කැමතිම මෙයාට තමයි.
361
00:34:57,760 --> 00:35:02,870
එයා ජනාධිපති වුනොත්, ඉචෙන් නගරය
සුපිරිම තැනක් වේවි.
362
00:35:04,850 --> 00:35:07,010
ඉතින් ඔහු එහෙනම් පුදුම කෙනෙක්නේ.
363
00:35:17,450 --> 00:35:23,190
ඇයි ඒ කෙල්ල මේ පැත්ත බලන් ඉන්නේ?
ඇයට කාරයක් කුළියට ගන්න ඕන වෙලාද?
364
00:35:23,190 --> 00:35:25,440
මට ගොඩක් බඩගිනියි...
365
00:35:26,380 --> 00:35:31,420
ඒ කෙල්ල ඉන්නවා. මම කොහොම කියන්නද?
366
00:35:41,444 --> 00:35:46,444
සිංහල උපසිරැසි ගැන්වීම - E tv Srilanka
367
00:35:58,170 --> 00:36:00,330
කවුද මේවා එව්වේ?
368
00:36:10,720 --> 00:36:13,400
ජොනතන් ද මේවා එවලා තියෙන්නේ?
369
00:36:13,400 --> 00:36:15,150
මට හිතන්නේ ඒක ආදර හැගීමක් වගේ.
370
00:36:15,150 --> 00:36:18,720
මගේ යාලුවා, මගේ ජොනතන්.
371
00:36:18,720 --> 00:36:22,760
නිළධාරී තුමියනී, ඔයාට මල් වාස් එකක් ලැබිලා.
ඒක මේසේ උඩින් තියන්න.
372
00:37:22,410 --> 00:37:24,540
ඒක සොරකම් කෙරුවේ කවදාද?
373
00:37:52,820 --> 00:37:54,720
රසයි.
374
00:39:01,690 --> 00:39:05,480
හියුන් ඔයා ඒක ගත්තද?
375
00:39:20,260 --> 00:39:22,010
මම මේ මලට කැමතියි.
376
00:39:23,330 --> 00:39:25,520
ඔහු කොහොමද ඒක දැනගත්තේ?
377
00:39:28,140 --> 00:39:32,640
සූ බෝ රී යන ගමනේ, ඔයා අවසානයේ
තාවෝ බික්ෂුවක් බවට පත් වේවි.
378
00:39:32,640 --> 00:39:35,990
මම භික්ෂු තනතුර හොදින් තොරා ගත්තා නම්,
මට ඒ වැඩ කරන්න පුළුවන්.
379
00:39:35,990 --> 00:39:38,230
මට විශ්වාසයි මම තවත්
ලකුණු එකතු කරගන්නවා.
380
00:39:38,230 --> 00:39:43,730
එහෙනම් අද ඔයා කරන වැඩ ... ඔයා මනුස්සයෙකුට
දේව දඩුවම් දෙන්නයි යන්නේ.
381
00:39:43,730 --> 00:39:45,110
පොලිස් වාර්තාව
382
00:39:45,110 --> 00:39:48,890
ඔහු වැරදි වැඩ කරලා.
383
00:39:48,890 --> 00:39:53,840
ඒ බව දැනුම් දුන්නත්, ස්වර්ගය කිසිම
ඒක ගන්න ගන්නේ වත් නැහැලු. දේව දඩුවම් කියලා දෙයක් නැහැ.
384
00:39:53,840 --> 00:39:56,340
ඒත්, මේ දිනවල, දඩුවම් දෙනවා ඉතාමත්ම අඩුයි.
385
00:39:56,400 --> 00:40:03,500
මම දෙවිකෙනෙක් වුනහම, මම එයාලා පාලනය
කරන්නයි යන්නේ.
386
00:40:05,450 --> 00:40:08,650
විපාකය තියෙන පුද්ගලයා මෙහාට ඇවිත්.
387
00:40:12,310 --> 00:40:15,400
කාලකණ්ණියා.
388
00:40:21,870 --> 00:40:23,750
සමාවෙන්න.
389
00:40:25,910 --> 00:40:29,450
තප්පරයකට ඔයාගේ
ෆෝන් එක මට දෙනවාද?
390
00:40:29,450 --> 00:40:31,830
මොන මගුලකටද?
391
00:40:34,830 --> 00:40:36,410
මොන මගුලක්ද තමුසේ මේ කරන්නේ?
392
00:40:36,410 --> 00:40:40,040
තමුසේ ජෝ සේ පල්, තමුසේ
මිනිස්සු 23,600 කට වංචා කළා.
393
00:40:40,040 --> 00:40:42,480
වොන් ට්‍රිලියන 1.35 ක් ගත්තා නේද?
394
00:40:42,500 --> 00:40:47,180
ඔහේ නිසා 99 දෙනෙක් සියි දිවි නසා ගත්තා වගේම,
දරුවන් 2,600 ක් අනාත වුනා.
395
00:40:47,180 --> 00:40:50,560
ගෙවල් 7,856 ක් විනාශ කළා.
396
00:40:50,560 --> 00:40:56,190
තමුසෙට මිනිමරු අවජාතකයෙක් විදිහට
දඩුවම් නොලැබී ඒ ගැන සතුටෙන් ඉන්නවා.
397
00:40:56,190 --> 00:41:04,790
ඉතින් අද තමයි එහේට ස්වර්ගයෙන්
ඊට දඩුවම් ලැබෙන දවස.
398
00:41:08,530 --> 00:41:11,100
අද තමුසේ මෙතනින් බිමට වැටෙනවා,
තමුසේ මැරෙන්නේ නෑ.
399
00:41:11,100 --> 00:41:13,520
ඔහේගේ ඇටකටු කැඩිලා ගියත් මැරෙන්නේ නෑ.
