1 00:00:30,590 --> 00:00:40,170 ක්‍රියාත්මක කරන්න. 2 00:00:40,200 --> 00:00:45,700 ක්‍රියාත්මක කරන්න ඕන වෙන්නේ නෑ. 3 00:00:45,720 --> 00:00:53,070 Music Your bright smile only hurts me 4 00:00:53,070 --> 00:00:59,980 I couldn't feel it even it once 5 00:00:59,980 --> 00:01:06,170 If everything could be erased 6 00:01:07,220 --> 00:01:12,680 If I could only find you again 7 00:01:12,680 --> 00:01:17,940 The days you waited for me with difficulty 8 00:01:17,940 --> 00:01:25,220 At the end of your loneliness, I will stand and hold you tight 9 00:01:25,220 --> 00:01:30,900 One day, like a miracle 10 00:01:32,180 --> 00:01:35,120 අපි මේ වගේ ඇවිදින එක හොදයි නේද? 11 00:01:35,120 --> 00:01:41,600 අපි සාමාන්‍ය විදිහට ඇවිදිනවා. සාමාන්‍ය විදිහට ඉන්නකොට තෝරා ගන්න ගොඩක් දේවල් තියෙනවා. 12 00:01:43,000 --> 00:01:46,540 ඔයා මුලින්ම මාව සිපගත්තා, අපි ඇත්තෙන්ම යාලුවන් නෙවෙයි. 13 00:01:46,540 --> 00:01:50,410 පවුලක් වෙන එක අමතක කරලා, අපි මොන වගේ වෙන්න ඕනද? 14 00:01:52,790 --> 00:01:55,880 තීරණයක් ගත්තු නිසා අපි යමු. 15 00:01:55,880 --> 00:02:00,670 - කොහාටද යන්නේ? - බලන්න! ඔයා ඒක ක්‍රියාත්මක කරා නම් ඒකට වගකියන්න! 16 00:02:00,670 --> 00:02:04,230 - වගකියන්න? වගකීම ගන්න? මම ගෙදර යනවා 17 00:02:04,230 --> 00:02:06,610 ඉන්න. 18 00:02:06,610 --> 00:02:08,770 එහෙනම් මම ඉස්සෙල්ලම යන්නම්. ඉක්මනය එන්නම්. 19 00:02:08,770 --> 00:02:12,320 ඉක්මණට එනවා කියන්නේ මොකටද? ඔයා ඒනන උක්සහ කරන්න. 20 00:02:12,320 --> 00:02:15,310 මම ඔයාට එන්න කියනකම් එන්න එපා. 21 00:02:15,310 --> 00:02:18,120 - එපා! - හේයි! 22 00:02:18,120 --> 00:02:21,710 මට කතා කරන්න! මට කතා කරන්න බලන්න! 23 00:02:23,830 --> 00:02:26,060 මට එයා තේරුම් ගන්න අමාරුයි. 24 00:02:27,320 --> 00:02:33,270 At your words, I lose my strength 25 00:02:33,270 --> 00:02:38,470 මම මොනවද කරන්නේ? මම දැන් ඒක කළා. 26 00:02:38,470 --> 00:02:42,880 I can't stop my laughter 27 00:02:42,880 --> 00:02:45,280 To me, you become love 28 00:02:45,280 --> 00:02:50,870 එයා මට කතා කරන්නේ නෑ. එයා ක්‍රියාත්මක කරනවා කියලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? 29 00:02:50,870 --> 00:02:54,160 For some reason, I don't dislike this right now 30 00:03:01,460 --> 00:03:08,070 ඔබට බොහොම ස්තූතියි. 31 00:03:08,070 --> 00:03:09,720 කරුණාකරලා මේ පැත්ත බලන්න. 32 00:03:09,720 --> 00:03:12,150 - මේ පැත්ත බලන්න! - සභාපති වූ, ඔයාට දැන් දැනෙන්නේ කොහොමද? 33 00:03:12,150 --> 00:03:15,930 මට ඇත්තටම හොදයි. මේ වගේ හොද දේකට එන්න ලැබුන ඒක ගැන ඇත්තටම හොදයි. 34 00:03:15,930 --> 00:03:19,550 දැන් අපි එක වතාවක් සතුටු වෙමුද? එක, දෙක, තුන, හතර, සටන් කරමු! 35 00:03:22,950 --> 00:03:27,650 ලුෆීෆ්රි එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපතී සතුටෙන් යම් මොහොතකට සහභාගී වෙන්න නියමිතයි. 36 00:03:27,650 --> 00:03:31,040 තව සුළු මොහොතකින්, ඒ දේට සහභාගී වෙන්න සූදානම්. 37 00:03:31,040 --> 00:03:35,030 කොරියානු විශ්ව විද්‍යාලයේ. 38 00:04:00,370 --> 00:04:02,130 සටන් කරමු! 39 00:04:02,130 --> 00:04:06,790 බොහොම ස්තූතියි. බොහොම ස්තූතියි. 40 00:04:13,140 --> 00:04:16,000 ඒ මොකද්ද? මොකද්ද වෙලා තියෙන්නේ? 41 00:04:16,000 --> 00:04:18,480 ඔහුට පිහියෙන් ඇන්නා. 42 00:04:18,480 --> 00:04:20,890 මොනතරම් පිස්සු අවජාතකයෙක්ද? ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ වෝ හී සභාපති ප්‍රහාරයක ලක් වුනා 43 00:04:20,890 --> 00:04:23,770 ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපති වො හෝයි ප්‍රහාරයට ලක්ව ඇත. 44 00:04:23,770 --> 00:04:26,090 ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපති වො හෝයි ප්‍රහාරයට ලක්ව ඇත Dropped Torch, Location Turned into Chaos 45 00:04:26,090 --> 00:04:27,840 ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපති වො හෝයි ප්‍රහාරයට ලක්ව ඇත 46 00:04:27,840 --> 00:04:33,810 ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපති වෝ හී ට බරපතල තුවාල! 47 00:04:33,810 --> 00:04:37,410 නිලධාරී තුමියනී, අපි මොකද දැන් කරන්නේ? 48 00:04:37,410 --> 00:04:42,360 සභාපති වූ හීට හදිසියේම ආයුධයකින් පහර දීල. එයා දැනටමත් මැරිලා කියලා කියනවා. 49 00:04:42,360 --> 00:04:46,390 - එයාට මැරෙන්න බෑ. - දෙවියන‍නේ! මොනවා කරන්නද! 50 00:04:46,390 --> 00:04:52,270 ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් යථා තත්වයට ගන්නවා කියලා නිල නිවේදනයකුත් තියෙනවා. මොනවා කරන්නද! 51 00:04:52,270 --> 00:04:57,460 අයියෝ, ඇත්තටම. මම ගොඩක් එයාට ලං වෙලා හිටියා. 52 00:04:58,090 --> 00:05:04,850 සභාපති තුමාගේ දැන් තත්වය කියන්න හරි අමාරුයි. 53 00:05:04,850 --> 00:05:09,740 එතකොට එයා මැරෙයිද? 54 00:05:09,740 --> 00:05:14,170 මම ඒ වගේ දෙයක් වෙන්නේ නෑ කියලා විශ්වාස කරන්න කැමතියි. ඒත්... 55 00:05:14,170 --> 00:05:17,530 ඔයා කිව්වා එයා ඉන්න තත්වය කියන්න අමාරුයි කියලා. ඒ ගැන තව විස්තරක කරන්න පුලුවන්ද? 56 00:05:25,720 --> 00:05:29,690 ඒ ප්‍රදර්ශනය ඔයාලා සැලසුම් කලේ කොහොමද? 57 00:05:52,710 --> 00:05:56,270 එයා ඇත්තටම මැරෙයිද? 58 00:05:56,300 --> 00:06:01,600 සැම් ජැන්ග් ඇයි ඔයා එහෙම කියන්නේ? ඇත්තටම මා වන්ග්ට දැන් හොදයි. 59 00:06:01,630 --> 00:06:07,550 - එහෙනම් ඇයි එයා රෝහලට වෙලා ඉන්නේ? - ඔහු රෝහල් කාමරයේ ඉන්නවා කියන එක මා වන්ග් ගේ මිත්‍යාවක්. 60 00:06:08,590 --> 00:06:13,260 මේ අවස්ථාව පාවිච්ච කරලා, මා වන්ග් මැරෙන්න තීරණය කළා. 61 00:06:17,530 --> 00:06:21,110 බලාපොරොත්තු නොවුන විදිහට හදිසි අනතුරක් වුනා. 62 00:06:21,110 --> 00:06:26,850 මම ලුසිෆර් එන්ටර්ටේන්ට්මන්ට් එකේ සභාපති වො හී. 63 00:06:26,850 --> 00:06:32,930 මම මේ අවස්ථාව පාවිච්චි කරලා මැරෙන්න තීරණය කළා. 64 00:06:38,890 --> 00:06:42,710 මේ මොන වගේ තත්වයක්ද? 65 00:06:42,710 --> 00:06:49,000 අපි අසාධාරන අවස්ථාවක ජීවිත වෙනස් කරනවා. ඒත් ඔහුට පිහියෙන් ඇන්න නිසා මැරෙන්න තිරණය කළා. 66 00:06:49,000 --> 00:06:51,800 ඇයි ඔයා පිහියකින් ඇනගන්න ගියේ? 67 00:06:51,800 --> 00:06:56,420 මා වන්ග් ඔයාගේ ඖෂධ නිසා ඇති වුන අතුරු ප්‍රතිපල නිසා ඔයාගේ බලය නැති වෙලා නේද? 68 00:06:56,420 --> 00:07:01,820 මම හිතාමාතාම ඒක කලේ. 69 00:07:03,680 --> 00:07:06,400 ස්තූතියි! ස්තූතියි! 70 00:07:06,400 --> 00:07:09,090 එක, දෙක, තුන, හතර, සටන් කරමු! 71 00:07:09,090 --> 00:07:11,790 - සටන් කරමු! මම මගේ උපරිමයෙන්ම කරන්නම්! - වෝ හී! 72 00:07:11,790 --> 00:07:16,730 ස්තූතියි. ස්තූතියි! 73 00:07:16,730 --> 00:07:18,650 හරි. 74 00:07:19,220 --> 00:07:20,650 සටන් කරමු! 75 00:07:20,650 --> 00:07:23,350 ඔයා කිව්වා ඔයා ඒකට සහභාගී වෙනවා කියලා. මට ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. 76 00:07:23,350 --> 00:07:30,700 ඇත්තටම මේක විහිළුවක්. සොන් කී ජන් කල දේවල් ගැන හිතනකොට, මේක මොකද්ද. 77 00:07:30,700 --> 00:07:32,470 පින්තූර හොදට ගන්න. 78 00:07:32,470 --> 00:07:35,330 හරි. මේ ඡායාරූප ශිල්පීන් ඔයාගේ හොද ඡායාරූප ගනියි. 79 00:07:35,330 --> 00:07:40,240 එයාලට කියන්න ඉස්සරහින්ම, ඡායාරූප ගන්න කියලා. 