1 00:00:00,001 --> 00:00:04,563 අශේන් දිල්ශාන් විසින් උපැසිරැසි ගන්වන ලදි. 2 00:00:04,700 --> 00:00:06,500 මොකක්ද මේ තැන ? 3 00:00:06,800 --> 00:00:08,500 අපිව මෙතනට ගෙනාවේ කවුද? 4 00:00:08,500 --> 00:00:10,000 අපි දන්නේ නැහැ. 5 00:00:10,000 --> 00:00:12,100 අපි මෙහෙට එනවා නම් ඒ මොකක්හරි හේතුවකට ? 6 00:00:12,100 --> 00:00:14,200 ඔයා මේ ගැන ඇත්ත දැනගන්න ලගයි. 7 00:00:14,200 --> 00:00:17,000 ඔයාට දැනගන්න ඕනද මේ සියල්ල ගැන. 8 00:00:20,400 --> 00:00:23,200 අපි අවුරුදු තුනක් ගත කළා බිත්ති වලින් වටවෙච්ච වංකගිරියක් ඇතුලෙ. 9 00:00:23,200 --> 00:00:26,000 දැන් ඔයාට ඕනේ මේකට නැවතීමේ තිත තියන්නද? 10 00:00:26,700 --> 00:00:28,500 මට පුලුවන් තුවක්කුවක් වෙන්න. 11 00:00:32,300 --> 00:00:35,000 ඔයාට හැමෝම බේර ගන්න බැහැ තෝමස්. 12 00:00:36,800 --> 00:00:38,000 මම උත්සාහ කරන්නම්. 13 00:00:40,300 --> 00:00:41,300 ප්ලේ! 14 00:00:44,100 --> 00:00:46,500 මේව නතරවෙන්නෙ කවදද? අපිට සැනසීමක් ලැබුන දවසට. 15 00:00:46,500 --> 00:00:48,300 මේ දෙයින් අපට කිසිම සැනසීමක් ලැබෙන්නෙ නෑ. 16 00:00:50,700 --> 00:00:51,400 ඔහොම ඉන්න. 17 00:00:54,200 --> 00:00:56,500 තෝමස්, ඔයාට ඔයාගේ යාළුවන්ව බේරගන්න පුළුවන්, 18 00:00:56,500 --> 00:00:58,700 නැත්නම් ඔයාට අපි හැමෝම අපිව බේරගන්න පුළුවන්. 19 00:00:58,837 --> 00:01:05,496 නවතම චිත්‍රපට උපැසිරැස සඳහා Subsinhalen.com වෙත පිවිසෙන්න.