400
00:41:13,520 --> 00:41:16,050
දවස් 9ක් ඉදලා ජිවිතේ
ආරක්ෂා කරගන්න පුලුවන්.
401
00:41:20,570 --> 00:41:25,050
ඔහේගේ ජීවිතයේ ඉතිරි කාලය ඒ වගේ
ජීවත් වෙන්න.
402
00:41:25,050 --> 00:41:29,150
දැන් ඔහේ වැටෙන්න ඕන.
403
00:41:32,630 --> 00:41:36,450
මම වැරදියි.
404
00:41:36,450 --> 00:41:38,180
කරුණාකර මට මාව බේරගන්න.
405
00:41:38,180 --> 00:41:41,330
ඔහේ වගේ කෙනෙක්ව බේරා ගත්තොත්,
406
00:41:41,330 --> 00:41:44,860
ස්වර්ගයට කිසිම ඕන කමක් නැහැ.
407
00:41:44,860 --> 00:41:47,730
දැන්ම! පලයන්!
408
00:41:47,730 --> 00:41:49,980
මාව බේරාගන්න.
409
00:41:54,500 --> 00:41:57,140
අවජාතකයා.
410
00:42:02,790 --> 00:42:06,720
මා වන්ග්, ඔයා දඩුවම් කිරීමට පෙළබීම
සතුටට කාරණයක්.
411
00:42:06,720 --> 00:42:10,980
මිනිස්සු වෙනුවෙන් ඒක හොද වැඩක්.
412
00:42:10,980 --> 00:42:13,340
මම දේවත්වයට පත්වෙනවා.
413
00:42:13,340 --> 00:42:17,980
මට මිනිසුන්ට උපකාර කරන්න නිල වශයෙන්
සම්බන්ධ වෙන්න පුලුවන්.
414
00:42:49,840 --> 00:42:51,620
ඒ ගැහැණු කෙනා
415
00:42:53,970 --> 00:42:57,130
කොහේ හරි ලෝකයක ඇය ඉපදිලාද?
416
00:43:04,300 --> 00:43:09,800
ඒ කාන්තාව.... මොන
ලෝකයේද ඉපදිලා ඉන්නේ?
417
00:43:13,870 --> 00:43:15,460
නා චල්
418
00:43:15,460 --> 00:43:17,670
ඔයාට බැහැ, මා වන්ග්.
419
00:43:17,670 --> 00:43:20,750
ඔයාට ඒකට සම්බන්ධ වෙන්න බැහැ
කියලා ඔයා දන්නවා.
420
00:43:20,750 --> 00:43:23,230
යක්ෂයෙක් මැදිහත් වුනත්, ඒ ඛේදජනක මරණය
නවත්වන්න බෑ.
421
00:43:23,230 --> 00:43:26,180
එතකොට ඊලඟ ජීවිතය තවත්
දරුණු අතට හැරෙන්න පුලුවන්.
422
00:44:01,040 --> 00:44:03,230
ඔයා ආවද, සභාපති තුමියනී.
423
00:44:03,300 --> 00:44:05,760
මම ආපහු ආවා. ඔයා මහන්සිවෙලා
වැඩ කළා යුන් ජී.
424
00:44:05,800 --> 00:44:08,100
හොදයි. මහන්සි වෙලා වැඩ කරන්න.
425
00:44:55,410 --> 00:44:57,220
ඔයා කවුද?
426
00:45:00,080 --> 00:45:04,010
- මේ බු ජා නේ.
- මා වන්ග්.
427
00:45:07,020 --> 00:45:09,730
ඇයි ඔයා මෙහාට ආවේ?
428
00:45:09,730 --> 00:45:11,570
මට ශක්ති පබළු ටිකක් ඕන කරනවා.
429
00:45:11,570 --> 00:45:15,340
ඔයා උස තැනකින් වැටුනා කියලා
මට ආරංචි වුනා.
430
00:45:15,340 --> 00:45:17,230
මේ පබළු ගෙනියන්න.
431
00:45:17,230 --> 00:45:19,590
බොහොම ස්තූතියි, මා වන්ග්.
432
00:45:24,460 --> 00:45:27,910
ඔයා මේ ලස්සන කෙනාව හොයා ගත්තද?
433
00:45:30,480 --> 00:45:36,980
මම එයා ගැන හැමදෙයක්ම ඔයාට කිව්වා.
434
00:45:36,980 --> 00:45:39,710
ඇත්තටම, අද
435
00:45:41,720 --> 00:45:45,080
මම ඇයව දකින්න ඇති.
436
00:45:45,080 --> 00:45:50,310
මේ ජීවිතයේදීත් ඇයට අඩන්න සිද්ධ වෙලා.
437
00:45:52,400 --> 00:45:58,000
ඔයා කිව්වා ඇයගේ ජීවිතයට ඔයාට
අතගහන්න බෑ කියලා.
438
00:46:01,120 --> 00:46:02,730
ඒක හරි.
439
00:46:05,130 --> 00:46:11,090
මම ඔයාට උදව් කරන්නද?
440
00:46:11,090 --> 00:46:16,520
මම මනුස්සයෙකු නෙවෙයි, ගොබ්ලින්
හා අවතාරයකුත් නෙවෙයි.
441
00:46:16,520 --> 00:46:22,120
මම ඒ වගේ වෙනවා නම්, ස්වර්ගය
ඒ ගැන දැන නොගනීවිද?
442
00:46:22,120 --> 00:46:28,910
ඔයාට කොහොමද ඒ වගේ අදහසක් ආවේ?