80 00:07:40,240 --> 00:07:43,690 හරි. 81 00:07:43,690 --> 00:07:48,080 හරි. හරි. බොහොම ස්තූතියි. 82 00:07:53,950 --> 00:07:59,100 බොහොම ස්තූතියි. සටන් කරමු. බොහොම ස්තූතියි. 83 00:08:08,690 --> 00:08:11,300 ඉන්න, ඒ මොකද? 84 00:08:16,530 --> 00:08:22,220 ඒ නපුරු ආත්මයට ගොඩක් මිනිසුන්ට හානි කරන්න ඉඩ දෙන්න බැහැ. 85 00:08:22,220 --> 00:08:27,370 ඉතින් මගේ උවමනාව ඉස්ට කරගන්න මට ඒක කරන්න සිද්ධ වුනා. 86 00:08:27,370 --> 00:08:30,250 ඒ මිනිස්සු... 87 00:08:46,390 --> 00:08:48,990 නැති කරන්න! 88 00:09:02,360 --> 00:09:06,960 මේ වෙලාවේ, වෝහී විදිහට ඉන්න අමාරුයි. 89 00:09:06,960 --> 00:09:12,240 මම ලෙඩ හැදිලා වගේ ඉන්නවාට වඩා හොදයි, මම මැරෙන එක. 90 00:09:12,240 --> 00:09:15,440 ඒක හරි. ඔයා හොද තීරණයක් ගත්තේ. තවත් මොකටද ඉතින් ජීවත් වෙන්නේ? 91 00:09:15,440 --> 00:09:18,010 ඔයා මැරුණට පස්සේ මොකද කරන්නේ? 92 00:09:18,010 --> 00:09:24,870 ආපහු හැරිලා බලනකොට, වෝ හී ගේ ජීවිතය ගොඩක් දුෂ්කර එකක්. 93 00:09:24,870 --> 00:09:31,760 ඊට පස්සේ මම හුදකලා තැනක හොටලයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. 94 00:09:31,760 --> 00:09:35,880 ඒක හොදයි! උණුසුම් රටක ඒක විවෘත කරමු. 95 00:09:35,880 --> 00:09:39,110 විවෘත? ඔයා ඇයි මාව මේ විදිහට බය කරන්නේ? 96 00:09:39,110 --> 00:09:43,750 මම ඒක ගොඩක් සීතල රටක විවෘත කරන්නයි යන්නේ. 97 00:09:44,720 --> 00:09:47,620 ලේකම් මා, ඔයත් මා වන්ග් වගේම මැරෙනවාද? 98 00:09:47,620 --> 00:09:50,420 අනිවා. මම ඉක්මණින්ම මැරෙනවා. 99 00:09:50,420 --> 00:09:54,420 මා වන්ග් මැරුනට පස්සේ, මම විශ්‍රාම ගන්නවාද නැත්නම් මැරෙනවාද? 100 00:09:54,420 --> 00:09:57,640 ඔයා මැරෙනවා නම්, ඔයාට මාත් එක්ක මකර මාලිගයේ ජීවත් වෙන්න ඕනද? 101 00:09:58,600 --> 00:10:03,320 ඒක ගොඩක් හොද තැනක්. ඒක නියමයි. 102 00:10:05,000 --> 00:10:12,090 - සා ඕ ජොන්ග්, ඔයා ජීවත් වෙන්න යන්නේ කවදා වෙනකල්ද? - මම විශ්‍රාම ගියාට පස්සේ මැරෙන්න හිතන් ඉන්නවා. 103 00:10:12,570 --> 00:10:17,960 ඒත් හැමෝම වගේ ඔයාව ගොඩක් පිළිගත්ත කෙනෙක්. 104 00:10:17,960 --> 00:10:21,310 ඔයා මැරුනොත්, මිනිස්සු දුක් වෙන්නේ නැද්ද? 105 00:10:21,310 --> 00:10:27,940 මීට කලින් අතුරුදහන් වෙන්න තිබුනා ඒත්, මේ දවස්වල බොහෝ ඡායාරූප, ලිපි, 106 00:10:27,940 --> 00:10:30,820 හිසරදයක් වෙලයි තියෙන්නේ. 107 00:10:30,820 --> 00:10:35,280 ඉතින් ඇයි ඔයා තීරණයක් නැතුවම ජනප්‍රිය වෙලා මැරෙන්න යන්නේ? මට ඔයා ගැන ලැජ්ජයි. 108 00:10:35,280 --> 00:10:39,980 ඒක හරි. මෙතන ඔයා විතරයි. 109 00:10:39,980 --> 00:10:45,060 මෙතන ඔයා විතරයි රැකියාවක් නොකර ජීවත් වෙන එකම මැරයා. 110 00:10:45,060 --> 00:10:49,450 රැකියාවක් නැතුව ජීවත් වෙන එක වැරැද්දක්ද? 111 00:10:49,450 --> 00:10:51,540 ඔයා ප්‍රසිද්ධ වෙලා ඔයාම ඒ දේවල් අවුල් කර ගත්තා! 112 00:10:51,540 --> 00:10:55,020 මම ජීවත් වුනොත්, අනිවා මට මිනිසුන්ගේ ගෞරවය ලැබෙනවා. 113 00:10:55,020 --> 00:10:58,430 ජීවත් වෙනකොට ආදරය ඔයාට වැදගත් නැද්ද? 114 00:10:58,430 --> 00:11:06,450 මට ඒ වගේ දේවල් ඕන නෑ. ගෞරවය ආදරය. මම සැම් ජැන්ග් ගෙන් ඒවා ලබා ගන්නම්. 115 00:11:10,390 --> 00:11:15,810 සැම් ජැන්ග්, අහම්බෙන්වත්? 116 00:11:15,810 --> 00:11:19,900 නෑ! අනිවා මොකුත් නෑ! 117 00:11:19,900 --> 00:11:23,680 මොනවද ඔයා නෑ කියලා කියන්නේ? ඔයා දිගටම මේ වගේ නම් මම ක්‍රියාත්මක වෙන්නේ නෑ. 118 00:11:23,680 --> 00:11:27,360 මොකක්? මම ක්‍රියාත්මක කරන එක ගැන් කිව්වේ. ක්‍රියාත්මක. 119 00:11:33,020 --> 00:11:36,420 නැගිටින්න! අපි අද මා වන්ග් එක්කම මැරෙමු! 120 00:11:36,420 --> 00:11:39,920 - නැගිටින්න! - මොකක්ද, මොකක්ද? මොකටද? 121 00:11:46,770 --> 00:11:53,120 අවසානයේ සැම් ජැන්ග් මෙහෙම වුනේ ඇයි? 122 00:11:55,420 --> 00:11:56,500 එන්න. 123 00:11:56,760 --> 00:12:00,650 - ඉක්මණට! - ඇයි? මොකද්ද කාරනේ? 124 00:12:00,650 --> 00:12:05,920 මිනිස්සු ඉස්සරහ උපක්‍රම සෙල්ලම් කරන්න යන්න එපා, 125 00:12:05,920 --> 00:12:07,780 ඒක හරිම ලැජ්ජාවක්. 126 00:12:08,360 --> 00:12:09,960 එහෙමද? 127 00:12:10,470 --> 00:12:13,250 එහෙනම් අපි දෙන්නා විතරක් උපක්‍රම සෙල්ලම් කරමු. 128 00:12:14,490 --> 00:12:16,240 අපි දෙන්නට උනත් එක් කරන්න බෑ. 129 00:12:16,240 --> 00:12:19,070 ඇයි? ඔයාට ඒ ගැන විශ්වාසයක් නැද්ද? 130 00:12:19,070 --> 00:12:22,150 ඔව්. මට විශ්වාසයක් නැහැ. 131 00:12:22,630 --> 00:12:25,610 මාව නොමඟ යවනවානම්, මම ඒක නිවැරදි කරන්න යන්නේ. 132 00:12:25,610 --> 00:12:29,570 මොකද වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම නියමයි. 133 00:12:29,570 --> 00:12:31,980 මට අපහසුවක් දැනෙනවා. 134 00:12:31,980 --> 00:12:38,180 සු නෝ ගුං. මම සම්පූර්ණයෙන්ම ඔයාට වශි වෙලා. 135 00:12:38,180 --> 00:12:43,450 මම ඔයා වෙනුවෙන් ඒක අවසන් කරන්නම්. මම තනිවම කාළකන්නි වෙන්නම්. 136 00:12:44,160 --> 00:12:48,430 මම ඒක දන්නවා උනත්, මම ඔයාට ගොඩක් කැමතියි. 137 00:12:49,710 --> 00:12:52,190 මට පිස්සු වගේ. 138 00:12:53,570 --> 00:12:58,060 ඔයා මගේ ලඟ ඉන්න එක මට හයියක්. 139 00:13:00,740 --> 00:13:08,630 මේ දැන්, අපි දෙන්නා මෙතන ඉන්න එක ගැන ඔයාට බයක් හිතෙනවාද? 140 00:13:08,630 --> 00:13:13,540 ඔව්. එය භයානකයි. ඒක කරන්න එපා. 141 00:13:19,330 --> 00:13:23,540 හොදයි. ඔයා කියන කිසිම දෙයක් මම කරන්නේ නෑ. 142 00:13:24,320 --> 00:13:26,100 ස්තූතියි. 143 00:13:27,220 --> 00:13:31,340 එහෙන්ම උපක්‍රම සෙල්ලම් කරනවා වෙනුවට, මම වෙන දෙයක් පෙන්වන්නද? 144 00:13:33,800 --> 00:13:38,130 නියමයි!. ඇත්තටම මේ තැන නම් නියමයි. 145 00:13:38,840 --> 00:13:41,720 ඔයාට ඕන කරන දේ මට කියන්න. මම ඔයාට ඒ හැමදෙයක්ම පෙන්වන්නම්. 146 00:13:42,460 --> 00:13:45,230 - මම ඒක කිව්වොත් ඒක පෙන්නනවාද? - ඔව්. 147 00:13:46,020 --> 00:13:48,710 - මම ඔයාට තරුවක් පෙන්නන්නද? - හා. 148 00:13:56,680 --> 00:13:58,730 නියමයි! 149 00:14:34,160 --> 00:14:39,840 ජින් සොන් මී, මම හිතන්නේ මමත් වශි වෙලා වගේ. 150 00:14:40,910 --> 00:14:46,140 මමත් මේ වගේ කියලයි මට හිතෙන්නේ. 151 00:14:47,390 --> 00:14:49,300 මටත් පිස්සු වගේ. 152 00:14:49,300 --> 00:14:51,020 මොකද්ද? 153 00:14:51,020 --> 00:14:53,230 - බලන්න තරු දිහා. - හොදයි. 154 00:14:58,440 --> 00:15:00,470 ඒවා ලස්සනයි. 155 00:15:01,260 --> 00:15:05,470 ඇයව එතන තියපු එක හොද අදහසක්. මම ඕන නැති දෙයක් කියන්න ඇති. 156 00:15:07,530 --> 00:15:09,820 මමත් අනතුරේ. මමත්. 157 00:15:24,100 --> 00:15:26,220 සුභ ගමන්. 158 00:15:27,700 --> 00:15:30,280 මෙහෙ බලන්න! ඇස් දෙක අරින්න! මෙහෙ බලන්න! 159 00:15:30,280 --> 00:15:33,070 ඇය අනිවාරයෙන්ම මැරුණා. 160 00:15:33,070 --> 00:15:36,290 ඒ මළ සිරුර අතුරුදහන් වුනා. 161 00:15:42,420 --> 00:15:47,220 ඇය අනිවාරයෙන්ම මැරිලා හිටියත්, ආපහු ජීවය ලැබුනද? 162 00:15:53,950 --> 00:15:56,490 මට පිස්සුද? 163 00:16:04,720 --> 00:16:06,510 අක්කේ. 164 00:16:08,340 --> 00:16:11,910 - ඔයාට දැන් හොදයිද? - ඔව්. 165 00:16:11,910 --> 00:16:16,540 අක්කේ. වෑන් එක ඇතුලේ එදා වුන දේට මට සමාවෙන්න. 166 00:16:18,130 --> 00:16:22,710 අක්කේ, මට සමාවෙන්න. 167 00:16:24,330 --> 00:16:26,890 මම ඔයාට වද දුන්නා. 