443
00:46:28,910 --> 00:46:33,660
මම ඔයාට කිව්වා ඔයා වෙනුවෙන් යමක් කරන්න
මම බලාපොරොත්තු වෙනවා කියලා.
444
00:46:35,750 --> 00:46:41,160
කොහොම උනත්, ස්වර්ගය
රැවැට්ටීම ලේසි නැහැ.
445
00:46:42,870 --> 00:46:45,070
මට දැන් පරක්කු වෙලා.
446
00:46:45,070 --> 00:46:48,250
එහෙනම්, දැන් කරුණාකරලා
නිදහසේ ඉන්න.
447
00:47:06,740 --> 00:47:10,180
මා වන්ග් මට ශක්ති පබළු දුන්නා.
448
00:47:12,790 --> 00:47:14,460
බූ ජා?
449
00:47:17,070 --> 00:47:20,430
ඔයාගෙන් අමුතු සුවදක් එනවා.
450
00:47:25,720 --> 00:47:30,950
කුණු ගද හමන නිසා සුවද වෙනස් කළා.
451
00:47:30,950 --> 00:47:34,940
ඒක රෝස මල් සුවදක්. ඒක නරක නැහැ.
452
00:47:48,060 --> 00:47:52,210
බූ ජා! ඔයා කොහෙද ගියේ?
453
00:47:52,210 --> 00:47:56,760
ඔයා යනවනම් කියලා යන්න තිබුනා,
ඔයා කොහාටද අතුරුදහන් වුනේ?
454
00:47:57,670 --> 00:48:01,820
ඌරෝ, අපි දැන් කපල් පොටෝ එකක්
ගමු මේ දැන්ම.
455
00:48:01,820 --> 00:48:05,880
ඔයා මේ වගේ හැසිරුනොත් අපි දෙන්නාගේ
වෙන් වෙන ලිපියක් දකින්න බැරි වේවි!
456
00:48:05,880 --> 00:48:07,780
ඇයි ඔයා!
457
00:48:09,060 --> 00:48:14,710
මගේ වැඩ ඉවර වුන ගමන්ම මම ගෙදර එනවා.
ඒ නිසා ගෙදර යන්න. තේරුනාද?
458
00:48:27,490 --> 00:48:30,830
මේ බූ ජා ගැහැණු ලමයා
ගොඩක් ආදරේ කළා.
459
00:48:31,930 --> 00:48:35,060
ඒත්, මේ යක්ෂණිය වෙනුවට,
460
00:48:35,060 --> 00:48:38,150
සැම් ජැන්ග් ගේ ශරීරය සොරකම් කිරීම
වඩාත් හොදයි.
461
00:48:47,000 --> 00:48:49,260
ඒ සු නෝ ගුං.
462
00:48:49,260 --> 00:48:51,660
හේයි, පිල්ලි ලමයා!
463
00:48:52,310 --> 00:48:54,550
- සු නෝ ගුං අයියේ.
- ඔයා මා වන්ග් හමුවෙලා ආපහු යනවාද?
464
00:48:54,550 --> 00:48:57,670
ඔව්. එයා මට ශක්ති පබළු දුන්නා.
465
00:48:58,630 --> 00:49:00,040
එයා එහෙම කළා?
466
00:49:03,000 --> 00:49:04,160
මොකද වුනේ?
467
00:49:04,160 --> 00:49:08,370
මම හිතන්නේ කළින් හිටිය ගැහැණු ලමයා
මම හොදට ධෛර්යමත් කරලා වගේ.
468
00:49:08,370 --> 00:49:13,930
ඔයාට සමර විට ශක්ති පබළු ඕන නැතුව ඇති.
ඒවා මට දෙන්න.
469
00:49:13,930 --> 00:49:19,560
ඒක සුඛෝපභෝගී කාමරයක්. අඩුම තරමේ ඔයා
මට යමක් ගෙවන්න හරි ඕනේ නේද?, මම යනවා.
470
00:49:36,080 --> 00:49:38,600
මම යන ගමන් ඒක ගත්තා.
471
00:49:39,910 --> 00:49:44,760
ඔයා මල් වලට කැමතිය නේද? ඔයාට මලක්
වගේ අතුරුදහන් වෙන්න ඕන කිව්වනේ.
472
00:49:47,390 --> 00:49:48,820
ඔව්. මම කිව්වා.
473
00:49:48,820 --> 00:49:53,370
මට විශ්වාසයි මම ඔයාගේ ලස්සනට
ගිනි තියන්නයි යන්නේ.
474
00:49:53,370 --> 00:49:54,970
ජින් බු ජා.
475
00:49:58,970 --> 00:50:01,560
ඔයා දැන් ජින් බු ජා නෙවෙයි නේද?
476
00:50:04,450 --> 00:50:07,930
ජොන් සේරා. ජොන් සෙරා තමයි.
477
00:50:07,930 --> 00:50:11,060
- ඔව්.
- මම ඊලඟ වතාවේ ඔයාට ගිනිතියන්නම්.
478
00:50:19,010 --> 00:50:22,570
මහා ප්‍රාඥ, ස්වර්ගයට සමාන, සු නෝ ගුං.
479
00:50:22,570 --> 00:50:27,820
මම සැම් ජැන්ග් වුනොත්,
ඔහු මගේ.
480
00:50:31,980 --> 00:50:35,350
මා වන්ග්! මා වන්ග්!
481
00:50:35,350 --> 00:50:38,020
මොකද එයාට වෙලා තියෙන්නේ?
482
00:50:38,020 --> 00:50:41,340
ඔයාද මේක කළේ? ඔයා කළා නේද.
එයා කිව්වා ඔයාව හමුවුනා කියලා.
483
00:50:42,110 --> 00:50:45,360
- මොකද්ද?
- ඔයා දන්නේ නැද්ද? ඔයයි දීලා තියෙන්නේ.
484
00:50:45,360 --> 00:50:46,980
කාටද?
485
00:50:46,980 --> 00:50:50,720
බු ජා ගේ ශරීරයේ හැංගිලා ඉන්න යකැදුරාට.
486
00:50:52,030 --> 00:50:54,460
ඒ බූ ජා නෙවෙයිද?
487
00:50:54,460 --> 00:50:58,870
ඔයාගේ ශක්තිය අඩු වෙනකොට, කෙනෙක් අදුනාගන්නවත්
බැහැ. මා වන්ග් ඒ ජින් බු ජා නෙවෙයි.
488
00:50:58,870 --> 00:51:01,310
එතකොට ජින් බුජා වෙනුවට,
489
00:51:01,310 --> 00:51:03,980
- හිටියේ ඒ යකැදුරාද?
- ඔව්. අහ් සා නියෝ.
490
00:51:03,980 --> 00:51:05,750
අහ් සා නියෝ?
491
00:51:06,950 --> 00:51:09,710
ඇයි එයා මෙතනට ආවේ?
492
00:51:09,710 --> 00:51:12,850
බූ ජා ඇපේට තියලා ඒක ගන්න
ඕන කරන්නේ ඇයි?
493
00:51:15,100 --> 00:51:17,410
මේක...
494
00:51:17,410 --> 00:51:21,670
මම වෙහෙස වෙලා ඉන්න නිසා,
ඒක මට විසදන්න බෑ.
495
00:51:21,670 --> 00:51:25,950
ඉතින්, අහ් සා නියෝට ඔයා මොකද කළේ?
ඔයා එයාව අල්ලා ගත්තා නේද?
496
00:51:25,950 --> 00:51:28,050
- මම එයාට යන්න ඉඩ දුන්නා.
- මොකක්?
497
00:51:28,050 --> 00:51:29,930
ඔයා ඇයව දැනටමත්
හදුනාගෙන නේද ඉන්නේ?
498
00:51:29,930 --> 00:51:35,890
ඇයි මම ඒක තනිවම කරන්නේ? එයා කළු ගලක්
වගේ නම් පේන්නේ නෑ. අපි ඒක එකට කරමු!
499
00:51:35,890 --> 00:51:40,940
දැන්ම නම් මට ඒක කරන්න තරම් ශක්තියක් නැහැ.
ඔයාම අල්ලා ගන්නකෝ.
500
00:51:40,940 --> 00:51:44,830
ඔයා මෙහෙම කරන්නේ කොහොමද? මගේ හදවත ආපහු රිදෙනවා.
මම බෙහෙත් ගන්න එළියට යනවා.
501
00:51:44,830 --> 00:51:47,850
හොදයි! හොදයි!
502
00:51:48,710 --> 00:51:53,430
අපි රණ්ඩු කරනවා වෙනුවට,
අපි වැඩ බෙදා ගෙන කරමු.
503
00:51:53,430 --> 00:51:57,730
මම ඇයව අල්ලා ගන්නම්,
ඔයා ඇයට මුද්‍රා තියන්න.
504
00:51:57,730 --> 00:52:03,030
ඇය ගහෙන් පිටතට එන නිසා,
එතන පරික්ෂාවෙන් ඉන්න.
505
00:52:03,030 --> 00:52:04,660
හරි.
506
00:52:08,690 --> 00:52:11,340
ඒත්, මා වන්ග්
507
00:52:11,340 --> 00:52:14,940
ඔයාට ඒක පාරක් ඇයව
බලන්න හිතෙන්නේ නැදිද?
508
00:52:19,200 --> 00:52:22,790
ඔයා ඇයත් එක්ක නිශ්ෂබ්දතාවයකින් නෙවෙයි
නේද හිටියේ?
509
00:52:24,540 --> 00:52:27,440
ඇය ශක්ති පබළු ඇරගෙන ගියා.
510
00:52:27,440 --> 00:52:29,770
ඒ ගැන නෙවෙයි මම ඇහුවේ.
511
00:52:29,770 --> 00:52:34,160
මම යන්නේ නෑ! ඔයා හිතනවාද මම
ඔයා වගේ මැරයෙක් කියලා?
512
00:52:34,160 --> 00:52:37,720
ඔයා හිතන්නේ හැම
දෙනාම ඔයා වගේ කියල.
513
00:52:48,830 --> 00:52:51,750
අහ් සා නියොගේ යෝජනාවලට
514
00:52:52,810 --> 00:52:55,460
ඇත්තටම ආසා හිතෙනවා.
515
00:52:56,590 --> 00:52:59,740
මම ඔයාට උදව් කරන්නද?
516
00:53:00,390 --> 00:53:02,770
මා වන්ග් ඔයා වෙනුවෙන්?
517
00:53:04,580 --> 00:53:08,410
ඒක ජින් බු ජා කිව්ව නිසා
මම ඒක ගණන් ගත්තේ නෑ.
518
00:53:08,410 --> 00:53:13,640
අතිවිශාල බලයක් තියෙන යකැදුරා මට උදව් කරනවා නම්
ඒක ටිකක් වෙනස් කතාවක්.
519
00:53:20,780 --> 00:53:25,350
සු නෝ ගුං ඇයව ආකර්ශනය කරගන්න කලින්
ඔයා ඇයව ඔයාගේ පැත්තද පොළබව ගන්න ඕන.
520
00:53:25,350 --> 00:53:31,380
ඔව්. අපි දන්නේ නැහැ මොකක් වෙයිද කියලා.
521
00:53:31,380 --> 00:53:33,990
ඒ නිසා වෙනත් කොන්ත්‍රාත්තුවක් සූදානම් කරන්න.