168 00:16:27,540 --> 00:16:29,590 මම හොදින්. 169 00:16:29,590 --> 00:16:32,990 ඔයා තවදුරටත් කුණු වෙන්නේ නෑ නේද? 170 00:16:32,990 --> 00:16:38,030 ජොප් පල් ගේ මට ශක්ති පබළු දුන්නා. 171 00:16:39,090 --> 00:16:42,520 ඔයා කවුද කියලා අපි හොයා ගමු. අපි උත්සහය අතහරින්න හොද නෑ. 172 00:16:42,520 --> 00:16:44,560 බොහොම ස්තූතියි. 173 00:16:57,820 --> 00:17:01,580 - සු නෝ ගුං. - ජොප් පල් ගේ සැම් ජැන්ග් ට කරපු දේට, 174 00:17:01,580 --> 00:17:04,910 මම ඔහුව අල්ලා ගත්තා නම්, දැනටමත් එයා මැරිලා. 175 00:17:04,910 --> 00:17:07,010 ඒ හැමදේම වුනේ මම නිසයි 176 00:17:07,010 --> 00:17:09,610 ඔයා නිසයි. 177 00:17:09,610 --> 00:17:13,800 බු ජා. දැන් ඔයා කුණු වෙන්නේ නෑ නේද? 178 00:17:15,090 --> 00:17:18,300 ශක්ති පබළු වල බලයටත් යම් සීමාවක් තියෙනවා. 179 00:17:18,300 --> 00:17:20,900 මොන වෙලාවක හරි, ඔයාට සිහිය නැති වෙන්න පුලුවන්. 180 00:17:20,900 --> 00:17:25,850 එතකොට ජොප් පල්ගේ මනුස්සයෙක් අල්ලාගෙන ආවහම ඔයා ඒ මනුස්සයාව කනවද? 181 00:17:28,040 --> 00:17:29,920 මට ඒක කරන්න බැරි වෙයි. 182 00:17:29,920 --> 00:17:33,300 එහෙනම් ඔයා ඇත්තටම යක්ෂයෙක් වෙනවා. 183 00:17:34,750 --> 00:17:38,270 ඔයා කවුද කියලා හොයා ගන්නේ නැතුව ඔයා අතුරුදහන් වුනොත් සැම් ජැන්ග් ට දුක හිතෙයි. 184 00:17:38,270 --> 00:17:42,910 ඒත්, ඔයා යක්ෂයෙක් වුනාට පස්සේ, 185 00:17:42,910 --> 00:17:45,180 ඇයට ගොඩක් දුක හිතෙයි. 186 00:17:48,880 --> 00:17:51,310 මට තේරුනා. 187 00:17:51,310 --> 00:17:54,630 මම අතුරුදහන් වෙන්න සාධාරන කාලයක් තීරණය කරන්නම්. 188 00:18:05,190 --> 00:18:12,330 අයියේ, ජින් බු ජාට ගොඩක් කාලයක් ඉන්න බැරි වෙයිද? 189 00:18:14,960 --> 00:18:18,770 ඇය නරක අතට හැරෙන එක හැම දෙනාම දන්නා කාරණයක්. 190 00:18:20,340 --> 00:18:25,510 ඔයා දන්නවා, රස්නය තිබුනෝ ඇයව කුණු වෙනවා කියලා. 191 00:18:25,510 --> 00:18:28,660 ඒත් ඒ වෙනුවට වායු සමීකරණය දාන්න පුලුවන්. 192 00:18:29,490 --> 00:18:32,350 මම සීතලට කැමති නෑ. 193 00:18:32,350 --> 00:18:35,590 ජින් බු ජා සැප පහසු ජීවිතයක් ගත කිරීම දැන් ඉවර වෙනවා. 194 00:18:51,680 --> 00:18:55,100 සැම් ජැන්ග් අවසානයේ මහා ප්‍රාඥට කැමති වුනා. 195 00:18:55,100 --> 00:18:58,190 සැම් ජැන්ග් මම හිතුවට වඩා මෝඩයි. 196 00:18:58,190 --> 00:19:01,890 නපුරු යක්ෂයෙක් එක්ක ඇය මොනවා කරන්නද? 197 00:19:01,890 --> 00:19:06,590 සැම් ජැන්ග් සතුටු දායක අවසානයකට සිහින මැව්වා. 198 00:19:06,590 --> 00:19:13,120 ඇය කිව්වා යක්ෂයෙක් හා මනුස්සයෙක් ස්වර්ගයේ පවුලක් විදිහට ජීවත් වුනා කියලා. 199 00:19:13,850 --> 00:19:16,250 ඔයා කිව්වේ ආදර සීනුව ඒරියොන්ග් ගැනද? 200 00:19:16,250 --> 00:19:19,260 වැරදිලාවත්, ඔයා සැම් ජැන්ග්ට, ඒරියොන් ආදර සීනුව විකිණුවාද? 201 00:19:19,260 --> 00:19:21,680 නෑ. ඇයි? ඔයාට ඒ සීනුව ඕනද? 202 00:19:21,680 --> 00:19:26,020 නෑ. ඒ සීනුවෙන් යක්ෂයෙකුයි මිනිහෙකුයි එකතු වෙනවා කියන එක පුදුමයි. 203 00:19:26,020 --> 00:19:28,220 මම තවත් හොරෙන් බඩු විකුණන්නේ නෑ. 204 00:19:28,220 --> 00:19:33,270 මා වන්ග් එදා මාව අල්ලා ගත්තට පස්සේ, මරණයේ සීනුව නැති වුන එකට මම මගේ ආච්චි ගෙන් හොදටම බැනුම් ඇහුවා. 205 00:19:34,120 --> 00:19:35,790 මරණයේ සීනුව? 206 00:19:35,790 --> 00:19:41,700 එදා සැම් ජැන්ග් මා අල්ලා දුන්න වෙලාවේ, මම කළබල වෙලා දුවනකොට මට ඒ සිනූව නැති වුනා. 207 00:19:41,700 --> 00:19:47,460 ඒක හරි. ඔයා කිව්වනේ එදා ඒ සීනුව නැති වෙලා කියලා. 208 00:19:52,560 --> 00:19:56,550 මම එයාට කැමති කියලා කිව්වා. 209 00:19:56,550 --> 00:20:01,540 මම ඒ ගැන තවත් කරදර වෙන්න ඕන නෑ. අපි ස්වර්ගයේ තරගයක් තියමු කියලා ඔහුගෙන් අහමුද? 210 00:20:11,020 --> 00:20:14,220 මම ඔහුට කිව්වොත් සීනු නාදය මට ඇහුනා කියලා, 211 00:20:14,220 --> 00:20:16,740 එයා මාව විශ්වාස කරයිද? 212 00:20:37,240 --> 00:20:41,860 අපි මේක කපනවා නම්, එයාලා කිව්වා එයාලා මිලියන 5 ක් දිනා ගන්නවා කියලා. මම ඒක උත්සහ කරන්නද? 213 00:20:41,860 --> 00:20:43,850 මේක දිව්‍යමයි. 214 00:20:43,850 --> 00:20:47,890 මේ ගහ කපන්න ආපු හැම කෙනෙක්ම හදිසියේම මැරුනා කියලා ඔයා දන්නේ නැද්ද? 215 00:20:47,890 --> 00:20:49,670 ඒක අහම්බෙන් සිද්ධ වෙන්න ඇති. 216 00:20:49,670 --> 00:20:54,990 ගිය සතියේ ගහ කපන්න ගියා කිම් ට, කවුදෝ පිහියකින් ඇන්නා. 217 00:20:54,990 --> 00:20:57,720 ගිනිසිලුව ගේන වෙලාවේ පිහියෙන් අනපු සිද්ධිය. 218 00:20:57,720 --> 00:21:00,370 මේ ගහට එයා හිංසා කල නිසයි ඒ! 219 00:21:00,370 --> 00:21:02,560 ඒක අමතක කරන්න! 220 00:21:02,560 --> 00:21:05,710 අපි පොරොන්දු වුනා මෙතන ගොඩනැගිල්ල හදන්න මේ ගහ කපනවා කියලා. 221 00:21:05,710 --> 00:21:07,450 මම මේක කපලා මිලියන 5 ක් දිනා ගන්නවා. 222 00:21:07,450 --> 00:21:11,730 ඔයා කැමැත්තක් කරන්න. මම නම් එන්නේ නෑ. 223 00:22:00,210 --> 00:22:02,510 - ඩොක්ටර්, ඔයා ආවාද - ඩොක්ටර්! 224 00:22:02,510 --> 00:22:05,370 - සභාපති වෝ හී ගේ තත්වය මොනවගේද? - මට සමාවෙන්න.. 225 00:22:05,370 --> 00:22:06,910 ඔහුට දැන් ඇවිදගන්න පුලුවන්ද? 226 00:22:06,910 --> 00:22:10,120 දැන් මට ඒ ගැන හරියටම කියන්න බැහැ. 227 00:22:10,120 --> 00:22:14,120 කරුණාකරලා එහෙම කරන්න එපා. 228 00:22:14,120 --> 00:22:18,100 දැනටමත් දින ගණනක් ගෙවී තිබුනත්, සභාපතී වෝ හී ට තවම සිහිය පැමිණ නැති බව වාර්තා වෙනවා. 229 00:22:18,100 --> 00:22:21,510 බොහෝ අය ඒ වෙනුවෙන් යාඥා කරනවා. 230 00:22:21,510 --> 00:22:24,630 ඔයා.... සමත්! 231 00:22:24,630 --> 00:22:30,010 ඔහු නැවත පැමිණ “සමත්“ යනුවෙන් පවසන්නට කියා ඔවුන් යාඥා කරනවා. 232 00:22:31,850 --> 00:22:35,430 ඔයා... 233 00:22:39,890 --> 00:22:45,830 සමත්! 234 00:22:57,180 --> 00:22:58,740 මොකද? 235 00:23:00,460 --> 00:23:02,410 මම දෙයක් බලනවා. ඇයි ඔයාගේ චැනල් එකට දාන්නද කියන්නේ? 236 00:23:02,410 --> 00:23:05,690 ඔයා දැනටමත් මැරෙන්න තීරණය කරලා. ඒ තියෙද්දින් මොකටද ඒවා බලන්නේ? 237 00:23:05,690 --> 00:23:08,330 ඔයාට ආපහු “ඔයා සමත්“ කියලා කියන්න බැරි වෙන එක කණගාටුයි තමා. 238 00:23:08,330 --> 00:23:12,820 ඔයාට පේන්නේ නැද්ද? මම එහෙම කියයි කියලා හැම කෙනාම බලා ඉන්නවා. 239 00:23:12,820 --> 00:23:15,530 එයාලා ගොඩ කාලයක් බලා ඉන්නේ නෑ. ඉක්මණට එයාලට අමතක වෙයි. 240 00:23:15,530 --> 00:23:18,760 මම ලේසියෙන්ම මැරෙන්න තීරණය කළා. 241 00:23:18,760 --> 00:23:21,570 මට මේ තරම් මගේ ප්‍රේක්ශකයන් ආදරය කරනවා කියලා දැනගෙන හිටියා නම්, 242 00:23:21,570 --> 00:23:23,790 මට තව අවුරුදු කීපයක් ජීවත් වෙන්න තිබුනා. 243 00:23:23,790 --> 00:23:26,060 ඔයා දැනටමත් වැඩකට නැති ප්‍රකාශයක් කළා. 244 00:23:28,500 --> 00:23:31,800 මා වන්ග්, ඒ වගේ ස්ථානයක් වහලා අවන්හලක් විවෘත කරන්න ඕනද? 245 00:23:31,800 --> 00:23:33,440 කුස්සියක් ගැන කොහොමද? 246 00:23:33,440 --> 00:23:39,240 කුස්සියක් කියලා ඔයා කියන්න හදන්නේ මොකද්ද? ඔයා උයන්නෙත් නෑ. මොකටද ඔයාට කුස්සියක්? ඒක වෝහී කුස්සිය වෙන්න ඕන. 247 00:23:39,240 --> 00:23:43,260 ඒක හරි. මීට කලින් ඔයා මට කෑම හදන්න පාවිච්චි කළානේ. 248 00:23:43,260 --> 00:23:46,060 ඔයා හොදට කෑම උයලා තිබුනා, ඒකට වෝහී ගේ කුස්සිය කියලා කියමු. 249 00:23:46,060 --> 00:23:49,940 අනිවා, ඒක වෝහීගේ කුස්සිය තමයි. 