522
00:53:39,940 --> 00:53:41,760
ඔයා ආපහු ඇමෙරිකාවට යනවාද?
523
00:53:41,760 --> 00:53:45,340
ඔව්. මම හෙට යනවා.
524
00:53:45,340 --> 00:53:48,700
මගේ චිත්‍රපටය ප්‍රසිද්ධ වුනාම මම ඔයාට
සිනේමා උළෙලට ආරාධනා කරන්නම්.
525
00:53:48,700 --> 00:53:50,630
බොහොම ස්තූතියි.
526
00:53:50,630 --> 00:53:55,810
රෝස මල් එව්වට ස්තූතියි.
527
00:53:59,060 --> 00:54:00,700
රෝස මල්?
528
00:54:01,610 --> 00:54:06,400
රෝස මල් එව්වේ ඔයා නෙවෙයිද?
529
00:54:06,400 --> 00:54:09,640
මම ඔයාට වෙනම තෑග්ගක් සූදානම් කළා.
530
00:54:26,470 --> 00:54:31,270
මේ මාලයේ නම “ප්‍රීතිමත් අවසානය."
මගේ චිත්‍රපටයේ අවසානය වගේ.
531
00:54:31,270 --> 00:54:33,970
නිර්භීත කුඩා ගැහැණු ළමයෙක්
ප්‍රීතිමත් අවසානයක්.
532
00:54:34,790 --> 00:54:39,280
සොන් මී. ඒ නිසා මම ඔබ හා ඔබේ සුරංගනා කතාව
සතුටින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා,
533
00:54:53,930 --> 00:54:58,620
ප්‍රීතිමත් අවසානය? ඒක
ස්වර්ගයට සමානයි වගේ.
534
00:55:03,780 --> 00:55:07,900
ඒක කොහෙද ගියේ?
535
00:55:09,960 --> 00:55:12,790
ඒ සීනුව එක පාරක් ඇහිලා
අතුරුදහන් වෙනවද?
536
00:55:14,170 --> 00:55:17,730
ඒක සු නෝ ගුං ට පෙන්වන්න මට බැරි වුනා.
537
00:55:18,810 --> 00:55:23,500
සැම් ජැන්ග්ට ඇහුණේ මරණයේ සීනුවේ හඩයි.
538
00:55:23,500 --> 00:55:26,660
ඇය හිතන්නේ ඒක ආදරයේ සීනුවේ හඩ කියලා.
539
00:55:29,370 --> 00:55:32,290
ඇයට කියන්න එපා. ඇයටම
ඒක වටහගන්න ඉඩ දෙන්න.
540
00:55:32,290 --> 00:55:36,700
හොදයි. ඒක නිසා එයා සතුටෙන් ඉන්නේ.
541
00:55:36,700 --> 00:55:40,950
මරණය, ඝාතනය හරිම දුකයි.
542
00:55:40,950 --> 00:55:46,340
ගොඩක් කල් දුක්වෙන්න වෙයි කියලා
කල්තියාම දැන ගෙන හිටියා.
543
00:55:48,470 --> 00:55:51,450
බූ ජා අද මෙහේ ආවද?
544
00:55:51,450 --> 00:55:55,570
ඔව්. ටික වෙලාවකට ඉස්සරවෙලා.
එයා ලිෆ්ස්ටික් ටිකක් අරගෙන ගියා.
545
00:55:55,570 --> 00:55:59,850
ඇය රෝස පාට ලිෆිස්ටික් වලට කැමතියි
කිව්ව නිසා මම ඒයට එකක් දුන්නා.
546
00:56:01,000 --> 00:56:03,230
ඒ වගේ කපටි නරියෙක්.
547
00:56:03,230 --> 00:56:05,960
නරියෙක්? මමද?
548
00:56:05,960 --> 00:56:09,350
නෑ.
549
00:56:09,350 --> 00:56:12,390
ඔයා යකැදුරා ගැන මොකුත් දන්නවාද?
550
00:56:12,390 --> 00:56:18,770
මම තාවෝ සුරංගනා කතාවකින් ආව නිසා
මම හිතන්නේ මම යමක් දන්නවා ඇති, ඒත මම දන්නේ නෑ.
551
00:56:18,770 --> 00:56:20,240
යකැදුරා ආවහම,
552
00:56:20,240 --> 00:56:25,350
- ඔයාට සමීපම කෙනෙක් වෙන්න බැරිද?
- කවුද?
553
00:56:25,350 --> 00:56:29,720
සැම් ජැන්ග්. සැම් ජැන්ග් කියන්නේත්
යම් විදිහක යැකැදුරෙක් තමයි.
554
00:56:29,720 --> 00:56:33,800
ඇය මනුස්සයෙක්, නමුත් ආත්මික ලොකයට
සම්බන්ධ දේවල් කරන්න ඇයට පුලුවන්.
555
00:56:33,800 --> 00:56:35,750
එහෙමද.
556
00:56:38,360 --> 00:56:42,200
එහෙනම් ඒ යැකැදුරා සැම්
ජැන්ග්ට තමයි මාන බලන්නේ.
557
00:56:44,620 --> 00:56:47,980
මම දකින විදිහට, මස් කන එක
ඒ තරම් ලොකු දෙයක් නෙවෙයි.
558
00:56:47,980 --> 00:56:52,810
බු ජා, ඔයා මස් වලට කැමති නැහැ නේද?
559
00:56:53,570 --> 00:56:58,170
දරුණු විදිහට තුවාල වුන නිසා මට මේවා
කන්න ඕන කියලා හිතුනා.
560
00:56:59,340 --> 00:57:04,040
අයියා ඔයාව සුරොම්දොන්වලදී සනීප කළාද?
561
00:57:04,040 --> 00:57:05,720
ඔව්.
562
00:57:12,230 --> 00:57:17,140
බූ ජා, ඔයා මුලින්ම කෑවේ දකුණු අතින් නේද?
563
00:57:25,030 --> 00:57:26,700
සා ඕ ජොන්ග්.
564
00:57:27,900 --> 00:57:30,770
මම කෑවේ වම් අතින් නෙවෙයිද?
565
00:57:40,940 --> 00:57:46,620
අහ්, ඔව් ඒක හරි. ඔයා කෑවේ වම් අතින් තමයි.
566
00:57:47,640 --> 00:57:49,510
මම තව මස් ඔයාට හදලා දෙන්නම්.
567
00:57:49,510 --> 00:57:51,750
බොහොම ස්තූතියි.
568
00:57:51,750 --> 00:57:55,670
සා ඕ ජොන්ග්, ඔයාට අක්කා කැමති
කෑමක් හදන්න පුලුවන්ද?
569
00:57:55,670 --> 00:57:58,530
මට ඇයව බලන්න ඕන.
570
00:58:04,740 --> 00:58:06,630
ඔයාට මොනවද මේ මිනී
පෙට්ටියට කරන්න ඕනේ?
571
00:58:06,630 --> 00:58:12,230
ඒක විසි කරන්න. සැලසුම් කරපු විදිහටම
ඒක මුහුදට විසි කරන්න.
572
00:58:25,430 --> 00:58:27,320
රෝස.
573
00:58:30,540 --> 00:58:32,820
තවමත් ඒක සුවදයි.
574
00:58:36,690 --> 00:58:38,800
ඒක මැරිලා නැද්ද?
575
00:58:40,100 --> 00:58:42,490
මම කිව්වේ ගහ යටින් ගත්ත
මිනී පෙට්ටිය ගැනයි.
576
00:58:42,490 --> 00:58:46,960
ඒක හරි.ගහේ මුල් වල මිනි පෙට්ටියක් වගේ
එකක් එතිලා තිබුනා තමයි.
577
00:58:46,960 --> 00:58:50,240
එහෙනම් ඒ කළු ගල් මිනී පෙට්ටිය දැන් කොහේද?
578
00:58:50,240 --> 00:58:54,360
ඒ ගැන ආරංචි වෙන නිසා ගබඩාවේ හංගලා තිව්වා.
579
00:59:01,390 --> 00:59:04,300
තවමත් රෝස මල් සුවද එනවා.
580
00:59:04,300 --> 00:59:07,400
ඒ කියපු විදිහට මේ කතාව අත්තක් තමයි.
581
00:59:07,400 --> 00:59:10,150
එයාලා දැනටමත් ඒක විසි කරලා.
582
00:59:10,150 --> 00:59:13,630
නැත්නම් ඒක වෙන තැනකට අරගෙන යන්න ඇති.
583
00:59:13,630 --> 00:59:17,510
අහ් සා නියෝ ඇවිත් තියෙන්නේ
ඒ මිනී පෙට්ටියෙන්ද?
584
00:59:17,510 --> 00:59:21,340
ඔයා කිව්වේ කොරියානු පදනමේ
කන්ග් දේ සොන්ග් කියලා නේද?
585
00:59:21,340 --> 00:59:26,600
කෙනෙකු රජෙකු කරන්න ඒ යැකැදුරාට
පුලුවන් කියලා ඔහු දැනගන්න ඇති.
586
00:59:27,250 --> 00:59:30,770
ඉතින් එයා ඒ මිනී පෙට්ටිය අරගෙන ගියා.
587
00:59:51,860 --> 00:59:58,330
මම හිතන්නේ ඒ කාන්තාව අපහු එයි කියලයි.
588
00:59:58,330 --> 01:00:01,120
මම ඔයාව බලන්න ආවා, අක්කේ.
589
01:00:01,120 --> 01:00:03,280
බූ ජා, ඔයා ගොඩක් හොදින්.
590
01:00:03,280 --> 01:00:08,210
සා ඕ ජොන් ඔයා වෙනුවෙන් මේවා හැදුවේ.
591
01:00:08,210 --> 01:00:10,050
ගොඩක් ස්තූතියි.
592
01:00:10,050 --> 01:00:12,550
මේ රෝස මල්.
593
01:00:12,550 --> 01:00:13,980
ඒවා හරිම ලස්සනයි.
594
01:00:13,980 --> 01:00:15,370
යමු අපි එකට කමු.
595
01:00:15,370 --> 01:00:17,600
එන්න.
596
01:00:38,770 --> 01:00:42,410
ඔයා ලඟ නෙළුම් මල් සුවදයි.
597
01:00:42,410 --> 01:00:45,010
ඔව්. මගේ ලේ වල තමයි ඒ.
598
01:00:45,010 --> 01:00:48,090
ඔයා ලඟ තියෙන්නේ මගේ ලේ තමයි.
599
01:00:48,090 --> 01:00:53,190
ඔව්. මාව අවදි කරේ සැම් ජැන්ග් තමයි.
600
01:00:56,040 --> 01:00:59,240
සු නෝ ගුං මෙතන නැද්ද?
601
01:00:59,240 --> 01:01:03,980
ඔව්. මේ දවස් වල එයාට ටිකක් කරදර වැඩියි.
602
01:01:03,980 --> 01:01:07,070
අවංකවම, ඔයා වැටුන වෙලාවේ
එයාට ටිකක් රිදුනා.
603
01:01:07,070 --> 01:01:11,110
මම දන්නවා. එයාට වේදනාවක් දැනුනේ
අක්කා නිසා නේද?