250 00:23:49,940 --> 00:23:52,990 ඇයි ඔයා කුස්සිය ගැන කියවන්නේ? ඒක ගැන හීන දකින්න එපා. 251 00:23:52,990 --> 00:23:55,880 හොදයි. මම ආගන්තුකයෙක් වගේ ඉන්නම්. 252 00:23:55,880 --> 00:23:58,970 ඔයා උත්සහ කරන්න. මම ඔයාට තවත් මොකුත් කන්න දෙන්නේ නෑ. 253 00:23:58,970 --> 00:24:01,000 ඔයා අමුත්තන්ට හොදින් සලකන්න ඕන නේද? 254 00:24:01,000 --> 00:24:02,950 ඔයා හොද කෑම වේලක් දෙන්න ඕන 255 00:24:02,950 --> 00:24:05,840 ඔයා හැමවෙලේම තර්ක කරනවා. 256 00:24:05,840 --> 00:24:08,260 මා වන්ග්? 257 00:24:09,270 --> 00:24:12,120 මම හිතන්නේ නෑ ඔයා මේ වගේ මැරෙන්න ඕන කියලා. 258 00:24:13,400 --> 00:24:17,860 ඇයි?. SNS එකේ ඔයා ගැන කට කතා පැතිරෙනවා. 259 00:24:17,860 --> 00:24:21,190 ඔයා මැරෙන්න යනවානම්, ඔයාට මුලින්ම ඒ ගැන පැහැදිලි කරන්න වෙනවා. 260 00:24:21,190 --> 00:24:24,350 කටකතා? මො මොකද්ද? 261 00:24:25,950 --> 00:24:29,550 මා වන්ග්, ඔයාට පුතෙක් ඉන්නවාද? 262 00:24:31,740 --> 00:24:35,400 මේ ළමයා වෝ හී ගේ පුතා. 263 00:24:35,400 --> 00:24:37,350 ඔහු තමයි එකම උරුමක්කාරයා. 264 00:24:37,350 --> 00:24:40,150 මේ දරුවා වෝ හී ගේ දියණියයි. 265 00:24:40,150 --> 00:24:43,230 එකම උරුමක්කාරයා මේ දරුවා තමයි. 266 00:24:43,230 --> 00:24:46,690 මමයි අවුරුදු දහයක් තිස්සේ හැංගිලා හිටිය වෝ හී සභාපතිගේ භාර්‍යාව. 267 00:24:46,690 --> 00:24:50,470 මෙම දරුවන් තමයි සැබෑ උරුමක්කාරයෝ. 268 00:24:51,150 --> 00:24:54,130 මම අවුරුදු දාහක් මොකුත්ම කලේ නෑ. 269 00:24:54,130 --> 00:24:56,840 ඇයි මේ වගේ උරුමක්කාරයෝ ගොඩ දෙනෙක් ඉන්නේ? 270 00:24:56,840 --> 00:25:00,970 මා වන්ග්. මා වන්ග්. ඔයා මැරුනොත් එයාලට තමයි මේ සේරම අයිති වෙන්නේ. 271 00:25:00,970 --> 00:25:04,350 ඔයා දැන් මොනවා ගැනද කිව්වේ? 272 00:25:04,350 --> 00:25:10,730 උරුමක්කාරයන් ගැන කටකතා වලට අමතරව, සැඟවුන පෙම්වතියකුත් ලිපි එවනවා. 273 00:25:10,730 --> 00:25:14,380 පෙම්වතියක්? ආදරය? 274 00:25:14,380 --> 00:25:18,360 මා වන්ග්, මම ඔයාට කිව්වා ඔයාගේ අහිංසක පෙනුමක් නෑ කියලා. 275 00:25:18,360 --> 00:25:22,310 - නවත්තනවා. - එක වතාවක්. 276 00:25:22,310 --> 00:25:27,300 මේ මගේ සැඟවුන පෙම්වතියද? 277 00:25:27,300 --> 00:25:30,000 මා වන්ග් ගේ ආදරය. 278 00:25:30,830 --> 00:25:33,900 [ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සභාපතිගේ සැඟවුන සැබෑ පෙම්වතිය මැයද.] 279 00:25:33,900 --> 00:25:37,390 කවුද මේ වගේ විකාර කතා කියන්නේ! මම මුන්ව මරලා දානවා! 280 00:25:37,390 --> 00:25:39,590 මා වන්ග්! ඔයා මේ ජීවිතය අතහරින්නද යන්නේ? 281 00:25:39,590 --> 00:25:41,470 මේ වගේ ජීවිතයක් අතහරින්න බෑ! 282 00:25:41,470 --> 00:25:45,560 මම මොකද්ද කරන්නේ? මට පැයක් ඇතුලත හුස්ම හිරවෙන්න ඕන. 283 00:25:45,560 --> 00:25:51,130 ඔයාට ජීවත් වෙන්න පුළුවන්. ඔයා “සමත්“ කියන තුරු හැමදෙනාම බලා ඉන්නවා. නැගිටින්න! 284 00:25:51,130 --> 00:25:53,870 ඒක හරි. මට මේ වගේ මැරෙන්න බෑ. 285 00:25:53,870 --> 00:25:56,460 මම ආයෙමත් ජීවත් වෙන්න ඕන! 286 00:25:56,460 --> 00:25:59,460 ඔයාගේ ඇස්දෙක අරින්න! 287 00:26:01,200 --> 00:26:03,850 ඩොක්ටර්, ලෙඩා... 288 00:26:03,850 --> 00:26:06,140 සභාපතී, ඔයා හොදින්ද? 289 00:26:06,140 --> 00:26:08,340 ඔයාට සිහිය ආවද? 290 00:26:11,740 --> 00:26:14,550 ඒක පුදුමයක්. මෙක නම් පුදුමයක්. 291 00:26:14,550 --> 00:26:16,920 එයාලේ තත්වය හොදින් පරික්ෂා කරළා බලන්න. 292 00:26:16,920 --> 00:26:18,490 හොදයි. 293 00:26:19,240 --> 00:26:21,040 ඔයා හොදින්ද? 294 00:26:29,720 --> 00:26:33,490 [ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපතී වෝ හී ට පුදුම සහගත ලෙස නැවත සිහිය ලැබී ඇත.] 295 00:26:33,490 --> 00:26:35,700 සභාපතිතුමනී, ඔයා හොඳ තත්ත්වයේ ඉන්නවා. 296 00:26:35,700 --> 00:26:39,080 හරි. ඔයාලට ගොඩක් ස්තූතියි. 297 00:26:39,080 --> 00:26:42,010 - එහෙනම්, කරුණාකරලා විවේන ගන්න. - හොදයි. 298 00:26:45,100 --> 00:26:47,560 - එයාලා ගියාද? - ඔව්. 299 00:26:53,400 --> 00:26:59,260 [ඔහු ඔබට කියයි “ඔබ සමත්“ කියා නැවතත්!] 300 00:26:59,260 --> 00:27:03,590 [ලුසිෆර් එන්ටර්ටේන්මන්ට් සමාගමේ සභාපතී දොස්තර වරුන් මවිතයට පත් කරමින් නැවත සිහිය ලබලා.] 301 00:27:04,920 --> 00:27:08,530 ඔබගේ උරුමක්කාරයන් හැමදෙනාම ගිහින්. සැම් ජැන්ග් ගැන ලිපි සියල්ලම නතර කරලා. 302 00:27:08,530 --> 00:27:10,660 ඔයා රෝහලෙන් යන්න හිතන් ඉන්නේ කවදාද? 303 00:27:10,660 --> 00:27:13,630 මම ඉක්මණින්ම රෝහලෙන් ගියොත්, එයාලා හිතයි ඒක අමුතුයි කියලා. 304 00:27:13,630 --> 00:27:18,180 සමහර විට සතියක් විතර? ඔව්, මට සතියක් විතර රෝහලේ මෙහෙම ඉන්න වෙනවා. 305 00:27:18,180 --> 00:27:20,750 එහෙනම්, අමුත්තන් හොදින්ද? 306 00:27:20,750 --> 00:27:26,700 ඒක හරි. ඒක මුද්‍රණය කරන්න ඇති වෙන තරමට නරඹන්නන් ලබා ගන්න. 307 00:27:26,700 --> 00:27:28,130 ලේඛම් මා, මේක බලන්න. 308 00:27:28,130 --> 00:27:32,420 [ඔහුගෙන් නැවත වරක් “ඔබ සමත්“ යනුවෙන් ඔබට අසන්නට ලැබෙනු ඇත!] - මම ගැන මිනිස්සු ගොඩක් සතුටෙන් ඉන්නේ. 309 00:27:34,310 --> 00:27:37,640 මා වන්ග්, ඔයා හොද ජීවිතයක් ගත කරනවා. මට ඔයා ගැන ආඩම්බරයි. 310 00:27:47,140 --> 00:27:49,600 ඔයාට තවමත් ඒ ගහ කපන්න බැරි වුනාද? 311 00:27:49,600 --> 00:27:52,080 ඒක දිව්‍යමය ගහක්. 312 00:27:52,080 --> 00:27:56,830 කොරියාවේ පදනමත් එක්ක ගහ කපන එක ගැන සාකච්ඡාවක් කරන්න. 313 00:27:56,830 --> 00:28:00,670 ඒ ගහ කපන්න බැරි නම්, පුපුරලා දාන්න. 314 00:28:00,670 --> 00:28:03,140 කම්කරුවන් ඒ ලඟට වත් යන්න කැමති නෑ. 315 00:28:03,140 --> 00:28:08,570 අවසානයට ගිනි සිළුව ගෙන ආපු තෙකා ගහට අත තිව්වා කියනවා. 316 00:28:09,390 --> 00:28:11,140 ගහ ඔහුට අනතුරක් කරන්නට ඇති කියලා එයාලා කිව්වද? 317 00:28:11,140 --> 00:28:13,950 ඔහු මට පිහියෙන් ඇනින්න ගියා කියලා කිව්වේ නැද්ද? 318 00:28:13,950 --> 00:28:18,620 මොකක් හරි වැරදීමකින්, එයා වෙන කෙනෙකුට ඇන්නා. 319 00:28:18,620 --> 00:28:21,540 ඒක මිනීමැරීමට තැත් කිරීමක්. 320 00:28:21,540 --> 00:28:25,000 ඒක මිනිමරු ගහක් නිසා, ඒක කපලා දාන්න. 321 00:28:25,000 --> 00:28:29,380 මම රෝහලේ අසනීපයෙන් ඉන්න සභාපති වෝ හී බලන්න යනවා. 322 00:28:33,020 --> 00:28:36,550 ඒ වෙනුවට මල්පොකුරක්, ගෙනියන්න ඕනද? 323 00:28:36,550 --> 00:28:39,580 අපි 30.000 දිනලයි තියෙන්නේ. 324 00:28:39,580 --> 00:28:42,330 ඔහු හිතන්න එකක් නෑ. 325 00:28:42,330 --> 00:28:45,260 ඇත්තටම ඒක හාස්කමක්. හාස්කමක්. 326 00:28:45,260 --> 00:28:48,620 මිනිස්සු කිව්වේ එයාගේ මොළේ මැරිලා කියලා. සතියකටත් වඩා අඩු කාළෙකදී එයාට හොද වුනා. 327 00:28:48,620 --> 00:28:50,260 මම දන්නවා හරි ද? 328 00:28:50,260 --> 00:28:53,820 ඔහු ඇත්තටම මැරෙනවා කියලා කිව්වා. ඔහු ආපහු ජීවත් වෙන්නේ ඇයිද කියලයි මම කළ්පනා කරන්නේ. 329 00:28:53,820 --> 00:28:55,910 නිළධාරී තුමියනී, ඔයා නම් මාරයි. 330 00:28:55,910 --> 00:28:58,780 එයා ජීවත් වෙන එක සතුටක්. 331 00:28:58,780 --> 00:29:01,540 ඔහ්! ඒ මහාචාර්‍ය කන් දේ සොන්ග්. 332 00:29:05,690 --> 00:29:10,100 එයාගේ නිළංකාර බව විහිලුවක් නෙවෙයි. 333 00:29:10,100 --> 00:29:11,790 ඔහු මහා ලොකු දේ කියන්නේ. 334 00:29:11,790 --> 00:29:14,770 ඇත්තටම, එයාගේ චරිතය විහිලුවක් නොවෙයි. 