604
01:01:13,490 --> 01:01:15,830
මොකද ඔයා එයාට කතා කළා.
605
01:01:17,930 --> 01:01:20,460
එහෙන්ම ඔයා එයාට කතා කරන්න එපා.
606
01:01:20,460 --> 01:01:22,910
එතකොට ඒක ලොකු ප්‍රශ්නයක්
වෙන්න ඉඩ තියෙනවා.
607
01:01:24,640 --> 01:01:25,820
මම දන්නවා.
608
01:01:25,820 --> 01:01:30,000
මම සු නෝ ගුං ට කතා කරන්නේ නෑ.
609
01:01:30,000 --> 01:01:33,020
ඔයා කිසිම දෙයක් කරන්න බැහැ නේද?
610
01:01:41,680 --> 01:01:45,080
ඔයාව ආරක්ෂා කරන්නේ මහා ප්‍රාඥයි.
611
01:01:45,080 --> 01:01:48,470
ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා කියලා
ඔයාට හිතන්නේ නැදිද?
612
01:01:48,470 --> 01:01:50,500
මොන හැකියාවද?
613
01:01:59,600 --> 01:02:03,400
- සු නෝ ගුං.
- ඔයාලා එකට කෑමක් කන්න දේන හැදුවේ?
614
01:02:03,400 --> 01:02:08,250
මේ කාලයේම මම ඔයාට කොච්චර සැප දුන්නද?
ඔයා මටත් නොකියා ඕ ජොන්ගේ කෑම මෙහාට ගෙනාවා.
615
01:02:08,250 --> 01:02:10,540
මුලින්ම ඔයාට මට කතා කරන්න තිබුනා.
616
01:02:10,540 --> 01:02:14,990
එහෙනම්, ඔයාලා දෙන්නා කන්න.
617
01:02:17,150 --> 01:02:19,600
කොහේද යන්නේ? මෙහාට එන්න.
618
01:02:19,600 --> 01:02:21,370
මෙහාට එන්න.
619
01:02:22,270 --> 01:02:24,170
මෙතනින් ඉදගන්න.
620
01:02:37,460 --> 01:02:39,620
ඇයි ඔයා ඒ මල් විසි කළේ?
621
01:02:39,620 --> 01:02:41,740
ඔයා මගේ කාර්යාලට එන
හැම මලක්ම විසි කරනවා.
622
01:02:41,740 --> 01:02:43,760
- ඔව්.
- ඇයි?
623
01:02:43,760 --> 01:02:46,210
ඔයා දැනටමත් මේ වගේ ලස්සනයි.
මොකටද තවත් මල්?
624
01:02:46,210 --> 01:02:49,200
මට තවත් මල් ඕන නෑ.
625
01:02:49,200 --> 01:02:51,150
ඒ වගේ මල් හරිම බයානකයි.
626
01:02:51,150 --> 01:02:52,590
මොකක්?
627
01:02:59,480 --> 01:03:01,840
මම ඔයාට කිව්වා නේද කිසිම
වෙදනාවක් දෙන්නේ නෑ කියලා.
628
01:03:05,140 --> 01:03:06,920
මට ඒක අමතක වුනා.
629
01:03:06,920 --> 01:03:08,790
තුවාල කරගන්න එපා.
630
01:03:08,790 --> 01:03:12,350
මම තවමත් හිතනවා මේ කැළල තිබුනත්
ඔයා ලස්සනයි කියලා. ඒක මාව අවුලු කරනවා.
631
01:03:37,050 --> 01:03:40,030
මම තවත් බලා ඉන්න ඕන නැහැ වගේ.
632
01:03:40,030 --> 01:03:41,760
මොකක්?
633
01:03:41,760 --> 01:03:45,640
මොකක් හරි. නරක ගොනෙක්.
634
01:03:46,930 --> 01:03:49,470
අපිට කන් දේ සොන්ග් ගේ මිනීපෙට්ටිය
හොයා ගන්න ඕන නම්,
635
01:03:49,470 --> 01:03:53,380
මට ඔයාගේ පැවැත්ම හෙළි කරන්න වෙනාව.
636
01:03:53,380 --> 01:03:55,980
ඇය ඒ වගේ අවධානමක් ගන්නේ?
637
01:03:55,980 --> 01:03:59,560
මම මිනීපෙට්ටිය හොයා
ගන්න සැලසුම් කරනවා.
638
01:03:59,560 --> 01:04:01,530
සු නෝ ගුං ඔයා වෙනුවෙන් බලාගෙන ඉදීවි.
639
01:04:01,530 --> 01:04:06,120
ඔහු අහ් සා නියෝ අල්ලා ගත්තට පස්සේ
ඇයත් එක්ක සටන් කරනත් යයි.
640
01:04:06,120 --> 01:04:08,660
මම හිතන්නේ සැම් ජැන්ග් ගේ නිවසේ
ඒ සටන යන එක ගොඩක් භයානකයි.
641
01:04:08,660 --> 01:04:10,810
ඒ නිසා ඔහු සුරොම්දොන්ග්
වලට යවන්න වෙනවා.
642
01:04:10,810 --> 01:04:13,500
ඔවුන් දෙදෙනා සටන් කරලා එළියට ආවහම,
643
01:04:14,250 --> 01:04:19,240
අපිට අහ් සා නියෝ ඕන කරන්නේ මොකටද
කියලා කියා දෙන්නම්.
644
01:04:20,350 --> 01:04:22,820
මා වන්ග්, ඔයා ඇත්තටම දක්ෂයි.
645
01:04:22,820 --> 01:04:31,320
ඒත්, ඇත්තටම ඒ යැකැදුරාට මොකද්ද
ඇත්තටම ඕන කරලා තියෙන්නේ?