335 00:29:17,190 --> 00:29:21,040 ඔහු ගොඩක් උසයි. කොච්චර හොදයිද. 336 00:29:52,030 --> 00:29:55,720 ගිනි සිළුව වෙනුවට, මට මළ් පොකුරක් ලැබුනා. 337 00:29:55,720 --> 00:29:58,190 ඔයාගේ සෞඛ්‍ය තත්වය හොද අතට හැරුන එක සහයනයක්. 338 00:29:58,190 --> 00:30:00,040 කරුණාකරලා සුවෙන් ඉන්න. 339 00:30:02,520 --> 00:30:05,170 කරුණාකරලා මේ පැත්ත බලන්න. 340 00:30:05,170 --> 00:30:07,550 - කරුණාකරලා මේ පැත්තත් බලන්න. - තව ටිකක් හිනැහෙන්න. 341 00:30:56,970 --> 00:30:58,710 අක්කේ! 342 00:31:07,350 --> 00:31:10,150 - ඔයා මොනවද බැලුවේ? - මම යක්ෂ පෙනුමක් තිබුන මිනිහෙක් දැක්කා. 343 00:31:10,150 --> 00:31:12,010 මම එයා පස්සෙන් ගියත් එයා පැනලා ගියා. 344 00:31:12,010 --> 00:31:13,380 මේ රෝහලේද? 345 00:31:13,380 --> 00:31:16,860 ඔව්, ගොඩක් අය ඉන්නවා. 346 00:31:16,860 --> 00:31:19,330 මම මගේ ලේ වළින් එයාලට කතා කරන්නම්. 347 00:31:19,330 --> 00:31:22,620 මේ රෝහලේl.මැරණ ගොඩක් දෙවිවරු ඉන්නවා. 348 00:31:22,620 --> 00:31:25,910 ඔයා ඔයාලේ ලේ සුවද මුදා හැරියොත්, මේ රෝහලම අවුල් ජාලාවක් වේවි. 349 00:31:25,910 --> 00:31:28,110 පොඩ්ඩක් හොයලා බලමු. 350 00:31:28,110 --> 00:31:32,340 බු ජා, ඔයාට යක්ෂයින් පේන්නේ නැති නිසා, මෙතනම ඉන්න. 351 00:31:32,340 --> 00:31:37,090 නිදා ගන්න එපා. එයාළා ඔයාව මලමිනියක් කියලා ගෙනියයි. 352 00:31:37,090 --> 00:31:40,870 හරි. මම ඇස් ඇරගෙනම ඉන්නම්. 353 00:31:41,850 --> 00:31:43,450 යමු. 354 00:32:20,530 --> 00:32:23,800 ඔයා කිව්වේ ජුන් සේ රා ගේ අම්මා මේ රෝහලේ ඉන්නවා කියලා නේද? 355 00:32:23,800 --> 00:32:28,870 ඔව්. ගොඩක් වෙලාවට ඇයට සිහිය ආවත් තවමත් සනීපයක් නෑ. 356 00:32:28,870 --> 00:32:33,950 සභාපති වෝ හී වගේ ඇයත් මැරෙන්නයි හිටියේ. ඇය ආපාහු ජීවත් වේවිද? 357 00:32:33,950 --> 00:32:36,840 මට විශ්වාසයි මහා පුදුමයක් සිද්ධ නොවේවි. 358 00:32:36,840 --> 00:32:40,850 අපි ඇයව තවත් රෝහලකට මාරු කරමු. 359 00:32:40,850 --> 00:32:43,900 ඒ රෝහල් කාමරයට මල් පොකුරක් යවන්න. 360 00:32:43,900 --> 00:32:47,980 මම එයාගේ රෝහල් බිල ගෙවන පුණ්‍ය වන්ත කෙනෙක්. 361 00:32:47,980 --> 00:32:49,530 හොදයි. 362 00:33:42,440 --> 00:33:47,670 මට ඒ නපුරු ආත්මය මඟහැරුනේ මහාචාර්‍ය කන් දේ සොන්ග් ගැන බලා ඉන්නකොට. 363 00:33:47,670 --> 00:33:52,340 ඇද සැම් ජැන්ග් ඒ දැක්කේ ඔයාට පිහියෙන් ඇනපු කෙනා වෙන්න බැරිද? 364 00:33:52,340 --> 00:33:55,400 ඒ යක්ෂයා බලා හිටියේ කන් දේ සෝන්ග් දිහා තමයි. 365 00:33:55,400 --> 00:34:01,390 මම හිතන්නේ ඒ යක්ෂයා කන් දේ සොන්ග් පස්සෙන්ම තමයි යනවා ඇත්තේ. 366 00:34:01,390 --> 00:34:04,280 එයාට අනතුරක් වෙන්නත් පුලුවන්. 367 00:34:04,280 --> 00:34:09,330 ඔහු ඒ වගේ යක්ෂයෙකුගේ ඉල්ලක්කයක් වෙන්න විදිහයක් නෑ. 368 00:34:09,330 --> 00:34:10,740 ඒත්, ඔහු මනුස්සයෙක්. 369 00:34:10,740 --> 00:34:16,220 පල් ගේ, ඔයා ගොඩක් කාලයක් ජීවත් වුනා නම්, මිනිස්සු ගැන හොද දැනීමක් තියෙන්න ඕන. 370 00:34:16,220 --> 00:34:20,340 ජාතියක් පාලනය කරන කෙනෙක් ගැන කියන්න පුලුවන්ද? 371 00:34:20,340 --> 00:34:22,140 ඒක ඇත්ත. 372 00:34:22,140 --> 00:34:26,800 ඔයා කියන්නේ ඒ රජෙක් වගේ කෙනෙක් කියලා නේද? 373 00:34:26,800 --> 00:34:31,070 ඒ වගේ යක්ෂයෙක් එයාගේ පස්සෙන් ඉන්නේ මොන හේතුවකටද? 374 00:34:31,070 --> 00:34:34,660 සැම් ජැන්ග්, කරුණාකරලා ඒ යක්ෂයාව හොයා ගන්න. 375 00:34:34,660 --> 00:34:41,020 මට පියවරක් ගන්න බැරි නිසා, ඒ වෙනුවට ලේකම් මා එක්ක යන්න. 376 00:34:43,370 --> 00:34:45,250 මම උපරිමයෙන්ම කරන්නම්. 377 00:34:45,250 --> 00:34:49,260 ඒ යක්ෂයා ඔයාට කරදර කළා. මම ඒකව අල්ලා ගත්ත ගමන්ම, මරලා දාන්නම්. 378 00:34:49,260 --> 00:34:51,080 නියමයි. 379 00:34:53,770 --> 00:34:57,230 මම මහාචාර්ය කන් දේ සොන්ග් ගැන විමසිල්ලෙන් ඉන්නම්. 380 00:34:57,230 --> 00:35:00,060 හරි, මම යන්නම්. 381 00:35:00,060 --> 00:35:06,630 සැම් ජැන්ග්, ඒරියොන් ආදර සීනුව දුන්න කොල්ලාගෙන් අහන්න. 382 00:35:06,630 --> 00:35:08,820 හොදමයි. 383 00:35:08,820 --> 00:35:12,060 ඔයාට ඒක ඇහුනද? 384 00:35:12,060 --> 00:35:15,990 ඔව්. ඒක ඇත්තටම ලස්සන ශබ්දයක්. 385 00:35:24,120 --> 00:35:28,670 සමහර විට ඇයට මරණයේ සීනුව එහෙම ඇහෙන්න ඇති. 386 00:35:41,450 --> 00:35:43,190 මේවා මොනවටද? 387 00:35:44,010 --> 00:35:49,270 මා වන්ග් ට ලැබුණ මල්. මම ඒවා ඔක්කොම ගෙනාවා. 388 00:35:49,270 --> 00:35:50,550 ඒවා ලස්සනයි නේද? 389 00:35:50,550 --> 00:35:54,930 එවා ඕක්කොම පරවෙන්න යනකොට ඔයා ඇයි මේවා මෙතනට ගෙනාවේ?. 390 00:35:54,930 --> 00:35:57,370 එවා දැනටමත් හොදයි. 391 00:35:59,390 --> 00:36:02,580 මම හිතන්නේ මේවා පරවෙන්න පටන් ගත්තට පස්සේ කවුරුවත් මේවා දිහා බලන්න කැමති නැති වේවි. 392 00:36:03,190 --> 00:36:05,530 එවත් මම වගේම තමයි. 393 00:36:06,450 --> 00:36:08,260 ඒවා සමාන නෑ. 394 00:36:11,940 --> 00:36:14,430 - මම ලස්සනයි! - ඔයා එච්චර ලස්සන නෑ. 395 00:36:14,430 --> 00:36:18,430 මම ප්‍රසිද්ධ වුනාට පස්සේ මට වියාපාරික කාඩ්පතකුත් ලැබෙයි. 396 00:36:18,430 --> 00:36:20,320 මම අනිවා ලස්සනයි! 397 00:36:20,320 --> 00:36:22,380 ඔව්. ඔයා ලස්සනයි. ගොඩක් ලස්සනයි. 398 00:36:22,380 --> 00:36:28,250 ඔයා ඒ තරම්ම ලස්සනයි නම්, ඔයා සුඛෝපභෝගී විදිහටම ඉන්න. 399 00:36:28,250 --> 00:36:30,730 ඔව්. ඒක සුඛෝපභෝගීයි. 400 00:36:30,730 --> 00:36:36,870 සු නෝ ගුං, මට සුඛෝපභෝගී ජීවිතයක් ලබා දුන්නටම ඔයාට ගොඩක් ස්තූතියි. 401 00:36:41,160 --> 00:36:46,510 මම දැන් මේක අවසන් කරන්න සූදානම්. 402 00:36:46,510 --> 00:36:50,140 කරුණාකරලා මාව පුස්සන්න. 403 00:36:50,140 --> 00:36:52,580 ඔයා කවුද කියලා දැනගන්නේ නැතුව 404 00:36:52,580 --> 00:36:55,830 නැත්නම් ඔයා මැරුනේ ඇයි කියලා දන්නේ නැතුව, 405 00:36:55,830 --> 00:36:57,730 ඒ ගැන හොදට හිතුවද? 406 00:37:02,750 --> 00:37:05,990 මම හිතන්නේ නෑ මගේ ගැන පවුලේ අය හොයනවා කියලා. 407 00:37:05,990 --> 00:37:08,530 මම මගේ සතුරා දැක්කා. 408 00:37:08,530 --> 00:37:11,450 මම දැක්කා ඒ මිනිහා මාව අල්ලා ගන්න උත්සහ කළ. 409 00:37:11,450 --> 00:37:14,920 ඔයා ඔහුව දැක්කද? එහෙනම් ඔයාට පලිගන්න පුලුවන්නේ. 410 00:37:14,920 --> 00:37:16,770 මට ඕන නෑ. 411 00:37:16,770 --> 00:37:22,120 මම එයාගෙන් පලි ගත්තොත් මට වේදනාවක් ඇති වෙයි, කියලා මට බයයි. 412 00:37:25,780 --> 00:37:28,570 මට යක්ෂයෙක් වෙන්න ඕන නෑ. 413 00:37:28,570 --> 00:37:31,210 මට පළිගන්න ඕන නෑ. 414 00:37:33,770 --> 00:37:36,990 මම මේ වගේ සුන්දරව අතුරුදහන් වෙනවා. 415 00:37:38,010 --> 00:37:40,600 හොදයි. මම ඒක කරන්නම්. 416 00:37:40,600 --> 00:37:43,600 හැම දෙනාගෙන්ම රහසක් විදිහට තියා ගන්න. 417 00:37:43,600 --> 00:37:47,920 එයාලා හැමදෙනාගෙන්ම සමුගන්න මට කාලයක් දෙන්න. 418 00:37:47,920 --> 00:37:52,370 ඔයාට අපහසුයි නම් වායු සමීකරණ යන්ත්‍ර වහලා දාන්න. 419 00:37:52,370 --> 00:37:55,500 මම දැන් නාන කමරයට නිදා ගන්න යනවා. 420 00:37:56,640 --> 00:37:58,830 යන්න යන්න. මම ඒක පිරිසිදු කරන්නම්. 421 00:37:58,830 --> 00:38:02,550 මට මේවා නාන කාමරයට ගෙනියන්න දෙන්න පුලුවන්ද? මම ඒවා ඔක්කොම විසිකරන්නයි යන්නේ. 422 00:38:27,360 --> 00:38:30,040 මම සෑම් ජෑන් එක්ක යන්නම්. 423 00:38:31,150 --> 00:38:34,690 මට මේ ගැන නරක හැඟීමක් දැනෙනවා. 424 00:38:34,690 --> 00:38:40,350 මම හිතන්නේ සු නෝ ගුං ඉන්න නිසා, කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැති වේවි. 425 00:38:40,350 --> 00:38:45,950 මා වන්ග්, සැම් ජැන්ග්, සු නෝ ගුං අතර යම් සැකයක් තියෙනවා. 426 00:38:45,950 --> 00:38:51,180 - ඒ මොකද්ද? - මරණයේ සීනුව ගැන කිව්ව බෙහෙත් කඩේ කොල්ලා ඔයාට මතකද? 427 00:38:51,180 --> 00:38:53,000 ඔව්, ඔහු ඉතින්. 428 00:38:53,000 --> 00:38:57,250 ඒ මරණයේ සීනුව සැම් ජැන්ග් ගාව තියෙනවා කියලා මට විශ්වාසයි. 429 00:38:58,760 --> 00:39:03,170 මරණයේ සීනුව සැම් ජැන්ග් ලඟ! 430 00:39:04,700 --> 00:39:09,190 සාරියොන් සීනුව? 431 00:39:09,190 --> 00:39:10,650 ඔව්. 432 00:39:11,520 --> 00:39:16,360 මම හිතන්නේ සැම් ජැන්ග් ඒ ගැන තවමත් දන්නේ නෑ. 433 00:39:18,330 --> 00:39:20,890 ඒක කොහොමද.. 434 00:39:33,510 --> 00:39:38,160 මගේ ලඟ ඒරියොන් ආදර සීනුව තියෙනවා කියලා ලේකම් මා දැනගෙනද? 435 00:39:38,160 --> 00:39:41,950 මම ඇයගෙන් කෙලින්ම ඒ ගැන අහන්නද? 436 00:39:56,970 --> 00:40:00,550 මම දැන් ඔයා ලඟට ඒනවා. දහයට ගනින්න. 437 00:40:38,590 --> 00:40:44,240 ඔයා ආවා. මොකද මේ? ඔයා මැසේජ් එකකුත් එව්වේ. 438 00:40:46,970 --> 00:40:51,310 මම රෑට හදිසියේම ඇවිත් ඔයා ඉස්සරහ පෙනී හිටියොත්, ඔයාට ගොඩක් සතුටු වෙයි. ඔයා මට කැමති නෑ නේද? 439 00:40:51,310 --> 00:40:53,310 ඔයාට කැමති වෙන්න ඒකම දෙයක් වත් නෑ. 440 00:40:53,310 --> 00:40:57,220 ඇත්තටම? ඒක ඉක්මණටම වෙයි. 441 00:41:05,360 --> 00:41:07,470 ඇයි ඔයා ආවේ? 442 00:41:08,200 --> 00:41:10,480 මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. 443 00:41:10,480 --> 00:41:16,200 ඔයාට ශෝකජනක ආරංචියක් දැනගන්න කැමතිද? නැත්නම් ඔයා දැනටමත් ඒ ගැන දන්නවාද? 444 00:41:16,200 --> 00:41:20,100 ඔයා ඒ ගැන දැනගෙන හිටියත්, ඒක නවත්වන්න ඔයාට බැහැ. 445 00:41:21,480 --> 00:41:28,130 ඇත්තටම ඒ වෙන්න තියෙන දෙයක් නම්, කල් තියා දැනගන්න එක හොදයි. 446 00:41:29,600 --> 00:41:32,710 මම ඔයාට පස්සේ කියන්නම්. 447 00:41:32,710 --> 00:41:38,060 ඔයා මොනවද බොන්නේ? මමයි ඔයයි නියම වෙලාවටම ආවා. ඔයා යන්න කලින් මොනවා හරි බොමු. 448 00:41:39,260 --> 00:41:42,110 ඇත්තටම? මට ටික වෙලාවක් ඉන්න පුලුවන්ද? 449 00:41:42,970 --> 00:41:44,890 ඒක අනතුරුදායක් නැද්ද? 450 00:41:45,770 --> 00:41:49,080 තේ බොන එක භයානක එකක් නෙවෙයි. 451 00:41:49,870 --> 00:41:52,630 ඔයා හිතන් ඉන්නෙ වෙන මොනවා හරි දෙයක් ගැන වෙන්න ඇති. 452 00:41:55,580 --> 00:41:57,790 මාර දක්ෂයි නේ. 453 00:41:57,790 --> 00:42:02,190 එයාට කිසි දෙයක් නෑ ගැන බය නෑ ඒත් මට එයා ගැන බයයි. 454 00:42:59,640 --> 00:43:02,380 ඇත්තටම ඒක භයානක දෙයක් නිසාද එයා ගියේ? 455 00:43:03,560 --> 00:43:05,910 මම මොනවද දැන් කරන්නේ! 456 00:43:14,120 --> 00:43:17,770 හරි. මේක තමයි නැතිවුන මරණයේ සීනුව. බොහොම ස්තුතියි. 457 00:43:17,770 --> 00:43:19,570 ඒත් ඇයි සැම් ජැන්ග්ම? 458 00:43:23,850 --> 00:43:30,720 ඇත්තටම මේ ඒ සීනුවද? පරික්ෂා කරලා බලන්න. 459 00:43:35,850 --> 00:43:38,980 ඔව්. ඒක දැනටමත් නාද වෙලා. 460 00:43:45,730 --> 00:43:49,810 ඒක දෙන්නෙක් අතර ඝාතනය වන ඉරනමද? 461 00:44:02,980 --> 00:44:08,180 මේ නිසා, සු නෝ ගුං ගේ මාරාන්තික දුර්වලතාවයක් වර්ධනය වෙලා. 462 00:44:15,530 --> 00:44:19,020 එහෙනම් ඒ සැම් ජැන්ග ඒ කැදවීම කළේ, 463 00:44:19,020 --> 00:44:23,850 ඇය සු නෝ ගුං ඝාතනය කරන්න යන නිසාද? නැත්නම් සු නෝ ගුං ඇයව ඝාතනය කරන්න යන නිසාද? 464 00:44:23,850 --> 00:44:28,680 ඒ ඉරණමට අනවු ඒ දෙකෙන් එකක් වෙන්න ඕන. 465 00:44:28,680 --> 00:44:34,530 ඒ මොනවා උනත් ස්වර්ගයෙන් මහා ප්‍රාඥට ලබා දුන්න දඩුවම මේකයි. 466 00:44:39,060 --> 00:44:46,700 ඒ කියන්නේ ස්වර්ගය තවමත් මේ වදුරාට සමාව දීලා නැද්ද? 467 00:44:52,140 --> 00:44:57,740 ඒ කපටියාට ඉස්සර හැබෑ දුකක් ලැබුනේ නෑ. 468 00:45:06,030 --> 00:45:12,320 ඔහුට සමාව දෙන්න නම් හැබෑ වේදනාවක් ඔහුට දැනෙන්න ඕන. 469 00:45:31,450 --> 00:45:34,640 අද සා ඕ ජොන්ග් ගේ කුකීස් ගොඩක් රසයි. 470 00:45:34,640 --> 00:45:36,740 හොදයි. 471 00:45:36,740 --> 00:45:42,080 මම ගෟහනියගේ වෙබ් අඩවියේ වට්ටෝරුවකට අනුවයි ඒවා හැදුවේ 472 00:45:43,640 --> 00:45:48,740 සා ඕ ජොන්ග් මට රස කෑම හදලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි. 473 00:45:48,740 --> 00:45:52,900 තව කන්න. මට ඒකට කමේන්ට් එකක් දාන්න තියෙනවා. 474 00:46:08,050 --> 00:46:09,550 මෙන්න. 475 00:46:20,120 --> 00:46:25,710 හැමවෙලාවෙම අලුත්ම රසම අයිස් ක්‍රිම් මට දුන්නටම ඔයාට ගොඩක් ස්තූතියි. 476 00:46:25,710 --> 00:46:31,290 වසන්තය වෙන කොට සීතල නැති වෙලා යන නිසා ඔයා නිතරම මෙහෙ එන්න. 477 00:46:33,880 --> 00:46:37,600 ඔයාට මගේ අයිස් කඩේ අර්ධ කාලීනව වැඩ කරන්න ඕනෙද? 478 00:46:37,600 --> 00:46:40,720 වසන්තය ආවම මම ඒ ගැන හිතලා බලන්නම්. 479 00:46:41,380 --> 00:46:44,920 මට ඔයාගේ නංගි මුණ ගැහෙන්න පුලුවන් වේවිද? 480 00:46:45,850 --> 00:46:49,090 ඇය දවල් කාලයේ ඇවදින්න කැමති නෑ. 481 00:46:49,090 --> 00:46:57,010 කමක් නෑ. එහෙනම් මම ඇයව මතක් කලා කියලා ඇයට කියන්න. 482 00:46:57,010 --> 00:47:01,170 බූ ජා, මොකක් හරි දෙයක් වෙනවාද? 483 00:47:01,170 --> 00:47:05,820 නෑ. මේ අයිස් ක්‍රීම් ඇත්තටම ගොඩක් රසයි. 484 00:47:24,130 --> 00:47:26,010 ඌරත් එක්ක මට දිනයක් ගත කරන්න තියෙනවා. 485 00:47:26,010 --> 00:47:29,390 ඇයි අපිට වෙන් වෙන්න බැරි? ඇයි? ඇයි? ඇයි? 486 00:47:29,390 --> 00:47:32,440 මම කියන්නේ, මා වන්ග් එයත් කැමති වුනා ආපහු ජීවත් වෙන්න. 487 00:47:32,440 --> 00:47:36,630 ඉතින් ඇයි මට මේ බූවල්ලාගෙන් වෙන් වෙන්න බැරි! 488 00:47:38,000 --> 00:47:40,740 කවුරුහරි ඔයාලා දෙන්නගේ පින්තූරයක් ආපහු අරගෙන. 489 00:47:40,740 --> 00:47:43,340 ඒක හොඳයි. 490 00:47:47,180 --> 00:47:49,050 මේක අසාධාරණයි. 491 00:47:59,200 --> 00:48:01,280 ඇත්තටම්, මේ බූවල්ලා මොකුත් කළේ නෑ! 492 00:48:02,760 --> 00:48:06,200 එයා හරි. මොකුත් කළේ නෑ. 493 00:48:06,200 --> 00:48:09,980 මෙයා ඒ වගේ ඌරෙක් නෙවෙයි. 494 00:48:09,980 --> 00:48:12,300 මේ වැඩකට නැති බූවල්ලා! 495 00:48:12,300 --> 00:48:16,050 මම ඔයාට මොනව හරි කරන්න ඕනද? හොදයි. මම කරන්නම්. 496 00:48:16,050 --> 00:48:20,220 - මෙහාට එන්න! - ඔයාට ඇත්තටම විශ්වාසයක් නැද්ද. - මොනවද කරන්නේ? 497 00:48:20,220 --> 00:48:23,450 ඔයා මාව විහිළුවට ගත්තද... 498 00:48:26,070 --> 00:48:28,530 බු ජා, ඔයා මෙතනට ආවේ ඇයි? 499 00:48:30,470 --> 00:48:33,230 හැමෝම කාර්යබහුලයි වගේ. 500 00:48:33,230 --> 00:48:36,720 ඒක එක අදහස් තියෙනවා ඒ වගේ ප්‍රශ්න එන්න. 501 00:48:37,940 --> 00:48:43,300 ලේකම් මා, මට ශක්ති පබළු ලෙබෙන්න සැලැස්සුවාට ඔයාට ගොඩක් ස්තුතියි. 502 00:48:43,300 --> 00:48:45,800 බු ජා, ඔයා ආවේ පුහුණුවීම් කරන්නද? 503 00:48:45,800 --> 00:48:48,420 මම අද පුහුණුවීම් කරන්නේ නෑ. 504 00:48:49,460 --> 00:48:52,620 බු ජා, මට අද ඔයා ලස්සනට පේනවා. 505 00:48:52,620 --> 00:48:56,600 මම මේ දැන් ජෙනරල් ප්‍රොස්ට් හම්බෙලා ආව නිසයි ලස්සනට පෙනෙන්නේ. 506 00:48:56,600 --> 00:49:00,530 ඔයා මකර මාලිගයට ගිහින් පියාණන් එක්ක කතා කරන්න, කුමරුනී. 507 00:49:00,530 --> 00:49:05,410 සැබෑවක්. ඔයාව කුණු වෙන්න ඉස්සර වෙලා මම මකර මාලිගය ඔයාට පෙන්නන්නම්. 