646
01:04:43,980 --> 01:04:46,540
- මගෙත් එක්ක එන්න.
- කොහාටද?
647
01:04:46,540 --> 01:04:48,510
- සුරොම්දොන්ග් වලට.
- ඔයාගේ ගෙදරටද?
648
01:04:48,510 --> 01:04:50,010
ඔව්.
649
01:04:51,010 --> 01:04:53,070
මම කිව්වා මම ඔයාට ගිනිතියනවා කියලා.
650
01:04:53,070 --> 01:04:55,840
ඒත් ඒක තවදුරටත් ඕන වෙන්නේ නෑ.
651
01:04:55,840 --> 01:05:01,090
නෑ. මට හිතන්නේ මට ඔයාව
පුස්සන්න ඕන කියලා.
652
01:05:04,700 --> 01:05:06,700
ඉක්මණට යමු.
653
01:05:10,180 --> 01:05:13,640
කන්න. මම සුරොම්දොන්ග් වලට ගිහින්
වයින් බෝතලයක් අරන් එන්නම්.
654
01:05:13,640 --> 01:05:16,170
වයින්? මගේ ගෙදර වයින් තියෙනවා.
655
01:05:16,170 --> 01:05:21,900
නෑ, මම ඇත්තටම ඔයාට හොද වයින් බෝතලයක්
ගෙනත් දෙන්නයි කැමති.
656
01:05:21,900 --> 01:05:23,210
ඔයා ජින් බු ජත් එක්කන් යනවද?
657
01:05:23,210 --> 01:05:28,390
ඔව්. බූජා එදා සුරොම්දොන්ග් වලා ආවා.
658
01:05:28,390 --> 01:05:29,930
නේද?
659
01:05:29,930 --> 01:05:31,370
ඔව්.
660
01:05:32,010 --> 01:05:34,680
- ගිහින් එන්නම්.
- හොදයි.
662
01:05:49,780 --> 01:05:53,730
මේ කෑම සීතලත් වෙලා.
ඇයි එයාලා තාමත් නැත්තේ?
663
01:05:55,520 --> 01:05:57,320
මම එයාට කතා කරන්නද?
664
01:06:05,780 --> 01:06:09,740
මා වන්ග්, ඇයි ඔයා මෙහේ?
665
01:06:14,550 --> 01:06:18,020
- මම ආවේ ඔයාව නවත්තන්නයි.
- මොකක්?
666
01:06:18,020 --> 01:06:21,820
සැම් ජැන්ග්, අද රෑට සු නෝ ගුං ට කතා කරන්න එපා.
667
01:06:21,820 --> 01:06:28,500
අද රෑට සු නෝ ගුං ට කරන්න වැදගත් වැඩක් තියෙනවා.
668
01:06:40,800 --> 01:06:42,370
අපි මෙහාට ආවේ සටන් කරන්නද?
669
01:06:42,370 --> 01:06:43,860
ඔයාට පිස්සද?
670
01:06:43,860 --> 01:06:47,130
මෙතන වටිනා කියන වයින් බෝතල් තියෙනවා.
ඉතින් ඇයි අපි සටන් කරන්නේ?
671
01:06:56,030 --> 01:07:00,230
- ඔයා ආසානියෝ නේද?
- ඔව්, මහා ප්‍රාඥ සු නෝ ගුං.
672
01:07:00,230 --> 01:07:03,970
ඔයා අවුරුදු 1000කට පස්සේ අවදිවෙලා ගොඩක් දේවල්
කරන්න හිතන් ඉන්නවා වගෙයි.
673
01:07:03,970 --> 01:07:06,120
මට ඔයාව නවත්වන්න ඕන නෑ.
674
01:07:07,960 --> 01:07:10,660
ඔයා කැමති දේ කරන එක මා වන්ග්ට බාධාවක්.
675
01:07:10,660 --> 01:07:13,330
ඔහු ඔයාගේ මිනී පෙට්ටිය හොයන්න ගියා.
676
01:07:13,330 --> 01:07:17,130
මම මෙහෙම කිව්වා කියලා ඔයා මා වන්ග්ට
කියන්න යන්න එපා.
677
01:07:17,130 --> 01:07:23,500
ඔයාට ඇත්තටම මා නවත්වන්න ඕන නැද්ද?
678
01:07:24,280 --> 01:07:26,170
ඔයාට මොනවද ඕන?
679
01:07:26,170 --> 01:07:27,700
මට පුලුවන් දේ කරන්න ඕන.
680
01:07:27,700 --> 01:07:29,880
ඔයාට මොනවද කරන්න පුලුවන්?
681
01:07:35,600 --> 01:07:39,720
මට ඕන සැම් ජැන්ග් වෙන්නයි.
682
01:07:41,620 --> 01:07:45,030
මට ඔයාවත් ඕන කරනවා.
683
01:07:58,390 --> 01:08:03,270
සු නෝ ගුං, දැන් පටන් මාව ආරක්ෂා කරන්න.
684
01:08:07,600 --> 01:08:10,900
මම මේ දවස් වල ගොඩක් ජනප්‍රියයි වගේ.
685
01:08:12,300 --> 01:08:19,780
ඒක මට කරන්න බැරි දෙයක් වගේ.
686
01:08:54,740 --> 01:09:00,480
මට ආත්ම පාලනය කරන්න පුලුවන්.
687
01:09:05,100 --> 01:09:08,040
මට ඕන කරන්නේ ඔයයි.
688
01:09:11,100 --> 01:09:16,720
දැන් ඉදන් ඔයා වෙනස් නොවි මගේ පැත්තෙන් ඉන්න.
689
01:09:17,480 --> 01:09:20,020
ඔයා මාව ආරක්ෂා කරන්න.