508 00:49:05,410 --> 00:49:07,590 බොහොම ස්තුතියි. 509 00:49:09,650 --> 00:49:15,360 මකර මාලිගය බලන්න යන එක අමතක කරන්න. අපි දැන් විනෝද උද්‍යානකයට යන්න හිතන් ඉන්නේ. 510 00:49:15,360 --> 00:49:18,170 ඔයාට අද යුවලක් විදිහට ඡායාරූප ගන්න තියෙනවා. 511 00:49:18,170 --> 00:49:20,230 මම කිව්වා අපි වෙන් වෙන්න යනවා කියලා. 512 00:49:20,230 --> 00:49:21,890 ජින් බු ජා, අපි යමු! 513 00:49:26,970 --> 00:49:31,270 අපි මුලින්ම කන්න කැමතිම දෙයක ගමුද? ඔයාට මොනවද කන්න ඕනේ? 514 00:49:31,270 --> 00:49:39,320 බීෆ්?, මගේ නහය රිදෙනවා... අර වදුරා මගේ නහයට ගැහුවා නේ.ි 515 00:49:39,320 --> 00:49:45,250 සු නෝ ගුං ආයෙමත් මම නිසා ඔයාගේ නහයට ගැහුවද? 516 00:49:45,250 --> 00:49:47,700 ඒක ගොඩක් කලෙකට ඉස්සර වෙල වුන දෙයක්. 517 00:49:47,700 --> 00:49:50,540 මම හොදින්. ඔහු ආපහු මට ගැහුවේ නෑ. 518 00:49:57,380 --> 00:50:00,680 කරුණාකරලා මගේ ගැන ඒ තරම් හිතන්න එපා. 519 00:50:00,680 --> 00:50:04,600 ඔයා මගේ සහෝදරයානේ. අපි සහෝදරයෝ නිසයි ඒ. 520 00:50:04,600 --> 00:50:07,330 අපි මොනව හරි කාළා, විනෝද වෙන්න යමු. 521 00:50:07,330 --> 00:50:09,540 අද මම කලින්ට වඩා වැඩ කරනවා. 522 00:50:09,540 --> 00:50:12,220 කලින්ට වඩා? 523 00:50:12,220 --> 00:50:16,030 සු නෝ ගු කිව්වා අද මම ලස්සන තැනකට ගෙනියනවා කියලා. 524 00:50:16,030 --> 00:50:18,140 මහා ප්‍රාඥ ද? 525 00:50:21,530 --> 00:50:28,670 මට තේරෙන විදිහට එයත් මම වගේම කරන්න යනවා වගෙයි. 526 00:50:28,670 --> 00:50:33,360 ජොප් පල් ගේ, මම ඔයාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. 527 00:50:33,360 --> 00:50:36,370 ඔයා මට ඔයාගේ සහෝදරයෙක්ට වගේ සැලකුවා. 528 00:50:36,370 --> 00:50:39,930 මමත්, මගේ මල්ලිව ගොඩක් සතුටු කරනවා. 529 00:50:42,980 --> 00:50:48,700 මම පරක්කු වුනොත් සු නෝ ගුං ට තරහ යයි. ඒ නිසා මම යන්නම්. 530 00:50:52,000 --> 00:50:54,340 විනෝද වෙන්න! 531 00:50:54,340 --> 00:50:56,970 යන්නම්, ජොප් පල් ගේ අයියේ! 532 00:51:18,700 --> 00:51:24,310 පෙනෙන විදිහට මේක කොරියානු පදනමට අයිති තැනක් වගේ. මේ ගහ නිසා ඉදිකිරීම් කටයුතු නවත්වලා. 533 00:51:24,310 --> 00:51:28,220 එහෙනම් මේ ගයේ යක්ෂයෙක් ඉන්නවාද? 534 00:51:28,220 --> 00:51:32,320 මම දන්නේ නෑ. මම හිතන්නේ අපිට හොයා ගන්න වෙයි. 535 00:51:32,320 --> 00:51:35,420 ඔයාගේ ලේ මුදා හැරලා එයාට කතා කරන්න. 536 00:51:42,770 --> 00:51:46,640 මම හිතනවා එයාලා ගහ කපන්නයි යන්නේ. 537 00:51:57,050 --> 00:51:59,230 ඔයා මේ හවස යන්නේ කොහේද? 538 00:51:59,230 --> 00:52:00,890 ඇයි එයා... 539 00:52:06,270 --> 00:52:09,390 ගහට අත තියන්න එපා! 540 00:52:09,390 --> 00:52:11,520 නවත්වනවා! 541 00:52:13,160 --> 00:52:15,330 සැම් ජැන්ග්, මෙයා නේද? 542 00:52:15,330 --> 00:52:20,560 ඔව්. මෙයා තමයි එදා රෝහලෙත් හිටියේ. 543 00:52:37,070 --> 00:52:41,770 නෑ... නෑ... 544 00:52:41,770 --> 00:52:43,930 නෑ... 545 00:52:51,400 --> 00:52:54,260 මම අවුරුදු 1,000ක් ආරක්ෂා කළා. 546 00:52:54,260 --> 00:52:59,800 මෝඩ මිනිස්සු! දැන් ඉදලා මේක බාරගන්නවා! 547 00:53:10,490 --> 00:53:13,410 පේන විදිහට යක්ෂයා අතුරුදහන් වුනා. 548 00:53:13,410 --> 00:53:16,650 මේ ගහත් නිසලයි. 549 00:53:16,650 --> 00:53:19,430 හොද වැඩක්, සැම් ජැන්ග්. අපි යමු. 550 00:53:19,430 --> 00:53:26,920 ඒත්, අවුරුදු 1,000 ඒක ආරක්ෂා කලා කියන්නේ මොකද්ද? 551 00:53:26,920 --> 00:53:29,860 මේ ගහ අවුරුදු 1,000 කට වැඩිය පරණයි. 552 00:53:29,860 --> 00:53:33,680 ඒ යක්ෂයා ගොඩක කාලයක් මේ ගහේ ඉන්න ඇති. 553 00:53:33,680 --> 00:53:38,730 අපි එළෙව්වේ ඇත්තටම යක්ෂයෙක්ද? 554 00:53:41,240 --> 00:53:46,640 දැන් මෙතන ඉදිකිරීම් කටයුතු ඉක්මනටම සිද්ධ වේවි. 555 00:53:46,640 --> 00:53:48,490 අපි යමු. 556 00:53:56,060 --> 00:53:58,780 හේයි, මිස්ටර් පාර්ක්! 557 00:53:58,780 --> 00:54:01,390 එයාට මොකද්ද වුනේ? 558 00:54:01,390 --> 00:54:03,410 ඉක්මණට. 559 00:54:03,410 --> 00:54:05,110 ඔයා හොදින්ද? 560 00:54:06,830 --> 00:54:08,460 මොකක්? මොකක් හරි දෙයක් වුනාද? 561 00:54:08,460 --> 00:54:13,340 මේ මිනිහා...! ගොඩක් කතා කරනවා. අපි යමු. 562 00:54:26,450 --> 00:54:33,500 සිංහල උපසිරැසි ගැන්වීම - SubSinhalen.com 563 00:54:40,850 --> 00:54:46,860 මම තීරණය කළා ජින් බු ජා පුස්සන්න. මම හිතුවා ඔයා මේක දැන ගන්න ඕන කියලා. 564 00:54:46,860 --> 00:54:48,590 සැම් ජැන්ග් දුකෙනුයි ඇත්තේ. 565 00:54:48,590 --> 00:54:51,570 ඇය යක්ෂයෙක් වෙනවට වඩා එක හොදයි. 566 00:54:51,570 --> 00:54:55,080 මට ඕන වුනා එයාගේ ශෝක කාලය නැති කරන්න. 567 00:54:55,080 --> 00:54:59,370 ඔයා මෙච්චර දුර ගියේ සැම් ජැන්ග් ගේ දුක ගැන හිතලා. 568 00:54:59,370 --> 00:55:05,420 ඔයාගේ හදවත ඇත්තටම මෟදු එකක් තමයි. 569 00:55:05,420 --> 00:55:12,260 මගේ අතින් වැරැද්දක් වුනොත්, ඇයට ඇත්තටම මාව මරන්න පුලුවන්. 570 00:55:12,260 --> 00:55:15,710 මනුස්සයෙක් කොහොමද මහා ප්‍රාඥ මරන්නේ? 571 00:55:15,710 --> 00:55:21,770 ඇයි ඔයා මෝඩ විදිහට හැසිරෙන්නේ? ඔයා දැනටමත් මරණයේ සීනුව ගැන දන්නවා නේද? 572 00:55:21,770 --> 00:55:27,570 බෙහෙත් කඩේ මුනුපුරාගෙන් ලේකම් මා ඒ ගැන හැමදෙයක්ම අහලා තියෙනවා. 573 00:55:27,570 --> 00:55:33,780 ඔයා දැනගෙන හිටියද සැම් ජැන්ග් ගාව තියෙන්නේ මරණයේ සීනුව කියලා? 574 00:55:33,780 --> 00:55:35,360 ඔව්. 575 00:55:39,750 --> 00:55:42,080 ඔහු කිව්වා ඒක දැනටමත් නාදය වෙලා කියලා. 576 00:55:43,320 --> 00:55:51,270 එහෙනම් ඔයාලා දෙන්න ඝතනය වෙන්න යනවා කියලා දන්නවා නේද? 577 00:55:52,150 --> 00:56:00,290 ගම් ගං ගෝ මගේ ලඟ තියෙන කල් මට ඇයව මරන්න බෑ. එතකොට ඇය නම් මාව ඇත්තටම මරයි නේද? 578 00:56:02,940 --> 00:56:07,690 අහම්බෙන් වත් ඔයා ඇයගෙන් ඝාතනය වෙන්න සූදානම් වෙලාද ඉන්නේ? 579 00:56:07,690 --> 00:56:14,220 කවුද කියන්නේ. මට මැරෙන්න ඕන නැත්නම්, මම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. 580 00:56:15,320 --> 00:56:18,880 මුලින්ම මම සැම් ජැන්ග් ගන්න ඕන, එහෙම නේද? 581 00:56:30,320 --> 00:56:34,080 සමහර විට මම මරන්න යන ගැහැණු ලමයාට ලස්සන පෙනුමක් තියෙන්න පුලුවන් නේද? 582 00:56:34,080 --> 00:56:37,600 ඔබ ඇයට ලස්සන වෙන්න උදව් කරලා තියෙනවා. 583 00:56:37,600 --> 00:56:41,930 ඔයා ලෑස්ති වෙන්නේ සැම් ජැන්ග් අතෙන් මැරෙන්නද? 584 00:56:42,690 --> 00:56:46,760 මා වන්ග්, මගේ ගැන වද වෙන්න එපා. 585 00:56:48,000 --> 00:56:49,950 මම කවදාවත් මැරෙන්නේ නෑ. 586 00:56:49,950 --> 00:56:53,760 මම කරදර වෙන්නේ නෑ. ඔයා මැරෙන එක ගැන මට වැඩක් නෑ. 587 00:56:53,760 --> 00:57:00,430 බූ ජා ඔයාව බලන්න එයි. අඩන්න යන්න එපා. 588 00:57:00,430 --> 00:57:02,420 ලේකම් මා! 589 00:57:03,600 --> 00:57:06,430 ඔයාට මේ සීතලේ ඔයාගේ කෝට් එක නැතුව ඇවිදින්න පුලුවන්ද? 590 00:57:06,430 --> 00:57:08,360 මම හොදින්. 591 00:57:11,300 --> 00:57:14,020 - අපි කෑමක් කන්න යමු. - හොදයි. 592 00:57:19,050 --> 00:57:22,060 යක්ෂයා නම් ඉවරයි. 593 00:57:22,060 --> 00:57:26,090 සු නෝ ගුං මරණයේ සීනුව ගැන දන්නවා. 594 00:57:26,090 --> 00:57:28,230 ඇත්තටම? 595 00:57:28,230 --> 00:57:32,530 ඒත් එයා ඒ බව දන්නේ නෑ වගේ සැම් ජැන්ග් එක්ක ඉන්නේ ඇයි? 596 00:57:32,530 --> 00:57:35,870 එයා කිව්වා කවදාවත් මැරෙන්නේ නෑ කියලා. 597 00:57:35,870 --> 00:57:43,810 මම දන්නවා මහ්‍රා ප්‍රාඥ. ඒ කපටියා මුලින්ම සැම් ජැන්ග් ගෙන් මිදෙන්නයි යන්නේ? 598 00:57:58,910 --> 00:58:00,850 ආදරය? 599 00:58:01,730 --> 00:58:07,450 ඒ වගේ දෙයක් එයාට කවදාකවත් දිනා ගන්න බෑ. 600 00:58:08,590 --> 00:58:10,430 මොකක් හරි වුනාද? 601 00:58:36,280 --> 00:58:41,850 මගේ ලඟ ගොක් ගදයි නේද? මට සමාවෙන්න. 602 00:58:41,850 --> 00:58:45,710 මිස්, ඔයාගේ නම අහම්බෙන්වත් ජුන් සෙ රා නෙවෙයි නේද? 603 00:58:45,710 --> 00:58:50,700 ඔයා මාව දන්නවාද? 604 00:58:56,090 --> 00:59:00,150 මේ මොක්ද්ද? ජු සේ රා ගේ අම්මට අයිති දෙයක් නේද? 605 00:59:00,150 --> 00:59:03,790 ඔයාට මොක්ක කරන්න ඕන? අපි ඇයව අල්ලා ගන්න රෝහලට යන්න ඕනද? 606 00:59:03,790 --> 00:59:08,220 ඇයව අල්ලගෙන මොනව කරන්නද. අපිට ඒක එළියට විසි කරන්න පුලුවන්. 607 00:59:11,470 --> 00:59:14,130 ෆෝන් එක තවමත් තියෙනවා. 608 00:59:14,130 --> 00:59:20,420 ඇයගේ වේදනාවට අසනීප වුනත්, 609 00:59:26,650 --> 00:59:32,220 මෙතන හිටය ගැහැණු කෙනා හැමවෙලේම ඇඩුවා එයාගේ දුව අතුරුදහන් වුනා කියලා. 610 00:59:32,220 --> 00:59:35,830 එතන පින්තූර ගොඩක් තිබුනා. 611 00:59:35,830 --> 00:59:39,320 ඇය රෝහල මාරු කරපු නිසා, ඒවා ඔක්කොම අයින් කරලා. 612 00:59:39,320 --> 00:59:44,550 ඔයා කිව්වේ ජුන් සෙ රා කියලද? 613 00:59:50,510 --> 00:59:52,530 මේ තියෙන්නේ! 614 00:59:53,810 --> 00:59:55,410 බලන්න. 615 00:59:58,520 --> 01:00:02,900 මම! ඇත්තටම මම! 616 01:00:02,900 --> 01:00:05,620 දැන් මගේ අම්මා කෙහෙද ඉන්නේ? 617 01:00:09,390 --> 01:00:14,410 අයියේ මොකද? ඒක ජුන් සේ රා ගේ අම්මගේ ෆෝන් එක නේද? 618 01:00:20,520 --> 01:00:24,230 අපි මොකද කරන්නේ? ඒක කොහොම වෙන්නද? 619 01:00:31,650 --> 01:00:36,420 අම්මේ, මේ ඔයාද? ඔයා මගේ අම්මද? 620 01:00:36,420 --> 01:00:41,250 මම සේ රා. ඔයා කෙහේද? 621 01:00:41,250 --> 01:00:43,880 අම්මේ, ඔයා දැන් ඉන්නේ කොහේද? 622 01:00:51,210 --> 01:00:55,930 අම්මේ, මේ ඔයාද? ඔයා මගේ අම්මද? 623 01:00:55,930 --> 01:01:00,790 මම සේ රා. ඔයා කෙහේද? 624 01:01:00,790 --> 01:01:03,480 අම්මේ, ඔයා දැන් ඉන්නේ කොහේද? 625 01:01:09,860 --> 01:01:13,770 මම ඔයාගේ අම්මා බලාගන්න කෙනා. 626 01:01:13,770 --> 01:01:16,480 ඇයි අපි මුණ ගැහෙන්නේ නැත්තේ? 627 01:01:27,110 --> 01:01:29,470 මම ගහේ හිටපු යක්ෂයා අල්ලා ගන්න මගේ අත කපා ගත්තා. 628 01:01:29,470 --> 01:01:31,200 එහෙමද? 629 01:01:37,890 --> 01:01:41,650 මම ඔයාට ප්‍රතිකාර කරන්නම්. 630 01:01:42,660 --> 01:01:48,090 මගේ අත කැපුන වෙලාවේ, මගේ ලේ බමට වැටුනා. 631 01:01:48,090 --> 01:01:49,690 ඒ අමුතු දෙයක් වෙන්නේ කොහොමද? 632 01:01:49,690 --> 01:01:56,480 නෑ. පොඩි වෙලාවකින් ඒ යක්ෂයා අතුරුදහන් වෙලා ගියා. 633 01:01:57,200 --> 01:02:00,970 පරිස්සම් වෙන්න. සැම් ජැන්ග් ගේ ලේ වලට අවදි වෙන්න බැරි දේවල් අවදි කරන්න පුලුවන්. 634 01:02:00,970 --> 01:02:06,320 මොකද මගේ ලේ එහෙම වෙන්න හේතුව ඔයා නිසා. 635 01:02:06,320 --> 01:02:13,130 ඔයාව නිදහස් කරපු නිසා මම සැම් ජැන්ග් වුනා, ඒ හැම දේම අවදි වෙන්නේ ඔයා නිසයි. 636 01:02:16,060 --> 01:02:20,800 ඒක හරි. දැන් ඉදලා ඔයාට සිද්ධ වෙන හැම දෙයක්ම මම නිසා තමයි. 637 01:02:20,800 --> 01:02:26,320 ඉතින්, ඔයා නිසා මම මැරෙනවා නම්, මට කියන්න දෙයක් නෑ. 638 01:02:53,660 --> 01:02:58,490 ගහ ගැපුව තැනට යටින්, මේක හොයා ගත්තේ. 639 01:02:58,490 --> 01:03:01,010 මේක ගල්වලින් හදපු මිනී පෙට්ටයික්. ආයෙ මොනවත් නැද්ද? 640 01:03:01,010 --> 01:03:06,500 නෑ, මොකුත් නෑ. ඒක ඉදිකිරීම් කටයුතු වලට භාදාවක් නිසා, මම ශබ්ද නැතුවම මේක එළියට ගත්තා. 641 01:03:07,380 --> 01:03:09,120 නියම වැඩක්. 642 01:03:09,120 --> 01:03:13,080 අහම්බෙන්වත් මේක කෞතුක භාණ්ඩයක්ද? 643 01:03:13,760 --> 01:03:17,160 මම ඒ ගැන බලාගන්නම්. ඔබ මහන්සි වෙලා වැඩ කරන්න. 644 01:03:17,160 --> 01:03:17,890 එහෙමයි, සර්. 645 01:03:17,890 --> 01:03:21,110 - මම දැන් යන්නම්. - එහෙමයි. 646 01:04:12,750 --> 01:04:19,020 ඉදිකිරීම් භුමියේ තවත් ප්‍රශ්න ඇත් වෙන්නේ නෑ. මේකට අපි මොකද කරන්නේ? 647 01:04:19,020 --> 01:04:21,130 කෑලිවලට කඩලා දාන්න. 648 01:05:12,840 --> 01:05:16,680 ඔයා ඉස්සෙල්ලම යන්න. මට කරන්න දෙයක් තියෙනවා. 649 01:05:17,960 --> 01:05:25,320 කලින් මම කියපු දේ වල් ගැන, මම දුක් වෙනවා. 650 01:05:26,000 --> 01:05:29,720 ඔබ කලින් දැනගෙන හිටියා නම්, ගොඩක් කාලයක් තිසේසේ ඔයාට දුක හිතෙයි. 651 01:05:29,720 --> 01:05:33,310 ඔයා ගැන දුක් වෙන්න දේවල් තියෙනවා. 652 01:05:33,310 --> 01:05:38,570 යම් හේතුවක් නිසා, මම හිතන්නේ මම ඒක කරන්න ඕනේ, ඉතින් මම දැනගන්න ඕනේ. 653 01:05:38,570 --> 01:05:43,310 ජින් බු ජා කිව්වා ඔයාගේ ලේ නිසා ඔයාලා දෙන්නා සම්බන්ධයි කියලා. 654 01:05:43,310 --> 01:05:45,620 ඒක ජින් බු ජා ගැනද? 655 01:05:45,620 --> 01:05:48,510 අපි තීරණය කලා ඇයව පුලුස්සන්න. 656 01:05:50,200 --> 01:05:57,240 ඇය කිව්වා ඇය යක්ෂයෙක් වෙන නිසා. ඇයට අතුරුදහන් වෙන්න ඕන කියලා. 657 01:05:58,710 --> 01:06:01,560 මම ඇයට කිව්වා ඇය වෙනුවෙන් ඒක කරන්නම් කියලා. 658 01:06:05,980 --> 01:06:10,480 ඇය දැන් කොහේද? මම ඇයගෙන් අඩුම තරමේ සමුගන්න හරි ඕනේ. 659 01:06:30,960 --> 01:06:33,430 සු නෝ ගුං. 660 01:07:03,760 --> 01:07:06,530 ඇය දැන්නම් ඇත්තටම මැරුණා නේද? ඉක්ඹනටම මෙතනින් යමු. 661 01:07:06,530 --> 01:07:08,240 ඒක හරි. 662 01:07:14,600 --> 01:07:18,560 මා වළලන්න ගිය මිනිස්සු මම දැක්කා. 663 01:07:19,660 --> 01:07:21,900 තමුසෙලා තමයි. 664 01:07:38,490 --> 01:07:45,610 මට පළිගත්තොත්, එයාළට රිදෙයි කියලා, මට බයක් දැනෙනවා. 665 01:07:45,610 --> 01:07:48,410 මට පලීගන්න ඕන නෑ 666 01:07:49,230 --> 01:07:52,990 මම මේ විදිහටම, අතුරුදහන් වෙනවා. 667 01:08:00,180 --> 01:08:01,990 මැරියන්! 668 01:08:17,120 --> 01:08:21,200 ඒක නවත්වන්න! නවත්වන්න! 669 01:08:21,200 --> 01:08:24,590 එපා! සු නෝ ගුං නවත්වන්න! 670 01:08:24,590 --> 01:08:26,560 එපා! 671 01:08:56,440 --> 01:09:03,450 සිංහල උපසිරැසි ගැන්වීම - SubSinhalen.com 672 01:09:05,190 --> 01:09:12,360 ♫ Like the night when even the moonlight is hidden behind the clouds ♫ 673 01:09:12,360 --> 01:09:18,630 ♫ My heart is turning black ♫ 674 01:09:18,630 --> 01:09:25,680 ♫ I am boxing up my longing in the pouring rain and letting it go ♫ 675 01:09:25,680 --> 01:09:31,300 ♫ I am afraid you will forget me ♫ 676 01:09:32,170 --> 01:09:33,990 ♫ If it's destined ♫ 677 01:09:33,990 --> 01:09:38,580 සැම් ජැන්ග් ගේ අතින්ම සු නෝ ගුං මැරෙන්නද යන්නේ? 678 01:09:38,580 --> 01:09:45,690 ♫ If so-called love becomes a sin ♫ 679 01:09:45,690 --> 01:09:52,860 ♫ I will be able to see you again if you truly love ♫ 680 01:09:53,670 --> 01:09:59,530 ♫ If we are truly destined ♫ 681 01:10:00,600 --> 01:10:06,320 ♫ If it is destiny I will accept it. ♫ 682 01:10:07,090 --> 01:10:10,060 ♫ If so-called love becomes a sin ♫ 683 01:10:10,060 --> 01:10:13,070 [Hwayugi Preview]If so-called love becomes a sin